Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT කරන අය පොඩ්ඩක් එන්නෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cording, programing වගේ දේවල් සම්බන්ධයෙන් මගේ knowledge එක zero. පහුගිය කාලෙම ඉගෙනගන්න හිතුව ඒ උනාට වැඩේ හරිගියේ නෑ.

ඉතිං මම හිතුවා Basic ටිකක් ඉගෙනගෙන කෙලින්ම projet එකක්ම කරන්න.

තාත්තට පොඩි company එකක් තියෙනව දැනට ඒකෙ වැඩ කරන්නේ Excel වලින්. ඉතින් ඕකට මොකක්හරි අටවන්න කියල තමයි බැලුවේ. කරන්න තියෙන්නෙ බිල් ටිකක් scan කරල store කරන එකයි බිල් වල due dates, customer details වගේ ඒවා ටිකක් store කරන එකයි වගේ වැඩ ටිකක් තමයි.

මගෙ ප්රශ්නෙ තමයි

මේව ටික කරන්න පුළුවන් ටිකක් ඉගෙනගන්න ලේසි programming language එක මොකක්ද?

පුළුවන් නම් කරන්න ඕනි process එකක මොකක්ද? කියල දැන ගන්න එක.

මම දන්නව මේක පට්ට ගොං ප්රශ්නයක් කියල. කොන්දොස්තර කෙනෙක් heart surgery එකක් කරන්න යනව වගේ වැඩක් කියල. ඒ උනාට මට පොඩ් try එකක් දාලා බලන්න හිතුන. කොහෙන් හරි අඩියක් තියන්න ඕනි නේ. මොකක් හරි idea එකක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. Subject එක ගැන මම මේ ලෝකෙ දෙයක් දන්නේ නෑ හැබැයි.

[QUOTE="Sen-lu, post: 26220761, member: 570569"] Cording, programing වගේ දේවල් සම්බන්ධයෙන් මගේ knowledge එක zero. පහුගිය කාලෙම ඉගෙනගන්න හිතුව ඒ උනාට වැඩේ හරිගියේ නෑ. ඉතිං මම හිතුවා Basic ටිකක් ඉගෙනගෙන කෙලින්ම projet එකක්ම කරන්න. තාත්තට පොඩි company එකක් තියෙනව දැනට ඒකෙ වැඩ කරන්නේ Excel වලින්. ඉතින් ඕකට මොකක්හරි අටවන්න කියල තමයි බැලුවේ. කරන්න තියෙන්නෙ බිල් ටිකක් scan කරල store කරන එකයි බිල් වල due dates, customer details වගේ ඒවා ටිකක් store කරන එකයි වගේ වැඩ ටිකක් තමයි. මගෙ ප්රශ්නෙ තමයි [LIST=1] [*]මේව ටික කරන්න පුළුවන් ටිකක් ඉගෙනගන්න ලේසි programming language එක මොකක්ද? [*] පුළුවන් නම් කරන්න ඕනි process එකක මොකක්ද? කියල දැන ගන්න එක. [/LIST] මම දන්නව මේක පට්ට ගොං ප්රශ්නයක් කියල. කොන්දොස්තර කෙනෙක් heart surgery එකක් කරන්න යනව වගේ වැඩක් කියල. ඒ උනාට මට පොඩ් try එකක් දාලා බලන්න හිතුන. කොහෙන් හරි අඩියක් තියන්න ඕනි නේ. මොකක් හරි idea එකක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. Subject එක ගැන මම මේ ලෝකෙ දෙයක් දන්නේ නෑ හැබැයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom