Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි සීන් එක බිස්නස් එකකට සිස්ටම් එකක් හදන්න ඕනා.

X කියන කස්ටමර් ඉන්නවා කියන්නකෝ.

එයා සෙට් කරනවා A කියන කස්ටමර් ව.

A සෙට් කරනවා Bව.

B සෙට් කරනවා Cව.

C සෙට් කරනවා Dව.

D සෙට් කරනවා Eව.

E සෙට් කරනවා Fව.

Xට F කස්ටමර් වෙනකන් එන ලාබෙන් කොටසක් යනවා. X ට යටින් ඉන්න 6කගේ ලාබෙන් කොටසක් Xට යන්න ඕනා. Xට උපරිම ලැබෙන්නේ පහලින් ඉන්න 6කගේ ලාබේ විතරයි උදාහරනෙට අනුව F ගෙන් ලයින් එක කැඩෙනවා චේන් එක නවතිනවා.

ඔය වගේ චේන් කීපයක් Xට හදන්න පුලුවන් වෙන්න ඕනා. හැම චේන් එකකින්ම උපරිම 6ක ලාබය Xට ගිහින් නවතින්න ඕනා.

උඩ උදාහරනේ විදියට

X - A - B - C - D - E - F ට පස්සේ G සෙට් වුනාම Xට Gගේ ලාබෙන් කොටසක් යන්නේ නෑ. A දක්වා යනවා.

හිතන්නකෝ එක්කෙනෙක්ට 1% ලැබුනා කියලා. එතකොට උඩට යන්න 6% ලාබයක් වෙන්කරලා තියනවා.

Xට අවශ්‍යනම් චේන් එකක් නොහදා 6% තනියම ගන්න පුලුවන් විදිහට හදන්නත් ඕනා.

සිස්ටම් එකේ X ගෙන් පස්සේ යන සෙට් වෙන පුද්ගලයන්ගෙන් ලැබෙන ලාබය වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනා.

උදාහරනෙකට X ට A ගෙන් 5% B ගෙන් 4% C ගෙන් 1% ලෙස පහලට ප්‍රතිශත කැමති ආකාරයකින් වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනා.

ඔය විදියට සිස්ටම් එකක් හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?

ජොයින් වෙන කෙනාට ලොග් වුනාම තමන්ට මුදල් එන ආකාරය පේන්න ඕනා.

මේක බිස්නස්ප්ලෑන් එකක්. කරන්න පුලුවන්නම් ගොඩක් බිස්නස් ගොඩ දැම්මැකි.

ප.ලි

හිනාවෙන්න එපා යකුනේ

පිරමිඩ් වගේ පෙනුනට පිරමිඩ් නෙවේ

පුලුවන්නම් සොෆ්ට්වෙයා එකක් හදලා බිස්නස් වලට විකුනන්න.

[QUOTE="XibitZ, post: 30889827, member: 132898"] මෙහෙමයි සීන් එක බිස්නස් එකකට සිස්ටම් එකක් හදන්න ඕනා. X කියන කස්ටමර් ඉන්නවා කියන්නකෝ. එයා සෙට් කරනවා A කියන කස්ටමර් ව. A සෙට් කරනවා Bව. B සෙට් කරනවා Cව. C සෙට් කරනවා Dව. D සෙට් කරනවා Eව. E සෙට් කරනවා Fව. Xට F කස්ටමර් වෙනකන් එන ලාබෙන් කොටසක් යනවා. X ට යටින් ඉන්න 6කගේ ලාබෙන් කොටසක් Xට යන්න ඕනා. Xට උපරිම ලැබෙන්නේ පහලින් ඉන්න 6කගේ ලාබේ විතරයි උදාහරනෙට අනුව F ගෙන් ලයින් එක කැඩෙනවා චේන් එක නවතිනවා. ඔය වගේ චේන් කීපයක් Xට හදන්න පුලුවන් වෙන්න ඕනා. හැම චේන් එකකින්ම උපරිම 6ක ලාබය Xට ගිහින් නවතින්න ඕනා. උඩ උදාහරනේ විදියට X - A - B - C - D - E - F ට පස්සේ G සෙට් වුනාම Xට Gගේ ලාබෙන් කොටසක් යන්නේ නෑ. A දක්වා යනවා. හිතන්නකෝ එක්කෙනෙක්ට 1% ලැබුනා කියලා. එතකොට උඩට යන්න 6% ලාබයක් වෙන්කරලා තියනවා. Xට අවශ්‍යනම් චේන් එකක් නොහදා 6% තනියම ගන්න පුලුවන් විදිහට හදන්නත් ඕනා. සිස්ටම් එකේ X ගෙන් පස්සේ යන සෙට් වෙන පුද්ගලයන්ගෙන් ලැබෙන ලාබය වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනා. උදාහරනෙකට X ට A ගෙන් 5% B ගෙන් 4% C ගෙන් 1% ලෙස පහලට ප්‍රතිශත කැමති ආකාරයකින් වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනා. ඔය විදියට සිස්ටම් එකක් හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? ජොයින් වෙන කෙනාට ලොග් වුනාම තමන්ට මුදල් එන ආකාරය පේන්න ඕනා. මේක බිස්නස්ප්ලෑන් එකක්. කරන්න පුලුවන්නම් ගොඩක් බිස්නස් ගොඩ දැම්මැකි. ප.ලි හිනාවෙන්න එපා යකුනේ 😂 පිරමිඩ් වගේ පෙනුනට පිරමිඩ් නෙවේ 😂 පුලුවන්නම් සොෆ්ට්වෙයා එකක් හදලා බිස්නස් වලට විකුනන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom