Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT JOBS වලට_සොරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IT කට්ටියෙත් රැකියාවලට සොරි : ඩොලර් ආදායමත් පහළට

පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොතත් (facebook), Viber, WhatsApp සංනිවේදන තහනම හේතුවෙන් විදේශීය රටවලට සේවාවන් ලබාදෙන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට සිය සේවාවන් පවත්වාගෙන යාමට බාධා පැමිණීම නිසා ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇතිව ඇතැයි වාර්තා වේ.

එම තත්ත්වය හේතුවෙන් Fiverr, upwork, freelancer වැනි නොබැදි වෘත්තීමය සේවාවන් සපයන, එම වෙබ් අඩවි ඔස්සේ රටට විදේශ විනිමය ගෙනෙන තරුණ තරුණියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පැවසේ.

ඔවුන් බහුතරය තම පාරිභෝගිකයන් අමතන්නේ facebook, Viber හා WhatsApp තාක්ෂණය ඔස්සේය.

එම මාධ්‍ය බිදිවැටීම හේතුවෙන් රටට ලැබෙන්න ඩොලර් ආදායම අහිමි වෙමින් ඇති අතර, තාක්ෂණය දන්න අය facebook සේවාව පවත්වාගෙන යාමට වෙනත් ක්‍රම භාවිතා කළද එයත් 100% සාර්ථක නැති බවද වාර්තා වේ.

අදාළ තත්ත්වය සංචාරක ව්‍යාපාරයට බලවත් පාඩුවක් වී ඇති බවද මේ අතර වාර්තා වේ.

බොහෝවිට රට තුළට පැමිණෙන සංචාරකයන් facebook, Viber හා WhatsApp තාක්ෂණය ඔස්සේ තම මව් රටේ ඥාතීන් හා ඡායාරූප බෙදා ගැනීම මේවන විට අවහිරව තිබේ.

ආණ්ඩුව අනාගත්තා - අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක පුලස්ති වන්නිආරච්චි

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක පුලස්ති වන්නිආරච්චි මහතා ලිපියක් මගින් කියා සිටින්නේ පසුගිය දින වල විදේස් ඉලෙක්ට්‍රෝනික, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්රවෘත්ති වාර්ථාකරණයේ මුල්ම ඡේදයන් ලෙස දක්වනු ලැබු පුවතක් වූයේ ශ්‍රී ලංකාව තුල මෙම සමාජ මාධ්‍ය තහනම වීම නිසා එමගින් රට ගැන විදේශිකයන්ගේ හැගීම කෙබදු වන්නට ඇත්ද? ජාතිවාදය සීමා කිරීමට ගොස් අනාගත්තා වැනි දෙයක් බලධාරීන් රජයට කලායැයි කීම නිවැරදි බවයි.

එමෙන්ම විද්‍යුත් අලෙවිකරණය, ඩිජිටල් අලෙවිකරණ කටයුතුවල නියැළුණු බොහෝ අයගේ ප්‍රචාරණ කටයුතු අඩපණ වී ඇති බවත්, කාන්තා දිනය ගැන ප්‍රචාරණ කටයුතු සූදානම් කරගෙන සිටි බොහෝ දෙනෙක් නොසතුටෙන් කතා කරන්නට වූ බවත්, මෙම ආයතනවල සේවයෙහි නියැලෙන පිරිස් ඔවුන්ගේ ජීවනාලිය ගෙන යන්නේ කෙසේදැයි මෙම බලධාරීන්ට නොසිතීම ඉතා කණගාටුදායක බවත් එහි දැක්වේ.

තාවකාලික ගෝත්‍රික වින්දනය

වැඩිදුරටත් මෙසේද දැක්වේ.

නමුත් මෙම ජාතිභේද ඇතිකරන අදහස් දැක්වීම් වසර ගණනක සිට මුහුණු පොතේ පිටු අතරින් විවිධාකාරයෙන් මතුවන්නට විය. ඒ කාලයේ සිට නිහඬ පිලිවෙතක් අනුගමනය කල බලධාරීන් දින කිහිපයකට පෙර සිදුවූ සිදුවීමෙන් පසු හදිසියේ මුහුණු පොත භාවිතය සීමා කිරීම වගකීමකින් තොරව ගත් තීරණයක් බව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සිටින වෘත්තිකයෙකු ලෙස මා දකිමි. එමෙන්ම අප රටට මුහුණු පොත facebook ආයතනයේ නිලධාරීන් කිහිපවිටක් පැමිණ තිබිණ. එහිදී ඔවුන්ගෙන් නිවැරදි දැනුම උකහා ගැනීමට රාජ්‍ය ආයතන අපොහොසත්වීම කණගාටුවට කරුණකි.

එමෙන්ම මෙම ක්‍රියාව තම විජයග්රහණයක් ලෙස දකින පිරිස හුදෙක් ගෝත්‍රික තාවකාලික වින්දනයක් ලෙස පෙන්වන්නට උත්සාහ කළත් මෙහි ප්‍රතිවිපාක විදින්නට වෙන්නේ ජාතියක් වශයෙන් අප හැමටය. එමෙන්ම තවත් නූගත් තොරතුරු තාක්ෂණ ආයතන හිමිකරුවන් පිරිසක් මෙම තීරණය ගැන උදම් අනමින් සිටී. ඔවුන් බහුතරය තම ආයතනය විශාලවූවත් මුහුණු පොත ගැන කිසිදු දැනුමක් නැති බව මා වෘත්තීමය අත්දැකීමෙන් දනිමි. ඔවුන්ට ඇත්තේ දේශපාලන අධිකාරිය සතුටු කර තමන්ට අවැසි දේ සිදුකරගෙන තම ආදායම ඉහළ දමාගැනීමේ අරමුණ මිස වෙන කුමක්ද? වසර ගණනක් නිදා සිට ජාතික මුදලින් වැටුප් ගෙන ප්‍රශ්ණ උඩුදුවන්නට ඉඩදී ඔහේ බලා සිට මෙවැනි තීන්දු තීරණ ගන්නන්ගෙන් රට ඉල්ලා සිටින්නේ කරුණාකර දැනුම ඇති වෘත්තිකයන්ට මෙය භාරදී තමන්ට හැකි රැකියාවක් කරගන්නා ලෙසය. අප රට තුළ තොරතුරු හා ඉලෙක්ට්‍රෝනික සංවේදන ආරක්ෂක විධිවිධාන ගැන දන්නා ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් ඕනෑතරම් සිටිති. නැත්තේ ඔවුනට තම දක්ෂතාවය පෙන්වීමට අවස්ථාවකි.

හැකිඉක්මණින් මෙම තහනම ඉවත් කොට තොරතුරු තාක්ෂණය දන්නා අයට තම දැනුමෙන් රට ඉදිරියට ගෙනයාමට උදව්වෙන ලෙස රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම බලධාරීන් පැවසුවද මෙවැනි තීන්දු තීරණ නොගෙන සිටීම නායකයන් සිටින රටකට හොඳය. මහජනයා අපහසුතාවයට පත් නොකොට මෙවැනී දේ පාලනය කිරීමට ඕනෑතරම් ක්‍රම ඇත. නොඑසේ නම් අපේ මේ සුන්දර මාතෘ භූමිය තාක්ෂණය නොදත් නූගතුන් සිටින රටක් බවට ලෝකය ඉදිරියේ අසරණ වනවා මෙන්ම රජයටත් තරුණ ප්‍රජාවගේ අවමානයට ලක්වීම වැලැක්විය නොහැකිවේවි. මේ ඔබේත් මගෙත් රට මේ රට සුන්දර රටක් කරගැනීමේ වගකීම අප හැමෝම සතුය. ඒ වෙනුවෙන් අපි සැවොම කැපවෙමු.

[QUOTE="ROCCO-X, post: 22955609, member: 562642"] [CENTER][SIZE="5"][B]IT කට්ටියෙත් රැකියාවලට සොරි : ඩොලර් ආදායමත් පහළට [/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොතත් (facebook), Viber, WhatsApp සංනිවේදන තහනම හේතුවෙන් විදේශීය රටවලට සේවාවන් ලබාදෙන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට සිය සේවාවන් පවත්වාගෙන යාමට බාධා පැමිණීම නිසා ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇතිව ඇතැයි වාර්තා වේ. එම තත්ත්වය හේතුවෙන් Fiverr, upwork, freelancer වැනි නොබැදි වෘත්තීමය සේවාවන් සපයන, එම වෙබ් අඩවි ඔස්සේ රටට විදේශ විනිමය ගෙනෙන තරුණ තරුණියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පැවසේ. ඔවුන් බහුතරය තම පාරිභෝගිකයන් අමතන්නේ facebook, Viber හා WhatsApp තාක්ෂණය ඔස්සේය. එම මාධ්‍ය බිදිවැටීම හේතුවෙන් රටට ලැබෙන්න ඩොලර් ආදායම අහිමි වෙමින් ඇති අතර, තාක්ෂණය දන්න අය facebook සේවාව පවත්වාගෙන යාමට වෙනත් ක්‍රම භාවිතා කළද එයත් 100% සාර්ථක නැති බවද වාර්තා වේ. අදාළ තත්ත්වය සංචාරක ව්‍යාපාරයට බලවත් පාඩුවක් වී ඇති බවද මේ අතර වාර්තා වේ. බොහෝවිට රට තුළට පැමිණෙන සංචාරකයන් facebook, Viber හා WhatsApp තාක්ෂණය ඔස්සේ තම මව් රටේ ඥාතීන් හා ඡායාරූප බෙදා ගැනීම මේවන විට අවහිරව තිබේ. ආණ්ඩුව අනාගත්තා - අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක පුලස්ති වන්නිආරච්චි මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක පුලස්ති වන්නිආරච්චි මහතා ලිපියක් මගින් කියා සිටින්නේ පසුගිය දින වල විදේස් ඉලෙක්ට්‍රෝනික, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්රවෘත්ති වාර්ථාකරණයේ මුල්ම ඡේදයන් ලෙස දක්වනු ලැබු පුවතක් වූයේ ශ්‍රී ලංකාව තුල මෙම සමාජ මාධ්‍ය තහනම වීම නිසා එමගින් රට ගැන විදේශිකයන්ගේ හැගීම කෙබදු වන්නට ඇත්ද? ජාතිවාදය සීමා කිරීමට ගොස් අනාගත්තා වැනි දෙයක් බලධාරීන් රජයට කලායැයි කීම නිවැරදි බවයි. එමෙන්ම විද්‍යුත් අලෙවිකරණය, ඩිජිටල් අලෙවිකරණ කටයුතුවල නියැළුණු බොහෝ අයගේ ප්‍රචාරණ කටයුතු අඩපණ වී ඇති බවත්, කාන්තා දිනය ගැන ප්‍රචාරණ කටයුතු සූදානම් කරගෙන සිටි බොහෝ දෙනෙක් නොසතුටෙන් කතා කරන්නට වූ බවත්, මෙම ආයතනවල සේවයෙහි නියැලෙන පිරිස් ඔවුන්ගේ ජීවනාලිය ගෙන යන්නේ කෙසේදැයි මෙම බලධාරීන්ට නොසිතීම ඉතා කණගාටුදායක බවත් එහි දැක්වේ. තාවකාලික ගෝත්‍රික වින්දනය වැඩිදුරටත් මෙසේද දැක්වේ. නමුත් මෙම ජාතිභේද ඇතිකරන අදහස් දැක්වීම් වසර ගණනක සිට මුහුණු පොතේ පිටු අතරින් විවිධාකාරයෙන් මතුවන්නට විය. ඒ කාලයේ සිට නිහඬ පිලිවෙතක් අනුගමනය කල බලධාරීන් දින කිහිපයකට පෙර සිදුවූ සිදුවීමෙන් පසු හදිසියේ මුහුණු පොත භාවිතය සීමා කිරීම වගකීමකින් තොරව ගත් තීරණයක් බව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සිටින වෘත්තිකයෙකු ලෙස මා දකිමි. එමෙන්ම අප රටට මුහුණු පොත facebook ආයතනයේ නිලධාරීන් කිහිපවිටක් පැමිණ තිබිණ. එහිදී ඔවුන්ගෙන් නිවැරදි දැනුම උකහා ගැනීමට රාජ්‍ය ආයතන අපොහොසත්වීම කණගාටුවට කරුණකි. එමෙන්ම මෙම ක්‍රියාව තම විජයග්රහණයක් ලෙස දකින පිරිස හුදෙක් ගෝත්‍රික තාවකාලික වින්දනයක් ලෙස පෙන්වන්නට උත්සාහ කළත් මෙහි ප්‍රතිවිපාක විදින්නට වෙන්නේ ජාතියක් වශයෙන් අප හැමටය. එමෙන්ම තවත් නූගත් තොරතුරු තාක්ෂණ ආයතන හිමිකරුවන් පිරිසක් මෙම තීරණය ගැන උදම් අනමින් සිටී. ඔවුන් බහුතරය තම ආයතනය විශාලවූවත් මුහුණු පොත ගැන කිසිදු දැනුමක් නැති බව මා වෘත්තීමය අත්දැකීමෙන් දනිමි. ඔවුන්ට ඇත්තේ දේශපාලන අධිකාරිය සතුටු කර තමන්ට අවැසි දේ සිදුකරගෙන තම ආදායම ඉහළ දමාගැනීමේ අරමුණ මිස වෙන කුමක්ද? වසර ගණනක් නිදා සිට ජාතික මුදලින් වැටුප් ගෙන ප්‍රශ්ණ උඩුදුවන්නට ඉඩදී ඔහේ බලා සිට මෙවැනි තීන්දු තීරණ ගන්නන්ගෙන් රට ඉල්ලා සිටින්නේ කරුණාකර දැනුම ඇති වෘත්තිකයන්ට මෙය භාරදී තමන්ට හැකි රැකියාවක් කරගන්නා ලෙසය. අප රට තුළ තොරතුරු හා ඉලෙක්ට්‍රෝනික සංවේදන ආරක්ෂක විධිවිධාන ගැන දන්නා ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් ඕනෑතරම් සිටිති. නැත්තේ ඔවුනට තම දක්ෂතාවය පෙන්වීමට අවස්ථාවකි. හැකිඉක්මණින් මෙම තහනම ඉවත් කොට තොරතුරු තාක්ෂණය දන්නා අයට තම දැනුමෙන් රට ඉදිරියට ගෙනයාමට උදව්වෙන ලෙස රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම බලධාරීන් පැවසුවද මෙවැනි තීන්දු තීරණ නොගෙන සිටීම නායකයන් සිටින රටකට හොඳය. මහජනයා අපහසුතාවයට පත් නොකොට මෙවැනී දේ පාලනය කිරීමට ඕනෑතරම් ක්‍රම ඇත. නොඑසේ නම් අපේ මේ සුන්දර මාතෘ භූමිය තාක්ෂණය නොදත් නූගතුන් සිටින රටක් බවට ලෝකය ඉදිරියේ අසරණ වනවා මෙන්ම රජයටත් තරුණ ප්‍රජාවගේ අවමානයට ලක්වීම වැලැක්විය නොහැකිවේවි. මේ ඔබේත් මගෙත් රට මේ රට සුන්දර රටක් කරගැනීමේ වගකීම අප හැමෝම සතුය. ඒ වෙනුවෙන් අපි සැවොම කැපවෙමු. [/B][/COLOR][/SIZE] [IMG]http://cdnsin.srilankamirror.com/images/mirrorlogo-4.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom