Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is this True?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් මිලියන 4 වැඩේට බිලියන 4 ක් වියදම් කරන ‘විදුලිය මාෆියාව‘ ගැන හෙලිදරව්වක්..! කො

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.18, ප.ව.11.30) ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් විදුලි බල මණ්ඩලය තුල ක්‍රියාත්මක වන විදුලි මාෆියාවේ තොරතුරු රැසක් හෙලිදරව් කර තිබේ. එහි පිටපතක් ලංකා ඊ නිව්ස් වෙතද එවා තිබේ. ඔවුන් පවසන අන්දමට පසුගියදා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වගකීම බාර ගනිමින් කරන ලද ඉල්ලා අස්වීමෙන් සැබෑ ප්රශ්නය විසඳෙන්නේ නැත. සභාපතිවරයාට පවා පාලනය කර ගත නොහැකි අභ්‍යන්තර මාෆියාව තවදුරටත් ක්‍රියාත්මක වන තාක් මෙම ප්‍රශ්න එලෙසම පවතිනු ඇත. සභාපතිවරයාගේ පාලනයේ සහ කළමණාකරණයේ ඇති දුර්වලතා හේතුවෙන් පසුගිය රාජපක්ෂ රෙජීමයේ පාලන සමයේ දී වඩාත් ශක්තිමත් වූ විදුලි මාෆියාව මේ වන විට ECTA ගිවිසුමට පහරදෙමින් සිටින පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාව සමග එක්ව නැවත රාජපක්ෂ රෙජීමය බලයට ගෙන ඒමට සෑම ආකාරයකින්ම කටයුතු කරමින් සිටිති.

විකීගේ වැඩ කිඩ

මෙම මාෆියාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ වර්තමාන සාමාන්‍යාධිකාරී එම්.සී. වික්‍රමසේකර ය. (විකී) පාඨලී චම්පික රණවක මහතා විදුලි බල අමාත්යාවරයාව සිටි සමයේදී තමන්ට නියමිත උසස් වීම ලබා ගැනීම ස්වේච්ඡාවෙන් මගහැර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරෙහි කටයුතු කළ වික්‍රමසේකර එම කාලය මුළුල්ලේ වැඩි පුර සිටියේ චීනයේ සහ කොරියාවේ ය. එම සංචාර වලට නොරොච්චෝලේ බලාගාරයේ කොන්ත්‍රාත් කරුවන් විසින් ලබා දුන් චීන යුවතියන් මුණ ගැසීමට ගිය ගමන් ද ඇතුලත් ය.

මෙසේ යන එන ගමන් වලදී චීනයේ සහ කොරියාවේ විදුලි බල අංශ වල උපකරණ නිෂ්පාදන සමාගම් සහ කොන්ත්‍රාත් කරුවන් සමග සබඳතා ඇති කරගත් ඔහු තම මිතුරෙකු ලවා එම ආයතන වල දේශීය නියෝජිත ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලබයි. සැබැවින්ම වික්‍රමසේකර එම දේශීය නියෝජිත ආයතනයේ නොනිල කොටස් කරුවෙකි. ඒ අනුව පසුගිය වසරේ කොරියාවේ LSIS සමාගමට මන්නාරමේ කිලෝ වොට් 132/133 ධාරිතාවයේ විදුලි උප මධ්‍යස්ථානයක් පිහිටුවීමේ කොන්ත්‍රාත්තුව පිරිනමනු ලබයි.

එම කොරියානු සමාගම ඒ සඳහා ඉදිරිපත් කරන්නේ අදහා ගත නොහැකි තරමේ අඩු ඇස්තමේන්තුවකි. ශ්‍රී ලාංකික සමාගමක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම වෙතින් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුව පවා කොරියානු සමාගමේ ඇස්තමේන්තුවට වඩා තරමක් වැඩිය. කොන්ත්‍රාත්තුව පිරිනැමීම අසාමාන්‍ය ලෙස කල් දමනු ලබන අතර හදිසියේ විදුලි බල මණ්ඩලයේ විදුලි උත්පාදනය සැලසුම් කරන අංශය විසින් සොයා ගනු ලබන්නේ මන්නාරම සුළං කපොල්ලක් වන නිසා එහි සුළං විදුලි ජනක මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවිය හැකි බවය. කිලෝ වොට් 132 වෙනුවට කිලෝ වොට් 220 ක සුළං බලයෙන් නිපදවිය හැකි විදුලිය ධාරිතාවක් මන්නාරමෙන් ප්‍රධාන සැපයුමට එක්කර ගත හැකි බව විදුලි උත්පාදන සැලසුම් අංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව කොරියානු LSIS සමාගමෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටින්නේ කිලෝ වොට් 132 උප මධ්‍යස්ථානය වෙනුවට කිලෝ වොට් 220 ධාරිතාවක සුළං බල මධ්‍යස්ථානයක් ගොඩ නැගීම සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලෙසය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා කොරියානු LSIS සමාගම ඊට පෙර ඉදිරිපත් කළ බෙහෙවින් අඩු මිල ගණනෙන් සිදුවන්නට ගිය පාඩුවද මකා ගනිමින් ඉතා ඉහල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරයි.

කමනිගේ වැඩ කිඩ

මතුපිටින් මෙම ක්‍රියාවලිය හුදෙක් තාක්ෂනික ක්‍රියාවලියක් ලෙස පෙනුනද එය සමාන්‍යාධිකාරී වික්‍රමසේකර, විදුලි උත්පාදන අංශයේ ප්‍රධානී කමනී ජයසේකර සහ කොරියානු LSIS සමාගම එක්ව කරන ලද උපායික සැලසුමකි. කෙසේ නමුත් මෙම සැලසුම තවමත් සාර්ථක වී නැති නමුත් වික්‍රමසේකර තම උත්සාහය අතහැර දමා ද නැත.

විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වරයා මෑතකදී ව්‍යාපෘති උපදේශකත්වය සඳහා යයි කියමින් අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරක් ඇති කිරීමට යෝජනා කෙළේය. සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලය එවැනි උපදේශක සේවාවන් සපයන්නේ නැති අතර එය ආයතනයේ කාර්ය පද්ධතියෙන් බැහැර විෂයකි. වික්‍රමසේකර හට දේශීය උපදේශක සේවා ආයතනයක් සමග සමීප සම්බන්ධතාවයක් ඇති බවත් එම ආයතනය විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘති වලට උපදේශක සේවාවන් සැපයීමට කැමැත්තෙන් පසුවන බවත් පසුව දැන ගන්නට ලැබිණ. වාසනාවට සාමාන්‍යාධිකාරී වරයාගේ එම උත්සාහයද ක්‍රියාවට නැගුණේ නැත.

විදුලි බල මණ්ඩලයේ විදුලි බල උත්පාදන සැලසුම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කමනී ජයසේකර ද මෙම විදුලි මාෆියාවේ ප්‍රබල කොටස් කාරියකි. ඇය එම තනතුරෙහි වසර 10 ක පමණ දිර්ඝ කාලයක් කටයුතු කරන අතර රාජපක්ෂ රෙජීමය සමග ගොඩනගා ගත් සමිප සබඳතාවයන් නිසා කිසිදු හැල හැප්පීමකින් තොරව තම තනතුර රැක ගැනීමට පොහොසත් වූවා ය. වත්මන් සභාපති වරයා ද ඇය එම තනතුරින් ඉවත් කිරීමට උත්සාහ කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධතා හේතුවෙන් ඇය තවදුරටත් එම තනතුරෙහිම රැඳී සිටී. වසර ගණනක් තිස්සේ ඇයගේ ප්‍රධාන රාජකාරිය වන්නේ විදුලි ව්‍යාපාරික මාෆියාවේ වුවමනා එපා කම් වලට සරිලන පරිදි විදුලි බල උත්පාදන සැලසුම් සකස් කිරීමය. ඇයට ඒ සඳහා ප්‍රබලම සහයෝගය ලැබුනේ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම් ෆර්ඩිනැන්ඩෝ මහතාගෙනි. ඔවුන් දෙදෙනා අතර ඇති සමීප මිත්‍රත්වය හේතුවෙන් ව්‍යාපාරික මාෆියාවෙන් ලැබෙන වාසි දෙදෙනා යහමින් බෙදා හදා ගත් හ.

අනුරුද්ධගේ වැඩ කිඩ

විදුලි බල මාෆියාවේ තවත් කෙරුම් කාරයෙකු වන්නේ ව්‍යාපෘති කළමණාකාර අනුරුද්ධ තිලකරත්න ය. ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් වරයාද වෙයි.

ඔහු JICA විසින් මූල්‍ය සම්පාදනය කරන ලද කිලිනොච්චි විදුලි උප පොළ පිහිටුවීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු ලෙස කටයුතු කළේය. JICA ව්‍යාපෘතියක් වූ නිසාත් එය ඉදිකිරීම සිදුවූයේ යුද්දය අවසන් අදියරෙහි පැවැති කාලයේ වූ නිසාත් ඒ සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය සාමාන්‍ය අගයට වඩා වැඩි වුවත් මණ්ඩලය විසින් එය පිළිගන්නා ලදී. නමුත් ව්‍යාපෘතියේ කටයුතු අවසන්ව වසර කීපයක් ගත වීමෙන් පසුව එයට වෙන් කර තිබූ ණය මුදලින් ඉතිරි කොටස භාවිතා කරමින් එම කොන්ත්‍රාත් කරුවාගෙන්ම වඩා වැඩි මිලකට අතිරේක විදුලි ට්රාන්ස්ෆෝර්මස් දෙකක් වෙනත් වැඩ බිම් සඳහා මිල දී ගැනීමට අනුරුද්ධ තිලකරත්න කටයුතු කෙළේය. විදුලි බල මණ්ඩලය ට්‍රාන්ස්ෆෝමර් දෙකක් මිලදී ගැනීම සඳහා තරඟකාරී මිල ගණන් කැඳවීමක් කෙළේ නම් ඒවායෙහි වටිනාකම මීට වඩා බෙහෙවින් අඩු වනු නියත ය. ඒත් ඉතා අධික මිල ගණන් වලට හිතා මතාම මෙම ට්‍රාන්ස්ෆෝමර් මිලදී ගන්නා ලද සමාගමේ දේශීය නියෝජිතයා තිලකරත්නගේ සමීප මිත්රයෙකි.

යමුනා සහ චන්දන ජෝඩුවේ වැඩ කිඩ

විදුල බල මණ්ඩලයේ විදුලිය මාෆියාවේ මීලඟ ප්‍රබලයන් වන්නේ අතිරේක සාමාන්‍යාධිකාරී තනතුර දරණ යමුනා සහ චන්දන සමරසිංහ අඹු සැමි යුවල ය. ඔවුන් දෙදෙනාම සාමාන්‍යාධිකාරී වරයාගේ ව්‍යාපාරික කොටස් කරුවන් ය. කොළඹ නගරයේ මූලික විදුලි මධ්‍යස්ථාන දෙකක් අතර විදුලි බල කේබලයක දීර්ඝ කාලීනව දෝෂ සහගත තත්ත්වයක් තිබේ. යමුනා සහ ඇගේ හිතෛෂීන් මෙය අලුත්වැඩියා නොකර කල් මරමින් සිටිති. මෑතකදී යමුනා උත්සාහ කෙළේ කොළඹ නගරයේ සෙසු මූලික විදුලි මධ්‍යස්ථාන වල සිට දෝෂ සහගත කේබලය සහිත විදුලි මධ්‍යස්ථාන වෙත පැති දෙකකින් වෙනම කේබල් සපයා ඇතිරීම සඳහා ටෙන්ඩරයක් කැඳවීමට ය. දෝෂ සහගත කේබලය නිසි කාල වේලාවට අලුත් වැඩියා කෙළේ නම් එහි වියදම විය හැකිව තිබුනේ රුපියල් මිලියන 4 ක් පමණය. එහෙත් මේ නව යෝජනාව සඳහා රුපියල් බිලියන 4 ක් වැය වන බවට ගණන් බලා තිබේ.

වික්‍රමසේකර සහ යමුනාගේ සැමියා චන්දන මෙම කොන්ත්‍රාත්තුව තම පුද්ගලික ආයතනයක් වෙත ලබා ගැනීමට උත්සාහ දරමින් සිටිති. මෙම කේබලයේ දෝෂයට පිළියම් යෙදීම කල් දැමීම හේතුවෙන් තවමත් කොළඹ නගරයේ විදුලිය සැපයුම් ජාලය පවතින්නේ අවදානම් තත්ත්වයක ය.

-ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරුවන් පිරිසක්-

-සිංහල පරිවර්තනය රවි-

[QUOTE="xcorat, post: 19879976, member: 555034"] [SIZE="6"]රුපියල් මිලියන 4 වැඩේට බිලියන 4 ක් වියදම් කරන ‘විදුලිය මාෆියාව‘ ගැන හෙලිදරව්වක්..! කො[/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Wicki_Alias_MC_wickremasekera.jpg[/IMG] [SIZE="5"](ලංකා ඊ නිව්ස් -2016.මාර්.18, ප.ව.11.30) ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් විදුලි බල මණ්ඩලය තුල ක්‍රියාත්මක වන විදුලි මාෆියාවේ තොරතුරු රැසක් හෙලිදරව් කර තිබේ. එහි පිටපතක් ලංකා ඊ නිව්ස් වෙතද එවා තිබේ. ඔවුන් පවසන අන්දමට පසුගියදා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වගකීම බාර ගනිමින් කරන ලද ඉල්ලා අස්වීමෙන් සැබෑ ප්රශ්නය විසඳෙන්නේ නැත. සභාපතිවරයාට පවා පාලනය කර ගත නොහැකි අභ්‍යන්තර මාෆියාව තවදුරටත් ක්‍රියාත්මක වන තාක් මෙම ප්‍රශ්න එලෙසම පවතිනු ඇත. සභාපතිවරයාගේ පාලනයේ සහ කළමණාකරණයේ ඇති දුර්වලතා හේතුවෙන් පසුගිය රාජපක්ෂ රෙජීමයේ පාලන සමයේ දී වඩාත් ශක්තිමත් වූ විදුලි මාෆියාව මේ වන විට ECTA ගිවිසුමට පහරදෙමින් සිටින පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාව සමග එක්ව නැවත රාජපක්ෂ රෙජීමය බලයට ගෙන ඒමට සෑම ආකාරයකින්ම කටයුතු කරමින් සිටිති. විකීගේ වැඩ කිඩ මෙම මාෆියාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ වර්තමාන සාමාන්‍යාධිකාරී එම්.සී. වික්‍රමසේකර ය. (විකී) පාඨලී චම්පික රණවක මහතා විදුලි බල අමාත්යාවරයාව සිටි සමයේදී තමන්ට නියමිත උසස් වීම ලබා ගැනීම ස්වේච්ඡාවෙන් මගහැර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරෙහි කටයුතු කළ වික්‍රමසේකර එම කාලය මුළුල්ලේ වැඩි පුර සිටියේ චීනයේ සහ කොරියාවේ ය. එම සංචාර වලට නොරොච්චෝලේ බලාගාරයේ කොන්ත්‍රාත් කරුවන් විසින් ලබා දුන් චීන යුවතියන් මුණ ගැසීමට ගිය ගමන් ද ඇතුලත් ය. මෙසේ යන එන ගමන් වලදී චීනයේ සහ කොරියාවේ විදුලි බල අංශ වල උපකරණ නිෂ්පාදන සමාගම් සහ කොන්ත්‍රාත් කරුවන් සමග සබඳතා ඇති කරගත් ඔහු තම මිතුරෙකු ලවා එම ආයතන වල දේශීය නියෝජිත ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලබයි. සැබැවින්ම වික්‍රමසේකර එම දේශීය නියෝජිත ආයතනයේ නොනිල කොටස් කරුවෙකි. ඒ අනුව පසුගිය වසරේ කොරියාවේ LSIS සමාගමට මන්නාරමේ කිලෝ වොට් 132/133 ධාරිතාවයේ විදුලි උප මධ්‍යස්ථානයක් පිහිටුවීමේ කොන්ත්‍රාත්තුව පිරිනමනු ලබයි. එම කොරියානු සමාගම ඒ සඳහා ඉදිරිපත් කරන්නේ අදහා ගත නොහැකි තරමේ අඩු ඇස්තමේන්තුවකි. ශ්‍රී ලාංකික සමාගමක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම වෙතින් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුව පවා කොරියානු සමාගමේ ඇස්තමේන්තුවට වඩා තරමක් වැඩිය. කොන්ත්‍රාත්තුව පිරිනැමීම අසාමාන්‍ය ලෙස කල් දමනු ලබන අතර හදිසියේ විදුලි බල මණ්ඩලයේ විදුලි උත්පාදනය සැලසුම් කරන අංශය විසින් සොයා ගනු ලබන්නේ මන්නාරම සුළං කපොල්ලක් වන නිසා එහි සුළං විදුලි ජනක මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවිය හැකි බවය. කිලෝ වොට් 132 වෙනුවට කිලෝ වොට් 220 ක සුළං බලයෙන් නිපදවිය හැකි විදුලිය ධාරිතාවක් මන්නාරමෙන් ප්‍රධාන සැපයුමට එක්කර ගත හැකි බව විදුලි උත්පාදන සැලසුම් අංශය ප්‍රකාශ කරයි. ඒ අනුව කොරියානු LSIS සමාගමෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටින්නේ කිලෝ වොට් 132 උප මධ්‍යස්ථානය වෙනුවට කිලෝ වොට් 220 ධාරිතාවක සුළං බල මධ්‍යස්ථානයක් ගොඩ නැගීම සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලෙසය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා කොරියානු LSIS සමාගම ඊට පෙර ඉදිරිපත් කළ බෙහෙවින් අඩු මිල ගණනෙන් සිදුවන්නට ගිය පාඩුවද මකා ගනිමින් ඉතා ඉහල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරයි. කමනිගේ වැඩ කිඩ මතුපිටින් මෙම ක්‍රියාවලිය හුදෙක් තාක්ෂනික ක්‍රියාවලියක් ලෙස පෙනුනද එය සමාන්‍යාධිකාරී වික්‍රමසේකර, විදුලි උත්පාදන අංශයේ ප්‍රධානී කමනී ජයසේකර සහ කොරියානු LSIS සමාගම එක්ව කරන ලද උපායික සැලසුමකි. කෙසේ නමුත් මෙම සැලසුම තවමත් සාර්ථක වී නැති නමුත් වික්‍රමසේකර තම උත්සාහය අතහැර දමා ද නැත. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වරයා මෑතකදී ව්‍යාපෘති උපදේශකත්වය සඳහා යයි කියමින් අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරක් ඇති කිරීමට යෝජනා කෙළේය. සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලය එවැනි උපදේශක සේවාවන් සපයන්නේ නැති අතර එය ආයතනයේ කාර්ය පද්ධතියෙන් බැහැර විෂයකි. වික්‍රමසේකර හට දේශීය උපදේශක සේවා ආයතනයක් සමග සමීප සම්බන්ධතාවයක් ඇති බවත් එම ආයතනය විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘති වලට උපදේශක සේවාවන් සැපයීමට කැමැත්තෙන් පසුවන බවත් පසුව දැන ගන්නට ලැබිණ. වාසනාවට සාමාන්‍යාධිකාරී වරයාගේ එම උත්සාහයද ක්‍රියාවට නැගුණේ නැත. විදුලි බල මණ්ඩලයේ විදුලි බල උත්පාදන සැලසුම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කමනී ජයසේකර ද මෙම විදුලි මාෆියාවේ ප්‍රබල කොටස් කාරියකි. ඇය එම තනතුරෙහි වසර 10 ක පමණ දිර්ඝ කාලයක් කටයුතු කරන අතර රාජපක්ෂ රෙජීමය සමග ගොඩනගා ගත් සමිප සබඳතාවයන් නිසා කිසිදු හැල හැප්පීමකින් තොරව තම තනතුර රැක ගැනීමට පොහොසත් වූවා ය. වත්මන් සභාපති වරයා ද ඇය එම තනතුරින් ඉවත් කිරීමට උත්සාහ කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධතා හේතුවෙන් ඇය තවදුරටත් එම තනතුරෙහිම රැඳී සිටී. වසර ගණනක් තිස්සේ ඇයගේ ප්‍රධාන රාජකාරිය වන්නේ විදුලි ව්‍යාපාරික මාෆියාවේ වුවමනා එපා කම් වලට සරිලන පරිදි විදුලි බල උත්පාදන සැලසුම් සකස් කිරීමය. ඇයට ඒ සඳහා ප්‍රබලම සහයෝගය ලැබුනේ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම් ෆර්ඩිනැන්ඩෝ මහතාගෙනි. ඔවුන් දෙදෙනා අතර ඇති සමීප මිත්‍රත්වය හේතුවෙන් ව්‍යාපාරික මාෆියාවෙන් ලැබෙන වාසි දෙදෙනා යහමින් බෙදා හදා ගත් හ. අනුරුද්ධගේ වැඩ කිඩ විදුලි බල මාෆියාවේ තවත් කෙරුම් කාරයෙකු වන්නේ ව්‍යාපෘති කළමණාකාර අනුරුද්ධ තිලකරත්න ය. ඔහු ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් වරයාද වෙයි. ඔහු JICA විසින් මූල්‍ය සම්පාදනය කරන ලද කිලිනොච්චි විදුලි උප පොළ පිහිටුවීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු ලෙස කටයුතු කළේය. JICA ව්‍යාපෘතියක් වූ නිසාත් එය ඉදිකිරීම සිදුවූයේ යුද්දය අවසන් අදියරෙහි පැවැති කාලයේ වූ නිසාත් ඒ සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය සාමාන්‍ය අගයට වඩා වැඩි වුවත් මණ්ඩලය විසින් එය පිළිගන්නා ලදී. නමුත් ව්‍යාපෘතියේ කටයුතු අවසන්ව වසර කීපයක් ගත වීමෙන් පසුව එයට වෙන් කර තිබූ ණය මුදලින් ඉතිරි කොටස භාවිතා කරමින් එම කොන්ත්‍රාත් කරුවාගෙන්ම වඩා වැඩි මිලකට අතිරේක විදුලි ට්රාන්ස්ෆෝර්මස් දෙකක් වෙනත් වැඩ බිම් සඳහා මිල දී ගැනීමට අනුරුද්ධ තිලකරත්න කටයුතු කෙළේය. විදුලි බල මණ්ඩලය ට්‍රාන්ස්ෆෝමර් දෙකක් මිලදී ගැනීම සඳහා තරඟකාරී මිල ගණන් කැඳවීමක් කෙළේ නම් ඒවායෙහි වටිනාකම මීට වඩා බෙහෙවින් අඩු වනු නියත ය. ඒත් ඉතා අධික මිල ගණන් වලට හිතා මතාම මෙම ට්‍රාන්ස්ෆෝමර් මිලදී ගන්නා ලද සමාගමේ දේශීය නියෝජිතයා තිලකරත්නගේ සමීප මිත්රයෙකි. යමුනා සහ චන්දන ජෝඩුවේ වැඩ කිඩ විදුල බල මණ්ඩලයේ විදුලිය මාෆියාවේ මීලඟ ප්‍රබලයන් වන්නේ අතිරේක සාමාන්‍යාධිකාරී තනතුර දරණ යමුනා සහ චන්දන සමරසිංහ අඹු සැමි යුවල ය. ඔවුන් දෙදෙනාම සාමාන්‍යාධිකාරී වරයාගේ ව්‍යාපාරික කොටස් කරුවන් ය. කොළඹ නගරයේ මූලික විදුලි මධ්‍යස්ථාන දෙකක් අතර විදුලි බල කේබලයක දීර්ඝ කාලීනව දෝෂ සහගත තත්ත්වයක් තිබේ. යමුනා සහ ඇගේ හිතෛෂීන් මෙය අලුත්වැඩියා නොකර කල් මරමින් සිටිති. මෑතකදී යමුනා උත්සාහ කෙළේ කොළඹ නගරයේ සෙසු මූලික විදුලි මධ්‍යස්ථාන වල සිට දෝෂ සහගත කේබලය සහිත විදුලි මධ්‍යස්ථාන වෙත පැති දෙකකින් වෙනම කේබල් සපයා ඇතිරීම සඳහා ටෙන්ඩරයක් කැඳවීමට ය. දෝෂ සහගත කේබලය නිසි කාල වේලාවට අලුත් වැඩියා කෙළේ නම් එහි වියදම විය හැකිව තිබුනේ රුපියල් මිලියන 4 ක් පමණය. එහෙත් මේ නව යෝජනාව සඳහා රුපියල් බිලියන 4 ක් වැය වන බවට ගණන් බලා තිබේ. වික්‍රමසේකර සහ යමුනාගේ සැමියා චන්දන මෙම කොන්ත්‍රාත්තුව තම පුද්ගලික ආයතනයක් වෙත ලබා ගැනීමට උත්සාහ දරමින් සිටිති. මෙම කේබලයේ දෝෂයට පිළියම් යෙදීම කල් දැමීම හේතුවෙන් තවමත් කොළඹ නගරයේ විදුලිය සැපයුම් ජාලය පවතින්නේ අවදානම් තත්ත්වයක ය. [/SIZE] -ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරුවන් පිරිසක්- -සිංහල පරිවර්තනය රවි- [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom