Matath oka danaganna one bn.January වලට කලින් ගන්න ෆෝන්ස් වලට මේක අවුලක් නැද්ද? හරියටම කොහෙද ඔය ජනවාරි කතාව තියෙන්නේ? ෆෝන් එකක් එහෙම රෙජිස්ටර් කරන්න අපිටත් පුලුවන්ද? ශොප් එකක් වෙන්න ඕනෙම නැද්ද?
මේක තමයි නෝටිස් එක නම්..
![]()
Source: Telecommunications Regulatory Commission - Notice to General Public of Sri Lanka
Wade thiyenne oke approval eka api ganna dawas ganan gov office wala rathiyadu wenna weida kiyana eka.
anith eka okata one documents, process eka matath kisima adahasak naa

