Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මට අඩුන හොදටම මචන් මේක දැකල ,මගෙත් මුළු ජීවිතේම මගේ

තාත්ත මචන්.එත් මගේ තාත්ත දන්නේ නැහැ එයට මම ඒ තරම් ආදරේද කියල

අද වෙනකනුත් .මට එක පුදුම බරක් මගේ ඔලුවට ..එයා කැමති , එය ආස කරපු

දේවල් මට එය වෙනුවෙන් ඉෂ්ට කරන්න බැරි උන, මම හිතන්නෙත් නැහැ මට

ආයේ ඒවා පුළුවන් කියල..මගේ තාත්ත මම නිසා මුළු ජීවිතේම නැති කර ගත්ත..එයාට

මාව මුළු ලෝකෙම.අදටත් එහෙමයි..මම මචන් ජාති ජාති බල්ලෙක් වෙලා හරි ඒ ණය

ගෙවනවා.මට නිවන් දකින්න ඕනේ නැහැ තාත්ත මට කරපුවගේ ණය ගෙවපු දාට

මම නිවන් දැක්ක වගේ..

මගේ තාත්තත් මේ වගේමයි මචන්, මම ආස කරන දේ කොහොම හරි දෙනවා..මටත්

තාත්තාගෙන් තොර ලෝකයක් නැහැ , අදටත් නැහැ.මම හැම දේම අවුල් කරන අන්තිමට

පොඩි ළමයෙක් මොනවා හරි උනාම තාත්ත ලගට දුවන් එනවා වගේ awe..ඒ වෙද්දී මට

තාත්ත අර වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ මාව ජීවත් කරවන්න ශක්තියක් දෙන්න..

මාව ඉපදෙන්නත් කලින් ඉඳන් අද වෙනකම් මාව ජීවත් කරවන්නේ මගේ තාත්ත..ඉස්සර

මචන් මාව ලෙඩ උනාම තාත්ත පාන්දර එකට දෙකටත් දොස්තරලා ලගට යනවා මට තමා

මතකයි.,මම මේවා මීට කලින් කියල නැහැ, එත් අද කියන්නේ මේවා වැලලෙන්න දීල

වැඩක් නැහැ ,මේ බර මෙහෙම වත් නිදහස් කරේ නැත්නම් loku බරක් ,මගේ තාත්ත accountant

කෙනෙක් , එත් ඒ කාලේ ආව ප්‍රශ්න නිසා තාත්තට ජොබ් එකෙන් අයින් වෙන්න උනා මාව හදාගන්න..

සමහර තැන් වලදී තාත්තයි මායි තනි උන, කාත් කව්රුත් හිටියේ නැහැ.ඉස්සර මට තමා මතකයි වෙසක්

එකට එහෙම තාත්ත මාව එක්කන් යනවා ,මම එක එක ඒවා ඉල්ලනවා එත් තාත්තගේ අතේ සල්ලි නැහැ

ඒ ඉල්ලන හැම දේම අරන් දෙන්න, එකක් අරන් dunnoth අනික දෙන්න සල්ලි නැහැ.එක ගත්තොත් අනික්

දේ ගන්න සල්ලි නැහැ..එහෙම වෙලාවට එයාට කදුළු එනවා මට තාම මතකයි මම අසාවෙන් බලන් ඉද්දි.. ..

පස්සේ මම හැම දේම තේරුම් අරන් මුකුත් ඉල්ලන්නේ නැහැ..

මේ වගේ දේවල් , මීට වැඩ වෙනස් දේවල් වලින් මාව පිරිලා බන් , මට මේවා බරක්.මේවා හැම දේම dala

මම යනවා..

[QUOTE="silentsahan, post: 10693891, member: 281066"] [COLOR=#0000ff][SIZE=4]මචන් මට අඩුන හොදටම මචන් මේක දැකල ,මගෙත් මුළු ජීවිතේම මගේ තාත්ත මචන්.එත් මගේ තාත්ත දන්නේ නැහැ එයට මම ඒ තරම් ආදරේද කියල අද වෙනකනුත් .මට එක පුදුම බරක් මගේ ඔලුවට ..එයා කැමති , එය ආස කරපු දේවල් මට එය වෙනුවෙන් ඉෂ්ට කරන්න බැරි උන, මම හිතන්නෙත් නැහැ මට ආයේ ඒවා පුළුවන් කියල..මගේ තාත්ත මම නිසා මුළු ජීවිතේම නැති කර ගත්ත..එයාට මාව මුළු ලෝකෙම.අදටත් එහෙමයි..මම මචන් ජාති ජාති බල්ලෙක් වෙලා හරි ඒ ණය ගෙවනවා.මට නිවන් දකින්න ඕනේ නැහැ තාත්ත මට කරපුවගේ ණය ගෙවපු දාට මම නිවන් දැක්ක වගේ.. මගේ තාත්තත් මේ වගේමයි මචන්, මම ආස කරන දේ කොහොම හරි දෙනවා..මටත් තාත්තාගෙන් තොර ලෝකයක් නැහැ , අදටත් නැහැ.මම හැම දේම අවුල් කරන අන්තිමට පොඩි ළමයෙක් මොනවා හරි උනාම තාත්ත ලගට දුවන් එනවා වගේ awe..ඒ වෙද්දී මට තාත්ත අර වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ මාව ජීවත් කරවන්න ශක්තියක් දෙන්න.. මාව ඉපදෙන්නත් කලින් ඉඳන් අද වෙනකම් මාව ජීවත් කරවන්නේ මගේ තාත්ත..ඉස්සර මචන් මාව ලෙඩ උනාම තාත්ත පාන්දර එකට දෙකටත් දොස්තරලා ලගට යනවා මට තමා මතකයි.,මම මේවා මීට කලින් කියල නැහැ, එත් අද කියන්නේ මේවා වැලලෙන්න දීල වැඩක් නැහැ ,මේ බර මෙහෙම වත් නිදහස් කරේ නැත්නම් loku බරක් ,මගේ තාත්ත accountant කෙනෙක් , එත් ඒ කාලේ ආව ප්‍රශ්න නිසා තාත්තට ජොබ් එකෙන් අයින් වෙන්න උනා මාව හදාගන්න..[COLOR=White] සමහර තැන් වලදී තාත්තයි මායි තනි උන, කාත් කව්රුත් හිටියේ නැහැ.ඉස්සර මට තමා මතකයි වෙසක් එකට එහෙම තාත්ත මාව එක්කන් යනවා ,මම එක එක ඒවා ඉල්ලනවා එත් තාත්තගේ අතේ සල්ලි නැහැ ඒ ඉල්ලන හැම දේම අරන් දෙන්න, එකක් අරන් dunnoth අනික දෙන්න සල්ලි නැහැ.එක ගත්තොත් අනික් දේ ගන්න සල්ලි නැහැ..එහෙම වෙලාවට එයාට කදුළු එනවා මට තාම මතකයි මම අසාවෙන් බලන් ඉද්දි.. .. පස්සේ මම හැම දේම තේරුම් අරන් මුකුත් ඉල්ලන්නේ නැහැ.. මේ වගේ දේවල් , මීට වැඩ වෙනස් දේවල් වලින් මාව පිරිලා බන් , මට මේවා බරක්.මේවා හැම දේම dala මම යනවා..[/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom