Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is free Education/Health worth it?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය එකක්වත් free නෙමෙයිනේ බන්. හැම කෙනෙක්ම බදු ගෙවනවා. හාල්, පරිප්පු වල ඉඳන්, income tax, වාහන වලට tax, තෙල් වලට ආදී එකී මෙකී නොකී හැම විදියෙන්ම ආණ්ඩුව සල්ලි එකතු කරනවා.

ඊට පස්සේ මධ්‍යම රජය කියනවා, රායිට්, අපි ළඟ සල්ලි තියෙනවා අපි මේවා මැනේජ් කරලා "නිදහස් අධ්‍යාපනය", "නිදහස් සෞඛ්‍ය සේවය" දෙනවා කියල. ඊට පස්සේ ඇමතිගේ ඉඳන් ඇටෙන්ඩන්ට් වෙනකල්, පොඩි සේවකයා වෙනකල් පුළු පුළුවන් විදියට සල්ලි ටිකක් බඩු ටිකක් ගසා කනවා.

එකෙන් වෙන්නේ දෙන සේවය, කොලිටි එක, "කාර්යක්ෂමතාවය" ටිකෙන් ටික අඩු වෙනවා, but who cares, මාසේ අන්තිමට පඩිය එනවා, performance මදි කියලා අස් කරන්න බෑ (තියෙන නීති එක්ක)

කරන්න පුළුවන් හොඳම වැඩේ එක එක පත්වීම් දීලා රාජ්‍ය තන්ත්රය විසාල කරන එක නෙමෙයි, මධ්‍යම රජය පුංචි කරන එක.

රජය යටතේ තියෙන ගොඩක් අංශ semi/full privatize කරන එක. එතකොට standards හැදෙයි, කොලිටි එක වැඩි වෙයි, කාර්යක්ෂමතාවය වැඩි වෙයි.

එත් කිසිම ආණ්ඩුවක් මේක කරන්නේ නෑ, (කරන්නත් බෑ). පොඩි කොනකින් හරි පටන් ගත්තු ගමන් වෙන්නේ උද්ඝෝෂණ වල පැටලිලා, තියෙන කාලෙයි energy එකයි waste වෙන එක. ඒ වගේම එක දේශපාලනික සිය දිවි නසා ගැනීමක්.

කාට හරි මේ වගේ දෙයක් අවංකව කරන්න නම්, පට්ටම කොන්දක්, හොඳ දැක්මක්, ඒ ඔක්කොටම වඩා අනිත් අයට තමන්ගේ view එක පැහැදිලි කරලා නම්මා ගන්න හොඳ personality/charisma එකක් ඕනේ. එහෙම තියෙන කිසිම නායකයෙක් පේන තෙක් මානෙක නෑ.

බලය කියන එක කොලේක තිබුනට හෝ, 2/3 තිබුනට හෝ විධායක උනාට හෝ ලැබෙන එකක් නෙමෙයි. පෞද්ගලික දක්ෂතාවය ඕනේ බලය පාවිච්චි කරන්න.

තනි කෙනෙක්ට හෝ පොඩි කණ්ඩායමකට මේක කරන්න බැරි නම්, පුර වැසියන්ගේ අදහස් වෙනස් වෙන්න ඕනේ, උදා: පෞද්ගලිකරණය කියන්නේ රාක්ෂයෙක් නෙමෙයි වගේ තැනකට. මේක තමා ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේ, හැබැයි කාලයක් යාවි.

මට හිතෙන්නේ මිනිස්සු ටික ටික ආකල්ප අතින් දියුණු වෙනවා කියන එක. අවංක දක්ෂ පාලකයෙකුට පුළුවන් මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙන විදියට හිතන්න පුරුදු කරන්න, ඒකට ඕන foundation එක හදලා දෙන්න.

තල වපුරලා මුං ගන්න බෑ ඒ වගේ මිනිස්සුන්ගේ demand එකට අනුව තමා පාලකයෝ ලැබෙන්නේ.

[QUOTE="KingJulian, post: 26198205, member: 494957"] ඔය එකක්වත් free නෙමෙයිනේ බන්. හැම කෙනෙක්ම බදු ගෙවනවා. හාල්, පරිප්පු වල ඉඳන්, income tax, වාහන වලට tax, තෙල් වලට ආදී එකී මෙකී නොකී හැම විදියෙන්ම ආණ්ඩුව සල්ලි එකතු කරනවා. ඊට පස්සේ මධ්‍යම රජය කියනවා, රායිට්, අපි ළඟ සල්ලි තියෙනවා අපි මේවා මැනේජ් කරලා "නිදහස් අධ්‍යාපනය", "නිදහස් සෞඛ්‍ය සේවය" දෙනවා කියල. ඊට පස්සේ ඇමතිගේ ඉඳන් ඇටෙන්ඩන්ට් වෙනකල්, පොඩි සේවකයා වෙනකල් පුළු පුළුවන් විදියට සල්ලි ටිකක් බඩු ටිකක් ගසා කනවා. එකෙන් වෙන්නේ දෙන සේවය, කොලිටි එක, "කාර්යක්ෂමතාවය" ටිකෙන් ටික අඩු වෙනවා, but who cares, මාසේ අන්තිමට පඩිය එනවා, performance මදි කියලා අස් කරන්න බෑ (තියෙන නීති එක්ක) කරන්න පුළුවන් හොඳම වැඩේ එක එක පත්වීම් දීලා රාජ්‍ය තන්ත්රය විසාල කරන එක නෙමෙයි, මධ්‍යම රජය පුංචි කරන එක. රජය යටතේ තියෙන ගොඩක් අංශ semi/full privatize කරන එක. එතකොට standards හැදෙයි, කොලිටි එක වැඩි වෙයි, කාර්යක්ෂමතාවය වැඩි වෙයි. එත් කිසිම ආණ්ඩුවක් මේක කරන්නේ නෑ, (කරන්නත් බෑ). පොඩි කොනකින් හරි පටන් ගත්තු ගමන් වෙන්නේ උද්ඝෝෂණ වල පැටලිලා, තියෙන කාලෙයි energy එකයි waste වෙන එක. ඒ වගේම එක දේශපාලනික සිය දිවි නසා ගැනීමක්. කාට හරි මේ වගේ දෙයක් අවංකව කරන්න නම්, පට්ටම කොන්දක්, හොඳ දැක්මක්, ඒ ඔක්කොටම වඩා අනිත් අයට තමන්ගේ view එක පැහැදිලි කරලා නම්මා ගන්න හොඳ personality/charisma එකක් ඕනේ. එහෙම තියෙන කිසිම නායකයෙක් පේන තෙක් මානෙක නෑ. බලය කියන එක කොලේක තිබුනට හෝ, 2/3 තිබුනට හෝ විධායක උනාට හෝ ලැබෙන එකක් නෙමෙයි. පෞද්ගලික දක්ෂතාවය ඕනේ බලය පාවිච්චි කරන්න. තනි කෙනෙක්ට හෝ පොඩි කණ්ඩායමකට මේක කරන්න බැරි නම්, පුර වැසියන්ගේ අදහස් වෙනස් වෙන්න ඕනේ, උදා: පෞද්ගලිකරණය කියන්නේ රාක්ෂයෙක් නෙමෙයි වගේ තැනකට. මේක තමා ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේ, හැබැයි කාලයක් යාවි. මට හිතෙන්නේ මිනිස්සු ටික ටික ආකල්ප අතින් දියුණු වෙනවා කියන එක. අවංක දක්ෂ පාලකයෙකුට පුළුවන් මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙන විදියට හිතන්න පුරුදු කරන්න, ඒකට ඕන foundation එක හදලා දෙන්න. තල වපුරලා මුං ගන්න බෑ ඒ වගේ මිනිස්සුන්ගේ demand එකට අනුව තමා පාලකයෝ ලැබෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom