Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Islam & the Status of Women
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හොදයි අපිට හිතෙන්නෙ නැද්ද? මෙ කතාවේ ඇත්තක් තියෙනවා කියලා දැන් අපි මෙ මොනවාද කරන්නෙ? අපි යුද්දකරා (දෙගොල්ලන්ම) සමහර විට එ සතය වෙනුවෙන් එ කියන්නෙ අපි කිසිසෙත් යුද්දයක් අවශ්ස නැ (කිසිසෙත්ම) දෙවියන්ට කිකරු වෙලා හිටියානම නමුත් ඕබටයි මටයි නිදහස දිලා තියෙනව හොද නරක තොර ගන්න නමුත් අමතක කරන්න එපා අර හැම අදර කතාවකම දුශ්ටයෙක් ඉන්නවා වගෙ මෙතනදි කෙනෙක් ඉන්නවා වැඩ වරද්දගත්ත එයා තනියම නෙමෙයි ඉන්නෙ හෙන සෙට් එකක් එක්ක ඉතින් මේ අය දුරාචාරය පතුරවනවා දෙව සැලැස්මට විරුද්දව යමින් එවිතරක් නෙමෙයි අවසාන කාලයේ අපිව බලෙන් හරි මේ කන්ඩායමට ගන්න බලනවා නැති නම් මරනය තමයි (එහෙම මැරෙන එක හොදයි ඕනට යට වනවාට වඩා) මට සාමවන්න මට හරියටම කියන්න බැ ඒ කාගේ ආගමද කියලා නමුත් එ බව ජෙසුස් වහන්සෙ අපට අව වාද කරලයි තියෙන්නෙ එ විතරක් නෙමෙයි සිදුවෙන්න යන්නෙ මොනවාද කියලත් අපිව දැනුවත් කරලයි තියෙන්නෙ නමුත් යක්ශයටද ලොකු බලයක් තියෙනවා ඕහු ආගම් වික්ර්ති කරන්න පුලුවන් ඔක්කොම බලු වැඩ කරනවා කොවින්ම මැන් ට්රොජ්න් අශ්වයන්ව එවලා තියෙන්නෙ ඇතුලෙන්ම ගෙම දෙන්න හැම ආගමකටම එහෙමයි දැන් බලන්න බොරු බුදුවරු ඉන්නවා කියනවා ගාල්ලේ, බොරු ක්රිස්ට්තුස් වහන්සෙලා ඉන්නවා ලොකෙ හැම තැනම ඕබලාගෙ දහමටත් ඉන්නවා එහෙම අය

හැබැයි පොඩ්ඩක් බයිබලයත් කියවලා මෙනෙහි කරන්න බයිබලයෙ අනාගත් වකය 2500 ක් විතර තියෙනව ඉන් 2000 විතර සුදුවි හාමාරයි තව 500 ක් විතර සුදුවෙන්න තියෙන්වා . අපි මේ අන්ත ක්රිස්තුව අදුනාගත යුතුයි බයිබලයට අනුව ඕහු ලොකු යුද්දයකට මිනිස්සු එකතු කරන්වා අවසාන කාලයේ ඔහු ලොක බලය ලබාගන්නවා මම හිතන්න ලොකය 10කට වෙන් කරලා බලපවතනවා ඔහුන් එක ආගාමක් කරා ලොකය ගෙනයනවා එ ගෙනයන්නෙ අනෙ අපේ ආගමට ඉන්න කියලා නෙමෙයි "වරෙන් නතිනම් උබව මරනවා කියාලා (බෙල්ල කනවාලු නාවෙත්) ඉතින් ඕවුන් අහිස්ක මිනිස්සුන්ව මරනවාලු විශෙසයෙන්ම ක්රිස්සුස් වහන්සේ අදහන අය මම හිතන්න ඕයාලට එතරම් ප්රශ්නයක් නැතිවෙවි ඔයාල ජෙසුස් වහන්සෙව දේවියන් හැටියට විශ්වස නොකරන නිසා.

තව ගොඩාක් දෙවල් තියෙනව දැනට මම නවතින්නම් ........

තව එකක් පුලුවන්නම් එකකෙනෙකුගේ (ලුක්, මතෙව්, මාක්,යොහන්) පනිවිඩය එහෙම නැතිනම් ගොස්පල් එක කියවලා සමස්ත කතාවෙන්ම ජෙසුස්ව දකින්නේ කොහොමද කියලා කියන්නකෝ

යලුව තව ම්ම ඕබට එක දෙයක් කියන්නම් ඕබ සොයන්නෙ සර්වසම්, යුද්ද පිලිබදව කිසිවිටක් අනුබල නොදෙන දහමක් නම් ඕබයි මමයි දෙදෙනාම බෞද්ද විය යුතු යැයි මගේ හැගිම මොකද එකෙ දෙවියන් හැරෙන්න අනෙකුත් සැම දෙයක් ම තියෙනවා. (එහෙම කියන්නෙ අවන්කව බෞද්දාගම ගැන කියවා හොද අවබොදයක් තියෙන කුතුනුවෙකු වශෙයෙන්)

[QUOTE="Y2K, post: 10157972, member: 35049"] [SIZE="4"]හරි හොදයි අපිට හිතෙන්නෙ නැද්ද? මෙ කතාවේ ඇත්තක් තියෙනවා කියලා දැන් අපි මෙ මොනවාද කරන්නෙ? අපි යුද්දකරා (දෙගොල්ලන්ම) සමහර විට එ සතය වෙනුවෙන් එ කියන්නෙ අපි කිසිසෙත් යුද්දයක් අවශ්ස නැ (කිසිසෙත්ම) දෙවියන්ට කිකරු වෙලා හිටියානම නමුත් ඕබටයි මටයි නිදහස දිලා තියෙනව හොද නරක තොර ගන්න නමුත් අමතක කරන්න එපා අර හැම අදර කතාවකම දුශ්ටයෙක් ඉන්නවා වගෙ මෙතනදි කෙනෙක් ඉන්නවා වැඩ වරද්දගත්ත එයා තනියම නෙමෙයි ඉන්නෙ හෙන සෙට් එකක් එක්ක ඉතින් මේ අය දුරාචාරය පතුරවනවා දෙව සැලැස්මට විරුද්දව යමින් එවිතරක් නෙමෙයි අවසාන කාලයේ අපිව බලෙන් හරි මේ කන්ඩායමට ගන්න බලනවා නැති නම් මරනය තමයි (එහෙම මැරෙන එක හොදයි ඕනට යට වනවාට වඩා) මට සාමවන්න මට හරියටම කියන්න බැ ඒ කාගේ ආගමද කියලා නමුත් එ බව ජෙසුස් වහන්සෙ අපට අව වාද කරලයි තියෙන්නෙ එ විතරක් නෙමෙයි සිදුවෙන්න යන්නෙ මොනවාද කියලත් අපිව දැනුවත් කරලයි තියෙන්නෙ නමුත් යක්ශයටද ලොකු බලයක් තියෙනවා ඕහු ආගම් වික්ර්ති කරන්න පුලුවන් ඔක්කොම බලු වැඩ කරනවා කොවින්ම මැන් ට්රොජ්න් අශ්වයන්ව එවලා තියෙන්නෙ ඇතුලෙන්ම ගෙම දෙන්න හැම ආගමකටම එහෙමයි දැන් බලන්න බොරු බුදුවරු ඉන්නවා කියනවා ගාල්ලේ, බොරු ක්රිස්ට්තුස් වහන්සෙලා ඉන්නවා ලොකෙ හැම තැනම ඕබලාගෙ දහමටත් ඉන්නවා එහෙම අය හැබැයි පොඩ්ඩක් බයිබලයත් කියවලා මෙනෙහි කරන්න බයිබලයෙ අනාගත් වකය 2500 ක් විතර තියෙනව ඉන් 2000 විතර සුදුවි හාමාරයි තව 500 ක් විතර සුදුවෙන්න තියෙන්වා . අපි මේ අන්ත ක්රිස්තුව අදුනාගත යුතුයි බයිබලයට අනුව ඕහු ලොකු යුද්දයකට මිනිස්සු එකතු කරන්වා අවසාන කාලයේ ඔහු ලොක බලය ලබාගන්නවා මම හිතන්න ලොකය 10කට වෙන් කරලා බලපවතනවා ඔහුන් එක ආගාමක් කරා ලොකය ගෙනයනවා එ ගෙනයන්නෙ අනෙ අපේ ආගමට ඉන්න කියලා නෙමෙයි "වරෙන් නතිනම් උබව මරනවා කියාලා (බෙල්ල කනවාලු නාවෙත්) ඉතින් ඕවුන් අහිස්ක මිනිස්සුන්ව මරනවාලු විශෙසයෙන්ම ක්රිස්සුස් වහන්සේ අදහන අය මම හිතන්න ඕයාලට එතරම් ප්රශ්නයක් නැතිවෙවි ඔයාල ජෙසුස් වහන්සෙව දේවියන් හැටියට විශ්වස නොකරන නිසා. තව ගොඩාක් දෙවල් තියෙනව දැනට මම නවතින්නම් ........ තව එකක් පුලුවන්නම් එකකෙනෙකුගේ (ලුක්, මතෙව්, මාක්,යොහන්) පනිවිඩය එහෙම නැතිනම් ගොස්පල් එක කියවලා සමස්ත කතාවෙන්ම ජෙසුස්ව දකින්නේ කොහොමද කියලා කියන්නකෝ යලුව තව ම්ම ඕබට එක දෙයක් කියන්නම් ඕබ සොයන්නෙ සර්වසම්, යුද්ද පිලිබදව කිසිවිටක් අනුබල නොදෙන දහමක් නම් ඕබයි මමයි දෙදෙනාම බෞද්ද විය යුතු යැයි මගේ හැගිම මොකද එකෙ දෙවියන් හැරෙන්න අනෙකුත් සැම දෙයක් ම තියෙනවා. (එහෙම කියන්නෙ අවන්කව බෞද්දාගම ගැන කියවා හොද අවබොදයක් තියෙන කුතුනුවෙකු වශෙයෙන්)[/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom