Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ISIS New Leader Abdullah Qardash Aka destroy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]77229[/ATTACH]

අබු බකර් අල්-බග්ඩාඩිගේ මරණයෙන් හිස්වූ IS සංවිධානයේ නායකත්වය සඳහා අබ්දුල්ලා කාඩෂ් (Abdullah Qardash) නොහොත් ඩිස්ට්‍රෝයි (විනාශ කරන්නා) නමැත්තා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. ඔහු හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි මගපෙන්වීම යටතේ IS සංවිධානයේ මුස්ලිම් කටයුතු භාරව කටයුතු කළ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ.

IS සංවිධානය විසින් සිදුකළ එදිනෙදා මෙහෙයුම් සැලසුම් කළ අබ්දුල්ලා කාඩෂ් ''The Professor'' ලෙසින් එම සංවිධානය තුළ ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහු 2017 වසරේදී මියගිය බවට සැක කරන බව පසුගිය කාලයේ විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනා.

ඉරාකයේ උපත ලබා ඇති අබ්දුල්ලා කාඩෂ් එරට හිටපු නායක සදාම් හුසේන් විසින් අණදුන් ඉරාක හමුදාවට අනියුක්තව සේවය කර ඇති අතර අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු අමෙරිකාවේ අත්අඩංගුවට පත්වූ ඔහු IS සංවිධානයේ හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි සමග සිරගත කර තිබෙනවා.

ඒ අනුව එම සිරකඳවුරේදී අබ්දුල්ලා කාඩෂ් සහ අබු බකර් අල්-බග්ඩාඩි සමීපතමයින් බවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. එසේම අබ්දුල්ලා කාඩෂ් IS සංවිධානයට එක්වීමට පෙර අල්කයිඩා සංවිධානය සමග ද කටයුතු කර තිබෙනවා.

Source

[QUOTE="deanXX, post: 24887060, member: 492830"] [CENTER][ATTACH]77229._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]අබු බකර් අල්-බග්ඩාඩිගේ මරණයෙන් හිස්වූ IS සංවිධානයේ නායකත්වය සඳහා අබ්දුල්ලා කාඩෂ් (Abdullah Qardash) නොහොත් ඩිස්ට්‍රෝයි (විනාශ කරන්නා) නමැත්තා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. ඔහු හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි මගපෙන්වීම යටතේ IS සංවිධානයේ මුස්ලිම් කටයුතු භාරව කටයුතු කළ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ. IS සංවිධානය විසින් සිදුකළ එදිනෙදා මෙහෙයුම් සැලසුම් කළ අබ්දුල්ලා කාඩෂ් ''The Professor'' ලෙසින් එම සංවිධානය තුළ ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහු 2017 වසරේදී මියගිය බවට සැක කරන බව පසුගිය කාලයේ විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනා. ඉරාකයේ උපත ලබා ඇති අබ්දුල්ලා කාඩෂ් එරට හිටපු නායක සදාම් හුසේන් විසින් අණදුන් ඉරාක හමුදාවට අනියුක්තව සේවය කර ඇති අතර අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු අමෙරිකාවේ අත්අඩංගුවට පත්වූ ඔහු IS සංවිධානයේ හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි සමග සිරගත කර තිබෙනවා. ඒ අනුව එම සිරකඳවුරේදී අබ්දුල්ලා කාඩෂ් සහ අබු බකර් අල්-බග්ඩාඩි සමීපතමයින් බවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. එසේම අබ්දුල්ලා කාඩෂ් IS සංවිධානයට එක්වීමට පෙර අල්කයිඩා සංවිධානය සමග ද කටයුතු කර තිබෙනවා. [/B][/COLOR][/SIZE] [URL="https://www.haaretz.com/middle-east-news/isis/isis-names-new-leader-after-killing-of-baghdadi-and-his-right-hand-man-1.8050783"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom