Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT Degrees එකක් කරන්න NSBM හොදද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් කැම්පස් එකක තියෙන fancy life එකෙන්වත් ,ඒකෙ තියෙන බිල්ඩින් ගානින්වත් සහ ඒක අනාගතයේදී කරන්න යන ආයෝජනවත් පදනම් කරගෙන උබ අවුරුදු හතරක් කැපකරල කරන්න යන Degree එක තීරනය කරන්න එපා  .Degree එකක් කරන්න යද්දී මුලින්ම බලපන් උබට ඒ ගාන affordable ද කියල මොකද සමහර උන් ඉන්නව ඔය මොනවත්ම බලන්නේ නැතුව ගිහින් රෙජිස්ටර් වෙලා අන්තිමට අසරණ අම්මටයි තාත්තටයි වද දෙනවා සල්ලි ඉල්ලල.අනික විශේෂෙන්ම ඔය පිටරටවල් වල Degree ඔෆර් කරන ගොඩක් පුද්ගලික විශ්වවිද්‍යාල වල මුලින් කියන ගාන වගේ දෙගුණයක් Degree එක ඉවර වෙන කොට මොකද ඩොලර් එකේ අගය වෙනස් වෙද්දි අනිවාර්යෙන්ම එයාල ගාන වෙනස් කරනව.ඒ හින්ද අනිවාර්යෙන්ම අහපල්ලා මුලින්ම Degree එකට කියන ගාන fixed price ද කියල..... තව දෙයක් තමයි මචන්ලා උබලා කරන්න යන Degree එකේ dropout rate එක අනිවා චෙක් කරලා බලපල්ලා .ඔය උබල හොදයෝ හොදයෝ කියල පුරසාරම් දොඩවන පුද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් 50%ටත් වඩා drop outing rate එකක් තියෙන විශ්වවිද්‍යාල.ගොඩක් වුන් හිතනවා Degree එක කරගන්න බැරි උනාම ඒක උනේ උන්ගේම වරදින් කියල ඔව් එහෙමත් වෙන්න පුළුවන් හැබැයි 75% කටත් වඩා වගකීමක් උබල රෙජිස්ටර් කරගත්තු ආයතනයටත් තියෙනවා උබලව Degree එක වෙනකන්ම මග පෙන්වන්න .

මට කියපන් උබලගෙන් කව්ද ගිහින් අහන්නේ උබල ඔය හොදයි කියන ආයතන වලින් ඔයාල මේ degree එකට කලින් ළමයි කීයක් බදව ගත්තද එතනින් කී දෙනෙක් Degree holders ලද කියල ? එහෙම ඇහුවොත් උන්ට දෙන්න උත්තර නෑ....මොකද 100 ක් register උනොත් ඔතනින් on-time Degree එක ගන්නෙ දහයක් වගේ.... ඒ හැලෙන උන්ට මොකද වෙන්නේ ? උන්ට ඒ ගැන ප්‍රශ්නයක් නෑ ...... උන් බලන්නේ next intake එකට කලින් ගත්ත ගානට වඩා දෙගුණයක් ගන්නේ කොහොමද කියල විතරයි.. ඔන්න ඕක තමයි හොදයි හොදයි කියල පුරසාරම් දොඩවන බොහොමයක් පුද්ගලික විශ්වවිද්‍යාල වල සැබෑ නිරුවත...

උබලට පුහු ආටෝපයට යන්නෙ නැතුව .ලොකු ගානක් යන්නෙත් නැතුව උබට උබේ Degree ඉවර කරගන්න ඕනෙනම් විතරක් මට pm එකක් දාපන්. සංවාදයට වියුර්තයි

[QUOTE="rukey184, post: 17992366, member: 301697"] [SIZE="4"][COLOR="Blue"]මචන් කැම්පස් එකක තියෙන fancy life එකෙන්වත් ,ඒකෙ තියෙන බිල්ඩින් ගානින්වත් සහ ඒක අනාගතයේදී කරන්න යන ආයෝජනවත් පදනම් කරගෙන උබ අවුරුදු හතරක් කැපකරල කරන්න යන Degree එක තීරනය කරන්න එපා :no::no: .Degree එකක් කරන්න යද්දී මුලින්ම බලපන් උබට ඒ ගාන affordable ද කියල මොකද සමහර උන් ඉන්නව ඔය මොනවත්ම බලන්නේ නැතුව[/COLOR] [COLOR="Blue"]ගිහින් රෙජිස්ටර් වෙලා අන්තිමට අසරණ අම්මටයි තාත්තටයි වද දෙනවා සල්ලි ඉල්ලල.අනික විශේෂෙන්ම ඔය පිටරටවල් වල Degree ඔෆර් කරන ගොඩක් පුද්ගලික විශ්වවිද්‍යාල වල මුලින් කියන ගාන වගේ දෙගුණයක් Degree එක ඉවර වෙන කොට මොකද ඩොලර් එකේ අගය වෙනස් වෙද්දි අනිවාර්යෙන්ම එයාල ගාන වෙනස් කරනව.ඒ හින්ද අනිවාර්යෙන්ම අහපල්ලා මුලින්ම Degree එකට කියන ගාන[/COLOR] [COLOR="Red"]fixed price[/COLOR][COLOR="Blue"] ද කියල..... තව දෙයක් තමයි මචන්ලා උබලා කරන්න යන Degree එකේ [/COLOR][COLOR="Red"]dropout rate[/COLOR] [COLOR="Blue"]එක අනිවා චෙක් කරලා බලපල්ලා .ඔය උබල [COLOR="Red"]හොදයෝ හොදයෝ[/COLOR] කියල පුරසාරම් දොඩවන පුද්ගලික විශ්වවිද්‍යාල බොහොමයක් 50%ටත් වඩා drop outing rate එකක් තියෙන විශ්වවිද්‍යාල:yes::yes:.ගොඩක් වුන් හිතනවා Degree එක කරගන්න බැරි උනාම ඒක උනේ උන්ගේම වරදින් කියල ඔව් එහෙමත් වෙන්න පුළුවන් හැබැයි 75% කටත් වඩා වගකීමක් උබල රෙජිස්ටර් කරගත්තු ආයතනයටත් තියෙනවා උබලව Degree එක වෙනකන්ම මග පෙන්වන්න . [/COLOR] [COLOR="Blue"]මට කියපන් උබලගෙන් කව්ද ගිහින් අහන්නේ උබල ඔය හොදයි කියන ආයතන වලින් ඔයාල මේ degree එකට කලින් ළමයි කීයක් බදව ගත්තද එතනින් කී දෙනෙක් [/COLOR][COLOR="Red"]Degree holders[/COLOR] [COLOR="Blue"]ලද කියල ? එහෙම ඇහුවොත් උන්ට දෙන්න උත්තර නෑ....මොකද 100 ක් register උනොත් ඔතනින් on-time Degree එක ගන්නෙ දහයක් වගේ.... ඒ හැලෙන උන්ට මොකද වෙන්නේ ? උන්ට ඒ ගැන ප්‍රශ්නයක් නෑ ......:no::no::no: උන් බලන්නේ[/COLOR][COLOR="Red"] next intake[/COLOR] [COLOR="Blue"]එකට කලින් ගත්ත ගානට වඩා දෙගුණයක් ගන්නේ කොහොමද කියල විතරයි..:yes: ඔන්න ඕක තමයි හොදයි හොදයි කියල පුරසාරම් දොඩවන බොහොමයක් පුද්ගලික විශ්වවිද්‍යාල වල සැබෑ නිරුවත[/COLOR]...:yes::yes::yes: [COLOR="Blue"]උබලට පුහු ආටෝපයට යන්නෙ නැතුව .ලොකු ගානක් යන්නෙත් නැතුව උබට උබේ Degree ඉවර කරගන්න ඕනෙනම් විතරක් මට pm එකක් දාපන්. සංවාදයට වියුර්තයි :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom