Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IS THIS TRUE?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉයේ මට ලංකාවේ ජේෂ්ඨ පුරවැසියෙක් වෙච්ච අංකල් කෙනෙක් මේ ගැන කිව්වේ.එයා ඇව්ල්ලා අකලට වයසට නොගිය දැනුම සම්භාරයක් තියන වලව් පරාම්පරාවක හාමු ලෙවල් නැති චැරැක්ටරයක්.

අපි කව්රැත් දන්නේ එළියකන්ද කිව්වම වධකාගාරයක් කියන එක ගැන්.තරැණයෝ දාස් ගානක ජිව්ත උදුර,ගනිපු තැනක් ව්දියට.ඔව් ඇත්තටම හරි ඒක.ඔව් ඒ කතාව ඇහුවම රටේ අනාගතේ භාර ගන්න ඉදිය අනාගතේ එළිය කරන්න ඉදිය තරැණ තරැණියන්ගේ ජිව්ත අළු කරපු තැනක් කියලා අඇත්තටම හිතුනා මට ඒක.ඇයි මම එහේම කියන්නේ.

ඔය එළිය කන්ද වධකාරය කියන එක හදලා තියෙන්නේ සාක් රටවල මුල්ම අයි ටී සෙන්ටර් එක දාන්න.ඒක ජපන් රටේන් ජේ ආර් ලොක්කට ලැබ්ච්ච ගිෆ්ට් එකක්. අව්රැදු 3ඩ්ප්ලෝමක් තමයි ඒකට අන්තර්ගත වෙලා තියෙන්නේ ඒක පාරට ළමයි 300ක් ඇතුලත් කරගෙන සම්පුර්ණ නොම්ළේ කරන්න හදලා තියෙන්නේ.1987දි තමයි ඔෆන් කරන්න හදලා තියෙන්නේ.

බ්ල්ඩ්න් හදලා සේරම අවශ්‍ය උපකරණ ගෙනත් ඒවා සව්කරම්න් ඉදලා තියෙන්නේ ජපන් අය.ඔපන් එකට මාසයක් තියලා ජව්පේ ව්ප්ලවවාදින් අර බ්ල්ඩ්න් ට්කට වගේම අර කෝට් ගානක් වට්න බඩු වලට ගිනි තියලා.අන්න ඒක නිසා එළිය කන්දේදි මේ රට භාරගන්න ඉදිය අනාගත තරැණ ජිව්ත අළු කරා කියන එක මං කිව්වේ.ඒක තිබ්බා නම් අද අපේ රටේ කොච්චරක් අයි ට් පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලද.අද ලෝකේට ගැලපෙන ම්නිස්සු කී දාහක් අපේ රටේ නිර්මාණය වෙළාද.

ඒකට හොදම නිදසුන තමයි ඉට අව්රැදු 6කට පස්සේ ඉන්දියාවේ අයි ට් සෙන්ටර් පටන් ගෙන තියෙන්නේ අන්ද්‍රා මහ ඇමතිවෙලා ඉදපු චන්ද්‍රබාබු කියන කෙනා ඇමරිකන් ආධාර අරගෙන.අද ඉන්දියාව ලෝකේ දෙවැනි අයි ට් තාක්ෂනය දෙන රට වෙලා .ලෝකේ හැම රටකම හොදම ආයතන වල උඩ්න්ම ඉන්න අයි ට් පැත්තේ උන් ඉන්දියන් උන් අද.

ඉට අව්රැදු 6කට කලින් අපේ රටේ ඔය ප්‍රාජෙක්ට් එක පටන් ගන්න ගිය වෙලේ දෙශ්ප්ප්රේම් යෝ ගොන් නොකටුවා නම් අද අපේ රට කොයි ලේවල් ඒකේ තියේද..

එහේනම් අපේ රටට ඔය කියන ඩෝලර් හිගය ඇති වෙන්නේත් නැ.මොකද ලංකාවෙන් පිට තමයි ගොඩක් ඔය ක්ෂේත්රයේ රැකියා තියේන්නේ.හිතන්න 87ඉදලා කී දාහක් ඔකේන් අව්ට් වෙනවද ඒක තිබ්බා නම්.ඒහේනම් ඒ සෙන්ටර් එක ව්තරක් නෙවෙයි නේ තව ප්‍රධාන නගර ආශිතව සෙන්ටර් ඇති වෙනවා නේ

ජව්පේ දන්නේ 74රක සාපේ ගැන කියන්න ව්තරක් උනාට ඒ සාපේ එයාලගේ පංගුව කාටත් වඩා ව්ශාලයි කියන එක එයාලා පිළිගන්නේ නෑ.

කව්රැත් කතා කරන්නේ එළිය කන්ද වදකාරය ගැන ව්තරක් උනාට ඒක නිසා තරැණ ජිව්ත දස් ගානක් අළු උනු කියන එක ගැන ව්තරක් උනාට අද ජිවත් වෙන තරැණයින්ගෙත් ජිව්ත එළිය කරන්න තිබ්බ තැනක් ව්නාස කරපු එක ගැන දන්නේ අල්ප දෙනයි.

ඒ ප්‍රෝගෑම් එක ගොඩ ගියා නම් ඒහා සබෑදි තව කොච්චරක් දේවල් ලංකාවේ දියුණු වෙනවද ව්‍යාපාරික අවස්ථා හැදෙනවද එහේනම්.

Rasika Liyanage

k-point ගැන පොත් 2 ක් තියෙනවා. දෙකේම තියෙන්නේ කතෘ වරු ඒකෙ විඳපු අත්දැකීම් ගැන .. හොයන් කියවන්න

දෙවෙනි කාරණය ...

ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා පටන් ගත්තේ දකුණු ආසියාවේ පළවෙනියටම.. JR ගෙන් පස්සේ ප්‍රේමදාස ට්‍රයිස්ටාර් වගේ දේශීය ව්‍යාපාර හරහා ලංකාවේ ගම් නියංගම් වලට ඇපරල් අරං ගියා. ඒකෙන් අති විශාල විදේශ විනිමයක් ලංකාවට ලැබුනා. ඉස්සර පිට රට ගිහිල්ල ඇඳුම් ගන්න ගියාම ගොඩක් ලේබල් වල Made In Srilanka කියල ගහල තිබ්බ මට මතකයි. ඒක දකිනකොටත් සතුටක් එනවා. ඒ කාලේ අපේ ගම් වල කෙල්ලෝ ලව්වා සුද්දන්ට ජංගි මස්සනවා කියල ඒකට අතිශයින් දරුණු විදියට විවේචනය කලේ , පරිභව කලේ සහ ජනතාව අතර එය හාස්‍යයට ලක් කලේ ජවිපෙ. ඒ වගේම භීෂණ කාලේ ඇඟලුම් ෆැක්ටරි ගණනාවකට ගිනි තිබ්බෙත් ඔවුන්.

ප්‍රේමදාසගේ මරණයත් එක්කම ඇඟලුම් කර්මාන්තයට ලැබුන රාජ්‍ය සහය නැතිවීමත් එක්ක ඒක වල පල්ලට ගියා. IT ක්ෂේත්රය ගැනත් එච්චරයි. ආසියාවේ පලවෙනි outsourcing hub එක වෙන්න තිබ්බ රට. දේශප්‍රේමියෝ ඒකත් විනාස කළා.

ඒ වර්තමානය නේ. අතීතය අරං බලමු. ආසියාවේ ප්‍රධානතම සහ විශාලතම නාවික ප්‍රවාහන මධ්‍යස්ථානය විදියට දියුණු කරන්න තිබ්බ කොළඹ වරාය 50-60 දශක වලදී රැලි පිට රැලි වැඩ වර්ජන දියත් කරලා නැවු හිමියන්ව සිංගප්පුරු වරාය වෙත යවන්න සැලසුවේ ජෙප්පන්ගේ මහප්පල වෙච්ච ලංකාවේ වාම ව්‍යාපාරය. ඒ කාලේ හදන්න සැලසුම් කල හම්බන්තොට වරාය අන්තිමේදී මහින්දලා 2000 දශකයේ හැදුවම , මේ ලෝකේ නැති බොරු ජනගත කරලා මිනිස්සුන්ගේ ද්වේශය එය ගැන අවුස්සලා කුණු කොල්ලෙට ඒක නොරටකට විකුනලා දාන්නත් මුලිකවම ක්‍රියා කලේත් ජවිපෙ නේද ? කොටින්ම කියනවා නම් ලංකාවේ දැන් තත්වයට කෙලින්ම වග කියන්න ඕන නිදහසින් පස්සේ ලංකාව තුල තිබ්බ වාම දේශපාලනය සහ ඒවායේ ආයූධ සන්නද්ධ / කෙබර සන්නද්ධ අනු ව්‍යාපාරය වූ ජවිපෙ. ඔය ගැන ඉතිහාස කරුනුත් එක්ක සැහෙන්න ලියල තියෙනවා. මට මහන්සියි ලියලම.

Shani

[ATTACH=full]235290[/ATTACH]

[QUOTE="nppcheguevara, post: 30061173, member: 583073"] ඉයේ මට ලංකාවේ ජේෂ්ඨ පුරවැසියෙක් වෙච්ච අංකල් කෙනෙක් මේ ගැන කිව්වේ.එයා ඇව්ල්ලා අකලට වයසට නොගිය දැනුම සම්භාරයක් තියන වලව් පරාම්පරාවක හාමු ලෙවල් නැති චැරැක්ටරයක්. අපි කව්රැත් දන්නේ එළියකන්ද කිව්වම වධකාගාරයක් කියන එක ගැන්.තරැණයෝ දාස් ගානක ජිව්ත උදුර,ගනිපු තැනක් ව්දියට.ඔව් ඇත්තටම හරි ඒක.ඔව් ඒ කතාව ඇහුවම රටේ අනාගතේ භාර ගන්න ඉදිය අනාගතේ එළිය කරන්න ඉදිය තරැණ තරැණියන්ගේ ජිව්ත අළු කරපු තැනක් කියලා අඇත්තටම හිතුනා මට ඒක.ඇයි මම එහේම කියන්නේ. ඔය එළිය කන්ද වධකාරය කියන එක හදලා තියෙන්නේ සාක් රටවල මුල්ම අයි ටී සෙන්ටර් එක දාන්න.ඒක ජපන් රටේන් ජේ ආර් ලොක්කට ලැබ්ච්ච ගිෆ්ට් එකක්. අව්රැදු 3ඩ්ප්ලෝමක් තමයි ඒකට අන්තර්ගත වෙලා තියෙන්නේ ඒක පාරට ළමයි 300ක් ඇතුලත් කරගෙන සම්පුර්ණ නොම්ළේ කරන්න හදලා තියෙන්නේ.1987දි තමයි ඔෆන් කරන්න හදලා තියෙන්නේ. බ්ල්ඩ්න් හදලා සේරම අවශ්‍ය උපකරණ ගෙනත් ඒවා සව්කරම්න් ඉදලා තියෙන්නේ ජපන් අය.ඔපන් එකට මාසයක් තියලා ජව්පේ ව්ප්ලවවාදින් අර බ්ල්ඩ්න් ට්කට වගේම අර කෝට් ගානක් වට්න බඩු වලට ගිනි තියලා.අන්න ඒක නිසා එළිය කන්දේදි මේ රට භාරගන්න ඉදිය අනාගත තරැණ ජිව්ත අළු කරා කියන එක මං කිව්වේ.ඒක තිබ්බා නම් අද අපේ රටේ කොච්චරක් අයි ට් පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලද.අද ලෝකේට ගැලපෙන ම්නිස්සු කී දාහක් අපේ රටේ නිර්මාණය වෙළාද. ඒකට හොදම නිදසුන තමයි ඉට අව්රැදු 6කට පස්සේ ඉන්දියාවේ අයි ට් සෙන්ටර් පටන් ගෙන තියෙන්නේ අන්ද්‍රා මහ ඇමතිවෙලා ඉදපු චන්ද්‍රබාබු කියන කෙනා ඇමරිකන් ආධාර අරගෙන.අද ඉන්දියාව ලෝකේ දෙවැනි අයි ට් තාක්ෂනය දෙන රට වෙලා .ලෝකේ හැම රටකම හොදම ආයතන වල උඩ්න්ම ඉන්න අයි ට් පැත්තේ උන් ඉන්දියන් උන් අද. ඉට අව්රැදු 6කට කලින් අපේ රටේ ඔය ප්‍රාජෙක්ට් එක පටන් ගන්න ගිය වෙලේ දෙශ්ප්ප්රේම් යෝ ගොන් නොකටුවා නම් අද අපේ රට කොයි ලේවල් ඒකේ තියේද.. එහේනම් අපේ රටට ඔය කියන ඩෝලර් හිගය ඇති වෙන්නේත් නැ.මොකද ලංකාවෙන් පිට තමයි ගොඩක් ඔය ක්ෂේත්රයේ රැකියා තියේන්නේ.හිතන්න 87ඉදලා කී දාහක් ඔකේන් අව්ට් වෙනවද ඒක තිබ්බා නම්.ඒහේනම් ඒ සෙන්ටර් එක ව්තරක් නෙවෙයි නේ තව ප්‍රධාන නගර ආශිතව සෙන්ටර් ඇති වෙනවා නේ ජව්පේ දන්නේ 74රක සාපේ ගැන කියන්න ව්තරක් උනාට ඒ සාපේ එයාලගේ පංගුව කාටත් වඩා ව්ශාලයි කියන එක එයාලා පිළිගන්නේ නෑ. කව්රැත් කතා කරන්නේ එළිය කන්ද වදකාරය ගැන ව්තරක් උනාට ඒක නිසා තරැණ ජිව්ත දස් ගානක් අළු උනු කියන එක ගැන ව්තරක් උනාට අද ජිවත් වෙන තරැණයින්ගෙත් ජිව්ත එළිය කරන්න තිබ්බ තැනක් ව්නාස කරපු එක ගැන දන්නේ අල්ප දෙනයි. ඒ ප්‍රෝගෑම් එක ගොඩ ගියා නම් ඒහා සබෑදි තව කොච්චරක් දේවල් ලංකාවේ දියුණු වෙනවද ව්‍යාපාරික අවස්ථා හැදෙනවද එහේනම්. [HEADING=3][B]Rasika Liyanage[/B][/HEADING] ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- k-point ගැන පොත් 2 ක් තියෙනවා. දෙකේම තියෙන්නේ කතෘ වරු ඒකෙ විඳපු අත්දැකීම් ගැන .. හොයන් කියවන්න දෙවෙනි කාරණය ... ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා පටන් ගත්තේ දකුණු ආසියාවේ පළවෙනියටම.. JR ගෙන් පස්සේ ප්‍රේමදාස ට්‍රයිස්ටාර් වගේ දේශීය ව්‍යාපාර හරහා ලංකාවේ ගම් නියංගම් වලට ඇපරල් අරං ගියා. ඒකෙන් අති විශාල විදේශ විනිමයක් ලංකාවට ලැබුනා. ඉස්සර පිට රට ගිහිල්ල ඇඳුම් ගන්න ගියාම ගොඩක් ලේබල් වල Made In Srilanka කියල ගහල තිබ්බ මට මතකයි. ඒක දකිනකොටත් සතුටක් එනවා. ඒ කාලේ අපේ ගම් වල කෙල්ලෝ ලව්වා සුද්දන්ට ජංගි මස්සනවා කියල ඒකට අතිශයින් දරුණු විදියට විවේචනය කලේ , පරිභව කලේ සහ ජනතාව අතර එය හාස්‍යයට ලක් කලේ ජවිපෙ. ඒ වගේම භීෂණ කාලේ ඇඟලුම් ෆැක්ටරි ගණනාවකට ගිනි තිබ්බෙත් ඔවුන්. ප්‍රේමදාසගේ මරණයත් එක්කම ඇඟලුම් කර්මාන්තයට ලැබුන රාජ්‍ය සහය නැතිවීමත් එක්ක ඒක වල පල්ලට ගියා. IT ක්ෂේත්රය ගැනත් එච්චරයි. ආසියාවේ පලවෙනි outsourcing hub එක වෙන්න තිබ්බ රට. දේශප්‍රේමියෝ ඒකත් විනාස කළා. ඒ වර්තමානය නේ. අතීතය අරං බලමු. ආසියාවේ ප්‍රධානතම සහ විශාලතම නාවික ප්‍රවාහන මධ්‍යස්ථානය විදියට දියුණු කරන්න තිබ්බ කොළඹ වරාය 50-60 දශක වලදී රැලි පිට රැලි වැඩ වර්ජන දියත් කරලා නැවු හිමියන්ව සිංගප්පුරු වරාය වෙත යවන්න සැලසුවේ ජෙප්පන්ගේ මහප්පල වෙච්ච ලංකාවේ වාම ව්‍යාපාරය. ඒ කාලේ හදන්න සැලසුම් කල හම්බන්තොට වරාය අන්තිමේදී මහින්දලා 2000 දශකයේ හැදුවම , මේ ලෝකේ නැති බොරු ජනගත කරලා මිනිස්සුන්ගේ ද්වේශය එය ගැන අවුස්සලා කුණු කොල්ලෙට ඒක නොරටකට විකුනලා දාන්නත් මුලිකවම ක්‍රියා කලේත් ජවිපෙ නේද ? කොටින්ම කියනවා නම් ලංකාවේ දැන් තත්වයට කෙලින්ම වග කියන්න ඕන නිදහසින් පස්සේ ලංකාව තුල තිබ්බ වාම දේශපාලනය සහ ඒවායේ ආයූධ සන්නද්ධ / කෙබර සන්නද්ධ අනු ව්‍යාපාරය වූ ජවිපෙ. ඔය ගැන ඉතිහාස කරුනුත් එක්ක සැහෙන්න ලියල තියෙනවා. මට මහන්සියි ලියලම. Shani [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] [ATTACH type="full"]235290[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom