Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Is wife beating and gender discrimination allowed in quran
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මෙදා පොටේ බලන්නේ අබු අර්ශද් ගොයියගෙ ලිපි දෙකක් දිහා. අබු අර්ශද් ගොයියා මේ ලිපි ලියල තියෙන්නේ රාළ ලියපු තාරකා විද්‍යාව හමුවේ පෙන්වන කුරාණයේ නිරුවත කියන මුල් ලිපියට පිළිතුරු විදියට. මුලින්ම අර්ශද් ගොයියා තමන්ගේ ලිපියෙන් රාළගේ බ්ලොග් එකේ නම වත් සඳහන් කරන්න, එහෙම ණැතිනම් ඒකට යොමුවක් වත් දෙන්නේ නෑ. මොකද අර්ශද් ගොයියට බයයි එයාගේ අනුගාමිකයෝ මේකට ඇවිත් ඉස්ලාමයේ නිරුවත දැන ගනියි කියල. අර්ශද් ගොයියා මුලින්ම ගහන්නේ ඉස්ලාම් ආගමිකයන් නිතරම ගහන තුරුම්පුව. ඒ කියන්නේ කුරාණය ඉගෙන ගන්න ඕන අරාබි භාෂාවෙන් කියල. මුහම්මද්ගේ කාලේ අරාබි භාෂාව කියන්නේ ඉතාමත්ම නොදියුණු භාෂාවක්. ඒ නිසා තමන්ට ඕනෑ විදියට වචන වල තේරුම වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනත් භාෂා වල පරිවර්තන භාවිත කලාම එහෙම කරන්න බැරි බව දන්නවා. ඒ හින්දා තමයි මේ තර්කයට දුවන්නේ. අබු අර්ශද් හිතන්නේ තමන් අරාබි භාෂාවේ නිපුණයෙක් කියල. හැබැයි රාළ සහසුද්දෙන්ම දන්න කාරණයක් තමයි අබු අර්ශද් ගොයියට පික්තාල්, ශකීර් (නායික් නෙවෙයි) හෝ යුසුෆ් අලි ගොයියලා තරම් අරාබි බැරි බව. ඒ උන්දලා එක්ක බලන කොට අර්ශද් මොකෙක්ද? ඒ හින්දා අරාබි භාෂාවෙන් අබු අර්ශද් දාන්න හදන වැඩ පෙන්නිල්ලෙන් වැඩක් නෑ. මොකද කුරාණය පරිවර්තනය කරපු පික්තාල්, ශකීර් සහ යූසුෆ් අලී කියන අය පීනනවටයි, පාවෙනවටයි කියන අරාබි වචන අබු අර්ශද් ට වඩා හොන්දට දන්නවා. ඒ හින්දා ඔය තුරුම්පුව ලත් තැනම දැන් ලොප් වෙලා තියෙන්නේ.

ඊට පස්සේ පීනනවා කියල අරගෙන අර කුරාණ පාඨය බැලුවත් තේරුමේ වෙනසක් වෙන්නේ නෑ. එහෙම වෙනසක් තියෙනවා කියල පෙන්නන්න හදන අබු අර්ශද් වැටෙන්නේ තවත් පඹ ගාලකට. අපි දන්න විදියට පීනන්න පුළුවන් වතුරේ විතරයි. ඒක පැත්තකින් තිබ්බත් පීනනවා කියන්නේ සක්‍රිය, සිතා මතා කරන ක්‍රියාවක්. ඉර හඳ හිතා මතා ද එතකොට කක්ෂ වල ගමන් ගන්නේ? අර්ශද් ගොයියා මෙන්න මෙහෙම කියනවා. නමුත් “පීනනවා” යන වචනය තුල පාවීම හා ගමන් කිරීම යන අදහස් දෙකම ගැබ්වී ඇත. හොඳයි එහෙමමයි කියමුකෝ. ඒත ඉර සඳු අභිභවා නොයන විදියන “පීනන්න” එහෙම නැත්නම් “පාවෙන්න” නම් මේවා එකම කක්ෂයක හෝ සමාන්තර කක්ෂ වල අංශක 180 කලා පරතරයකින් ඇතුව ගමන් ගන්න ඕනේ. මේ කක්ෂ වල කේන්ද්‍රයත් එකම එකක් වෙන්න ඕනේ. නැත්නම් හිරු සඳු අභිභවා කොයි වෙලාවේ හරු යනවා. තවමත් අර්ශද් ගොයියා මගේ තර්කය ඛන්ඩනය කරල නෑ. හිරු හා සන්දු ගමන් ගන්නේ මොකක් වටේද කියල කුරාණයේ කෙලින්ම කියල නෑ. නමුත් කුරාණයට අනුව ඒවා ගමන් ගන්නේ එකම කේන්ද්‍රයක් වටේ (නැත්නම් හිරු සඳු අභිබවා යනවා). ඊට පස්සේ දවාල රාත්‍රිය පසු කර නොයන්න නම්, මේ කේන්ද්‍රය පෘතුවිය හෝ ඊට කිට්ටු එකක් වෙන්න ඕනේ බව පහසුවෙන්ම තේරෙන් දෙයක්. අර්ශද් ගොයියා මේ කාරණේ ගැන මොකුත්ම කියන්නේ නෑ. අර්ශද් ගොයියා කරන්නේ අදාල නැති කරුනු අටෝරාසියක් ඇද බාන එක විතරයි.

අබු අර්ශද් ගොයියා ගහන ඊලඟ තුරුම්පුව තමයි “ශුද්ධ වූ කුර්ආනය තරමක් ගැඹුරින් අධ්‍යනය කරන විට එය අධ්‍යනය කරන පුද්ගලයාගේ දැනුම හා ඔහු උනන්දුවක් දක්වන ක්ෂේත්රයට සාපේක්ෂව විවිධ අනාවර්ණයන් එය තුල දක්නට ලැබේ” කියල කියන එක. හැබයි මේ අනාවරණ ඔක්කොම වෙන්නේ නවීන විද්‍යාව මගින් ඒවා හොයා ගත්තට පස්සේ! ඊට කලින් කුරාණය අධ්‍යයනය කරපු මහ හුඟක් උගතුන්ට ඒවා පෙනිලා නෑ. හැම එකාටම ගුරුත්වාකර්ෂනේ කුරාණේ ඇතුලෙන් පේන්න ගන්නේ නිව්ටන් ගොයිය ඒක හොයා ගත්තට පස්සේ. මන්දාකිණි ගැන කාරණා ඇද බාන්නේ ගැලීලියෝ උන්නැහේ දුරේක්ෂය පාවිච්චි කරල මන්දාකිණි කියල දෙයක් තියෙනව කියල කිවුවට පස්සේ. නවීන විද්‍යාව විසින් හෝ සමකාලීන උගතුන්ට පෙර, ඉස්ලාම් ආගම මගින් හොයා ගත්තු නවීන විද්‍යාත්මක සත්‍යයන් පහක්, කරුණු සහිතව ඔප්පු කරල පෙන්වන විදියට මම අබු අර්ශද්ට අභියෝග කරනවා.

අබු අර්ශද් ගොයියගේ ඊලඟ ලිපිය වෙච්ච දිවා රාත්‍රි උදාව හා කුර්ආනය පවසන ග්රහමණ්ඩල චලිතය කියන ලිපියේ ගොයිය හෙන විහිළුවක් කියනවා. “ඒ ශුද්ධ වූ කුර්ආනයේ 36-40 වාක්‍ය ඉදිරිපත් කරමින් කුර්ආනයට එරෙහිව තර්කයන් ගොඩනඟා ඇත්තේ ධ්රැව ප්‍රදේශවල රාත්‍රිය හා දහවල උදාවෙන ආකාරය පදනම් කරගෙනය. මෙය වාදයක් ගොඩනැගීමේ නිවරැදි ක්‍රමයක් නොවේ. කිසියම් වාදයක් ගොඩනඟන විට ඒ සදහා පදනම් කරගත යුත්තේ සම්මත සමාජය මිස එම සමාජයේ පවතින අසාමාන්‍ය තත්වයන් නොවේ”. අබු අර්ශද් ගොයියට තමන්ගේ භූගෝල විද්‍යාව පොත අරන් කියවලා බලන්න කියල රාළ යෝජනා කරනවා. හැම දාකම දවාල හා රාත්‍රිය සම්මන වෙන්නේ සමකය උඩ විතරයි. සමකයෙන් අඩියක් උතුරට හෝ දකුණට තිබ්බත් එතන දිවා රාත්‍රී වෙනසක් ඇති වෙනවා. මේ වෙනස කුඩා එකක් නිසා අපට දැන්නේ නෑ. ඒත කර්කටක හා මකර නිවර්තන වලට උතුරින් හා දකුණින්, ලෝකයේ රටවල් වලින් 40% විතර තියෙනවා. කර්කටක නිවර්තනය මත වුණත් ජූනි 22 දාට දිවා රාත්‍රි වෙනස විනාඩි 90ක් විතර වෙනවා. මේ අනුව සම්මත තත්වය කියන්නේ දිවා රාත්‍රී වෙනසක් තියෙන තත්වය කියන්නේ සාමාන්‍ය තත්වය බැව පැහැදිලියි. මොකද මනඃකල්පිත රේඛාවක් වෙච්ච සමකය මත ඉන්න කෙනෙකුට පුළුවන් කමක් නෑ. ඊට පස්සේ මේකට බුද්ධාගම ගාවා ගන්නේ ඉස්ලාම් ආගමේ බංකොළොත් බව වහගන්න. බුද්ධාගමේ මොක කිවුවත් රාළට පුරස්නයක් නෑ. අර්ශද් පොරක් නම් බුද්ධාගමෙන් කුලියට සංකල්ප ගන්නේ නැතුව ඉස්ලාම් සංකල්ප වලින් වාදයට එන්න ඕන. අර්ශද් ගොයියගේ මතවාදීමය බංකොළොත් භාවය පෙන්නන හොඳ වෙලාවක් මේක.

ඊට පස්සේ අර්ශද් ගොයියා පෙන්වන කාරණේ තමයි අර්ශද් ගොයියා තරකනය බැරි බව. මොකද අර්ශද් ගොයිය හිතනවා හිරු පෘතුවිය වටා ගමන් කරනවා නම රාත්‍රිය ගමන් ගන්නේ හිරු ගමන් කරන දිශාවට කියල. මේක මහා විහිලුවක්! මොකද රාත්‍රිය විතරක් නෙවෙයි දිවා කාලය ගමන් කරන්නෙත් ඒ පැත්තටම තමයි. ඊලඟට අර්ශද් ගොයිය ගේන ගොන් තර්කය තමයි පෘතුවිය හිරු වටා ගමන් කරන විට එහෙම වෙන්නේ නෑ කියන එක. අර්ශද් ගොයියා නවය වසරෙ විද්‍යාවත් අමතක කරල තප්පු ලන එක පුදුමයක් කියල හිතෙනවද? අර්ශද් ගොයියෝ, දිවා රත්‍රී ඇති වෙන්නේ පෘතුවිය හිරු වටා යන එකෙන් නෙවෙයි, පෘතුවිය තම අක්ෂය වටා අක්බමනය වෙන එකෙන්! මෙතෙන්දීත් පෘතුවිය බටහිර ඉඳන් නැගෙනහිරට කැරකෙන කොට සූර්යයාගේ සාපේක්ෂ චලිතය වෙන්නේ බටහිර දිශාවට. ඒ අනුව රාත්‍රියත්, දිවා කාලයත් ගමන් කරන්නේ සූර්යයා ගමන් කරන සේ පේන දිශාවට මිසක් අර්ශද් ගොයිය හිතන් ඉන්න විදියට දෙපැත්තට නෙවෙයි. හිරු පෘතුවිය වටා යන්නවා කියලා උපකප්ලනය කළොත්, නැගෙනහිරින් උදා වෙලා බටහිරින් බහින්න නම් සූර්යයා ගමන් කරන්න ඕන බටහිර ඉඳන් නැගෙනහිරට. ඒ කියන්නේ පෘතුවිය අක්බමනය වෙන දිශාවට විරුද්ධ පැත්තට. මෙන්න මේකට තමයි සාපේක්ෂ චලිතය කියන්නේ. අර්ශද් ගොයියට මේවා තේරුම් ගන්න ඕනේ නැති බව අපි දන්නවා. නමුත් තේරුම් ගන්න කැමති මුස්ලිම් වරු වෙනුවෙන් අපි කියනවා.

මේකෙන් පැහැදිලිව පේන දේ තමයි තවමත් කුරාණය තාරකා විද්‍යාව ගැන කියන්නේ තඩි බොරු කියන එක. අබු අර්ශද් ගොයියා බොරු ඇත්ත කරල පෙන්නන්න හැදුවට ඕවා හරියන්නේ නෑ. මොකද ඉස්ලාම් අයගේ බොරු තර්ක ගැන අපි හොඳට දන්න නිසා.

[QUOTE="mensoft2003, post: 8688318, member: 49361"] [SIZE="3"][COLOR="Blue"]අපි මෙදා පොටේ බලන්නේ අබු අර්ශද් ගොයියගෙ ලිපි දෙකක් දිහා. අබු අර්ශද් ගොයියා මේ ලිපි ලියල තියෙන්නේ රාළ ලියපු තාරකා විද්‍යාව හමුවේ පෙන්වන කුරාණයේ නිරුවත කියන මුල් ලිපියට පිළිතුරු විදියට. මුලින්ම අර්ශද් ගොයියා තමන්ගේ ලිපියෙන් රාළගේ බ්ලොග් එකේ නම වත් සඳහන් කරන්න, එහෙම ණැතිනම් ඒකට යොමුවක් වත් දෙන්නේ නෑ. මොකද අර්ශද් ගොයියට බයයි එයාගේ අනුගාමිකයෝ මේකට ඇවිත් ඉස්ලාමයේ නිරුවත දැන ගනියි කියල. අර්ශද් ගොයියා මුලින්ම ගහන්නේ ඉස්ලාම් ආගමිකයන් නිතරම ගහන තුරුම්පුව. ඒ කියන්නේ කුරාණය ඉගෙන ගන්න ඕන අරාබි භාෂාවෙන් කියල. මුහම්මද්ගේ කාලේ අරාබි භාෂාව කියන්නේ ඉතාමත්ම නොදියුණු භාෂාවක්. ඒ නිසා තමන්ට ඕනෑ විදියට වචන වල තේරුම වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනත් භාෂා වල පරිවර්තන භාවිත කලාම එහෙම කරන්න බැරි බව දන්නවා. ඒ හින්දා තමයි මේ තර්කයට දුවන්නේ. අබු අර්ශද් හිතන්නේ තමන් අරාබි භාෂාවේ නිපුණයෙක් කියල. හැබැයි රාළ සහසුද්දෙන්ම දන්න කාරණයක් තමයි අබු අර්ශද් ගොයියට පික්තාල්, ශකීර් (නායික් නෙවෙයි) හෝ යුසුෆ් අලි ගොයියලා තරම් අරාබි බැරි බව. ඒ උන්දලා එක්ක බලන කොට අර්ශද් මොකෙක්ද? ඒ හින්දා අරාබි භාෂාවෙන් අබු අර්ශද් දාන්න හදන වැඩ පෙන්නිල්ලෙන් වැඩක් නෑ. මොකද කුරාණය පරිවර්තනය කරපු පික්තාල්, ශකීර් සහ යූසුෆ් අලී කියන අය පීනනවටයි, පාවෙනවටයි කියන අරාබි වචන අබු අර්ශද් ට වඩා හොන්දට දන්නවා. ඒ හින්දා ඔය තුරුම්පුව ලත් තැනම දැන් ලොප් වෙලා තියෙන්නේ. ඊට පස්සේ පීනනවා කියල අරගෙන අර කුරාණ පාඨය බැලුවත් තේරුමේ වෙනසක් වෙන්නේ නෑ. එහෙම වෙනසක් තියෙනවා කියල පෙන්නන්න හදන අබු අර්ශද් වැටෙන්නේ තවත් පඹ ගාලකට. අපි දන්න විදියට පීනන්න පුළුවන් වතුරේ විතරයි. ඒක පැත්තකින් තිබ්බත් පීනනවා කියන්නේ සක්‍රිය, සිතා මතා කරන ක්‍රියාවක්. ඉර හඳ හිතා මතා ද එතකොට කක්ෂ වල ගමන් ගන්නේ? අර්ශද් ගොයියා මෙන්න මෙහෙම කියනවා. නමුත් “පීනනවා” යන වචනය තුල පාවීම හා ගමන් කිරීම යන අදහස් දෙකම ගැබ්වී ඇත. හොඳයි එහෙමමයි කියමුකෝ. ඒත ඉර සඳු අභිභවා නොයන විදියන “පීනන්න” එහෙම නැත්නම් “පාවෙන්න” නම් මේවා එකම කක්ෂයක හෝ සමාන්තර කක්ෂ වල අංශක 180 කලා පරතරයකින් ඇතුව ගමන් ගන්න ඕනේ. මේ කක්ෂ වල කේන්ද්‍රයත් එකම එකක් වෙන්න ඕනේ. නැත්නම් හිරු සඳු අභිභවා කොයි වෙලාවේ හරු යනවා. තවමත් අර්ශද් ගොයියා මගේ තර්කය ඛන්ඩනය කරල නෑ. හිරු හා සන්දු ගමන් ගන්නේ මොකක් වටේද කියල කුරාණයේ කෙලින්ම කියල නෑ. නමුත් කුරාණයට අනුව ඒවා ගමන් ගන්නේ එකම කේන්ද්‍රයක් වටේ (නැත්නම් හිරු සඳු අභිබවා යනවා). ඊට පස්සේ දවාල රාත්‍රිය පසු කර නොයන්න නම්, මේ කේන්ද්‍රය පෘතුවිය හෝ ඊට කිට්ටු එකක් වෙන්න ඕනේ බව පහසුවෙන්ම තේරෙන් දෙයක්. අර්ශද් ගොයියා මේ කාරණේ ගැන මොකුත්ම කියන්නේ නෑ. අර්ශද් ගොයියා කරන්නේ අදාල නැති කරුනු අටෝරාසියක් ඇද බාන එක විතරයි. අබු අර්ශද් ගොයියා ගහන ඊලඟ තුරුම්පුව තමයි “ශුද්ධ වූ කුර්ආනය තරමක් ගැඹුරින් අධ්‍යනය කරන විට එය අධ්‍යනය කරන පුද්ගලයාගේ දැනුම හා ඔහු උනන්දුවක් දක්වන ක්ෂේත්රයට සාපේක්ෂව විවිධ අනාවර්ණයන් එය තුල දක්නට ලැබේ” කියල කියන එක. හැබයි මේ අනාවරණ ඔක්කොම වෙන්නේ නවීන විද්‍යාව මගින් ඒවා හොයා ගත්තට පස්සේ! ඊට කලින් කුරාණය අධ්‍යයනය කරපු මහ හුඟක් උගතුන්ට ඒවා පෙනිලා නෑ. හැම එකාටම ගුරුත්වාකර්ෂනේ කුරාණේ ඇතුලෙන් පේන්න ගන්නේ නිව්ටන් ගොයිය ඒක හොයා ගත්තට පස්සේ. මන්දාකිණි ගැන කාරණා ඇද බාන්නේ ගැලීලියෝ උන්නැහේ දුරේක්ෂය පාවිච්චි කරල මන්දාකිණි කියල දෙයක් තියෙනව කියල කිවුවට පස්සේ. නවීන විද්‍යාව විසින් හෝ සමකාලීන උගතුන්ට පෙර, ඉස්ලාම් ආගම මගින් හොයා ගත්තු නවීන විද්‍යාත්මක සත්‍යයන් පහක්, කරුණු සහිතව ඔප්පු කරල පෙන්වන විදියට මම අබු අර්ශද්ට අභියෝග කරනවා. අබු අර්ශද් ගොයියගේ ඊලඟ ලිපිය වෙච්ච දිවා රාත්‍රි උදාව හා කුර්ආනය පවසන ග්රහමණ්ඩල චලිතය කියන ලිපියේ ගොයිය හෙන විහිළුවක් කියනවා. “ඒ ශුද්ධ වූ කුර්ආනයේ 36-40 වාක්‍ය ඉදිරිපත් කරමින් කුර්ආනයට එරෙහිව තර්කයන් ගොඩනඟා ඇත්තේ ධ්රැව ප්‍රදේශවල රාත්‍රිය හා දහවල උදාවෙන ආකාරය පදනම් කරගෙනය. මෙය වාදයක් ගොඩනැගීමේ නිවරැදි ක්‍රමයක් නොවේ. කිසියම් වාදයක් ගොඩනඟන විට ඒ සදහා පදනම් කරගත යුත්තේ සම්මත සමාජය මිස එම සමාජයේ පවතින අසාමාන්‍ය තත්වයන් නොවේ”. අබු අර්ශද් ගොයියට තමන්ගේ භූගෝල විද්‍යාව පොත අරන් කියවලා බලන්න කියල රාළ යෝජනා කරනවා. හැම දාකම දවාල හා රාත්‍රිය සම්මන වෙන්නේ සමකය උඩ විතරයි. සමකයෙන් අඩියක් උතුරට හෝ දකුණට තිබ්බත් එතන දිවා රාත්‍රී වෙනසක් ඇති වෙනවා. මේ වෙනස කුඩා එකක් නිසා අපට දැන්නේ නෑ. ඒත කර්කටක හා මකර නිවර්තන වලට උතුරින් හා දකුණින්, ලෝකයේ රටවල් වලින් 40% විතර තියෙනවා. කර්කටක නිවර්තනය මත වුණත් ජූනි 22 දාට දිවා රාත්‍රි වෙනස විනාඩි 90ක් විතර වෙනවා. මේ අනුව සම්මත තත්වය කියන්නේ දිවා රාත්‍රී වෙනසක් තියෙන තත්වය කියන්නේ සාමාන්‍ය තත්වය බැව පැහැදිලියි. මොකද මනඃකල්පිත රේඛාවක් වෙච්ච සමකය මත ඉන්න කෙනෙකුට පුළුවන් කමක් නෑ. ඊට පස්සේ මේකට බුද්ධාගම ගාවා ගන්නේ ඉස්ලාම් ආගමේ බංකොළොත් බව වහගන්න. බුද්ධාගමේ මොක කිවුවත් රාළට පුරස්නයක් නෑ. අර්ශද් පොරක් නම් බුද්ධාගමෙන් කුලියට සංකල්ප ගන්නේ නැතුව ඉස්ලාම් සංකල්ප වලින් වාදයට එන්න ඕන. අර්ශද් ගොයියගේ මතවාදීමය බංකොළොත් භාවය පෙන්නන හොඳ වෙලාවක් මේක. ඊට පස්සේ අර්ශද් ගොයියා පෙන්වන කාරණේ තමයි අර්ශද් ගොයියා තරකනය බැරි බව. මොකද අර්ශද් ගොයිය හිතනවා හිරු පෘතුවිය වටා ගමන් කරනවා නම රාත්‍රිය ගමන් ගන්නේ හිරු ගමන් කරන දිශාවට කියල. මේක මහා විහිලුවක්! මොකද රාත්‍රිය විතරක් නෙවෙයි දිවා කාලය ගමන් කරන්නෙත් ඒ පැත්තටම තමයි. ඊලඟට අර්ශද් ගොයිය ගේන ගොන් තර්කය තමයි පෘතුවිය හිරු වටා ගමන් කරන විට එහෙම වෙන්නේ නෑ කියන එක. අර්ශද් ගොයියා නවය වසරෙ විද්‍යාවත් අමතක කරල තප්පු ලන එක පුදුමයක් කියල හිතෙනවද? අර්ශද් ගොයියෝ, දිවා රත්‍රී ඇති වෙන්නේ පෘතුවිය හිරු වටා යන එකෙන් නෙවෙයි, පෘතුවිය තම අක්ෂය වටා අක්බමනය වෙන එකෙන්! මෙතෙන්දීත් පෘතුවිය බටහිර ඉඳන් නැගෙනහිරට කැරකෙන කොට සූර්යයාගේ සාපේක්ෂ චලිතය වෙන්නේ බටහිර දිශාවට. ඒ අනුව රාත්‍රියත්, දිවා කාලයත් ගමන් කරන්නේ සූර්යයා ගමන් කරන සේ පේන දිශාවට මිසක් අර්ශද් ගොයිය හිතන් ඉන්න විදියට දෙපැත්තට නෙවෙයි. හිරු පෘතුවිය වටා යන්නවා කියලා උපකප්ලනය කළොත්, නැගෙනහිරින් උදා වෙලා බටහිරින් බහින්න නම් සූර්යයා ගමන් කරන්න ඕන බටහිර ඉඳන් නැගෙනහිරට. ඒ කියන්නේ පෘතුවිය අක්බමනය වෙන දිශාවට විරුද්ධ පැත්තට. මෙන්න මේකට තමයි සාපේක්ෂ චලිතය කියන්නේ. අර්ශද් ගොයියට මේවා තේරුම් ගන්න ඕනේ නැති බව අපි දන්නවා. නමුත් තේරුම් ගන්න කැමති මුස්ලිම් වරු වෙනුවෙන් අපි කියනවා. මේකෙන් පැහැදිලිව පේන දේ තමයි තවමත් කුරාණය තාරකා විද්‍යාව ගැන කියන්නේ තඩි බොරු කියන එක. අබු අර්ශද් ගොයියා බොරු ඇත්ත කරල පෙන්නන්න හැදුවට ඕවා හරියන්නේ නෑ. මොකද ඉස්ලාම් අයගේ බොරු තර්ක ගැන අපි හොඳට දන්න නිසා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom