issars fried rice eka 100 kale

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    apita aye mind eka free wena kalayak enne nethi weida ban marenakan
    Oy monwa qwat. e kalet me wage tamai. e dawas wala (2020-21) mn hituwa 2018-19 kochra hodada? e kalet mn hitana ati 2016-17 kochara hodada kiyala. nostalgic memories hinda tamai e dawas lassna. ehma wenask na past ekat me wgr tmi. future ekat ehmi.

    Prshana nati wene na. wenas konekin enwa. mind eka free wene na. kawdwt
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,214
    66,617

    2018-19 attama hodaine ban nostalgic unath
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,915
    113
    33
    Kalutara
    අපේ තාත්ත කියනවා ඉස්සර එයාලගේ ගණන්. බස් එකේ කොඹලට යන් සත මෙච්චරයි, ඔරේන්ජ් බාර්ලි බෝතලේ සත මෙච්චරයි, පාන් රාත්තල සත මෙච්චරයි කියලා. මාත් 2020-21 වෙද්දී හිතුවා අපේ ළමයිනුත් ලොකු වුනාම අපිට මෙහෙම කියන්න වෙයි නේද කියල. අපේ කාලේ ගණන් අච්චරයි මෙච්ඡ්චාරයි කියල. හිතල අවුරුද්දක් ගියේ නෑ හුචස් ගාලා ගණන් ඩබල් වුනා.. 😤
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අපේ තාත්ත කියනවා ඉස්සර එයාලගේ ගණන්. බස් එකේ කොඹලට යන් සත මෙච්චරයි, ඔරේන්ජ් බාර්ලි බෝතලේ සත මෙච්චරයි, පාන් රාත්තල සත මෙච්චරයි කියලා. මාත් 2020-21 වෙද්දී හිතුවා අපේ ළමයිනුත් ලොකු වුනාම අපිට මෙහෙම කියන්න වෙයි නේද කියල. අපේ කාලේ ගණන් අච්චරයි මෙච්ඡ්චාරයි කියල. හිතල අවුරුද්දක් ගියේ නෑ හුචස් ගාලා ගණන් ඩබල් වුනා.. 😤
    ape ammala issara aachchith ekka hema sathiyama pole gihin eddi film hall eke film ekakuth blalalu enne

    2018-19 attama hodaine ban nostalgic unath
    set na mata nam set covid mul auruddei grade 8 walata kalinui
    ------ Post added on Sep 21, 2023 at 12:07 AM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Uludu wadet kaawa.. maara hodii tikak ne denne.. loku baldi wage ekak genalla eken bednwa. hodi/ sambola jathi 4k witara denwa.

    dawask yata ida madi wela uda thattuwata giya kanna,
    uludu wade thama kanne api, ekak 40 yi e kale

    uda kattiyata kanna dala thiyena mesa walata ehayin paththkata wenna podi room kallaka anty kenek wade hadnwa.

    wade mixture eka aran atha uda thiyala hadanne.

    hitapu gaman ehe mehe kahanwa .. eyage saya ehema hamathanma wade mixture gawila.

    edayin passe wade kawe na e kaden,.

    montana ekata athul wena kotama thiyena pot eke ayiyage those kaden kawe ida hita,

    those 20 yida koheda,

    hodith rahayi, pora nam kohen hari hadan awith ethana thiiyan wikunana eka kaanne,

    overcrowded eka hinda epa wenwa,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ෆ්‍රයිඩ් රයිස් එක 2021 කොහෙද බන් 100ට තිබ්බෙ. 100ට කෑවා නම් තාම බඩ යනවා ඇති උබට 😂
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    ඉස්සර Chemistry group class එකක් තිබුනා අඟහරුවදට. එකට යන්න කලින් නුවර අලි මුඩුක්කුවේ යුසුපියා එකෙන් බුරියානි එක 80 ට කාලා යන්නේ .. class එක පටන් ගෙන ටික වෙලාවකින් සර් බොඳ වෙලා වගේ යනවා .. එතකොට ලග ඉන්න එකා අනිනවා .. නැගිටිනවා .. ටික වෙලාවකින් අය බොඳ වෙලා යනවා ..
    එහෙමයි අපි ඉගෙන ගත්තේ ... :lol: