Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
29 minutes ago
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
IT Degree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hiphoprock" data-source="post: 20727653" data-attributes="member: 135288"><p>උඹේ මචන් වයසත් ගිහින් තියන නිසා පුලුවන්නම් රස්සාවක් කරන ගමන් part time degree එකක් කරපන්. full-time කරනවම් HND කරලා degree එකක් කරපන්. ICBT, ACBT, Northshore college Mattakkuliya දෙකේම S2න් කට්ටියව ගන්නවා. මචන් institute වල foundation කරනවට වඩා හොඳයි A/L Fail වුන subject එක IT දාල අයෙ ලියන එක. උබ A/L කරලා අවුරුදු 3ක් කියන්නේ උබේ වයස 22ක් 23ක් විතර ඇති. උඹ full-time කලොත් උඹේ වයස 26ක් විතර වෙනවා. IT degree කරපු fresh graduate උන්ට ගොඩක් අඩු පඩි තියෙන්නෙ උබට සාමාන්‍ය දැනුමක් තියනවනම්. එතකොට අවුරුදු 2ක් 3ක් විතර යනවා හොඳ salary ගන්න එතකොට අවුරුදු 30කට කිට්ටු වෙනවා. ඔහොම යද්දී ETCA අවොත් ඉතින් අවුරුදු 30දිත් 40000පඩියට වැඩ කරන්න වෙයි. උබ management පැත්තට යන්න ආසනම් Hayleys එකේ එහෙම Management traineeඅයව ගන්නවා A/L වලින්. අවුරුදු 2කට පස්සේ රස්සාව හම්බෙනව. training කාලේ Business administration degree එකක් කරලා part time Training එක ඉවර වෙද්දීම වගේ degree ඒකත් ඉවර කරගන්න පුළුවන්. එහෙම වුනොත් අවුරුදු 3කින් විතර 4 years experience + BSc degree එකක් තියනව උබට නිකන්ම executive job එකකට apply කරන්න පුළුවන්.</p></blockquote><p></p>
[QUOTE="hiphoprock, post: 20727653, member: 135288"] උඹේ මචන් වයසත් ගිහින් තියන නිසා පුලුවන්නම් රස්සාවක් කරන ගමන් part time degree එකක් කරපන්. full-time කරනවම් HND කරලා degree එකක් කරපන්. ICBT, ACBT, Northshore college Mattakkuliya දෙකේම S2න් කට්ටියව ගන්නවා. මචන් institute වල foundation කරනවට වඩා හොඳයි A/L Fail වුන subject එක IT දාල අයෙ ලියන එක. උබ A/L කරලා අවුරුදු 3ක් කියන්නේ උබේ වයස 22ක් 23ක් විතර ඇති. උඹ full-time කලොත් උඹේ වයස 26ක් විතර වෙනවා. IT degree කරපු fresh graduate උන්ට ගොඩක් අඩු පඩි තියෙන්නෙ උබට සාමාන්‍ය දැනුමක් තියනවනම්. එතකොට අවුරුදු 2ක් 3ක් විතර යනවා හොඳ salary ගන්න එතකොට අවුරුදු 30කට කිට්ටු වෙනවා. ඔහොම යද්දී ETCA අවොත් ඉතින් අවුරුදු 30දිත් 40000පඩියට වැඩ කරන්න වෙයි. උබ management පැත්තට යන්න ආසනම් Hayleys එකේ එහෙම Management traineeඅයව ගන්නවා A/L වලින්. අවුරුදු 2කට පස්සේ රස්සාව හම්බෙනව. training කාලේ Business administration degree එකක් කරලා part time Training එක ඉවර වෙද්දීම වගේ degree ඒකත් ඉවර කරගන්න පුළුවන්. එහෙම වුනොත් අවුරුදු 3කින් විතර 4 years experience + BSc degree එකක් තියනව උබට නිකන්ම executive job එකකට apply කරන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom