Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තේරෙනවා මචන් කියල වැඩක් නැහැ ඕව ගැන නම්, එත් මචන් උබ

හිතන්න එපා ඒ කෙනා උබේ දුක තේරුම් අරන් උබට බත් කටක් කවයි

කියල..අද කාලේ එහෙම අය අඩුයි මචන් , තමන්ගේ එකා විතරමයි..

මම නම් දන්නේ නැහැ ඒක ඇත්තටම දෙමාපිය සෙනෙහසද කියන ඒක..

මට තමා මතකයි මම 4 වසරේ වගේ ඉද්දි තාත්ත මාව එක්ක යන්න ආව ඉස්කෝලෙට.

එවෙලේ මම අයිස් ක්රීම් ඉල්ලුවම අනික් ළමයි ඉන්න තැන මට විතරක් අරන් දෙන්න

බැරුව අපේ තාත්ත ඒ අයටත් අරන් දුන්න..මගේ තාත්ත නම් එහෙම කෙනෙක් මචන්..

( හැබැයි මට තාම මතකයි පස්සේ ඒ දේ ගැනම මට කලකිරෙන දෙයක් උනා එතන හිටපු

එකෙක්ගෙන්, පොඩි නිසා එදා නොතේරුණත් අද තේරෙනවා සමහර මිනිස්සුන්ගේ ගුණමකු කම

එකයි මම ගොඩක් වෙලාවට බල්ලන්ට උදව් නොකර ඉන්නේ..  .)

මොකද ඇත්තටම අම්ම කෙනෙක් කියන්නේ ලෝකේ හැම දරුවම දරුවෙක්,

ඇත්තම තාත්ත කෙනෙක් කියන්නේ ලෝකේ හැම දරුවම දරුවෙක්..එත් අද

නම් ඉන්නේ එහෙම අය නෙවේ බන් ගොඩක් තමන්ගේ එකට විතරක් හොරෙන් අඩ ගහල

දෙන අය..ඉතින් ඒක දෙමාපිය සෙනෙහසද? ඒක මොකක්ද ? මම නම් දන්නවා එත්

කියන්න බහ කටක් ඇරලා.. ඒ නිසා බන් අපි පුළුවන් විදිහට අටවන් ඉමු මේ හැම දේම,

උබ කවද හරි උතුම් තාත්ත කෙනෙක් වෙයන් උබට උනා දේවල් උබේ දරුවටත් උබ

අවට ඉන්න සමාජයේ අනික් දරුවන්ටත් නොවෙන්න වගබලා ගන්න..

[QUOTE="silentsahan, post: 10695533, member: 281066"] [COLOR=#0000ff][SIZE=4]මට තේරෙනවා මචන් කියල වැඩක් නැහැ ඕව ගැන නම්, එත් මචන් උබ හිතන්න එපා ඒ කෙනා උබේ දුක තේරුම් අරන් උබට බත් කටක් කවයි කියල..අද කාලේ එහෙම අය අඩුයි මචන් , තමන්ගේ එකා විතරමයි.. මම නම් දන්නේ නැහැ ඒක ඇත්තටම දෙමාපිය සෙනෙහසද කියන ඒක.. මට තමා මතකයි මම 4 වසරේ වගේ ඉද්දි තාත්ත මාව එක්ක යන්න ආව ඉස්කෝලෙට. එවෙලේ මම අයිස් ක්රීම් ඉල්ලුවම අනික් ළමයි ඉන්න තැන මට විතරක් අරන් දෙන්න බැරුව අපේ තාත්ත ඒ අයටත් අරන් දුන්න..මගේ තාත්ත නම් එහෙම කෙනෙක් මචන්.. ( [COLOR=#CFE2F3]හැබැයි මට තාම මතකයි පස්සේ ඒ දේ ගැනම මට කලකිරෙන දෙයක් උනා එතන හිටපු[/COLOR] [COLOR=#CFE2F3]එකෙක්ගෙන්, පොඩි නිසා එදා නොතේරුණත් අද තේරෙනවා සමහර මිනිස්සුන්ගේ ගුණමකු කම[/COLOR] [COLOR=#CFE2F3]එකයි මම ගොඩක් වෙලාවට බල්ලන්ට උදව් නොකර ඉන්නේ.. [/COLOR] .) මොකද ඇත්තටම අම්ම කෙනෙක් කියන්නේ ලෝකේ හැම දරුවම දරුවෙක්, ඇත්තම තාත්ත කෙනෙක් කියන්නේ ලෝකේ හැම දරුවම දරුවෙක්..එත් අද නම් ඉන්නේ එහෙම අය නෙවේ බන් ගොඩක් තමන්ගේ එකට විතරක් හොරෙන් අඩ ගහල දෙන අය..ඉතින් ඒක දෙමාපිය සෙනෙහසද? ඒක මොකක්ද ? මම නම් දන්නවා එත් කියන්න බහ කටක් ඇරලා.. ඒ නිසා බන් අපි පුළුවන් විදිහට අටවන් ඉමු මේ හැම දේම, උබ කවද හරි උතුම් තාත්ත කෙනෙක් වෙයන් උබට උනා දේවල් උබේ දරුවටත් උබ අවට ඉන්න සමාජයේ අනික් දරුවන්ටත් නොවෙන්න වගබලා ගන්න.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom