Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS ත්රස්තයින්ගේ “අගනුවර” මුදා ගැනීම ඇරඹේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු.. සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

අග්නිදිග මුස්ලිම් අන්තවාදය අතීතයට පටන් දිව යන්නකි. මීට වසර අටකට පමණ පෙර විශ්වවිද්‍යාලයට පැමිණි පළමු වන සිංහල සිසුන් පිරිසගෙන් පටන් මේ අන්තවාදය ආරම්භ කෙරිනි. එවකට සිටි විනය ආරක්ෂක සහ උපකුලපතිගේ පටන් අද දක්වාම උපකුලපතිවරැන් හා පරිපාලනයේ ඇතැම් පිරිස් මුස්ලිම් අන්තවාදය සිංහල සිසුන් වෙත දැඩිලෙස ක්‍රියාත්මක කරවයි.

මුල් කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ බුදු කුටියක් ඉදි කිරීමට යාමෙන් විශ්වවිද්‍යාලය තුලත් ඔලුවිල් ප්‍රදේශය තුලත් දැඩි කලහකාරී තත්වයක් හට ගැණුනි. නමුත් අද වන විට විශ්වවිද්‍යාලය තුල විසාල මුස්ලිම් පල්ලි දෙකක් ඉදිවී ඇත. සිසුන් විභාග වලට පෙනී සිටින විභාග ශාලාව අසලත් පල්ලියක් ඇති අතර විභාග පවතින අවස්තාවේදීවත් විශ්වවිද්‍යාල භූමිය තුල ඇති එම පල්ලියේ ගීතිකා නවත්වන්නේ නැත.

සිකුරාදා පල්ලි යන වේලාවට පුස්තකාලය තුල පොත් බැහැරගෙන යාමට දෙන්නේ නැත. එපමණක් නොවේ. දිගින් දිගටම විවිද බොරැ චෝදනා නගමින් සිංහල සිසුන් බහුතරය පන්ති තහනම් කිරීම් වලටත්, නඩු දමා සිරගතකිරීම් වලටත් ලක් කරයි. සිංහල සිසුන් පන්සල් යනවාට බුදු කුටියට යනවාට දැන් සේවයේ නියුතු විනය ආරක්ෂක හා උපකුලපති දැඩි ලෙස විරැද්ධය. සිංහල සිසුන්ගෙන් මෘගයන් ලෙස පලිගන්නා මොවුන් වාණිජ හා විද්‍යා පීඨ වල සිසුන් අත්තනෝමතික ලෙස පන්ති තහනමට ලක් කොට සිංහල සිසුන් විශ්වවිද්‍යාල භූමියේ තබා ගැනීම වැලැක් වීමටත් අලුතින් විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් ඇතුලත් වීම අවම කිරීමටත් ක්‍රියා කරයි.

එයට හොඳම නිදසුන ලෙස මෑතකදී අලුතින් ඉදිකරන ලද තාක්ෂණික පීඨයේත් සිංහල සිසුන් පිරිසක් අත්තනෝමතික ලෙස හේතු විරහිතව පන්ති තහනම් කරවීම දැක්විය හැක. බොරු චෝදනා යොදා නඩු ගොනු කොට සිංහල සිසුන් අසරණ කිරීම සිසුන්ට මහත් හිසරදයක්ව තිබේ. මෑතකදී සිංහල සිසුන් පිරිසක් ඉදිකල තොරණක් කඩා දැමීම හා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි විනය පරිපාලක ඇතුලු පිරිසක් පරැෂ වචනයෙන් බැණ වදිමින් සිසුන්ට පහර දීමට තැත් කරමින් සැරසිලි වගයක් කඩාදැමීම ප්‍රසිද්ධ මාධ්‍යයේද පලවිය.

සිංහල සිසුන් සුලුතරයක් හිඳින බහුතර මුස්ලිම් සිසුන් පිරිසක් සිටින මේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පමණක් මෙලෙස දිගින් දිගටම පහර එල්ලවීම ජාතිවාදී මුස්ලිම් අන්තවාදයේ අඳුරැ සෙවනැලි මැනවින් විදහාපායි. ඕනෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගෙන් මෙය ඇසුවොත් මේ පිළිබඳ ඔබට සැකහැර දැනගත හැක. උපකුලපති මොහොමඩ් නජීම් ප්රමුඛ පරිපාලනයේ පිරිස් හා විනයාරක්ෂක ගෙන යන මේ සිංහල විරෝදී ජාතිවාදයට එරෙහිවන්න ඔබත් පෙරමුණ ගන්න.

ජාතිවාදී ඔලුවිල් ප්‍රකාශය ඇතුලු ජාතිවාදී අන්තවාදීන් බිහි කරන අග්නිදිග අන්තවාදයට එරෙහි වෙමු. අද ඔබ මෙයට එරෙහි නොවුනොත් හෙට ඔබේ දරැවාටද ඉගෙනගන්නට තැනක් ඉතිරි නොවේවි. මේ දිය බිඳුවක් පමණි. අග්නිදිග ජාතිවාදි ගංඟාවම පිළිබඳ ඉදිරියේදී අපි ඔබට තොරතුරැ ගෙන එන්නෙමු.

නිශාන් ජීවන්ත

Source: http://www.colombotoday.com/236598-8566525/

[QUOTE="SahanJ123, post: 21805070, member: 396052"] [B][SIZE=5][COLOR=DarkGreen]අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු.. සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි ![/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://www.colombotoday.com/wp-content/uploads/2017/06/jath223.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අග්නිදිග මුස්ලිම් අන්තවාදය අතීතයට පටන් දිව යන්නකි. මීට වසර අටකට පමණ පෙර විශ්වවිද්‍යාලයට පැමිණි පළමු වන සිංහල සිසුන් පිරිසගෙන් පටන් මේ අන්තවාදය ආරම්භ කෙරිනි. එවකට සිටි විනය ආරක්ෂක සහ උපකුලපතිගේ පටන් අද දක්වාම උපකුලපතිවරැන් හා පරිපාලනයේ ඇතැම් පිරිස් මුස්ලිම් අන්තවාදය සිංහල සිසුන් වෙත දැඩිලෙස ක්‍රියාත්මක කරවයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මුල් කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ බුදු කුටියක් ඉදි කිරීමට යාමෙන් විශ්වවිද්‍යාලය තුලත් ඔලුවිල් ප්‍රදේශය තුලත් දැඩි කලහකාරී තත්වයක් හට ගැණුනි. නමුත් අද වන විට විශ්වවිද්‍යාලය තුල විසාල මුස්ලිම් පල්ලි දෙකක් ඉදිවී ඇත. සිසුන් විභාග වලට පෙනී සිටින විභාග ශාලාව අසලත් පල්ලියක් ඇති අතර විභාග පවතින අවස්තාවේදීවත් විශ්වවිද්‍යාල භූමිය තුල ඇති එම පල්ලියේ ගීතිකා නවත්වන්නේ නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]සිකුරාදා පල්ලි යන වේලාවට පුස්තකාලය තුල පොත් බැහැරගෙන යාමට දෙන්නේ නැත. එපමණක් නොවේ. දිගින් දිගටම විවිද බොරැ චෝදනා නගමින් සිංහල සිසුන් බහුතරය පන්ති තහනම් කිරීම් වලටත්, නඩු දමා සිරගතකිරීම් වලටත් ලක් කරයි. සිංහල සිසුන් පන්සල් යනවාට බුදු කුටියට යනවාට දැන් සේවයේ නියුතු විනය ආරක්ෂක හා උපකුලපති දැඩි ලෙස විරැද්ධය. සිංහල සිසුන්ගෙන් මෘගයන් ලෙස පලිගන්නා මොවුන් වාණිජ හා විද්‍යා පීඨ වල සිසුන් අත්තනෝමතික ලෙස පන්ති තහනමට ලක් කොට සිංහල සිසුන් විශ්වවිද්‍යාල භූමියේ තබා ගැනීම වැලැක් වීමටත් අලුතින් විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් ඇතුලත් වීම අවම කිරීමටත් ක්‍රියා කරයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එයට හොඳම නිදසුන ලෙස මෑතකදී අලුතින් ඉදිකරන ලද තාක්ෂණික පීඨයේත් සිංහල සිසුන් පිරිසක් අත්තනෝමතික ලෙස හේතු විරහිතව පන්ති තහනම් කරවීම දැක්විය හැක. බොරු චෝදනා යොදා නඩු ගොනු කොට සිංහල සිසුන් අසරණ කිරීම සිසුන්ට මහත් හිසරදයක්ව තිබේ. මෑතකදී සිංහල සිසුන් පිරිසක් ඉදිකල තොරණක් කඩා දැමීම හා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි විනය පරිපාලක ඇතුලු පිරිසක් පරැෂ වචනයෙන් බැණ වදිමින් සිසුන්ට පහර දීමට තැත් කරමින් සැරසිලි වගයක් කඩාදැමීම ප්‍රසිද්ධ මාධ්‍යයේද පලවිය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]සිංහල සිසුන් සුලුතරයක් හිඳින බහුතර මුස්ලිම් සිසුන් පිරිසක් සිටින මේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පමණක් මෙලෙස දිගින් දිගටම පහර එල්ලවීම ජාතිවාදී මුස්ලිම් අන්තවාදයේ අඳුරැ සෙවනැලි මැනවින් විදහාපායි. ඕනෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගෙන් මෙය ඇසුවොත් මේ පිළිබඳ ඔබට සැකහැර දැනගත හැක. උපකුලපති මොහොමඩ් නජීම් ප්රමුඛ පරිපාලනයේ පිරිස් හා විනයාරක්ෂක ගෙන යන මේ සිංහල විරෝදී ජාතිවාදයට එරෙහිවන්න ඔබත් පෙරමුණ ගන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ජාතිවාදී ඔලුවිල් ප්‍රකාශය ඇතුලු ජාතිවාදී අන්තවාදීන් බිහි කරන අග්නිදිග අන්තවාදයට එරෙහි වෙමු. අද ඔබ මෙයට එරෙහි නොවුනොත් හෙට ඔබේ දරැවාටද ඉගෙනගන්නට තැනක් ඉතිරි නොවේවි. මේ දිය බිඳුවක් පමණි. අග්නිදිග ජාතිවාදි ගංඟාවම පිළිබඳ ඉදිරියේදී අපි ඔබට තොරතුරැ ගෙන එන්නෙමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]නිශාන් ජීවන්ත Source: [url]http://www.colombotoday.com/236598-8566525/[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom