Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT ජොබ් කරලා එෆා වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලගේ ජීවිතේ අවුරුදු 10ක් IT field එකේ ජොබ් කරලා හොඳට හම්බ කලා නම් උඹ බෙස්ට්.හැබැයි එතන ඉඳලා තවමත් උඹ ඒ IT ෆීල්ඩ් එකේම තාමත් ඒ ජොබ් එක කරනවා නම් නැවත ඒ ගැන හිතන්ඩ වෙනවා. හොඳම කාලේ හොඳට ඉගෙන ගත්තු උඹලා දැන් ඇති අනුන්ට වැඩ කලා.දැන් තමන් වෙනුවෙන් වැඩ කරගනිල්ලා.අනිත් අයටත් රස්සා හදලා දීපල්ලා.

මෙන්න මේකයි It related එකෙක්ගේ ජීවන චක්රය. වැරදි නම් හදපල්ලා.

වෙඩින් එකට 1.5 මිලියන්

ගේ හදන්ඩ 10 මිලියන්

වාහනේට 7 මිලියන්

රට සවාරි සමඟ අමතර 1.5 මිලියන්

එකතුව 20 මිලියන්

මාසික වැටුප 0.2 මිලියන්

ඇනුවල් 0.2 X 12 = 2.4 මිලියන්

මිලියන් 20 සම්පූර්ණ කර ගැනීමට ආසන්න වශයෙන් වසර 8 මාස 4

අවම වසර 22න් රැකියාවට පැමිණියැයි උපකල්පනය කලොත් වසර 31-32.

මේ ගණන් හිලව් උඹලගේ ගණන් වලට හරවා ගනිල්ලා.මම දැම්මේ ඇවරේජ්.

තව ඔන්ලි 3 ඉයර්ස් ලෙෆ්ට්.අවුරුදු 40 වෙද්දි අපේ බයෝලොජිකල් සිස්ටම් එක කේපබල් නෑ ඩේටුඩේ අයිටී රිලේටඩ් ජොබ් එන්වයර්මන්ට් එකකට.ඔක්කෝටම ටොප් ලෙවල් මැනේජ්මන්ට් හම්බෙන්නෙත් නෑ.අවුරුදු 40 එතනින් පස්සේ කොම්පණි වලට අපෙන් වැඩක් නෑ.ඊට පස්සේ පල නොකියා පලා බෙදනවා.මම අනන්තවත් ප්රායෝගික අත්දැකීම් දැකලා තියෙනවා.

ඊට පස්සේ අර තියන් ආපු ලිවින් ලයිෆ් ස්ටයිල් එක සහ ස්ටෑන්ඩර්ඩ් එක මේන්ටෙන් කරන් යන එකම මානසික වදයක්.අවුරුදු 40න් පස්සේ ආයේ ජොබ් හොයනවා කියන්නේ අනාත සාගරේ තමා.

ඒ හින්ද මානසිකව හරි කමක් නෑ 35න් රිටයර් වෙයල්ලා.ඉතිරි අවුරුදු 5 ටාර්ගට් එකක් සහ ප්ලෑන් එකක් ඇතුව බිස්නස් එකක්වත් කරපල්ලා.මොකද අවුරුදු 5ක් වත් යනවා හරියට බිස්නස් එකක් එස්ටැබ්ලිෂ් කරන්ඩම.එතකොට වයස 40 හරි.

[QUOTE="Melon8, post: 23496263, member: 520789"] [SIZE="2"]උඹලගේ ජීවිතේ අවුරුදු 10ක් IT field එකේ ජොබ් කරලා හොඳට හම්බ කලා නම් උඹ බෙස්ට්.හැබැයි එතන ඉඳලා තවමත් උඹ ඒ IT ෆීල්ඩ් එකේම තාමත් ඒ ජොබ් එක කරනවා නම් නැවත ඒ ගැන හිතන්ඩ වෙනවා. හොඳම කාලේ හොඳට ඉගෙන ගත්තු උඹලා දැන් ඇති අනුන්ට වැඩ කලා.දැන් තමන් වෙනුවෙන් වැඩ කරගනිල්ලා.අනිත් අයටත් රස්සා හදලා දීපල්ලා. මෙන්න මේකයි It related එකෙක්ගේ ජීවන චක්රය. වැරදි නම් හදපල්ලා. වෙඩින් එකට 1.5 මිලියන් ගේ හදන්ඩ 10 මිලියන් වාහනේට 7 මිලියන් රට සවාරි සමඟ අමතර 1.5 මිලියන් එකතුව 20 මිලියන් මාසික වැටුප 0.2 මිලියන් ඇනුවල් 0.2 X 12 = 2.4 මිලියන් මිලියන් 20 සම්පූර්ණ කර ගැනීමට ආසන්න වශයෙන් වසර 8 මාස 4 අවම වසර 22න් රැකියාවට පැමිණියැයි උපකල්පනය කලොත් වසර 31-32. මේ ගණන් හිලව් උඹලගේ ගණන් වලට හරවා ගනිල්ලා.මම දැම්මේ ඇවරේජ්. තව ඔන්ලි 3 ඉයර්ස් ලෙෆ්ට්.අවුරුදු 40 වෙද්දි අපේ බයෝලොජිකල් සිස්ටම් එක කේපබල් නෑ ඩේටුඩේ අයිටී රිලේටඩ් ජොබ් එන්වයර්මන්ට් එකකට.ඔක්කෝටම ටොප් ලෙවල් මැනේජ්මන්ට් හම්බෙන්නෙත් නෑ.අවුරුදු 40 එතනින් පස්සේ කොම්පණි වලට අපෙන් වැඩක් නෑ.ඊට පස්සේ පල නොකියා පලා බෙදනවා.මම අනන්තවත් ප්රායෝගික අත්දැකීම් දැකලා තියෙනවා. ඊට පස්සේ අර තියන් ආපු ලිවින් ලයිෆ් ස්ටයිල් එක සහ ස්ටෑන්ඩර්ඩ් එක මේන්ටෙන් කරන් යන එකම මානසික වදයක්.අවුරුදු 40න් පස්සේ ආයේ ජොබ් හොයනවා කියන්නේ අනාත සාගරේ තමා. ඒ හින්ද මානසිකව හරි කමක් නෑ 35න් රිටයර් වෙයල්ලා.ඉතිරි අවුරුදු 5 ටාර්ගට් එකක් සහ ප්ලෑන් එකක් ඇතුව බිස්නස් එකක්වත් කරපල්ලා.මොකද අවුරුදු 5ක් වත් යනවා හරියට බිස්නස් එකක් එස්ටැබ්ලිෂ් කරන්ඩම.එතකොට වයස 40 හරි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom