Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT course help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ හරි තීරණේ ගත්තේ. මොකද IT කාරයෝ පඳුරකට ගැහුවත් දහයක් විතර මතුවෙනවා. රස්සාවකට ගියාම degree තිබ්බාට බල්ලෙක් ගානටවත් ගනන් ගන්නේ නෑ. තාම 1st year නිසා කට්ට කාලා හරි කරගන්න. අවුරුදු තුනක් විතර වෙනකොට qualifications තුනක් හතරක් විතර අරගෙන internship එකක් කරගත්තා නම් වැඩේ නියමයි.

මෙහෙමයි මචන්. උඹ යන්න කැමති එක මොකද්ද ? වලින් ඔය එක එක developing technologies ගැන තියෙනවා. hardware තියෙනවා networking තියෙනවා.

development වලට ආස නම් oracle certified java professional courses කරපන්. එහෙමත් නැත්තන් .net වගේ කැමැතිනම් MCTS එක කරපන්. SQL එකත් දාගත්තා නම් නියමයි.

networking කැමැතිනම් ඉතින් CCNA කරලා දාපන් Academic එක. computer science කරන හින්දා උඹට පට්ට theory knowledge එකක් එනවා unlike IT.

මම උඹට කියන්නේ මචන් සල්ලි තියෙනවා නම් නිකන් ඉන්නේ නැතුව කරන කාලේ හරි දෙයක් කරලා දාන්න කියලා. මොකද internationally recognized certificate එකක් නැතුව පොඩි පොඩි කඩවලින් ගත්ත ඒවාට කිසි සැලකිල්ලක් නෑ.

[QUOTE="king_pandukabaya, post: 13902179, member: 279674"] [SIZE="4"][COLOR="DarkRed"]උඹ හරි තීරණේ ගත්තේ. මොකද IT කාරයෝ පඳුරකට ගැහුවත් දහයක් විතර මතුවෙනවා. රස්සාවකට ගියාම degree තිබ්බාට බල්ලෙක් ගානටවත් ගනන් ගන්නේ නෑ. තාම 1st year නිසා කට්ට කාලා හරි කරගන්න. අවුරුදු තුනක් විතර වෙනකොට qualifications තුනක් හතරක් විතර අරගෙන internship එකක් කරගත්තා නම් වැඩේ නියමයි. මෙහෙමයි මචන්. උඹ යන්න කැමති එක මොකද්ද ? වලින් ඔය එක එක developing technologies ගැන තියෙනවා. hardware තියෙනවා networking තියෙනවා. development වලට ආස නම් oracle certified java professional courses කරපන්. එහෙමත් නැත්තන් .net වගේ කැමැතිනම් MCTS එක කරපන්. SQL එකත් දාගත්තා නම් නියමයි. networking කැමැතිනම් ඉතින් CCNA කරලා දාපන් Academic එක. computer science කරන හින්දා උඹට පට්ට theory knowledge එකක් එනවා unlike IT. මම උඹට කියන්නේ මචන් සල්ලි තියෙනවා නම් නිකන් ඉන්නේ නැතුව කරන කාලේ හරි දෙයක් කරලා දාන්න කියලා. මොකද internationally recognized certificate එකක් නැතුව පොඩි පොඩි කඩවලින් ගත්ත ඒවාට කිසි සැලකිල්ලක් නෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom