Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT Job Titles / Salary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා software industry එකත් සමග බැදුණු රැකියා අවස්තා පිලිබදව ආධුනකයන් සදහා කෙරෙන කෙටි සටහනකි. මෙහි සදහන් වන්නේ ආරම්භක රැකියා (entry jobs) අවස්ථාය. ආරම්භක වැටුප ලෙස සලකා ඇත්තේ පිළිගත් මෘදුකංග ආයතන (SLASSCOM) ලබාදෙන වැටුප්ය.

Software Engineer / Developer

වඩාත් ප්‍රකට ජොබ් filed එක වන අතර රැකියා අවස්ථා සුලබය. B.Sc Eng/IT/Computer Science degree, BCS/BIT තිබීම මුලික සුදුසුකමක් ලෙස සැලකේ. degree එකක් නොමැතිව වුවද ඇතැම් ආයතන රැකියා අවස්ථා ලබාදෙයි. (හැකියාව මත ). language සැලකීමේදී .net සහ Java භාෂාවන් සදහා වැඩි ඉල්ලුමක් පවතී. Salary එක ගත කල mobile developers ලාගේ salary එක web developers ලාට සාපේක්ෂව මදක් ඉහලය.

ආරම්භක වැටුප : 60000-120000 * (පිළිගත් ආයතන වල රජයේ විශ්ව විද්‍යාල වලින් පැමිණෙන උපාධිදාරීන් සදහය. පෞද්ගලික උපාධිදාරීන් සදහා මෙය බොහෝ විට මදක් අඩු වන නමුත් කල් යෑමේදී එම වෙනස නැතිව යයි .)

QA Engineer / Software Tester

මීලගට වඩාත් සුලබ රැකියා අවස්ථාව වන අතර සුදුසු කම් ඉහත පරිදිම වෙයි. බොහෝ කාන්තා උපාධිදාරීන් මේ සදහා යොමු වෙයි. Software development පිලිබදව එතරම් දැනුමක් අවශ්‍ය නොවන නමුත් සාමාන්‍ය දැනුමක් අවශ්‍ය වෙයි. SE තරම් stress එකක් නැති බැවින් ඇතැම් පිරිස් මේ සදහා යොමු වෙයි . ඇතැම් ආයතන වෙනම QA ලෙස පිරිස් නොගන්නා අතර එයද SE හෝ BA +QA ලෙස බදවා ගනියි.

ආරම්භක වැටුප : 40000-80000

System Engineer / Network Administrator

පරිගණක පද්ධති අශ්‍රිතව පවතී. බොහෝ විට ආයතන වල system installation, troubleshooting, basic network operations හා monitoring වැනි කාර්යන් සදහා බදවා ගනියි. ඉහත සුදුසු කම් සමග/අමතරව systems side එකේ certifications කර තිබීම මුලික සුදුසුකම් ලෙස සැලකේ. (Ex : MS/Linux server certifications .)

ආරම්භක වැටුප : 50000-90000

Network Engineer

පරිගණක ජාල අශ්‍රිතව පවතී. රැකියා අවස්තා එතරම් සුලබ නැත. ඉහත සදහන් කල certifications වලට අමතරව CISCO/Redhat වැනි certification කර තිබීම අමතර සුදුසුකම් ලෙස සැලකේ. බොහෝවිට තොරතුරු සන්නිවේදන ආයතන ආශ්‍රිතව රැකියා අවස්ථා ඇත.

ආරම්භක වැටුප : 60000-90000

Database Administrator

රැකියා අවස්තා එතරම් සුලබ නැත. Oracle/SQL certifications කර තිබීම අමතාර සුදුසුකම් ලෙස සැලකේ.

ආරම්භක වැටුප : 60000-80000

Business Analyst

B.Sc IT /Eng /Computer Science degree එකක් සමග CIMA/CIM වැනි qualification තිබීම සුදුසුය. ඇතැම් විට BA/QA ලෙස හෝ BA/PM ලෙස රැකියා අවස්ථා පවතී.

ආරම්භක වැටුප : 50000-80000

UX\UI Engineer

User Interface design කිරීම ආශ්‍රිතව පවතී. රැකියා අවස්තා එතරම් සුලබ නැත. B.Sc IT/Computer Science degree, BCS/BIT එකකට අමතරව හෝ degree එකක් නොමැතිව Design courses කර තිබීම සුදුසුකම් වෙයි. (Ex : AOD)

ආරම්භක වැටුප : 40000-70000

ඉහත සදහන් කල රැකියා අවස්ථාවන්ට අමතරව විවිද ආයතන වල HR specialist, Social Media Specialist, IT Security Engineer, Technical Writer, Support Engineer, Graphic Designer වැනි රැකියා අවස්ථා පවතී.

[QUOTE="adis_ababa, post: 21909737, member: 562653"] [B][SIZE="4"]ශ්‍රී ලංකා software industry එකත් සමග බැදුණු රැකියා අවස්තා පිලිබදව ආධුනකයන් සදහා කෙරෙන කෙටි සටහනකි. මෙහි සදහන් වන්නේ ආරම්භක රැකියා (entry jobs) අවස්ථාය. ආරම්භක වැටුප ලෙස සලකා ඇත්තේ පිළිගත් මෘදුකංග ආයතන (SLASSCOM) ලබාදෙන වැටුප්ය. Software Engineer / Developer වඩාත් ප්‍රකට ජොබ් filed එක වන අතර රැකියා අවස්ථා සුලබය. B.Sc Eng/IT/Computer Science degree, BCS/BIT තිබීම මුලික සුදුසුකමක් ලෙස සැලකේ. degree එකක් නොමැතිව වුවද ඇතැම් ආයතන රැකියා අවස්ථා ලබාදෙයි. (හැකියාව මත ). language සැලකීමේදී .net සහ Java භාෂාවන් සදහා වැඩි ඉල්ලුමක් පවතී. Salary එක ගත කල mobile developers ලාගේ salary එක web developers ලාට සාපේක්ෂව මදක් ඉහලය. ආරම්භක වැටුප : 60000-120000 * (පිළිගත් ආයතන වල රජයේ විශ්ව විද්‍යාල වලින් පැමිණෙන උපාධිදාරීන් සදහය. පෞද්ගලික උපාධිදාරීන් සදහා මෙය බොහෝ විට මදක් අඩු වන නමුත් කල් යෑමේදී එම වෙනස නැතිව යයි .) QA Engineer / Software Tester මීලගට වඩාත් සුලබ රැකියා අවස්ථාව වන අතර සුදුසු කම් ඉහත පරිදිම වෙයි. බොහෝ කාන්තා උපාධිදාරීන් මේ සදහා යොමු වෙයි. Software development පිලිබදව එතරම් දැනුමක් අවශ්‍ය නොවන නමුත් සාමාන්‍ය දැනුමක් අවශ්‍ය වෙයි. SE තරම් stress එකක් නැති බැවින් ඇතැම් පිරිස් මේ සදහා යොමු වෙයි . ඇතැම් ආයතන වෙනම QA ලෙස පිරිස් නොගන්නා අතර එයද SE හෝ BA +QA ලෙස බදවා ගනියි. ආරම්භක වැටුප : 40000-80000 System Engineer / Network Administrator පරිගණක පද්ධති අශ්‍රිතව පවතී. බොහෝ විට ආයතන වල system installation, troubleshooting, basic network operations හා monitoring වැනි කාර්යන් සදහා බදවා ගනියි. ඉහත සුදුසු කම් සමග/අමතරව systems side එකේ certifications කර තිබීම මුලික සුදුසුකම් ලෙස සැලකේ. (Ex : MS/Linux server certifications .) ආරම්භක වැටුප : 50000-90000 Network Engineer පරිගණක ජාල අශ්‍රිතව පවතී. රැකියා අවස්තා එතරම් සුලබ නැත. ඉහත සදහන් කල certifications වලට අමතරව CISCO/Redhat වැනි certification කර තිබීම අමතර සුදුසුකම් ලෙස සැලකේ. බොහෝවිට තොරතුරු සන්නිවේදන ආයතන ආශ්‍රිතව රැකියා අවස්ථා ඇත. ආරම්භක වැටුප : 60000-90000 Database Administrator රැකියා අවස්තා එතරම් සුලබ නැත. Oracle/SQL certifications කර තිබීම අමතාර සුදුසුකම් ලෙස සැලකේ. ආරම්භක වැටුප : 60000-80000 Business Analyst B.Sc IT /Eng /Computer Science degree එකක් සමග CIMA/CIM වැනි qualification තිබීම සුදුසුය. ඇතැම් විට BA/QA ලෙස හෝ BA/PM ලෙස රැකියා අවස්ථා පවතී. ආරම්භක වැටුප : 50000-80000 UX\UI Engineer User Interface design කිරීම ආශ්‍රිතව පවතී. රැකියා අවස්තා එතරම් සුලබ නැත. B.Sc IT/Computer Science degree, BCS/BIT එකකට අමතරව හෝ degree එකක් නොමැතිව Design courses කර තිබීම සුදුසුකම් වෙයි. (Ex : AOD) ආරම්භක වැටුප : 40000-70000 ඉහත සදහන් කල රැකියා අවස්ථාවන්ට අමතරව විවිද ආයතන වල HR specialist, Social Media Specialist, IT Security Engineer, Technical Writer, Support Engineer, Graphic Designer වැනි රැකියා අවස්ථා පවතී. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom