Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
'IT රැකියා කප්පාදුවේ කම්පනය මා රෝහලක ඇඳක් මතට ඇද දැමූ හැටි' 😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Full article

https://www.bbc.com/sinhala/articles/cgmkeee77mzo

රෙහාන් මීට මාස කිහිපයකට පෙර ලොව ප්රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක නිරත වූ තරුණයෙකි.

ඔහු ආකර්ෂණීය මාසික වැටුපකට ද හිමිකම් කීවේ ය. ක්ෂේත්රයේ සිටින තම සගයින් මෙන් ඔහුට ද මූල්‍යමය වශයෙන් යහපත් ජීවන රටාවක ප්‍රතිඵල භුක්ති විඳීමට හැකියාව තිබිණි.

නමුත් තම වෘත්තීය ජීවිතයේ උන්නතිය වෙනුවෙන් වෙනසක් අපේක්ෂාවෙන් ගත් තීරණයක් දැන් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කර තිබේ.

"දැනට ඉතුරු කරලා තියෙන සල්ලිවලින් ත්‍රීවීල් එකක් අරන් Uber හරි PickMe හරි දුවන්න තමයි හිතන් ඉන්නේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය.

මෙය වර්තමානයේ රෙහාන් පමණක් මුහුණ දෙන "අවාසනාවන්ත අත්දැකීමක් නොව, ගෝලීය වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවේ නිරත බොහෝ වෘත්තිකයින් මුහුණ දෙන තත්ත්වයකි.

අනපේක්ෂිත රැස්වීම

මීට මාස කිහිපයකට පෙර රෙහාන් තම රැකියා ස්ථානය වෙනස් කිරීමට තීරණය කළේ, එහි වූ "ඒකාකාරී බව" නිසා ය. වෙනසක් අපේක්ෂා කළ ඔහු සිය ක්ෂේත්රය තුළ ම වෙනත් රැකියා අවස්ථා සොයමින් සිටියේ ය.

නමුත් ඔහුට මෙම තීරණය ගැනීම පහසු දෙයක් නොවිණි. තමන් "මෙතරම් හොඳ රැකියා ස්ථානයකට සමුදීමට තීරණය කළේ ඇයි?" ද යන්න ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කළහ.

කෙසේ හෝ තම උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මෙරට ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමකට සම්බන්ධ වීමට හැකියාව ලැබිණි.

"හැබැයි මම ඉල්ලපු පඩිය එයාලට දෙන්න බැහැ, ඊට වඩා අඩු පඩියකින් තමයි පටන් ගන්න වෙන්නේ කියලා කිව්වා. ඒකටත් මම ඕකේ වුණා. ඊට පස්සේ මම අර ආයතනයට අස්වීමේ ලියුම දීලා, මේ ආයතනයට සම්බන්ධ වුණා," ඔහු බීබීසී සිංහල සමග පැවසීය.

ඔහු සාමාන්‍ය පරිදි තම නව රැකියාවේ කටයුතුවල නිරතව සිටි නමුත් දිනක් සේවා කටයුතු නිම වී නිවස බලා යාමට සූදානම් වූ මොහොතේ ඔහුට විශේෂ රැස්වීමක් සඳහා කැඳවීමක් ලැබිණි.

ඒ වන විට ඔහු නව රැකියාවට සම්බන්ධ වී ගතව තිබුණේ සති දෙකකට ආසන්න කාලයක් පමණි.

"ඒගොල්ලෝ මෙහෙම තමයි කිව්වේ, 'සභාපති තීරණයක් අරගෙන තියෙනවා ප්රෝබේෂන් ඉන්න කට්ටිය ඔක්කො ම අයින් කරන්න," රෙහාන් පැවසීය.

"ඒක මට ලොකු කම්පනයක් වුණා. මට නීත්‍යනුකූලව මුකුත් කරන්න බැහැ. ඒ අය යන්න කිව්වා ම මට යන්න වෙනවා [ප්රෝබේෂන් නිසා]. ඒක සේවා ගිවිසුමෙත් තියෙනවා, පත්වීම් ලිපියවත් ඒ වෙනකම් අත්සන් කරලා තිබ්බේ නැහැ" ඔහු තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම ගැන ආවර්ජනය කළේ ය.

රැකියා ස්ථානයෙන් රෝහලට

රෙහාන් බීබීසී සිංහල සමග පැවසූ පරිදි ඔහුට මෙම කම්පනය දරා ගත නොහැකි වී තිබේ. ඔහුගේ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය උග්‍ර වී වෙන දා ලබා ගන්නා ඖෂධ ලබා ගත්ත ද තත්ත්වය යහපත් නොවුණු බැවින් ඔහු රෝහලක් වෙත යාමට තීරණය කළේ ය.

"මට නොදැනි ම ඩයරියා පවා පාස් වෙලා. මට සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් තියෙනවා. [ඒ තත්ත්වය වැඩි වෙලා] මම ඒ වේලාවේ සාමාන්‍යයෙන් ඒ වෙලාවට බොන බෙහෙත් ටික ගත්තා. ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ රෝහලට ගියා.

"එතැනදි කිව්වා බොන බෙහෙත් විතරක් දීලා හොඳ කරන්න බැහැ, රෝහල්ගත වෙන්න වෙනවා කියලා. ඒ අය IV දීලා, පැය 24ක් විතර තියාගෙන ඉඳලා තමයි ඩිස්චාජ් කළේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය.

බලාපොරොත්තු ගොන්නක් සමග තම වෘත්තීය ජීවිතයේ යහපත් වෙනසක් වෙනුවෙන් ගත් ඔහුගේ තීරණය එලෙස නොසිතු කම්පනයින් අවසන් විය.

රෙහාන් තම රෝගී තත්ත්වය පිළිබඳව රැකියා ස්ථානයට දැනුම් දුන් අතර, ඒ අනුව ඔහුට ඔහු රැකියාවේ නිරත වූ සති දෙකක කාලයට අදාළ වේතනය වෙනුවට මාසයකට අදාළ වේතනය ගෙවීම සිදු විය.

තම නව රැකියාව වෙනුවෙන් "විශේෂයෙන් ම" මැසූ ඇඳුම්-ආයිත්තම් දැන් ඔහුගේ ඇඳුම් අල්මාරියට පමණක් සීමා වී තිබේ.

මෙම සිදුවීමෙන් යම් කාලයකට පසු ඔහු තම අත්දැකීම LinkedInහි අනෙක් සාමාජිකයින් සමග බෙදා ගැනීමට තීරණය කළේ ය.

"මම ඒක දැම්මේ අනිත් අයටත් තේරුම් ගන්න, ලේ ඕෆ්ස්වල දී, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ කියලා කියන්න," ඔහු පැවසීය.

'මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න'

රෙහාන්ට තම රැකියාව අහිමි වී තෙමසකට ආසන්න කාලයක් ගත වී තිබේ. තමන් කලක් තම කාලය සහ ශ්‍රමය කැප කළ කර්මාන්තය තුළ තමන්ට අත්වූ ඉරණම ගැන දැන් ඔහුට අවබෝධයක් පවතියි.

"එයාලා ඇති කරන හැඟීම තමයි AI නිසා තමයි ලේ ඕෆ්ස් වෙන්නේ කියලා. හැබැයි මම ළඟදිත් LinkedIn එකේ ආටිකල් එකක් දැක්කා, ගොඩක් සමාගම් එයාලගේ ලාභ වැඩි කර ගන්න, දෙන්නෙක් තුන්දෙනෙක් කරපු වැඩ එක්කෙනෙකුට දම්මලා කර ගන්න තමයි මේ උත්සහ කරන්නේ කියලා," ඔහු පැවසීය.

නමුත් ඔහු සමාගම් වෙත මූල්‍යමය අරමුණුවලට ඔබ්බෙන් ඇති, බොහෝ දෙනෙකුට නොපෙනෙන "මානුෂීය බව" ගැන පණිවිඩයක් ඉදිරිපත් කරයි.

"සමාගම්වලට මට කියන්න තියෙන්නේ, ඔයාලා ඉන්න සේවකයෝ අයින් කරනවා නම්, තව ගන්න යන්න එපා."

"එහෙම ලේ ඕෆ් එකක් වෙන්න ඉඩක් තියෙනවා නම්, රැකියා අවස්ථා තියෙනවා කියලා දාලා, බලාපොරොත්තු දීලා ගන්නවා කියන්නේ එතන මානුෂීය බව නැතිවෙලා තියෙනවා. මිනිස්සු කියන්නේ ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් නිකම් භාණ්ඩයක් නෙවෙයි, ඒක හරි වැරදියි."

"මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න," ඔහු කම්පනසහගත ස්වරයකින් පැවසීය.

'අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න'

රෙහාන් දැන් නව බලාපොරොත්තුවක් වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.

ඔහු ව්‍යාපාරයක් ඇරඹීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර දැනට ඔහු සතු මුදල්වලින් ත්‍රිරෝද රථයක් ගැනීමේ අපේක්ෂාවෙන් ද පසුවෙයි.

"පැය 8ක් විතර Uber, PickMe දුවලා බිල් ටික හරි ගෙවාගන්න පුළුවන් ගාණක් හොයාගන්න තමයි දැනට හිතන් ඉන්නේ. අපිට ඒක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ," ඔහු බීබීසී සිංහල සමග පැවසීය.

රැකියාව අහිමි වීමත් රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජීවන වියදම ඉහළ යාමත් තමන් මීට පෙර ගත කළ ජීවිතය ගත කිරීමට ඉඩ නොදෙන බව රෙහාන් පවසයි.

"මම නාගරික මධ්‍යම පන්තියේ කෙනෙක්. ඒත් ලයිට් බිල් ගණන් වැඩි කළා. ඒ දේවල් එක්ක අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න."

"දැන් අපේ ගෙදර AC තිබ්බත්, අපි AC ඕන් කරන්නේ නැහැ, ෆෑන් දාගෙන ඉන්නේ."

"දැන් ක්ෂේත්රයේ තත්ත්වය අනුව, ජොබ් එකක් කියන්නේ ඉස්සර හිතපු සුවපහසු දෙයක් නෙවෙයි. දැන් ජොබ් එකක් අනාරක්ෂිතයි. මගේ අදහස, මම වැරදි වෙන්න පුළුවන්, ජොබ් එකක් කරලා මහත්තයෙක් වගේ ඉන්න සංකල්පයෙන් අයින් වෙලා, අපි අපේ ම ජීවිතය පාලනය කරන්න පටන් ගන්න ඕනේ. ව්‍යාපාරයක් කරලා හරි, ෆ්රීලාන්ස් වැඩ කරලා හරි," ඔහු බීබීසීය සමග කළ සංවාදය අවසන් කරමින් සඳහන් කළේ ය.

[QUOTE="Jihadi john, post: 31553323, member: 586715"] [COLOR=rgb(184, 49, 47)]Full article [/COLOR] [COLOR=rgb(41, 105, 176)][URL]https://www.bbc.com/sinhala/articles/cgmkeee77mzo[/URL][/COLOR] [IMG alt="රෙහාන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර ගත් ඡායාරූපයක්"]https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/bed3/live/9ee2fd10-957e-11f1-8636-978a48bd79b6.jpg.webp[/IMG] [B]රෙහාන් මීට මාස කිහිපයකට පෙර ලොව ප්රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක නිරත වූ තරුණයෙකි. ඔහු ආකර්ෂණීය මාසික වැටුපකට ද හිමිකම් කීවේ ය. ක්ෂේත්රයේ සිටින තම සගයින් මෙන් ඔහුට ද මූල්‍යමය වශයෙන් යහපත් ජීවන රටාවක ප්‍රතිඵල භුක්ති විඳීමට හැකියාව තිබිණි.[/B] නමුත් තම වෘත්තීය ජීවිතයේ උන්නතිය වෙනුවෙන් වෙනසක් අපේක්ෂාවෙන් ගත් තීරණයක් දැන් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කර තිබේ. "දැනට ඉතුරු කරලා තියෙන සල්ලිවලින් ත්‍රීවීල් එකක් අරන් Uber හරි PickMe හරි දුවන්න තමයි හිතන් ඉන්නේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය. මෙය වර්තමානයේ රෙහාන් පමණක් මුහුණ දෙන "අවාසනාවන්ත අත්දැකීමක් නොව, ගෝලීය වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියාවේ නිරත බොහෝ වෘත්තිකයින් මුහුණ දෙන තත්ත්වයකි. [HEADING=1]අනපේක්ෂිත රැස්වීම[/HEADING] මීට මාස කිහිපයකට පෙර රෙහාන් තම රැකියා ස්ථානය වෙනස් කිරීමට තීරණය කළේ, එහි වූ "ඒකාකාරී බව" නිසා ය. වෙනසක් අපේක්ෂා කළ ඔහු සිය ක්ෂේත්රය තුළ ම වෙනත් රැකියා අවස්ථා සොයමින් සිටියේ ය. නමුත් ඔහුට මෙම තීරණය ගැනීම පහසු දෙයක් නොවිණි. තමන් "මෙතරම් හොඳ රැකියා ස්ථානයකට සමුදීමට තීරණය කළේ ඇයි?" ද යන්න ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කළහ. කෙසේ හෝ තම උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මෙරට ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමකට සම්බන්ධ වීමට හැකියාව ලැබිණි. "හැබැයි මම ඉල්ලපු පඩිය එයාලට දෙන්න බැහැ, ඊට වඩා අඩු පඩියකින් තමයි පටන් ගන්න වෙන්නේ කියලා කිව්වා. ඒකටත් මම ඕකේ වුණා. ඊට පස්සේ මම අර ආයතනයට අස්වීමේ ලියුම දීලා, මේ ආයතනයට සම්බන්ධ වුණා," ඔහු බීබීසී සිංහල සමග පැවසීය. ඔහු සාමාන්‍ය පරිදි තම නව රැකියාවේ කටයුතුවල නිරතව සිටි නමුත් දිනක් සේවා කටයුතු නිම වී නිවස බලා යාමට සූදානම් වූ මොහොතේ ඔහුට විශේෂ රැස්වීමක් සඳහා කැඳවීමක් ලැබිණි. ඒ වන විට ඔහු නව රැකියාවට සම්බන්ධ වී ගතව තිබුණේ සති දෙකකට ආසන්න කාලයක් පමණි. "ඒගොල්ලෝ මෙහෙම තමයි කිව්වේ, 'සභාපති තීරණයක් අරගෙන තියෙනවා ප්රෝබේෂන් ඉන්න කට්ටිය ඔක්කො ම අයින් කරන්න," රෙහාන් පැවසීය. "ඒක මට ලොකු කම්පනයක් වුණා. මට නීත්‍යනුකූලව මුකුත් කරන්න බැහැ. ඒ අය යන්න කිව්වා ම මට යන්න වෙනවා [ප්රෝබේෂන් නිසා]. ඒක සේවා ගිවිසුමෙත් තියෙනවා, පත්වීම් ලිපියවත් ඒ වෙනකම් අත්සන් කරලා තිබ්බේ නැහැ" ඔහු තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම ගැන ආවර්ජනය කළේ ය. [HEADING=1]රැකියා ස්ථානයෙන් රෝහලට[/HEADING] රෙහාන් බීබීසී සිංහල සමග පැවසූ පරිදි ඔහුට මෙම කම්පනය දරා ගත නොහැකි වී තිබේ. ඔහුගේ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය උග්‍ර වී වෙන දා ලබා ගන්නා ඖෂධ ලබා ගත්ත ද තත්ත්වය යහපත් නොවුණු බැවින් ඔහු රෝහලක් වෙත යාමට තීරණය කළේ ය. "මට නොදැනි ම ඩයරියා පවා පාස් වෙලා. මට සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් තියෙනවා. [ඒ තත්ත්වය වැඩි වෙලා] මම ඒ වේලාවේ සාමාන්‍යයෙන් ඒ වෙලාවට බොන බෙහෙත් ටික ගත්තා. ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ රෝහලට ගියා. "එතැනදි කිව්වා බොන බෙහෙත් විතරක් දීලා හොඳ කරන්න බැහැ, රෝහල්ගත වෙන්න වෙනවා කියලා. ඒ අය IV දීලා, පැය 24ක් විතර තියාගෙන ඉඳලා තමයි ඩිස්චාජ් කළේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය. බලාපොරොත්තු ගොන්නක් සමග තම වෘත්තීය ජීවිතයේ යහපත් වෙනසක් වෙනුවෙන් ගත් ඔහුගේ තීරණය එලෙස නොසිතු කම්පනයින් අවසන් විය. රෙහාන් තම රෝගී තත්ත්වය පිළිබඳව රැකියා ස්ථානයට දැනුම් දුන් අතර, ඒ අනුව ඔහුට ඔහු රැකියාවේ නිරත වූ සති දෙකක කාලයට අදාළ වේතනය වෙනුවට මාසයකට අදාළ වේතනය ගෙවීම සිදු විය. තම නව රැකියාව වෙනුවෙන් "විශේෂයෙන් ම" මැසූ ඇඳුම්-ආයිත්තම් දැන් ඔහුගේ ඇඳුම් අල්මාරියට පමණක් සීමා වී තිබේ. මෙම සිදුවීමෙන් යම් කාලයකට පසු ඔහු තම අත්දැකීම LinkedInහි අනෙක් සාමාජිකයින් සමග බෙදා ගැනීමට තීරණය කළේ ය. "මම ඒක දැම්මේ අනිත් අයටත් තේරුම් ගන්න, ලේ ඕෆ්ස්වල දී, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ කියලා කියන්න," ඔහු පැවසීය. [HEADING=1]'මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න'[/HEADING] රෙහාන්ට තම රැකියාව අහිමි වී තෙමසකට ආසන්න කාලයක් ගත වී තිබේ. තමන් කලක් තම කාලය සහ ශ්‍රමය කැප කළ කර්මාන්තය තුළ තමන්ට අත්වූ ඉරණම ගැන දැන් ඔහුට අවබෝධයක් පවතියි. "එයාලා ඇති කරන හැඟීම තමයි AI නිසා තමයි ලේ ඕෆ්ස් වෙන්නේ කියලා. හැබැයි මම ළඟදිත් LinkedIn එකේ ආටිකල් එකක් දැක්කා, ගොඩක් සමාගම් එයාලගේ ලාභ වැඩි කර ගන්න, දෙන්නෙක් තුන්දෙනෙක් කරපු වැඩ එක්කෙනෙකුට දම්මලා කර ගන්න තමයි මේ උත්සහ කරන්නේ කියලා," ඔහු පැවසීය. නමුත් ඔහු සමාගම් වෙත මූල්‍යමය අරමුණුවලට ඔබ්බෙන් ඇති, බොහෝ දෙනෙකුට නොපෙනෙන "මානුෂීය බව" ගැන පණිවිඩයක් ඉදිරිපත් කරයි. "සමාගම්වලට මට කියන්න තියෙන්නේ, ඔයාලා ඉන්න සේවකයෝ අයින් කරනවා නම්, තව ගන්න යන්න එපා." "එහෙම ලේ ඕෆ් එකක් වෙන්න ඉඩක් තියෙනවා නම්, රැකියා අවස්ථා තියෙනවා කියලා දාලා, බලාපොරොත්තු දීලා ගන්නවා කියන්නේ එතන මානුෂීය බව නැතිවෙලා තියෙනවා. මිනිස්සු කියන්නේ ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් නිකම් භාණ්ඩයක් නෙවෙයි, ඒක හරි වැරදියි." "මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න," ඔහු කම්පනසහගත ස්වරයකින් පැවසීය. [HEADING=1]'අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න'[/HEADING] රෙහාන් දැන් නව බලාපොරොත්තුවක් වෙනුවෙන් කටයුතු කරමින් සිටියි. ඔහු ව්‍යාපාරයක් ඇරඹීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර දැනට ඔහු සතු මුදල්වලින් ත්‍රිරෝද රථයක් ගැනීමේ අපේක්ෂාවෙන් ද පසුවෙයි. "පැය 8ක් විතර Uber, PickMe දුවලා බිල් ටික හරි ගෙවාගන්න පුළුවන් ගාණක් හොයාගන්න තමයි දැනට හිතන් ඉන්නේ. අපිට ඒක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ," ඔහු බීබීසී සිංහල සමග පැවසීය. රැකියාව අහිමි වීමත් රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජීවන වියදම ඉහළ යාමත් තමන් මීට පෙර ගත කළ ජීවිතය ගත කිරීමට ඉඩ නොදෙන බව රෙහාන් පවසයි. "මම නාගරික මධ්‍යම පන්තියේ කෙනෙක්. ඒත් ලයිට් බිල් ගණන් වැඩි කළා. ඒ දේවල් එක්ක අපි ගත කරපු ජීවන රටාවත් ඩවුන්ග්‍රේඩ් කරන්න වෙනවා ජීවත් වෙන්න." "දැන් අපේ ගෙදර AC තිබ්බත්, අපි AC ඕන් කරන්නේ නැහැ, ෆෑන් දාගෙන ඉන්නේ." "දැන් ක්ෂේත්රයේ තත්ත්වය අනුව, ජොබ් එකක් කියන්නේ ඉස්සර හිතපු සුවපහසු දෙයක් නෙවෙයි. දැන් ජොබ් එකක් අනාරක්ෂිතයි. මගේ අදහස, මම වැරදි වෙන්න පුළුවන්, ජොබ් එකක් කරලා මහත්තයෙක් වගේ ඉන්න සංකල්පයෙන් අයින් වෙලා, අපි අපේ ම ජීවිතය පාලනය කරන්න පටන් ගන්න ඕනේ. ව්‍යාපාරයක් කරලා හරි, ෆ්රීලාන්ස් වැඩ කරලා හරි," ඔහු බීබීසීය සමග කළ සංවාදය අවසන් කරමින් සඳහන් කළේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom