Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT beginner
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිවලපින් නම් කැමති එක ප්රොගැමින් ලැන්වේජ් එකකට සීමා වෙන්න එපා. ඒ වගේ ම එක සයිඩ් එකකට (ඒ කියන්නෙ බැක් එන්ඩ් ෆරන්ට් එන්ඩ්) සීමා වෙන්නත් එපා. ඉස්සරහට දැන් කෝඩ් කරල කරන දේවල් ගොඩක් ඔටෝ ජෙනරේට් කරවන්න පුලුවන් වෙනවා එතකොට වැඩි පුර වැඩ තියෙන්නෙ මේන්ටේන් කරන අයට. දැනුත් ලොකු කම්පැනි වල මැචුවර් උන සිස්ටම් මෙන්ටේන් කරන එක නෙ කරන්නෙ. ඒනිසා බැක් එන්ඩ් ෆරන්ට් එන්ඩ් වගෙ දේවල් එක්ක ඩෙව් ඔප්ස් පැත්තට බර වෙන්න පාත් එක හදා ගන්න.

ඇත්තම කිවුවොත් ලංකාවෙ හරි හමන් ඩෙව් ඔප්ස් ලා නෑ. ඉන්න එවුන්ට් අම්බානක ගෙවනවා. මම දන්න එකෙක් ඉන්නවා ඌ කම්පැනි 3ක වැඩ. කම්පැනි 3 න්ම මුට හොද ගානක් ගෙවනවත් එක්ක.

දැන් උඹ පයිතන් බැලුවා කිව්වානෙ. පයිතන් කියන්නෙ ඉගෙන ගන්න ලේසි ලැන්වේජ් එකක් කියන එක මගෙ මතය. හැබැයි ජොබ් පැත්තෙන් බැලුවොත් ලංකාවෙ ගොඩක් ඔපර්චුනිටි නෑ. මෙහෙ තියෙන්නෙ ජාවා හරි පී ඇච් පී හරි ඩොට් නෙට් හරි තමා. ඒත් ලැන්වේජ් එකක් මාස්ටර් කරන්න ජොබ්ම බලන්න එපා ඒ හන්දා පයිතන් කරන්න පටන් ගන්න

පයිතන් කරනවා නම් ලිනක්ස් එන්වාරමන්ට් එකක් කරන්න එතකොට අප්පිරියා වෙන එකක් නෑ. අනික ඩිවලප්මන්ට් කම්පැනි වල වැඩි හරියක් ලිනක්ස් දන්න උන්ව දැන් හොයනවා (කම්පැනිය මයික්රොසොෆට් ටෙක්නොලජි පාවිච්චි නොකරනව නම් ලිනක්ස් තමා අනිවා හොයන්නෙ.) පයිතන් ලිනක්ස් වල ඩිෆොල්ට් එන නිසා සෙටප් කරන්න ඩිබග් කරන්න වාත නෑ තර්ඩ් පාටි ටූල්ස් දාගෙන නහින්න ඕනෙත් නෑ.

පයි චාර්ම් කියල අයි ඩී එකක් තියනවා ජෙට් බ්රෙන් කියන කම්පැනි එක හදන ඒක දා ගන්න.

ඉගාවට පයිතන් බේසික් ටික ඉගෙන ගන්න. පයිතන් කියන්නෙ ස්ක්රිප්ටින් ලැන්වේජ් එකක් වගේම ඒකෙ ඔබ්ජෙක්ට් ඔරියන්ට් ලැන්වේජ් එකකුත් වෙනවා. ඩිවලපර් කෙනෙක් අනිවා ඔබ්ජෙක්ට් ඔරියන්ට් කන්සෙප්ට් ටික දැනන් ඉන්න ඕනෙ. ඒ හන්දා බේසික් ටික අල්ල ගත්ත ගමන් ඔබ්ජෙක්ට් ඔරියන්ට් විදියට කෝඩ් කරන්න ගන්න. ක්ලාස් මෙතඩ් ඔවර්ලොඩින් ඔවර් රයිඩින් වගේ ඒවා ටික පයිතන් වලින් කරන්නෙ කොහොමද බලන්න

ඊට පස්සෙ පයිතන් වල තියනවා ප්රසිද්ධ ෆ්රෙම්වර්ක් වර්ග ඩිජැන්ගො ෆලාස්ක් කියල එහෙම. ඒවා පාවිච්චි කරන්නෙ තඩි වෙබ් බේස් සිස්ටම් හදන්න. අන්න ඒ ෆ්රෙම්වර්ක් එක්ක පුරුදුවෙන්න. පයිතන් වලින් වෙබ් බේස් ඩයිනමික් සිස්ටම් එකක් හදන්නෙ කොහොමද යුසර් රෙජිස්ටර් ලොගින් හැන්ඩල් කරන්නෙ කොහොමද? තව ඔතන්ටිකේෂසන් ජෙසන් ටෝකන් වගේ අලුත් කන්සෙප්ට් පයිතන් වලින් කරන්නෙ කොහොමද කියන ටික බලා ගත්තා නම් ජොබකට යන කාලෙක උනත් ඒවා වටිනවා

[QUOTE="shi_ra, post: 24146854, member: 569473"] ඩිවලපින් නම් කැමති එක ප්රොගැමින් ලැන්වේජ් එකකට සීමා වෙන්න එපා. ඒ වගේ ම එක සයිඩ් එකකට (ඒ කියන්නෙ බැක් එන්ඩ් ෆරන්ට් එන්ඩ්) සීමා වෙන්නත් එපා. ඉස්සරහට දැන් කෝඩ් කරල කරන දේවල් ගොඩක් ඔටෝ ජෙනරේට් කරවන්න පුලුවන් වෙනවා එතකොට වැඩි පුර වැඩ තියෙන්නෙ මේන්ටේන් කරන අයට. දැනුත් ලොකු කම්පැනි වල මැචුවර් උන සිස්ටම් මෙන්ටේන් කරන එක නෙ කරන්නෙ. ඒනිසා බැක් එන්ඩ් ෆරන්ට් එන්ඩ් වගෙ දේවල් එක්ක ඩෙව් ඔප්ස් පැත්තට බර වෙන්න පාත් එක හදා ගන්න. ඇත්තම කිවුවොත් ලංකාවෙ හරි හමන් ඩෙව් ඔප්ස් ලා නෑ. ඉන්න එවුන්ට් අම්බානක ගෙවනවා. මම දන්න එකෙක් ඉන්නවා ඌ කම්පැනි 3ක වැඩ. කම්පැනි 3 න්ම මුට හොද ගානක් ගෙවනවත් එක්ක. දැන් උඹ පයිතන් බැලුවා කිව්වානෙ. පයිතන් කියන්නෙ ඉගෙන ගන්න ලේසි ලැන්වේජ් එකක් කියන එක මගෙ මතය. හැබැයි ජොබ් පැත්තෙන් බැලුවොත් ලංකාවෙ ගොඩක් ඔපර්චුනිටි නෑ. මෙහෙ තියෙන්නෙ ජාවා හරි පී ඇච් පී හරි ඩොට් නෙට් හරි තමා. ඒත් ලැන්වේජ් එකක් මාස්ටර් කරන්න ජොබ්ම බලන්න එපා ඒ හන්දා පයිතන් කරන්න පටන් ගන්න පයිතන් කරනවා නම් ලිනක්ස් එන්වාරමන්ට් එකක් කරන්න එතකොට අප්පිරියා වෙන එකක් නෑ. අනික ඩිවලප්මන්ට් කම්පැනි වල වැඩි හරියක් ලිනක්ස් දන්න උන්ව දැන් හොයනවා (කම්පැනිය මයික්රොසොෆට් ටෙක්නොලජි පාවිච්චි නොකරනව නම් ලිනක්ස් තමා අනිවා හොයන්නෙ.) පයිතන් ලිනක්ස් වල ඩිෆොල්ට් එන නිසා සෙටප් කරන්න ඩිබග් කරන්න වාත නෑ තර්ඩ් පාටි ටූල්ස් දාගෙන නහින්න ඕනෙත් නෑ. පයි චාර්ම් කියල අයි ඩී එකක් තියනවා ජෙට් බ්රෙන් කියන කම්පැනි එක හදන ඒක දා ගන්න. ඉගාවට පයිතන් බේසික් ටික ඉගෙන ගන්න. පයිතන් කියන්නෙ ස්ක්රිප්ටින් ලැන්වේජ් එකක් වගේම ඒකෙ ඔබ්ජෙක්ට් ඔරියන්ට් ලැන්වේජ් එකකුත් වෙනවා. ඩිවලපර් කෙනෙක් අනිවා ඔබ්ජෙක්ට් ඔරියන්ට් කන්සෙප්ට් ටික දැනන් ඉන්න ඕනෙ. ඒ හන්දා බේසික් ටික අල්ල ගත්ත ගමන් ඔබ්ජෙක්ට් ඔරියන්ට් විදියට කෝඩ් කරන්න ගන්න. ක්ලාස් මෙතඩ් ඔවර්ලොඩින් ඔවර් රයිඩින් වගේ ඒවා ටික පයිතන් වලින් කරන්නෙ කොහොමද බලන්න ඊට පස්සෙ පයිතන් වල තියනවා ප්රසිද්ධ ෆ්රෙම්වර්ක් වර්ග ඩිජැන්ගො ෆලාස්ක් කියල එහෙම. ඒවා පාවිච්චි කරන්නෙ තඩි වෙබ් බේස් සිස්ටම් හදන්න. අන්න ඒ ෆ්රෙම්වර්ක් එක්ක පුරුදුවෙන්න. පයිතන් වලින් වෙබ් බේස් ඩයිනමික් සිස්ටම් එකක් හදන්නෙ කොහොමද යුසර් රෙජිස්ටර් ලොගින් හැන්ඩල් කරන්නෙ කොහොමද? තව ඔතන්ටිකේෂසන් ජෙසන් ටෝකන් වගේ අලුත් කන්සෙප්ට් පයිතන් වලින් කරන්නෙ කොහොමද කියන ටික බලා ගත්තා නම් ජොබකට යන කාලෙක උනත් ඒවා වටිනවා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom