Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Is wife beating and gender discrimination allowed in quran
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Islam

නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය (මෙය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය) කොටසක්

ජනතාවනී ඔබ මෙම (දුල්හජ්) මාසයත්, (අරෆා) දිනයත්, මෙම (මක්කාව) නගරයත් කොතරම් ශුද්ධත්වයෙන් සලකන්නේ ද එසේම සෑම මුස්ලීම්වරයෙකුගේම ජීවිතයත්, ධනයත්, ආත්මගරුත්වයත් ශුද්ධත්වයෙන් සලකන්න. ඔබේ භාරයේ කිසිවකුට අයත් යම් දෙයක් වේ නම් එය නියම අයිතිකරුටම නැවත භාරදෙන්න. එහි කිසිවිටෙකත් වංචනයන් සිදු නොකරන්න. එසේම කිසිවෙකු හට වේදනා නොකරන්න. එවිට කිසිවකු ඔබට වේදනා නොකරනු ඇත. සත්‍ය වශයෙන්ම ඔබගේ ස්වාමියාණන් (දෙවියන්) හමුවන බවත්, ඔහු සත්තකින්ම ඔබගේ ක්‍රියාවන් ගැන විමසන බවත්, තරයේ මතක තබා ගන්න. පොළී ලබා ගැනීම අල්ලාහුතආලා විසින් තහනම් කර ඇත. එබැවින් පොළීය හා සම්බන්ධ (එනම් පොළී ලබාගැනීම, ලබාදීම, උදව්කිරීම, සාකෂිකරුවකුවීම යන) සිය`එ බැදීම් මින් මතු අත්හල යුතුයි.

ජනතාවනී ඔබගේ ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඔබට යම් යම් අයිතීන් ඇති බව සැබෑය. ඔබගේ අයිතීන් සම්බන්ධයෙන් ඔවුන් ඔබට කීකරුවෙත් නම් ඔබ විසින් ආදරයෙන් කවා, පොවා, වස්ත්‍ර සැපයීමේ අයිතිය ඔවුනට හිමිවේ. ඔබ ඔබේ ස්ත්රීන්ට හොදින් සලකන්න. ඔවුනට කරුණාවන්ත වන්න. ඔවුන් ඔබගේ සහකාරියන් හා පකෂපාති උදව්කරුවන් වේ. ස්තී්රන්ට ද තම ස්වාමියා සම්බන්ධයෙන් යම් යම් අයිතීන් ඇත. එනම් තම දරුවන් රුකබලා ගැනීමත්, තම ස්වාමියා විසින් අනුමත නොකරන අය හා සම`ග ඔවුන් මිත්‍රත්වය ඇති කර නොගැනීමත්, එසේම ඔවුන් කිසිකලෙකත් පරපුරුෂ සෙවනයෙහි නොයෙදී පතිනි බව ආරකෂා කරගැනීමත් ඔවුන්ගේ අයිතීන් වේ.

islaamiya kanthawata dee ati nidahasa & samana taawa dena genima ta Avashya nam pahatha links check karanna

http://yahamaga.com/textfils/woman/islam.htm

http://yahamaga.com/textfils/woman/right.htm

ඉස්ලාමයට එල්ලවන චෝදනාවන් හි පදනම කුමක්ද? යන කාරණයන් පිලිබදව බුද්ධිමත් අවධානය යොමු කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම අනිවාර්ය මෙන්ම කාලීන වගකීමකි

කිසියම් ජන කොට්ඨාශයක් කෙරෙහි තිබෙන නොසතුට එම ජන කොට්ඨාශයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලා නොපෙලඹේවා. සාධාරණව ක්‍රියා කරව

(ශුද්ධ වූ අල්කුර්ආනය)

[QUOTE="billa2012, post: 9229329, member: 329253"] [b]Islam[/b] නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය (මෙය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය) කොටසක් ජනතාවනී ඔබ මෙම (දුල්හජ්) මාසයත්, (අරෆා) දිනයත්, මෙම (මක්කාව) නගරයත් කොතරම් ශුද්ධත්වයෙන් සලකන්නේ ද එසේම සෑම මුස්ලීම්වරයෙකුගේම ජීවිතයත්, ධනයත්, ආත්මගරුත්වයත් ශුද්ධත්වයෙන් සලකන්න. ඔබේ භාරයේ කිසිවකුට අයත් යම් දෙයක් වේ නම් එය නියම අයිතිකරුටම නැවත භාරදෙන්න. එහි කිසිවිටෙකත් වංචනයන් සිදු නොකරන්න. එසේම කිසිවෙකු හට වේදනා නොකරන්න. එවිට කිසිවකු ඔබට වේදනා නොකරනු ඇත. සත්‍ය වශයෙන්ම ඔබගේ ස්වාමියාණන් (දෙවියන්) හමුවන බවත්, ඔහු සත්තකින්ම ඔබගේ ක්‍රියාවන් ගැන විමසන බවත්, තරයේ මතක තබා ගන්න. පොළී ලබා ගැනීම අල්ලාහුතආලා විසින් තහනම් කර ඇත. එබැවින් පොළීය හා සම්බන්ධ (එනම් පොළී ලබාගැනීම, ලබාදීම, උදව්කිරීම, සාකෂිකරුවකුවීම යන) සිය`එ බැදීම් මින් මතු අත්හල යුතුයි. [COLOR="Navy"][/COLOR] [COLOR="Green"][SIZE="4"][SIZE="5"]ජනතාවනී ඔබගේ ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඔබට යම් යම් අයිතීන් ඇති බව සැබෑය. ඔබගේ අයිතීන් සම්බන්ධයෙන් ඔවුන් ඔබට කීකරුවෙත් නම් ඔබ විසින් ආදරයෙන් කවා, පොවා, වස්ත්‍ර සැපයීමේ අයිතිය ඔවුනට හිමිවේ. ඔබ ඔබේ ස්ත්රීන්ට හොදින් සලකන්න. ඔවුනට කරුණාවන්ත වන්න. ඔවුන් ඔබගේ සහකාරියන් හා පකෂපාති උදව්කරුවන් වේ. ස්තී්රන්ට ද තම ස්වාමියා සම්බන්ධයෙන් යම් යම් අයිතීන් ඇත. එනම් තම දරුවන් රුකබලා ගැනීමත්, තම ස්වාමියා විසින් අනුමත නොකරන අය හා සම`ග ඔවුන් මිත්‍රත්වය ඇති කර නොගැනීමත්, එසේම ඔවුන් කිසිකලෙකත් පරපුරුෂ සෙවනයෙහි නොයෙදී පතිනි බව ආරකෂා කරගැනීමත් ඔවුන්ගේ අයිතීන් වේ.[/SIZE][/SIZE][/COLOR] ----------------------------------------------------------------------- islaamiya kanthawata dee ati nidahasa & samana taawa dena genima ta Avashya nam pahatha links check karanna [url]http://yahamaga.com/textfils/woman/islam.htm[/url] [url]http://yahamaga.com/textfils/woman/right.htm[/url] ඉස්ලාමයට එල්ලවන චෝදනාවන් හි පදනම කුමක්ද? යන කාරණයන් පිලිබදව බුද්ධිමත් අවධානය යොමු කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම අනිවාර්ය මෙන්ම කාලීන වගකීමකි[SIZE="5"] [/SIZE] [SIZE="4"][SIZE="5"]කිසියම් ජන කොට්ඨාශයක් කෙරෙහි තිබෙන නොසතුට එම ජන කොට්ඨාශයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලා නොපෙලඹේවා. සාධාරණව ක්‍රියා කරව (ශුද්ධ වූ අල්කුර්ආනය)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom