Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISON ධූමකේතුව හෙට සිට ලංකාවට දර්ශනය වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ISON ධූමකේතුව හෙට සිට ලංකාවට දර්ශනය වේ

ශතවර්ෂයේ ධූමකේතුව යන විරුධාවලිය ලත් ISON ධූම කේතුව මේ දිනවල සූර්යයාට ලං වෙමින් පවතින අතර එය හෙට (17 දා) ලංකාවට දැකගත හැකිය.

17 වනදා පාන්දර 5.00 ට පමණ නැඟෙනහිර අහසේ එය ලාංකිකයන්ට දිවන අතර සූර්යයා උදාවත්ම නොපෙනී යයි.

ඉන්පසු 23 වනදා දක්වා අතර කාලයේ නැඟෙනහිර ක්ෂිතිජයේ විහිදී යන ලෙස එහි වල්ගය දිස්වේ. මෙලෙස නැරඹීම සඳහා නැඟෙනහිර අහසේ ක්ෂිතිජය පෙනෙනා උස් ස්ථානයකට යා යුතුය.

පූර්ණ චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් 2013 වසරේ පෘතුවියට දර්ශණය වීමට නියමිත බවට පසුගිය කාලයේ වාර්තාවූයේ මෙම වල්ගාතරුවයි.

C/2012 S1 ලෙස නම් කර ඇති මෙය අඟල් 15.7ක දූරේක්ෂයක් මඟින් රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගැනුනේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.

දිවාකාලයේ පවා දර්ශනය වන මෙම වල්ගාතරුව උදේ කාලයේ හා සන්ධ්‍යා කාලයේ පෘතුවි වාසීන්ට පියවි ඇසින් හොඳින් නැරඹිය හැකිය. රාත්‍රී කාලයේ එය හොඳින්ම දර්ශනය වන්නේ උත්තර අර්ධගෝලයටය.

2014 ජනවාරි මාසයේ මැද දක්වාම එය පියවි ඇසින් දර්ශන වී නොපෙනී යන මෙම වල්ගාතරුව ලංකාවට දර්ශනය වන්නේ මෙම මස 17ත් 23ත් අතර කාලයේදී පමණි

තත්පරයට කිලෝමීටර් 376ක වේගයෙන් ඇදී යන මෙය සූර්යයාට වඩාත් ලං වන්නේ නොවැම්බර් 28 වනදාය. ඒ වනවිට වල්ගතරුවත් සූර්යයාත් අතර දුර වන්නේ කිලෝමීටර් මිලියන 1.2කි.

එම වල්ගාතරුවේ ඇති ග්රාහක වලාව දැඩි සිසිල් අයිස් තත්වයේ පවතින අතර එය සූර්යාට ලංවත්ම ඒවා ගිණි ගනිමින් වායු තත්වයට පත්වන නිසා එහි දීප්තිය වැඩි වන අතර සූර්යයාගේ දීප්තිය 26ක් නම් මෙම වල්ගාතරුවේ දීප්තිය 16ක් වන බවත් පැවසේ.

එය ඇතැම් විට සූර්යයාගේ ගුරුත්වාකර්ශනයට හසුව විනාශ වී යා හැකි නමුත් දැනට කර ඇති ගණනය කිරීම් අනුව එසේ නොවන බවට විශ්වාස කරයි.

පසුගිය සතියේ සිට තාරකා විශ්යාඝ්නයින් එම වල්ගාතරුව දෙස විමසිල්ලෙන් පසුවූ අතර මීට දින කිහිපයකට පෙර සිට මෙහි ජායාරූප අන්තර්ජාලයට එක්වී තිබුණි.

පහතින් ඇත්තේ 2013 අප්‍රේල් 10 වනදා හබල් දූරේක්ෂය මඟින් ගත් මෙම වල්ගාතරුවේ ජායාරූපයකි.

Source - 33000lk

[QUOTE="GalaxyGear, post: 15895733, member: 494096"] [b]ISON ධූමකේතුව හෙට සිට ලංකාවට දර්ශනය වේ[/b] [SIZE=3]ශතවර්ෂයේ ධූමකේතුව යන විරුධාවලිය ලත් ISON ධූම කේතුව මේ දිනවල සූර්යයාට ලං වෙමින් පවතින අතර එය හෙට (17 දා) ලංකාවට දැකගත හැකිය. [B]17 වනදා පාන්දර 5.00 ට පමණ නැඟෙනහිර අහසේ එය ලාංකිකයන්ට දිවන අතර සූර්යයා උදාවත්ම නොපෙනී යයි. ඉන්පසු 23 වනදා දක්වා අතර කාලයේ නැඟෙනහිර ක්ෂිතිජයේ විහිදී යන ලෙස එහි වල්ගය දිස්වේ. මෙලෙස නැරඹීම සඳහා නැඟෙනහිර අහසේ ක්ෂිතිජය පෙනෙනා උස් ස්ථානයකට යා යුතුය.[/B] පූර්ණ චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් 2013 වසරේ පෘතුවියට දර්ශණය වීමට නියමිත බවට පසුගිය කාලයේ වාර්තාවූයේ මෙම වල්ගාතරුවයි. C/2012 S1 ලෙස නම් කර ඇති මෙය අඟල් 15.7ක දූරේක්ෂයක් මඟින් රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගැනුනේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. දිවාකාලයේ පවා දර්ශනය වන මෙම වල්ගාතරුව උදේ කාලයේ හා සන්ධ්‍යා කාලයේ පෘතුවි වාසීන්ට පියවි ඇසින් හොඳින් නැරඹිය හැකිය. රාත්‍රී කාලයේ එය හොඳින්ම දර්ශනය වන්නේ උත්තර අර්ධගෝලයටය. 2014 ජනවාරි මාසයේ මැද දක්වාම එය පියවි ඇසින් දර්ශන වී නොපෙනී යන මෙම වල්ගාතරුව ලංකාවට දර්ශනය වන්නේ මෙම මස 17ත් 23ත් අතර කාලයේදී පමණි තත්පරයට කිලෝමීටර් 376ක වේගයෙන් ඇදී යන මෙය සූර්යයාට වඩාත් ලං වන්නේ නොවැම්බර් 28 වනදාය. ඒ වනවිට වල්ගතරුවත් සූර්යයාත් අතර දුර වන්නේ කිලෝමීටර් මිලියන 1.2කි. එම වල්ගාතරුවේ ඇති ග්රාහක වලාව දැඩි සිසිල් අයිස් තත්වයේ පවතින අතර එය සූර්යාට ලංවත්ම ඒවා ගිණි ගනිමින් වායු තත්වයට පත්වන නිසා එහි දීප්තිය වැඩි වන අතර සූර්යයාගේ දීප්තිය 26ක් නම් මෙම වල්ගාතරුවේ දීප්තිය 16ක් වන බවත් පැවසේ. එය ඇතැම් විට සූර්යයාගේ ගුරුත්වාකර්ශනයට හසුව විනාශ වී යා හැකි නමුත් දැනට කර ඇති ගණනය කිරීම් අනුව එසේ නොවන බවට විශ්වාස කරයි. පසුගිය සතියේ සිට තාරකා විශ්යාඝ්නයින් එම වල්ගාතරුව දෙස විමසිල්ලෙන් පසුවූ අතර මීට දින කිහිපයකට පෙර සිට මෙහි ජායාරූප අන්තර්ජාලයට එක්වී තිබුණි. පහතින් ඇත්තේ 2013 අප්‍රේල් 10 වනදා හබල් දූරේක්ෂය මඟින් ගත් මෙම වල්ගාතරුවේ ජායාරූපයකි.[/SIZE][IMG]http://2.bp.blogspot.com/-N0xPYCzwg2Y/UoUdwSM5H0I/AAAAAAABGuk/VJKQvh4A9dI/s1600/BC6D1DE2-A954-4F1D-9471-F70A0AAF10E1_w640_r1_s_cx0_cy16_cw0.jpg[/IMG] [SIZE=1][B] Source - 33000lk[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom