Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Racing and Bike Touring
Isle TT - ඇග කිළිපොලන වීරත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Isle TT - ඇග කිළිපොලන වීරත්වය

ඔයාල දන්නවද ලෝකයේ පැවෙත්වෙන අතිභයනකම යතුරුපැදි ධාවන තරගය ගැන තමයි මම අද ඔයාල එක්ක කතා කරන්න යන්නේ. Isle TT (Tourist Trophy) හෙවත් දුපත් සංචාරක තරගාවලිය ගැනයි. ඇත්තටම කියනවනම් මාරයා බයිසිකලයේ පිටිපස්සේ වාඩිකරගෙන යන තරගයක් කිව්වොත් මම නිවැරදියි.මෙහි බිහිසිණු කම ගැන උබලට එච්චර තේරෙන්නේ නැතුව ඇති. නමුත් ඉස්සරහට යනකොට තේරෙයි මම එහෙම කිව්වේ ඇයි කියල.

මුලින්ම බලමු මොකක්ද මේ Isle කියන්නේ මොකක්ද කියල .Isle කියන්නේ දූපත කියල දන්නවනේ.එත් Isle of Man කියන්නේ බ්‍රිතාන්‍යයටත් අයර්ලන්තයත් අතර පිහිටි වර්ග කිලෝමීටර් 572 වපසරියකින් යුතු දූපතක්. කලක් මහා බ්‍රිතාන්‍යයටත් අයත්ව තිබු අතර නමුත්අද වනවිට ස්වාදීන රාජයක්. දැනට උනත් තියන්නේ බ්‍රිතාන්‍යයේ ආණ්ඩුක්රමය බොහොම ලස්සන වගේම කදුවැටි වලින් පිරුන භූමියක්. ඉස්සරනම් ගොඩක්ම ඉදල තියන්නේ ගොවිතැනින් ජීවත්වෙන මිනිස්සු. අදටත් ගොවිපලවල් ගණනාවක්ම තිබ්බත් වැඩිපුරම අදායම හම්බවෙන්නේ සංචාරක කර්මාන්තයෙන්.එකෙනුත් බොහොමයක් ඉන්නේ වසරේ ගිම්හාන ඉර්තුව අවසාන කාලයේ තියන Isle TT තරගාවලිය බලන්න එන සංචාරකයෝ ඔය පහල තියන්නේ දූපතයි රටේ කොඩියයි.

[YOUTUBE]v0pLZyLXJKg[/YOUTUBE]

ඔන්න ඕකයි රට තොට විස්ස්තර. දැන් අපි බලමු මොකක්ද මේ ISLE TT කියන්නේ කියල. Isle TT කියන්නේ ඇත්තටම මාර්ග ධාවන යතුරුපැදි තරගාවලියක් (Colombo night Race වගේ - හැබැයි මේකේ track එක වටේට ටයර් වැලිකොට්ට වගේ කිසිම ආරක්ෂක ක්‍රමයක් නැහැ). මේකට ලෝකේ වටේම ඉන්න දක්ෂ sport යතුරුපැදි ධාවන ශුරයන් සහබගීවෙනවා. මම කලින් කිව්වා මතකනේ Isle of Man කියන්නේ තනිකර කදු වලින් පිරිච්ච දූපතක් කියල. ඉතින් මේකේ මාර්ග පද්ද්තතිය ගැන අමුතුවෙන්ම විස්තර කරන්න ඕන නෑ කියලයි මගේ හැගීම. එක පැත්තකින් බිහිසුණු පල්ලමක් එහෙම නැත්තනම් ගොවිබිමක්. පටු පාරවල්. තෙරක් නොපෙනෙන වංගු. මේ ඔක්කොමත් එක්ක පැයට කිලෝමීටර් 280ක් 300ක් වගේ වේගයකින් යතුරුපැදිය පදවනවා කියන එක ඇත්තටම වීරත්වයක්. උබලට ඉතෙනවා ඇති නේද ඇයි යකෝ මෙච්චර පාරවල් තියෙද්දී මුන් මේකම තෝරගත්තේ කියල. එකටත් රසවත් කතාවක් තියනවා.

1904 කාලයේදී බ්‍රිතාන්‍ය අදිරජ්යට අයත් රටවල මාර්ඝ ධාවන තරග තහනමකට ලක්වෙනවා. මේවෙනකොට බ්‍රිතානයේ Automobile Club of Great Britain කියල එකක් තිබුන.එකෙන්ම හිතාගන්න පුළුවන්නේ මිනිස්සුන්ට මේකට තිබ්බ උනන්දුව ගැන. ඉතින් මේ තහනම ඔවුන්ට මරු පහරක් උනා.ඔවුන් මේකට විකල්පයක් විදිහට සංක්‍රමණය උනේ එත් Isle of Man රාජ්‍යයට. මරණයත් අතේ තියාගෙන එදා ඉදන්(1907) අද වෙනකන්ම මිනිස්සු මේක පදිනවා. race එක මගින් ඇතිකරන ත්‍රාසය මාර්ගය ගැන ඇති බිය අඩුකරනවා ඇති. මුල්කාලයේ TT race සදහා මෝටර් රථ තරගයකුත් තිබුනලු.එත් මාර්ගයේ පටුබව වංගු ගන්න අමාරු කම නිසා ඒක අයින් කරලා අද වෙනකොට moter cycle වලට පමණක් සීමා වෙලා තියනවා. ඔන්න ඕක තමයි ඉතිහාස කතාව.

ඒ දවස්වල දැන්වීමක්

1911 සිට 2013 වෙනකන් . Isle TT වල බරපතල අනතුරු 240 වාර්තාවෙලා තියනවා.127 පූර්ණකාලීන අබාදිත අය සහ 3දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියනවා.විශේෂත්වය වෙන්නේ මියගිය තුන්දෙනාගෙන් දෙන්නෙක්ම Isle of Man ජාතිකයන් වීමයි. ඉතින් හිතාගන්න පුළුවන් නේද උබලට හැමදාම හුරුපුරුදු පාරවල්වල ගිහිල්ලත් මෙයාල මරුනනම් අනික් හැප්පිච්ච අය ගැන.(මේ බරපතල අනතුරු 240 කියන්නේ නිකන් බයිසිකලේ පෙරලෙන එක නෙමෙයි.දරුණු අනතුරු.) මීට මතරව පුහුණුවීම් වලදී වගේම තරග නරබන්නන් සහයකයන් නිලධාරීන් විදිහට ඉදපු 8 දෙනෙකුත් මේ තරග නිසා මැරිලා තියනවා.

[YOUTUBE]sL8YXQDLzVc[/YOUTUBE]

[YOUTUBE]QWwfcdRH30Q[/YOUTUBE]

[YOUTUBE]9nmlH3mw5Jo[/YOUTUBE]

මේ ඉන්නේ 1907 තිබ්බ පලවෙනි තරගයේ ජයග්‍රහනය කරපු Charles R. Collier සහ එයා පැද පු Norton Twin වර්ගයේ යතුරුපැදිය.

දැනට 26 වතාවක් දිනලා වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අරන් තියෙන්නේ Joey Dunlop.

[YOUTUBE]6wamdJQXI9w[/YOUTUBE]

මේ ඉන්නේ පහුගිය අවුරුදේ දිනපු පොර John McGuinness

[YOUTUBE]xctFKzdc6N8[/YOUTUBE]

උබල හිතනවා ඇති නේද මේකට වඩා moto GP තරගකාරීත්වය වැඩි කියල. (Moto GP කියන්නෙත් sport වර්ගයේ අන්තර්ජාතික යතුරුපැදි තරගාවලිය) නැහැ මචන්ලා මොකද Moto GP එකට එන bike ගොඩක් modify කරපුව. ඒවා අනික පදින්නේ බත් දාළ කන්න පුළුවන් ගානට හදපු safty track එකක. එත් Isle TT පදින්නේ නොර්මල් පාරක. ඒ වගේම කිසිම modification එකක් කරපු නැති bike එකක. දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්න ඕන තරගයක්. ලෝක ශූර (moto GP) පදින Valentino Rossi මේක පදින්න ආව 2009 දී .මිනිහට දිනන්නනම් හම්බුනේ නෑ. මිනිහ කිව්වා දෙයක් තමයි.

මම moto GP පදින අයට වඩා Isle TT පදින අයට ගරු කරනවා.මොකද ඔවුන් බයිසිකලයට නගින්නේ moto GP වගේ තරගයක් දිනන්න අදහසින් නොවන නිසා. ඔවුන්ට අවශ්‍ය මරණය මතින් ගොස් ජය ලැබීමයි. ඇත්තටම ඔවුන් දක්ෂයන් වගේම රණකාමීන්.

http://vimeo.com/46856767

අද වෙනකොට එදා තිබ්බ Isle TT තරගවලට වඩා අද තරග ගොඩක් භයානක වෙලා. මොකද එදා නොතිබුන තරම් වේගවත් යතුරුපැදි අද කරලියට ඇවිල්ල. 1907 තිබ්බ පළමු තරගාවලියේ දී ක්‍රීඩකයෙකුගේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 32.8 යි.නමුත් 2012 වසරේ ක්‍රීඩකයෙකුගේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 125.2 .ඒ කියන්නේ ඔවුන් මරණය සොයා යෑම වේගවත් කරලා. එදා දහපාරක් තරගය දිනනවට වඩා අද එක පාරක් තරගය දිනන එක ක්‍රීඩකයෙකුගේ සිහිනය වෙනවා. මොකද මිනිහෙකුට වාසනාවත්,දක්ෂතාවයයි එක්ක මරණයෙන් බේරෙන්න හම්බ වෙන්නෙත් බොහොම සීමිත් අවස්ථාවකදී නිසා

තව දවස් 72කත පස්සේ 2013 තරගාවලිය පටන්ගන්නවා. බලමු කව්ද එදාට ජයගන්නේ කියල.

[QUOTE="foundation one, post: 14635109, member: 407457"] [b]Isle TT - ඇග කිළිපොලන වීරත්වය[/b] [SIZE="3"][left][IMG]http://upload.wikimedia.org/wikipedia/en/4/45/Isle_of_Man_TT.svg[/IMG] ඔයාල දන්නවද ලෝකයේ පැවෙත්වෙන අතිභයනකම යතුරුපැදි ධාවන තරගය ගැන තමයි මම අද ඔයාල එක්ක කතා කරන්න යන්නේ. Isle TT (Tourist Trophy) හෙවත් දුපත් සංචාරක තරගාවලිය ගැනයි. ඇත්තටම කියනවනම් මාරයා බයිසිකලයේ පිටිපස්සේ වාඩිකරගෙන යන තරගයක් කිව්වොත් මම නිවැරදියි.මෙහි බිහිසිණු කම ගැන උබලට එච්චර තේරෙන්නේ නැතුව ඇති. නමුත් ඉස්සරහට යනකොට තේරෙයි මම එහෙම කිව්වේ ඇයි කියල. [IMG]http://a.espncdn.com/i/mag/blog/2011/0516f.jpg[/IMG] මුලින්ම බලමු මොකක්ද මේ Isle කියන්නේ මොකක්ද කියල .Isle කියන්නේ දූපත කියල දන්නවනේ.එත් Isle of Man කියන්නේ බ්‍රිතාන්‍යයටත් අයර්ලන්තයත් අතර පිහිටි වර්ග කිලෝමීටර් 572 වපසරියකින් යුතු දූපතක්. කලක් මහා බ්‍රිතාන්‍යයටත් අයත්ව තිබු අතර නමුත්අද වනවිට ස්වාදීන රාජයක්. දැනට උනත් තියන්නේ බ්‍රිතාන්‍යයේ ආණ්ඩුක්රමය බොහොම ලස්සන වගේම කදුවැටි වලින් පිරුන භූමියක්. ඉස්සරනම් ගොඩක්ම ඉදල තියන්නේ ගොවිතැනින් ජීවත්වෙන මිනිස්සු. අදටත් ගොවිපලවල් ගණනාවක්ම තිබ්බත් වැඩිපුරම අදායම හම්බවෙන්නේ සංචාරක කර්මාන්තයෙන්.එකෙනුත් බොහොමයක් ඉන්නේ වසරේ ගිම්හාන ඉර්තුව අවසාන කාලයේ තියන Isle TT තරගාවලිය බලන්න එන සංචාරකයෝ ඔය පහල තියන්නේ දූපතයි රටේ කොඩියයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/f/f1/Uk_map_isle_of_man.png[/IMG] [IMG]http://www.mapsofworld.com/images/world-countries-flags/isle-of-man-flag.gif[/IMG] [YOUTUBE]v0pLZyLXJKg[/YOUTUBE] ඔන්න ඕකයි රට තොට විස්ස්තර. දැන් අපි බලමු මොකක්ද මේ ISLE TT කියන්නේ කියල. Isle TT කියන්නේ ඇත්තටම මාර්ග ධාවන යතුරුපැදි තරගාවලියක් (Colombo night Race වගේ - හැබැයි මේකේ track එක වටේට ටයර් වැලිකොට්ට වගේ කිසිම ආරක්ෂක ක්‍රමයක් නැහැ). මේකට ලෝකේ වටේම ඉන්න දක්ෂ sport යතුරුපැදි ධාවන ශුරයන් සහබගීවෙනවා. මම කලින් කිව්වා මතකනේ Isle of Man කියන්නේ තනිකර කදු වලින් පිරිච්ච දූපතක් කියල. ඉතින් මේකේ මාර්ග පද්ද්තතිය ගැන අමුතුවෙන්ම විස්තර කරන්න ඕන නෑ කියලයි මගේ හැගීම. එක පැත්තකින් බිහිසුණු පල්ලමක් එහෙම නැත්තනම් ගොවිබිමක්. පටු පාරවල්. තෙරක් නොපෙනෙන වංගු. මේ ඔක්කොමත් එක්ක පැයට කිලෝමීටර් 280ක් 300ක් වගේ වේගයකින් යතුරුපැදිය පදවනවා කියන එක ඇත්තටම වීරත්වයක්. උබලට ඉතෙනවා ඇති නේද ඇයි යකෝ මෙච්චර පාරවල් තියෙද්දී මුන් මේකම තෝරගත්තේ කියල. එකටත් රසවත් කතාවක් තියනවා. [IMG]http://www.iomguide.com/images/3D-mountain-circuit-map.gif[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/5/5c/Isle_of_Man_TT_Course_%28OpenStreetMap%29.png[/IMG] 1904 කාලයේදී බ්‍රිතාන්‍ය අදිරජ්යට අයත් රටවල මාර්ඝ ධාවන තරග තහනමකට ලක්වෙනවා. මේවෙනකොට බ්‍රිතානයේ Automobile Club of Great Britain කියල එකක් තිබුන.එකෙන්ම හිතාගන්න පුළුවන්නේ මිනිස්සුන්ට මේකට තිබ්බ උනන්දුව ගැන. ඉතින් මේ තහනම ඔවුන්ට මරු පහරක් උනා.ඔවුන් මේකට විකල්පයක් විදිහට සංක්‍රමණය උනේ එත් Isle of Man රාජ්‍යයට. මරණයත් අතේ තියාගෙන එදා ඉදන්(1907) අද වෙනකන්ම මිනිස්සු මේක පදිනවා. race එක මගින් ඇතිකරන ත්‍රාසය මාර්ගය ගැන ඇති බිය අඩුකරනවා ඇති. මුල්කාලයේ TT race සදහා මෝටර් රථ තරගයකුත් තිබුනලු.එත් මාර්ගයේ පටුබව වංගු ගන්න අමාරු කම නිසා ඒක අයින් කරලා අද වෙනකොට moter cycle වලට පමණක් සීමා වෙලා තියනවා. ඔන්න ඕක තමයි ඉතිහාස කතාව. [IMG]http://img.gawkerassets.com/img/17utxai7o8661jpg/ku-xlarge.jpg[/IMG] [IMG]http://img.gawkerassets.com/img/17utx7lmta6eojpg/ku-xlarge.jpg[/IMG] [IMG]https://huckberry-production.s3.amazonaws.com/uploads/Isle_of_Man_TT_6.jpg[/IMG] ඒ දවස්වල දැන්වීමක් [IMG]https://huckberry-production.s3.amazonaws.com/uploads/Isle_of_Man_TT_5.jpg[/IMG] 1911 සිට 2013 වෙනකන් . Isle TT වල බරපතල අනතුරු 240 වාර්තාවෙලා තියනවා.127 පූර්ණකාලීන අබාදිත අය සහ 3දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියනවා.විශේෂත්වය වෙන්නේ මියගිය තුන්දෙනාගෙන් දෙන්නෙක්ම Isle of Man ජාතිකයන් වීමයි. ඉතින් හිතාගන්න පුළුවන් නේද උබලට හැමදාම හුරුපුරුදු පාරවල්වල ගිහිල්ලත් මෙයාල මරුනනම් අනික් හැප්පිච්ච අය ගැන.(මේ බරපතල අනතුරු 240 කියන්නේ නිකන් බයිසිකලේ පෙරලෙන එක නෙමෙයි.දරුණු අනතුරු.) මීට මතරව පුහුණුවීම් වලදී වගේම තරග නරබන්නන් සහයකයන් නිලධාරීන් විදිහට ඉදපු 8 දෙනෙකුත් මේ තරග නිසා මැරිලා තියනවා. [YOUTUBE]sL8YXQDLzVc[/YOUTUBE] [YOUTUBE]QWwfcdRH30Q[/YOUTUBE] [YOUTUBE]9nmlH3mw5Jo[/YOUTUBE] [IMG]https://huckberry-production.s3.amazonaws.com/uploads/Isle_of_Man_TT_9.jpg[/IMG] [IMG]https://huckberry-production.s3.amazonaws.com/uploads/Isle_of_Man_TT_10.jpg[/IMG] මේ ඉන්නේ 1907 තිබ්බ පලවෙනි තරගයේ ජයග්‍රහනය කරපු Charles R. Collier සහ එයා පැද පු Norton Twin වර්ගයේ යතුරුපැදිය. [img]http://www.iomtt.com/images/cache/96f1b85ff7f5e44519f4f77e18e39435.jpg[/img] [img]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/Norton_Twin_1907_IoM_TT.jpg/800px-Norton_Twin_1907_IoM_TT.jpg[/img] දැනට 26 වතාවක් දිනලා වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අරන් තියෙන්නේ Joey Dunlop. [img]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/87/JoeyDunlopTT92.jpg/800px-JoeyDunlopTT92.jpg[/img] [YOUTUBE]6wamdJQXI9w[/YOUTUBE] මේ ඉන්නේ පහුගිය අවුරුදේ දිනපු පොර John McGuinness [img]http://www.hondaproracing.com/images/rider/medium/tt_legends_john_mcguinness_3.jpg[/img] [YOUTUBE]xctFKzdc6N8[/YOUTUBE] උබල හිතනවා ඇති නේද මේකට වඩා moto GP තරගකාරීත්වය වැඩි කියල. (Moto GP කියන්නෙත් sport වර්ගයේ අන්තර්ජාතික යතුරුපැදි තරගාවලිය) නැහැ මචන්ලා මොකද Moto GP එකට එන bike ගොඩක් modify කරපුව. ඒවා අනික පදින්නේ බත් දාළ කන්න පුළුවන් ගානට හදපු safty track එකක. එත් Isle TT පදින්නේ නොර්මල් පාරක. ඒ වගේම කිසිම modification එකක් කරපු නැති bike එකක. දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්න ඕන තරගයක්. ලෝක ශූර (moto GP) පදින Valentino Rossi මේක පදින්න ආව 2009 දී .මිනිහට දිනන්නනම් හම්බුනේ නෑ. මිනිහ කිව්වා දෙයක් තමයි. [B][COLOR="Red"]මම moto GP පදින අයට වඩා Isle TT පදින අයට ගරු කරනවා.මොකද ඔවුන් බයිසිකලයට නගින්නේ moto GP වගේ තරගයක් දිනන්න අදහසින් නොවන නිසා. ඔවුන්ට අවශ්‍ය මරණය මතින් ගොස් ජය ලැබීමයි. ඇත්තටම ඔවුන් දක්ෂයන් වගේම රණකාමීන්.[/COLOR][/B] [url]http://vimeo.com/46856767[/url] [IMG]http://img.gawkerassets.com/img/17utxox4m1qyrjpg/ku-xlarge.jpg[/IMG] අද වෙනකොට එදා තිබ්බ Isle TT තරගවලට වඩා අද තරග ගොඩක් භයානක වෙලා. මොකද එදා නොතිබුන තරම් වේගවත් යතුරුපැදි අද කරලියට ඇවිල්ල. 1907 තිබ්බ පළමු තරගාවලියේ දී ක්‍රීඩකයෙකුගේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 32.8 යි.නමුත් 2012 වසරේ ක්‍රීඩකයෙකුගේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 125.2 .ඒ කියන්නේ ඔවුන් මරණය සොයා යෑම වේගවත් කරලා. එදා දහපාරක් තරගය දිනනවට වඩා අද එක පාරක් තරගය දිනන එක ක්‍රීඩකයෙකුගේ සිහිනය වෙනවා. මොකද මිනිහෙකුට වාසනාවත්,දක්ෂතාවයයි එක්ක මරණයෙන් බේරෙන්න හම්බ වෙන්නෙත් බොහොම සීමිත් අවස්ථාවකදී නිසා තව දවස් 72කත පස්සේ 2013 තරගාවලිය පටන්ගන්නවා. බලමු කව්ද එදාට ජයගන්නේ කියල. [/left][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom