Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS ප්රාණ ඇපයේ ලංකාවේ දෙදෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ISIS ප්රාණ ඇපයේ ලංකාවේ දෙදෙනෙක්

අයි.එස්. සටන්කාමීන්ගේ ප්රහාරයට ලක් වූ ඩකා අවන්හලේ සිටින ලාංකිකයින් දෙදෙනා හඳුනාගෙන තිබේ.

බංග්ලාදේශයේ වැඩබලන ශ්රී ලංකා මහ කොමසාරිස් සේසත් තාඹුගල මහත්මිය පැවසුවේ, ඔවුන් පිළිබඳව මෙරට සිටින ඥාතීන් දැනුවත් කිරීමට පියවර ගත් බවය. එම දෙදෙනා බස්නාහිර පළාතේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය මත නම් ගම් ප්රකාශ කිරීමට නොහැකි බව ත් වැඩබලන මහ කොමසාරිස්වරිය සඳහන් කළා ය.

IS සටන්කාමීන්ගේ ප්රාණ ඇපයේ සිටි ශ්රී ලාංකිකයින් ඇතුළු තව ත් 10 දෙනෙක් බේරා ගැනේ

අයි.එස්. සටන්කාමීන්ගේ ප්රහාරයට ලක් වූ ඩකා අවන්හලේ සිටින ශ්රී ලාංකිකයින් දෙදෙනා බේරා ගෙන තිබේ.

බංග්ලාදේශයේ වැඩබලන ශ්රී ලංකා මහ කොමසාරිස් සේසත් තාඹුගල මහත්මිය පැවසුවේ, ඔවුන් දෙදෙනා මේ වන විට එරට හමුදා රෝහලකට ඇතුළත් කර ඇති බව ය. 8ත් 9ත් අතර සටන්කාමීන් කණ්ඩායමක් මෙම අවන්හලට පහර දී එහි සිටි පිරිසක් ප්රාණ ඇපයට ගනු ලැබුවේ, අද අලුයම යි.

සටන්කාමීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී බංග්ලාදේශ ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තව ත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ප්රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා බංග්ලාදේශ කමාන්ඩෝ භටයින් ක්රියාත්මක මෙහෙයුමෙන් ප්රාණ ඇපකරුවන් 10 දෙනෙකු බේරා ගෙන ඇති බව ය.

newsfirst

[QUOTE="janakaaj, post: 20356661, member: 132969"] [b]ISIS ප්රාණ ඇපයේ ලංකාවේ දෙදෙනෙක්[/b] [CENTER][IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2016/07/bangladesh-1.jpg[/IMG][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]අයි.එස්. සටන්කාමීන්ගේ ප්රහාරයට ලක් වූ ඩකා අවන්හලේ සිටින ලාංකිකයින් දෙදෙනා හඳුනාගෙන තිබේ.[/SIZE][/B] [B][SIZE=4]බංග්ලාදේශයේ වැඩබලන ශ්රී ලංකා මහ කොමසාරිස් සේසත් තාඹුගල මහත්මිය පැවසුවේ, ඔවුන් පිළිබඳව මෙරට සිටින ඥාතීන් දැනුවත් කිරීමට පියවර ගත් බවය.[/SIZE][/B][B][SIZE=4] එම දෙදෙනා බස්නාහිර පළාතේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය මත නම් ගම් ප්රකාශ කිරීමට නොහැකි බව ත් වැඩබලන මහ කොමසාරිස්වරිය සඳහන් කළා ය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][SIZE=4][B]IS සටන්කාමීන්ගේ ප්රාණ ඇපයේ සිටි ශ්රී ලාංකිකයින් ඇතුළු තව ත් 10 දෙනෙක් බේරා ගැනේ[/B][/SIZE] [CENTER][IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2016/07/Dhaka-attack.jpg[/IMG] [/CENTER] [B][SIZE=4][B] අයි.එස්. සටන්කාමීන්ගේ ප්රහාරයට ලක් වූ ඩකා අවන්හලේ සිටින ශ්රී ලාංකිකයින් දෙදෙනා බේරා ගෙන තිබේ.[/B][/SIZE][/B] [B][SIZE=4]බංග්ලාදේශයේ වැඩබලන ශ්රී ලංකා මහ කොමසාරිස් සේසත් තාඹුගල මහත්මිය පැවසුවේ, ඔවුන් දෙදෙනා මේ වන විට එරට හමුදා රෝහලකට ඇතුළත් කර ඇති බව ය.[/SIZE][/B][B][SIZE=4] 8ත් 9ත් අතර සටන්කාමීන් කණ්ඩායමක් මෙම අවන්හලට පහර දී එහි සිටි පිරිසක් ප්රාණ ඇපයට ගනු ලැබුවේ, අද අලුයම යි.[/SIZE][/B] [B][SIZE=4] සටන්කාමීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී බංග්ලාදේශ ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තව ත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.[/SIZE][/B][B][SIZE=4] විදෙස් වාර්තා සඳහන් කළේ, ප්රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා බංග්ලාදේශ කමාන්ඩෝ භටයින් ක්රියාත්මක මෙහෙයුමෙන් ප්රාණ ඇපකරුවන් 10 දෙනෙකු බේරා ගෙන ඇති බව ය. newsfirst [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom