Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field එකේ ඉන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Madushan34" data-source="post: 28258407" data-attributes="member: 577152"><p>SE Intern interview එකට ගියා . මන් project java , c #, PHP , React වලින් තමා කරලා තියන්නේ. interview එකේදී කරලා තියන project වලින් java වලින් කරපු එකක් ගැන ප්රශ්න ඇහුවා . එකේ මොකක්ද වෙන්නේ DB එක ගැන , Login, Sign in page wala back end එහෙම. ඊට පස්සේ java classes , File handling , OOP concept,Data structure, Algoritham, SDLC, SQL ,NO SQL, spring boot, Angular , API වලින් තමා ප්රශ්න ඇහුවේ.OOP concept exampale, Data structure quection, Algoritham quection ,SQL Query එහෙම code කරලා පෙන්නන්න කිව්වා ඒවා නම් අව්ලක් නැතිව සේරම කියපු විදියටම කරා. නමුත් අහන සමහර ප්රශ්ණ වලදී කඩ්ඩ අව්ල් හින්දා හිතේ තියන දේ කෙලින්ම කියගනන්න බැරි උනා, බොරු කියන්න ඕන නැනේ . කෝමහරි පැය 2 විනාඩි 10 වගේ ගියා interview එක . මට ඒක ඉවර වෙලා එලියට එද්දී ආපහු නම් SE interview යන්නේ නැ කියන තරමට එපා උනා මට. මට කලින් ගියපු එකා interview කරේ 20 min වගේ උනාට select වෙලා තිබ්බා.මන් කල්පනා කරේ ASE වගේ ගියොත් මුන් පැය කියක් interview කරයිද කියලා. </p><p></p><p>උබලා කොමද මේක ගොඩ දාගත්තේ ?කඩ්ඩ එහෙම සුපිරියටම තියන්න ඕනද මේකට ? මට .NET පැත්තෙන් ඉස්සරහට යන්නත් හිතෙනවා දැන් කොතනින්ද පටන් ගන්න ඕන එහෙම නම් . ආතල් නෙවෙයි සිරාවටම අහන්නේ</p></blockquote><p></p>
[QUOTE="Madushan34, post: 28258407, member: 577152"] SE Intern interview එකට ගියා . මන් project java , c #, PHP , React වලින් තමා කරලා තියන්නේ. interview එකේදී කරලා තියන project වලින් java වලින් කරපු එකක් ගැන ප්රශ්න ඇහුවා . එකේ මොකක්ද වෙන්නේ DB එක ගැන , Login, Sign in page wala back end එහෙම. ඊට පස්සේ java classes , File handling , OOP concept,Data structure, Algoritham, SDLC, SQL ,NO SQL, spring boot, Angular , API වලින් තමා ප්රශ්න ඇහුවේ.OOP concept exampale, Data structure quection, Algoritham quection ,SQL Query එහෙම code කරලා පෙන්නන්න කිව්වා ඒවා නම් අව්ලක් නැතිව සේරම කියපු විදියටම කරා. නමුත් අහන සමහර ප්රශ්ණ වලදී කඩ්ඩ අව්ල් හින්දා හිතේ තියන දේ කෙලින්ම කියගනන්න බැරි උනා, බොරු කියන්න ඕන නැනේ . කෝමහරි පැය 2 විනාඩි 10 වගේ ගියා interview එක . මට ඒක ඉවර වෙලා එලියට එද්දී ආපහු නම් SE interview යන්නේ නැ කියන තරමට එපා උනා මට. මට කලින් ගියපු එකා interview කරේ 20 min වගේ උනාට select වෙලා තිබ්බා.මන් කල්පනා කරේ ASE වගේ ගියොත් මුන් පැය කියක් interview කරයිද කියලා. උබලා කොමද මේක ගොඩ දාගත්තේ ?කඩ්ඩ එහෙම සුපිරියටම තියන්න ඕනද මේකට ? මට .NET පැත්තෙන් ඉස්සරහට යන්නත් හිතෙනවා දැන් කොතනින්ද පටන් ගන්න ඕන එහෙම නම් . ආතල් නෙවෙයි සිරාවටම අහන්නේ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom