Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Israel can attack Iran
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්රාලය බලහත්කාරයෙන් ඇතිකරගත්ත රටක්. ඒක ඇතිකරන කොට ඒ ප්රදේශවල හිටපු ස්වදේශික ජනතාව මරල, එලවල දැම්ම. හරියට ඇමරිකාවට ගිහපු සුද්දො ස්වදේශිකයන්ව මරල දැම්ම, එලවල දැම්ම වගේ. බලවතුන්ගේ අනුදැනුම ඇතුව කෙරෙන මේ දේවල් ප්රශ්න කරන්න කවුරුවත් නෑ.

ඒ වගේම ඊශ්රාලය කියන්නෙ මැදපෙරදිග අස්ථාවරත්වය ඇති කරන ප්රධානම කරුණක්. (මැදපෙරදිග ඉතින් අපි කවුරුත් දන්න පරිදි ලෝකෙටම වැදගත් ප්රදේශයක්නෙ තෙල් නිසා.) මෙන්න මේ ප්රදේශය එකතුවෙලා හිටියොත් අනෙක් බලවත් යයි සම්මත රටවලට හෙන පාඩුයි. ඒක නිසා අස්ථාවරත්වයෙන් තමයි වැඩිපුර වාසි ලබන්න පුලුවන්. කොහොම නමුත් අන්තිමට උනේ අර කූඩාරම ඇතුලට ඔටුවා රින්ග ගත්ත වගේ, ඔය ප්රදේශවල හිටපු පලස්තීනුවන්ට රටක් නැතිව ගිහපු එකයි. දැන් උන්ගෙ රටට රිංග ගත්ත උන්ගෙන්ම රට බේරගන්න වෙලා තියෙනව.

ඊශ්රාලය ලෝකයේ බලවත් රටවලින් ආශීර්වාද ලබන රටක්. ඇමරිකාව උනත් වසරකට ඉතා විශාල මුදලක් ඊශ්රාලයට දෙනවා එක එක විදි වලට. අන්තිමට වෙන්නෙ ඊශ්රාලයේ යුධ බලය ගොඩ නැංවෙන එකයි.

ඊශ්රාලයෙ ඉතාම දක්ෂ මිනිසුන් ඉන්නව. මේරට බුද්ධිමතුන්ගෙන්, උගතුන්ගෙන්, තාක්ෂණයෙන් පිරුණ රටක්. මීට කලිනුත් මැදපෙරදිග කලාපයේ සන්නද්ධ අරගලවල යෙදිල තියෙනව. කොහොම උනත් මේවගේ යුද්ධයක් ඇති උනොත් ඒක ලෝකයේ හැම රටටම දැඩිව බලපාවි. තෙල් නිසා.

-- වල් ඌරො කැකුණ තලනකොට වාසි ගන්නෙ හබන් කුකුලො.

[QUOTE="llrajitha, post: 7446335, member: 71849"] [SIZE=4][COLOR=DarkGreen]ඊශ්රාලය බලහත්කාරයෙන් ඇතිකරගත්ත රටක්. ඒක ඇතිකරන කොට ඒ ප්රදේශවල හිටපු ස්වදේශික ජනතාව මරල, එලවල දැම්ම. හරියට ඇමරිකාවට ගිහපු සුද්දො ස්වදේශිකයන්ව මරල දැම්ම, එලවල දැම්ම වගේ. බලවතුන්ගේ අනුදැනුම ඇතුව කෙරෙන මේ දේවල් ප්රශ්න කරන්න කවුරුවත් නෑ. [/COLOR] [COLOR=Blue] ඒ වගේම ඊශ්රාලය කියන්නෙ මැදපෙරදිග අස්ථාවරත්වය ඇති කරන ප්රධානම කරුණක්. (මැදපෙරදිග ඉතින් අපි කවුරුත් දන්න පරිදි ලෝකෙටම වැදගත් ප්රදේශයක්නෙ තෙල් නිසා.) මෙන්න මේ ප්රදේශය එකතුවෙලා හිටියොත් අනෙක් බලවත් යයි සම්මත රටවලට හෙන පාඩුයි. ඒක නිසා අස්ථාවරත්වයෙන් තමයි වැඩිපුර වාසි ලබන්න පුලුවන්. කොහොම නමුත් අන්තිමට උනේ අර කූඩාරම ඇතුලට ඔටුවා රින්ග ගත්ත වගේ, ඔය ප්රදේශවල හිටපු පලස්තීනුවන්ට රටක් නැතිව ගිහපු එකයි. දැන් උන්ගෙ රටට රිංග ගත්ත උන්ගෙන්ම රට බේරගන්න වෙලා තියෙනව.[/COLOR] [COLOR=DarkRed] ඊශ්රාලය ලෝකයේ බලවත් රටවලින් ආශීර්වාද ලබන රටක්. ඇමරිකාව උනත් වසරකට ඉතා විශාල මුදලක් ඊශ්රාලයට දෙනවා එක එක විදි වලට. අන්තිමට වෙන්නෙ ඊශ්රාලයේ යුධ බලය ගොඩ නැංවෙන එකයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR] ඊශ්රාලයෙ ඉතාම දක්ෂ මිනිසුන් ඉන්නව. මේරට බුද්ධිමතුන්ගෙන්, උගතුන්ගෙන්, තාක්ෂණයෙන් පිරුණ රටක්. මීට කලිනුත් මැදපෙරදිග කලාපයේ සන්නද්ධ අරගලවල යෙදිල තියෙනව. කොහොම උනත් මේවගේ යුද්ධයක් ඇති උනොත් ඒක ලෝකයේ හැම රටටම දැඩිව බලපාවි. තෙල් නිසා.[/SIZE] [SIZE=4] [COLOR=Red]-- වල් ඌරො කැකුණ තලනකොට වාසි ගන්නෙ හබන් කුකුලො.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom