Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is A_M_W Ruining Japan Suzuki Vehicles ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ගැන ලොකු දැනුමක් නෑ. අපේ තාත්ත ඉදන් දැන් තියන කාර් එක දක්වා පාවිච්චි කරේ ටොයෝටා. ටොයෝට ලංකා ම service කරන්නේ ලංකාවේ ඉතා සුළු පිරිසක්.

1. එක හේතුවක් resale value එකක් තියනවා. 80, 90 toyota land cruiser, corolla, premio වලට අදටත් වටිනාකමක් තියනවා. මිට අවුරුද්දු 5 කට කලින් දැන් තියන allion එක ගත්තේ 96 premio එක 23 කට දීලා. ඒවගේ තාම value එක හොදයි toyota වල. මට හිතෙන්නේ ඒ production quality එකට වඩා mechanically practical නිසා.

2. spare parts අනිත් ඒවාට සාපේක්ෂව ලේසියෙන් හොයාගන්නත් පුළුවන්, සහ ගණන් අතින් අඩුයි. මොකද එක spare part එකක්, toyota original වගේම තම company කෙහිපයකම ගහනවා. එනිසා සාපේක්ෂව අඩුවට ගන්න පුළුවන්.

3. ලංකාවේ මට හිතෙන විදිහට ගන්න මනුස්සයට කරදර අඩු වහනයක් වීම.

honda වල ගතානුගතික gear box ලෙඩ දෙනවා.

කොරියන් ඒවගේ sensor case.

Don't knw abt Suzuki's. I never used one.

[QUOTE="SimonRiley, post: 23528661, member: 561185"] [SIZE=4]වාහන ගැන ලොකු දැනුමක් නෑ. අපේ තාත්ත ඉදන් දැන් තියන කාර් එක දක්වා පාවිච්චි කරේ ටොයෝටා. ටොයෝට ලංකා ම service කරන්නේ ලංකාවේ ඉතා සුළු පිරිසක්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1. එක හේතුවක් resale value එකක් තියනවා. 80, 90 toyota land cruiser, corolla, premio වලට අදටත් වටිනාකමක් තියනවා. මිට අවුරුද්දු 5 කට කලින් දැන් තියන allion එක ගත්තේ 96 premio එක 23 කට දීලා. ඒවගේ තාම value එක හොදයි toyota වල. මට හිතෙන්නේ ඒ production quality එකට වඩා mechanically practical නිසා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2. spare parts අනිත් ඒවාට සාපේක්ෂව ලේසියෙන් හොයාගන්නත් පුළුවන්, සහ ගණන් අතින් අඩුයි. මොකද එක spare part එකක්, toyota original වගේම තම company කෙහිපයකම ගහනවා. එනිසා සාපේක්ෂව අඩුවට ගන්න පුළුවන්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]3. ලංකාවේ මට හිතෙන විදිහට ගන්න මනුස්සයට කරදර අඩු වහනයක් වීම. [/SIZE] [SIZE=4]honda වල ගතානුගතික gear box ලෙඩ දෙනවා.[/SIZE] [SIZE=4]කොරියන් ඒවගේ sensor case.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Don't knw abt Suzuki's. I never used one. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom