Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ISIS සටන්කරුවන්ගේ මාරයා වූ යුවතිය(Lady Death Sniper)]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IS ත්රස්තවාදීන්ට එරෙහිව මරාගෙන මැරෙන කුර්දි සෙබළියන්

ත්රස්තවාදීන් විසින් අනුගමනය කරන මරාගෙන මැරෙන ප්‍රහාරම ඔවුන්ට විරුද්ධවද භාවිතා කිරීම පිලිබඳව ඉරාකයෙන් වාර්තා වේ. මෙහි පළමු ප්‍රහාරය කුර්දි මහජන ආරක්ෂක හමදාවේ කාන්තා බලකායේ අණදෙන නිළධාරිනියක් විසින් සිදු කර තිබේ. සිරියානු දේශ සිමාව ආශ්රිත Kobane නම් වූ නගරයකදී IS ඉස්ලාම් මූලධර්මවාදී ත්රස්තවාදීන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර තිබේ. ග්‍රෙනේඩ් බෝමබයක් පුපුරුවාගෙන මියගිය අදාල සෙබළිය සමග ත්රස්තවාදීන් කීප දෙනෙකුද මියගොස් තිබේ.

මීට පෙරද ත්‍රස්තවාදීට අසුවීමට පෙර අවසාන උණ්ඩයෙන් වෙඩි තබාගෙන මිය ගිය කුර්දි සෙබළියක් පිලිබඳව වූ පුවතක් සමාජ ජාල අතර වේගයෙන් පැතිර ගොස් තිබිණි. ට්විටර් පණිවිඩයකින් ඇය පවසා ඇත්තේ “අපි බය නෑ. අවසානය තෙක් අපි සටන් කරනවා. ඒ වගේම අල්ලාගන්න ඉස්සරලා අපි පුපුරුවා ගන්නවා” යනුවෙනි.

දිනෙන් දින උත්සන්න වන IS ත්රස්තවාදීන්ගේ ප්‍රහාර සඳහා මුහුණ දීමට තරම් ශක්තිමත් අවි ආයුධ හෝ පිරිස් බලයක් නොමැති නිසා කුර්දි හමුදාවන් ඉතාමත් අපහසු තත්වයකට පත්වී සිටී. කලින් ඇමරිකාව විසින් රහසිගතව දෙන ලද සහ ඉරාක හමුදාවෙන් පැහැර ගන්නා ලද නවීන බර අවි වලින් සන්නද්ධ IS ත්රස්තවාදීන් මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ නගර එකින් එක අත්පත් කරගනිමින් සිටිති. ඔවුන්ට එරෙහිව සටන් කිරීම සඳහා ආයුධ ඉල්ලූ කුර්දි හමුදාවට ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් ලැබුනේ සරල සැහැල්ලු ආයුධ පමණි.

IS ත්රස්තවාදීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඇමරිකාවට අවශ්‍ය නොවන බවත් එය උපයෝගී කරගෙන මැදපෙරදිග තම බලය පැතිරවීම එකම අරමුණ බවත් පැහැදිලිව පෙනෙන කරුණකි. එක් දේශපාලන විචාරකයෙක් වරක් පවසා තිබුණේ IS ත්රස්තවාදීන් යනු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පාබල සෙබළුන් කොටසක් පමණක් බවයි.

http://www.lankatruth.com/si/?p=11792

[QUOTE="Sharma01, post: 21285984, member: 537566"] [SIZE=5][B][COLOR=DarkRed]IS ත්රස්තවාදීන්ට එරෙහිව මරාගෙන මැරෙන කුර්දි සෙබළියන්[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT=Malithi Web]ත්රස්තවාදීන් විසින් අනුගමනය කරන මරාගෙන මැරෙන ප්‍රහාරම ඔවුන්ට විරුද්ධවද භාවිතා කිරීම පිලිබඳව ඉරාකයෙන් වාර්තා වේ. මෙහි පළමු ප්‍රහාරය කුර්දි මහජන ආරක්ෂක හමදාවේ කාන්තා බලකායේ අණදෙන නිළධාරිනියක් විසින් සිදු කර තිබේ. සිරියානු දේශ සිමාව ආශ්රිත [/FONT][FONT=Malithi Web]Kobane නම් වූ නගරයකදී IS ඉස්ලාම් මූලධර්මවාදී ත්රස්තවාදීන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර තිබේ. ග්‍රෙනේඩ් බෝමබයක් පුපුරුවාගෙන මියගිය අදාල සෙබළිය සමග ත්රස්තවාදීන් කීප දෙනෙකුද මියගොස් තිබේ.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=DarkRed][FONT=Malithi Web]මීට පෙරද ත්‍රස්තවාදීට අසුවීමට පෙර අවසාන උණ්ඩයෙන් වෙඩි තබාගෙන මිය ගිය කුර්දි සෙබළියක් පිලිබඳව වූ පුවතක් සමාජ ජාල අතර වේගයෙන් පැතිර ගොස් තිබිණි. ට්විටර් පණිවිඩයකින් ඇය පවසා ඇත්තේ “අපි බය නෑ. අවසානය තෙක් අපි සටන් කරනවා. ඒ වගේම අල්ලාගන්න ඉස්සරලා අපි පුපුරුවා ගන්නවා” යනුවෙනි.[/FONT][/COLOR] [COLOR=DarkRed][FONT=Malithi Web]දිනෙන් දින උත්සන්න වන [/FONT][FONT=Malithi Web]IS ත්රස්තවාදීන්ගේ ප්‍රහාර සඳහා මුහුණ දීමට තරම් ශක්තිමත් අවි ආයුධ හෝ පිරිස් බලයක් නොමැති නිසා කුර්දි හමුදාවන් ඉතාමත් අපහසු තත්වයකට පත්වී සිටී. කලින් ඇමරිකාව විසින් රහසිගතව දෙන ලද සහ ඉරාක හමුදාවෙන් පැහැර ගන්නා ලද නවීන බර අවි වලින් සන්නද්ධ IS ත්රස්තවාදීන් මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ නගර එකින් එක අත්පත් කරගනිමින් සිටිති. ඔවුන්ට එරෙහිව සටන් කිරීම සඳහා ආයුධ ඉල්ලූ කුර්දි හමුදාවට ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් ලැබුනේ සරල සැහැල්ලු ආයුධ පමණි.[/FONT][/COLOR] [COLOR=DarkRed][FONT=Malithi Web]IS [/FONT][FONT=Malithi Web]ත්රස්තවාදීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඇමරිකාවට අවශ්‍ය නොවන බවත් එය උපයෝගී කරගෙන මැදපෙරදිග තම බලය පැතිරවීම එකම අරමුණ බවත් පැහැදිලිව පෙනෙන කරුණකි. එක් දේශපාලන විචාරකයෙක් වරක් පවසා තිබුණේ [/FONT][FONT=Malithi Web]IS [/FONT][FONT=Malithi Web]ත්රස්තවාදීන් යනු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පාබල සෙබළුන් කොටසක් පමණක් බවයි.[/FONT][/COLOR] [/SIZE][COLOR=DarkRed][FONT=Malithi Web][SIZE=4]http://www.lankatruth.com/si/?p=11792[/SIZE] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom