Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Israel vs Aliens
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වල ආක්‍රමණයකට එරෙහිව ඊශ්‍රායල් ගුවන් හමුදාව

මාස කිහිපයකට පෙර පෘථිවිය ආක්‍රමණය කරන්නට පැමිණි පිටසක්වල යානා පෙළක් වැඩිදියුණු කරන ලද ඊශ්‍රායල රේඩාර් පද්ධතිය විසින් හඳුනාගන්නා ලදි.ඉන්පසු එය භාරවූයේ ඊශ්රායෙල ගුවන් හමුදාවේ තාක්ෂණික අංශයටයි.ඔවුන්ට පැවරී තිබුණේ පිටසක්වලයන්ගේ ප්‍රධාන යානාවේ තාක්ෂණික පද්ධතිය විනිවිද ගොස් පිටසක්වලයන්ට ඒ තුලින්ම පහරදීමයි.පද්ධතියට ඇතුලුවී බුද්ධි තොරතුරු රැස් කරගෙන පිටසක්වලයන් වළක්වාලීමට සෙබලුන්ට තිබුණේ පැය 12ක් පමණි.

මේ නාටකය ඊශ්‍රායල ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ දැනුවත් කිරීමේ පුහුණුවක කොටසකි.මේ සඳහා තරඟ වැදීමට ඊශ්‍රායල ගුවන් හමුදාවේ තාක්ෂණික අංශයෙන් ක්‍රමලේඛ ශිල්පීන් කණ්ඩායමක් බැගින් යවයි.එම කණ්ඩායම් තරඟ වදින්නේ කලින් නිර්මාණය කල පිටසක්වල යානයේ යැයි පෙනෙන පද්ධතියක් වන අතර හැක් කිරීම අධියර කිහිපයක් යටතේ සිදුකෙරේ.

මෙහිදී ක්‍රමලේඛකයන්ට අතිශය සංකීර්ණ පද්ධති හැක් කිරීමටත් ඒවා බිඳ දැමීමටත් සිදුවේ.ගුවන් හමුදා දෛනික කාර්යයන් සඳහා මෙහෙයුම් තාක්ෂණික පද්ධතීන් නිර්මාණය කරන්නේද ඉහත කී ඉසව්වට සහභාගීවන සෙබලුන්ය.ඉන්ජිනේරු අංශයේ ප්‍රධානියා කියන පරිදි ඔවුන්ගේ අරමුණ සුරක්ෂිත ක්‍රමලේඛ සංවර්ධනයේ වැදගත්බව සෙබලුන්ට තේරුම් කිරීම වන අතර පිටසක්වල ආක්‍රමණයක් මේ සඳහා යොදාගෙන තිබෙන්නේ සෙබලුන්ගේ උනන්දුව වැඩි කිරීමටය.

ඊශ්‍රායලයට එරෙහිව එල්ලවන සයිබර් තර්ජනවල ඉහල යාමක් පසුගිය වසර කිහිපය තුල සිදුවිය. Operation Protective Edge මෙහෙයුම සමයේ ගාසා තීරය පාලනය කරන හමාස් ත්රස්තවාදීන් ඊශ්‍රායලයේ සිවිල් සන්නිවේදන පද්ධති කිහිපයක් හැක් කරන ලදි.සතුරන් පරිගණක පද්ධති හැක් කලවිට ක්ෂණික අලාභ හානි නොමැත.යුද්ධයකදී මෙන් බෝම්බ පුපුරා යන සහ වෙඩි හඬවල් නොඇසේ.සයිබර් සංග්‍රාමයකදී එවෙල්ම හැකර්වරුන් කොටු කරගැනීම ප්‍රතිප්‍රහාර දීම දුෂ්කරය.

මෙම ඉසව්වේදී එක් කණ්ඩායමක් අනෙකා සමග තරඟ වදිමින් කලින් නිර්මාණය කල පිටසක්වල පරිගණක පද්ධතිය හැක් කරයි.ඊට පිවිසීමට පෙර ඔවුන් පිටසක්වල යානා ගැන බුද්ධි තොරතුරු රැස්කර ගත යුතුය.මෙය තාත්වික ලෝකයේ සිද්ධියක් සමග ගලපා ගත හොත් ඊශ්‍රායල ගුවන් හමුදාවේ රහසිගත තොරතුරු රැකගැනීමට සමාන කල හැකිය.

ඊශ්‍රායල ගුවන් හමුදාව නියමුවන් රහිත යානා,ගුවන් ආරක්ෂක පද්ධතීන්,මිසයිල පද්ධතීන් සහ තවත් තාක්ෂණික පද්ධතීන් මෙහෙයවීම කරයි.ඒ බොහොමයක් පරිගණක ඔස්සේ පාලනය වන නිසා සතුරන්ගේ ප්‍රහාරයකට ලක්වීමේ ඉඩකඩ වැඩිය.

සමහර අවස්ථාවල පද්ධති තුලට අනවසර ඇතුලුවීමක් සිදුව ඇතිබව හඳුනාගැනීමට කාලයක් ගතවේ.සුරක්ෂිත වැඩසටහන් නිර්මාණ කිරීමේ වැදගත්කම දැනෙන්නේ එවැනි අවස්ථාවකය.

පිටසක්වල ආක්‍රමණය කෙසේවෙතත් ඊශ්රායෙල ගුවන් හමුදාවේ මෙම නිර්මාණශිලී පුහුණු වැඩසටහන් තත්ත්වික ලෝකයේ සයිබර් තර්ජනවලට මුහුණදීමේදී ඔවුන්ගේ සෙබලුන්ට අපහසුවකින් තොරව ඒවා මැඩලීමට හැකිවේවි.

Source:idfblog.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 18991233, member: 547562"] [SIZE="5"][COLOR="Blue"][B][CENTER]පිටසක්වල ආක්‍රමණයකට එරෙහිව ඊශ්‍රායල් ගුවන් හමුදාව [/CENTER][/B][/COLOR][/SIZE] [COLOR="Red"][B][SIZE="3"]මාස කිහිපයකට පෙර පෘථිවිය ආක්‍රමණය කරන්නට පැමිණි පිටසක්වල යානා පෙළක් වැඩිදියුණු කරන ලද ඊශ්‍රායල රේඩාර් පද්ධතිය විසින් හඳුනාගන්නා ලදි.ඉන්පසු එය භාරවූයේ ඊශ්රායෙල ගුවන් හමුදාවේ තාක්ෂණික අංශයටයි.ඔවුන්ට පැවරී තිබුණේ පිටසක්වලයන්ගේ ප්‍රධාන යානාවේ තාක්ෂණික පද්ධතිය විනිවිද ගොස් පිටසක්වලයන්ට ඒ තුලින්ම පහරදීමයි.පද්ධතියට ඇතුලුවී බුද්ධි තොරතුරු රැස් කරගෙන පිටසක්වලයන් වළක්වාලීමට සෙබලුන්ට තිබුණේ පැය 12ක් පමණි.[/SIZE][/B][/COLOR] [CENTER][IMG]http://i.imgur.com/rjl5s9f.jpg[/IMG][/CENTER] [SIZE="3"]මේ නාටකය ඊශ්‍රායල ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ දැනුවත් කිරීමේ පුහුණුවක කොටසකි.මේ සඳහා තරඟ වැදීමට ඊශ්‍රායල ගුවන් හමුදාවේ තාක්ෂණික අංශයෙන් ක්‍රමලේඛ ශිල්පීන් කණ්ඩායමක් බැගින් යවයි.එම කණ්ඩායම් තරඟ වදින්නේ කලින් නිර්මාණය කල පිටසක්වල යානයේ යැයි පෙනෙන පද්ධතියක් වන අතර හැක් කිරීම අධියර කිහිපයක් යටතේ සිදුකෙරේ. [/SIZE] [SIZE="3"] මෙහිදී ක්‍රමලේඛකයන්ට අතිශය සංකීර්ණ පද්ධති හැක් කිරීමටත් ඒවා බිඳ දැමීමටත් සිදුවේ.ගුවන් හමුදා දෛනික කාර්යයන් සඳහා මෙහෙයුම් තාක්ෂණික පද්ධතීන් නිර්මාණය කරන්නේද ඉහත කී ඉසව්වට සහභාගීවන සෙබලුන්ය.ඉන්ජිනේරු අංශයේ ප්‍රධානියා කියන පරිදි ඔවුන්ගේ අරමුණ සුරක්ෂිත ක්‍රමලේඛ සංවර්ධනයේ වැදගත්බව සෙබලුන්ට තේරුම් කිරීම වන අතර පිටසක්වල ආක්‍රමණයක් මේ සඳහා යොදාගෙන තිබෙන්නේ සෙබලුන්ගේ උනන්දුව වැඩි කිරීමටය.[/SIZE] [SIZE="3"]ඊශ්‍රායලයට එරෙහිව එල්ලවන සයිබර් තර්ජනවල ඉහල යාමක් පසුගිය වසර කිහිපය තුල සිදුවිය. Operation Protective Edge මෙහෙයුම සමයේ ගාසා තීරය පාලනය කරන හමාස් ත්රස්තවාදීන් ඊශ්‍රායලයේ සිවිල් සන්නිවේදන පද්ධති කිහිපයක් හැක් කරන ලදි.සතුරන් පරිගණක පද්ධති හැක් කලවිට ක්ෂණික අලාභ හානි නොමැත.යුද්ධයකදී මෙන් බෝම්බ පුපුරා යන සහ වෙඩි හඬවල් නොඇසේ.සයිබර් සංග්‍රාමයකදී එවෙල්ම හැකර්වරුන් කොටු කරගැනීම ප්‍රතිප්‍රහාර දීම දුෂ්කරය.[/SIZE] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2015/04/pngbase64f411299b868a7fbf-427x300.png[/IMG][/CENTER] [SIZE="3"]මෙම ඉසව්වේදී එක් කණ්ඩායමක් අනෙකා සමග තරඟ වදිමින් කලින් නිර්මාණය කල පිටසක්වල පරිගණක පද්ධතිය හැක් කරයි.ඊට පිවිසීමට පෙර ඔවුන් පිටසක්වල යානා ගැන බුද්ධි තොරතුරු රැස්කර ගත යුතුය.මෙය තාත්වික ලෝකයේ සිද්ධියක් සමග ගලපා ගත හොත් ඊශ්‍රායල ගුවන් හමුදාවේ රහසිගත තොරතුරු රැකගැනීමට සමාන කල හැකිය. [/SIZE] [SIZE="3"]ඊශ්‍රායල ගුවන් හමුදාව නියමුවන් රහිත යානා,ගුවන් ආරක්ෂක පද්ධතීන්,මිසයිල පද්ධතීන් සහ තවත් තාක්ෂණික පද්ධතීන් මෙහෙයවීම කරයි.ඒ බොහොමයක් පරිගණක ඔස්සේ පාලනය වන නිසා සතුරන්ගේ ප්‍රහාරයකට ලක්වීමේ ඉඩකඩ වැඩිය.[/SIZE] [CENTER][IMG]http://www.idfblog.com/wp-content/uploads/2015/04/pngbase64626afad4e149c292-446x300.png[/IMG][/CENTER] [SIZE="3"]සමහර අවස්ථාවල පද්ධති තුලට අනවසර ඇතුලුවීමක් සිදුව ඇතිබව හඳුනාගැනීමට කාලයක් ගතවේ.සුරක්ෂිත වැඩසටහන් නිර්මාණ කිරීමේ වැදගත්කම දැනෙන්නේ එවැනි අවස්ථාවකය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NMDkuW1.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][B][SIZE="3"][CENTER]පිටසක්වල ආක්‍රමණය කෙසේවෙතත් ඊශ්රායෙල ගුවන් හමුදාවේ මෙම නිර්මාණශිලී පුහුණු වැඩසටහන් තත්ත්වික ලෝකයේ සයිබර් තර්ජනවලට මුහුණදීමේදී ඔවුන්ගේ සෙබලුන්ට අපහසුවකින් තොරව ඒවා මැඩලීමට හැකිවේවි.[/CENTER][/SIZE][/B][/COLOR] [SIZE="2"]Source:[URL="www.idfblog.com"]idfblog.com[/URL][/SIZE] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom