Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS මැලේසියාවේදී කොටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ISIS මැලේසියාවේදී කොටු

මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්රස්තවාදීන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්රස්තවාදීන් සිව්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටියේ.

ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉකුත් මැයි මස 5 වෙනිදා සිට 7 වෙනිදා කාලය තුලදී සිදුකරන ලද අසීරු මෙහෙයුම් තුනක් මගින් මෙම සැකකරුවන් සිව්දෙනා ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් සිව්දෙනා අතර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා.

” ඔවුන් කණ්ඩයම් වශයෙන් බෙදී මෙම ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබෙන බවට කරුණු හෙළිවී තිබෙනවා. එක් කණ්ඩායමක් මැලේසියාවේ ප්‍රභූවරුන් පිරිසක් ඉලක්ක කර තිබෙනවා, තවත් පිරිසක් බෞද්ධ සහ කතෝලික ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න සුදානම්ව හිද තිබෙනවා” යැයි මැලේසියා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළා.

මෙම ත්රස්තවාදීන් සතුව තිබී වැඩි දියුණු කරන ලද බෝම්බ කිහිපයක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එයට භාවිත කරන උණ්ඩ 15ක් ද සොයා ගෙන තිබෙනවා.

2013 වර්ෂයේ සිට මේ දක්වා සිදුකරන ලැබූ මෙහෙයුම් මගින් ත්‍රස්ත සංවිධාන සහ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 400ක් පමණ අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ත්‍රස්ත විමර්ශන සමත්ව තිබුණා.

[ATTACH]75795[/ATTACH]

[ATTACH]75796[/ATTACH]

ඔන්න පේනවනේ ඒ රටවල් වල අාණ්ඩුවල බුද්ධි අංශයේ වැඩ.ගහන්න කලින් ඔක්කොම මාට්ටු..අනික දැක්කද ඒ බුද්ධි අංශයේ අයගේ මූණුවත් ඒ රටේ මාධ්‍ය වලින් පෙන්නන්නෙ නැහැ..ඒකට මෙහෙ නම,ගම ඵක්ක පුළුවන්නම් ඉන්න ගෙදර අැඩ්රස් පවා දෙයි.රටකට කොන්ද පණ තියෙන අාණ්ඩුවක් තියෙන ඵකේ වැදගත්කම පේනවනේ.අපේ උන්ට ඉන්දියාවෙන් කියලත් මේක කරගන්න බැරි උනා..ඒකෙන් උනේ අහිංසක මිනිස්සු මැරුණ ඵක..

[QUOTE="Bitter Truth, post: 24477954, member: 555686"] [b]ISIS මැලේසියාවේදී කොටු[/b] [SIZE="4"][COLOR="black"][B]මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්රස්තවාදීන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගනු ලැබූ මෙම ත්රස්තවාදීන් සිව්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රාමසාන් සමයේදී මැලේසියාවේ පිහිටි බෞද්ධ සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිතව තිබු බවට හෙළිවී ඇති බවයි එරට පොලිස් ප්‍රධානි අබ්දුල් හමීඩ් බඩෝර් ප්‍රකාශ කර සිටියේ. ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉකුත් මැයි මස 5 වෙනිදා සිට 7 වෙනිදා කාලය තුලදී සිදුකරන ලද අසීරු මෙහෙයුම් තුනක් මගින් මෙම සැකකරුවන් සිව්දෙනා ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ. මෙම සැකකරුවන් සිව්දෙනා අතර රෝහින්ගයා ජාතිකයින් දෙදෙනෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සහ මැලේසියානු ජාතිකයෙක් සිටින බව පොලිසිය තහවුරු කර සිටිනවා. ” ඔවුන් කණ්ඩයම් වශයෙන් බෙදී මෙම ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබෙන බවට කරුණු හෙළිවී තිබෙනවා. එක් කණ්ඩායමක් මැලේසියාවේ ප්‍රභූවරුන් පිරිසක් ඉලක්ක කර තිබෙනවා, තවත් පිරිසක් බෞද්ධ සහ කතෝලික ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න සුදානම්ව හිද තිබෙනවා” යැයි මැලේසියා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළා. මෙම ත්රස්තවාදීන් සතුව තිබී වැඩි දියුණු කරන ලද බෝම්බ කිහිපයක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එයට භාවිත කරන උණ්ඩ 15ක් ද සොයා ගෙන තිබෙනවා. 2013 වර්ෂයේ සිට මේ දක්වා සිදුකරන ලැබූ මෙහෙයුම් මගින් ත්‍රස්ත සංවිධාන සහ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 400ක් පමණ අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ත්‍රස්ත විමර්ශන සමත්ව තිබුණා.[/B][/COLOR][/SIZE] [CENTER][ATTACH]75795._xfImport[/ATTACH] [ATTACH]75796._xfImport[/ATTACH][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"][B]ඔන්න පේනවනේ ඒ රටවල් වල අාණ්ඩුවල බුද්ධි අංශයේ වැඩ.ගහන්න කලින් ඔක්කොම මාට්ටු..අනික දැක්කද ඒ බුද්ධි අංශයේ අයගේ මූණුවත් ඒ රටේ මාධ්‍ය වලින් පෙන්නන්නෙ නැහැ..ඒකට මෙහෙ නම,ගම ඵක්ක පුළුවන්නම් ඉන්න ගෙදර අැඩ්රස් පවා දෙයි.රටකට කොන්ද පණ තියෙන අාණ්ඩුවක් තියෙන ඵකේ වැදගත්කම පේනවනේ.අපේ උන්ට ඉන්දියාවෙන් කියලත් මේක කරගන්න බැරි උනා..ඒකෙන් උනේ අහිංසක මිනිස්සු මැරුණ ඵක.:angry:.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom