Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS ත්රස්තයෝ පිලිපීනයේ සිටින්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ISIS ත්රස්තයෝ පිලිපීනයේ සිටින්නේ ඇයි?

ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ප්‍රහාර උත්සන්න වීමත් සමග පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩ්යුට්රට් විසින් මින්ඩනාඕ හි යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලදි. ISIS ත්රස්තවාදීන් එම පළාතේ නම් නගරයේ බලය අත්පත් කරගැනීමත් සමග ඔහු හමුදාව පිටත් කර යවන ලදි.

මරාවි නගරාසන්නයේ සිටින පිලිපීන හමුදාව

මොකක්ද සිද්ධ වෙන්නේ?ඇයි ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පිලිපීනයේ ක්‍රියාත්මක වන්නේ?2016 මැද භාගයේදී රටේ බලයට පත්වීමෙන් පසුව සති ගණනක් ගිය තැන පිලිපීන ජනපති රොඩ්රිගෝ විසින් බටහිර අධිරාජ්‍යවාදී මැදපෙරදිග ප්‍රතිපත්තිවලට පහරදුන්නේය."ඔබාම පාලනත්‍රන්තය සහ බ්‍රිතාන්‍යය විසින් කලාපය විනාශ කරමින් තම ගමන ඉරාකය දක්වා පැමිණ සදාම් හුසේන් මරා දැමුවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදි.

"බලන්න දැන් ඉරාකය දෙස.බලන්න ලිබියාවට වෙලා තියෙන දේ.බලන්න සිරියාවට වෙලා තියෙනදේ."

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී-මූන්ද ඔහුගේ දෝෂාරෝපණයට ලක්වූයේ වසර ගණනක් තිස්සේ සිදුවන මෙම අසාධාරණයට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.

ජනපති රොඩ්රිගෝ විසින් ඔබාමාව හඳුන්වන්න ලද්දේ "බැල්ලිගේ පුතා " යනුවෙනි.ඒ ඔබාමාගේ නොහැකියාව නිසාය.

[YOUTUBE]keTKNwrAx9E[/YOUTUBE]

ඔහු පිලිපීනය තුල යුද නීතිය ප්‍රකාශයට පත් කලදා රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් හමුවන්නේ මොස්කව් නුවරදීය.එහිදී ඔවුන් හමුදාමය සහ ආර්ථික සහයෝගීතාවය සම්බන්ධව කතිකා කලහ.

පිලිපීන ජනපති සහ විලැඩ්මීර් පුටීන්

ජනපති රොඩ්රිගෝව චීනය විසින් පිළිගත්තේ රතු පලස මතින්ය.දෙරට අතර සාකච්ඡාවලින් පසුව දකුණු චීන මුහුද සම්බන්ධව කතිකාවත දිගටම කරගෙන යෑමට තීරණය කරන ලදි.

චීන ජනපති ෂි ජින්පින්ග් හමුවූ අවස්ථාව

ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී චීනයේ සංචාරය කල අතර එහිදී චීනය සමග ආර්ථික සහ හමුදාමය සබදතා වැඩිදියුණු කරගැනීමට බලාපොරොත්තු විය.

"චීනයට පමණයි අපිට උදව් කරන්න පුලුවන්" යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදි.

"මට අවශ්‍ය එකම දේ ඔවුන් සමග කතා කර අතට අතදී අපි පිලිපීන ජාතිකයින් සහ අපි සූදානම් ඔබ සමග සහයෝගයෙන් කටයුතු කරන්න,අපිට අපේ ආර්ථිකය ගොඩනාගන්න සහ අපේ රට සංවර්ධනය කිරීමට සහාය වන්න කීමයි"

"ඔබලා අනෙක් රටවලට දෙන දේවල් අපිට ලබාගත හැකි නම් චීනයේ විශිෂ්ඨ සැලසුම්වලට කොටසක් වීමට අපිට පුලුවන්"

දකුණු චීන මුහුදේ ආරවුල සංසිදවීමට ඔහු පොරොන්දු විය.

"සාගරය වෙනුවෙන් සටන් කිරීමේ කිසිම අරුතක් නැත"

"අපිට මිත්‍රත්වය(චීනය සමග) ගැන කතා කිරීම අවශ්‍යයයි.අපිට සහයෝගීතාවය ගැන කතා කිරීම අවශ්‍යයයි.අපිට වෙළඳාම ගැන කතා කිරීම අවශ්‍යයයි.යුද්ධය අපිට කිසිවක් ලබාදෙන්නේ නැත."

ඇමෙරිකාව් සමග තවදුරටත් ඒකාබද්ධ යුද අභ්‍යාස නොකරන බවත් චීනය සහ රුසියාව සමග ඒවා පැවැත්වීමට තමන් සූදානම් බවත් ඔහු ප්‍රකාශ කලේය.

පිලිපීනයේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්

දිගු කාලීන ඇමෙරිකානු සබදතාවලට පයින් ගැසීමේ අවසන් ප්‍රතිඵලය කුමක්ද වේද?ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ප්රචණ්ඩත්වය හිටි හැටියේ ඉහල යෑම පිලිපීනය ජනපති රොඩ්රිගෝ ඩ්යුට්රට්ගෙන් මුදාගැනීමට කරන ලද සී අයි ඒ කුමන්ත්‍රණයක්ද?

පිලිපීන හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් වන අබේ පුරුගනන් කියා සිටින්නේ මරාවිහි ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ප්රචණ්ඩත්වය ප්‍රතිවිරුද්ධ ලිබරල් පක්ෂයේ සැලැස්මක් බවයි.නමුත් පිලිපීන හමුදාවට එරෙහිව සටන් කරන්නට තරම් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් එරට තුල ශක්තිමත් නැති තත්ත්වයක ජනපති බලයෙන් ඉවත් කිරීමට මෙම සැලැස්ම උපයෝගී වන්නේ කෙසේද?

ලිබරල් පක්ෂයේ සමාජිකයින්ගේ සැලැස්ම වී තිබෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් හෝ එම සංවිධානයට සම්බන්ධිත වෙනත් ත්රස්තවාදීන් යොදාගෙන මරාවිහි ව්‍යාකූලත්වය මතු කර රොඩ්රිගෝ ඩ්යුට්රට්ගේ රජය දුර්වල කර නෙරපා හැරීමයි.

මැයි මාසයේ අවසන් සතියේදී ජනපති රොඩ්රිගෝ මෙවැනි ප්‍රකාශයක් සිදුකරන ලදි.

"මට ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පරාජය කරන්නට නොහැකි වුවහොත් ඉල්ලා අස්වෙමි.මම අදක්ෂ සහ අසමර්ථ,මේ රට පාලනයට අසමත් නම් මාව පහත හෙලා වෙනත් අයෙකුට මේ රස්සාව ලබාදෙන්න."

එක්සත් ජනපදයේ කිළිටි දෑත් මෙම ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ කැරැල්ල පිටුපස තිබේ නම් ජනපති රොඩ්රිගෝට බොහෝ කාලයක් සටන් කරන්නට සිදුවේවි.ඊළඟ සිරියාව පිලිපීනයද විය හැකිද?

[YOUTUBE]xJwEwUlBd_c[/YOUTUBE]

වෙලාවක් ලැබුණොත් පිලිපීනය සහ ISIS සංවිධානය ගැන සවිස්තර ලිපියක් දාන්නම්

Source:sjlendman.blogspot.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21769331, member: 547562"] [b]ISIS ත්රස්තයෝ පිලිපීනයේ සිටින්නේ ඇයි?[/b] [CENTER][IMG]http://i.imgur.com/x5ws8HQ.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ප්‍රහාර උත්සන්න වීමත් සමග පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩ්යුට්රට් විසින් මින්ඩනාඕ හි යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලදි. ISIS ත්රස්තවාදීන් එම පළාතේ නම් නගරයේ බලය අත්පත් කරගැනීමත් සමග ඔහු හමුදාව පිටත් කර යවන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/H6Wiiwu.jpg[/IMG][/CENTER] [B][CENTER]මරාවි නගරාසන්නයේ සිටින පිලිපීන හමුදාව[/CENTER][/B] [SIZE="3"]මොකක්ද සිද්ධ වෙන්නේ?ඇයි ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පිලිපීනයේ ක්‍රියාත්මක වන්නේ?2016 මැද භාගයේදී රටේ බලයට පත්වීමෙන් පසුව සති ගණනක් ගිය තැන පිලිපීන ජනපති රොඩ්රිගෝ විසින් බටහිර අධිරාජ්‍යවාදී මැදපෙරදිග ප්‍රතිපත්තිවලට පහරදුන්නේය."[I]ඔබාම පාලනත්‍රන්තය සහ බ්‍රිතාන්‍යය විසින් කලාපය විනාශ කරමින් තම ගමන ඉරාකය දක්වා පැමිණ සදාම් හුසේන් මරා දැමුවා[/I]." යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදි.[/SIZE] [SIZE="3"][CENTER]"[I]බලන්න දැන් ඉරාකය දෙස.බලන්න ලිබියාවට වෙලා තියෙන දේ.බලන්න සිරියාවට වෙලා තියෙනදේ[/I]."[/CENTER][/SIZE] [SIZE="3"]එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී-මූන්ද ඔහුගේ දෝෂාරෝපණයට ලක්වූයේ වසර ගණනක් තිස්සේ සිදුවන මෙම අසාධාරණයට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි.[/SIZE] [SIZE="3"]ජනපති රොඩ්රිගෝ විසින් ඔබාමාව හඳුන්වන්න ලද්දේ "[I]බැල්ලිගේ පුතා[/I] " යනුවෙනි.ඒ ඔබාමාගේ නොහැකියාව නිසාය.[/SIZE] [CENTER][YOUTUBE]keTKNwrAx9E[/YOUTUBE][/CENTER] [SIZE="3"]ඔහු පිලිපීනය තුල යුද නීතිය ප්‍රකාශයට පත් කලදා රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් හමුවන්නේ මොස්කව් නුවරදීය.එහිදී ඔවුන් හමුදාමය සහ ආර්ථික සහයෝගීතාවය සම්බන්ධව කතිකා කලහ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ct5va3J.jpg[/IMG][/CENTER] [B][CENTER]පිලිපීන ජනපති සහ විලැඩ්මීර් පුටීන්[/CENTER][/B] [SIZE="3"]ජනපති රොඩ්රිගෝව චීනය විසින් පිළිගත්තේ රතු පලස මතින්ය.දෙරට අතර සාකච්ඡාවලින් පසුව දකුණු චීන මුහුද සම්බන්ධව කතිකාවත දිගටම කරගෙන යෑමට තීරණය කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/pYPxFpG.jpg[/IMG][/CENTER] [B][CENTER]චීන ජනපති ෂි ජින්පින්ග් හමුවූ අවස්ථාව[/CENTER][/B] [SIZE="3"]ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී චීනයේ සංචාරය කල අතර එහිදී චීනය සමග ආර්ථික සහ හමුදාමය සබදතා වැඩිදියුණු කරගැනීමට බලාපොරොත්තු විය.[/SIZE] [CENTER][SIZE="3"]"[I]චීනයට පමණයි අපිට උදව් කරන්න පුලුවන්[/I]" යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදි.[/SIZE][/CENTER] [SIZE="3"][CENTER]"[I]මට අවශ්‍ය එකම දේ ඔවුන් සමග කතා කර අතට අතදී අපි පිලිපීන ජාතිකයින් සහ අපි සූදානම් ඔබ සමග සහයෝගයෙන් කටයුතු කරන්න,අපිට අපේ ආර්ථිකය ගොඩනාගන්න සහ අපේ රට සංවර්ධනය කිරීමට සහාය වන්න කීමයි[/I]"[/CENTER][/SIZE] [CENTER][SIZE="3"]"[I]ඔබලා අනෙක් රටවලට දෙන දේවල් අපිට ලබාගත හැකි නම් චීනයේ විශිෂ්ඨ සැලසුම්වලට කොටසක් වීමට අපිට පුලුවන්[/I]"[/SIZE] [SIZE="3"]දකුණු චීන මුහුදේ ආරවුල සංසිදවීමට ඔහු පොරොන්දු විය.[/SIZE] [SIZE="3"]"[I]සාගරය වෙනුවෙන් සටන් කිරීමේ කිසිම අරුතක් නැත[/I]"[/SIZE][/CENTER] [SIZE="3"][CENTER]"[I]අපිට මිත්‍රත්වය(චීනය සමග) ගැන කතා කිරීම අවශ්‍යයයි.අපිට සහයෝගීතාවය ගැන කතා කිරීම අවශ්‍යයයි.අපිට වෙළඳාම ගැන කතා කිරීම අවශ්‍යයයි.යුද්ධය අපිට කිසිවක් ලබාදෙන්නේ නැත.[/I]"[/CENTER][/SIZE] [SIZE="3"][CENTER]ඇමෙරිකාව් සමග තවදුරටත් ඒකාබද්ධ යුද අභ්‍යාස නොකරන බවත් චීනය සහ රුසියාව සමග ඒවා පැවැත්වීමට තමන් සූදානම් බවත් ඔහු ප්‍රකාශ කලේය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/oD0CrzA.jpg[/IMG][/CENTER] [B][CENTER]පිලිපීනයේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්[/CENTER][/B] [SIZE="3"]දිගු කාලීන ඇමෙරිකානු සබදතාවලට පයින් ගැසීමේ අවසන් ප්‍රතිඵලය කුමක්ද වේද?ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ප්රචණ්ඩත්වය හිටි හැටියේ ඉහල යෑම පිලිපීනය ජනපති රොඩ්රිගෝ ඩ්යුට්රට්ගෙන් මුදාගැනීමට කරන ලද සී අයි ඒ කුමන්ත්‍රණයක්ද?[/SIZE] [SIZE="3"]පිලිපීන හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් වන අබේ පුරුගනන් කියා සිටින්නේ මරාවිහි ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ ප්රචණ්ඩත්වය ප්‍රතිවිරුද්ධ ලිබරල් පක්ෂයේ සැලැස්මක් බවයි.නමුත් පිලිපීන හමුදාවට එරෙහිව සටන් කරන්නට තරම් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් එරට තුල ශක්තිමත් නැති තත්ත්වයක ජනපති බලයෙන් ඉවත් කිරීමට මෙම සැලැස්ම උපයෝගී වන්නේ කෙසේද?[/SIZE] [SIZE="3"]ලිබරල් පක්ෂයේ සමාජිකයින්ගේ සැලැස්ම වී තිබෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් හෝ එම සංවිධානයට සම්බන්ධිත වෙනත් ත්රස්තවාදීන් යොදාගෙන මරාවිහි ව්‍යාකූලත්වය මතු කර රොඩ්රිගෝ ඩ්යුට්රට්ගේ රජය දුර්වල කර නෙරපා හැරීමයි.[/SIZE] [CENTER][SIZE="3"]මැයි මාසයේ අවසන් සතියේදී ජනපති රොඩ්රිගෝ මෙවැනි ප්‍රකාශයක් සිදුකරන ලදි.[/SIZE] [SIZE="3"]"[I]මට ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් පරාජය කරන්නට නොහැකි වුවහොත් ඉල්ලා අස්වෙමි.මම අදක්ෂ සහ අසමර්ථ,මේ රට පාලනයට අසමත් නම් මාව පහත හෙලා වෙනත් අයෙකුට මේ රස්සාව ලබාදෙන්න[/I]."[/SIZE][/CENTER] [SIZE="3"][CENTER]එක්සත් ජනපදයේ කිළිටි දෑත් මෙම ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ කැරැල්ල පිටුපස තිබේ නම් ජනපති රොඩ්රිගෝට බොහෝ කාලයක් සටන් කරන්නට සිදුවේවි.ඊළඟ සිරියාව පිලිපීනයද විය හැකිද?[/CENTER][/SIZE] [CENTER][YOUTUBE]xJwEwUlBd_c[/YOUTUBE][/CENTER] [SIZE="2"][CENTER]වෙලාවක් ලැබුණොත් පිලිපීනය සහ ISIS සංවිධානය ගැන සවිස්තර ලිපියක් දාන්නම්[/CENTER][/SIZE] Source:sjlendman.blogspot.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom