Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
IT jobs Dubai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙ IT ජොබ්ස් වලට තරගේ වැඩි යි. indian සෙට් එක ඉන්නවා ගොඩක්. ඒ නිසා වැඩ හොදට පුළුවන් වෙන්න ඕනේ. 5 Years වත් ජොබ් experiance තියෙන්න ඕනේ. Degree එක නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. (private or government campus ).

ඒ ටික තියෙනවා නම් https://www.indeed.ae/ එකට ගිහන් ජොබ්ස් search කරලා බලන්න.

දැන් visa දෙන්නේ මාස 2කට (AED 700 වගේ ). ඒ මාස 2න් ජොබ් එක හොයා ගන්න බැරි උනොත් අයෙ විසා අලුත් කරන්න ඕනේ. ( එකට AED 1300 - 1800 ) වගේ ගානක් යන්නව. තව මාස 2කට තාම වීසා දෙන්නෙත්

Accomadation වලට Bed space AED 500 - 800 (මාසෙකට ) වගේ ( එක room එකේ 8 ක් විතර ඉන්නවා )

Transport වලට AED 200 - 300 (public transport use කලොත්) taxi වලට නැතුව ගොඩක් ජොබ් interviews වලට public transport වලින් යන්න පුළුවන්

Food - කඩෙන් කෑවොත් නම් ටිකක් ගණන්, Indian කඩ වල බිරියනි, Rice වගේ ඒවා තියෙනවා (AED 12 - 40 ) ලංකාවේ කෑම හදල deliver කරන අය ඉන්නවා එහෙම එකක් සෙට් කර ගත්තොත් මාසෙටම ( AED 350) වගේ ගන්න පුළුවන්.

One way Ticket - 850

Visa 2 months - 700

Accommodation 2 months - 1200

Food 2 months - 700

Transport 2 months - 500

Total = AED 3950 ( average)

මම නම් ජොබ් Interview 20 කට වගේ යන්නන ඇති. මාස 3ක් ගියා ජොබ් එක සෙට් වෙන්න. set උන එකත් හොදයි .

job එකක් හොයා ගන්න හොදම කාලේ තමා July - November.

පුළුවන් නම් එන්න කලින් යාලුවෝ ඉන්නවා නම් එයාලට කියල ජොබ් සෙට් කර ගන්න බලන්න.

මෙහෙ ඉන්න ලංකාවේ උන් ජොබ් හොයල දෙන්නම් කියල සල්ලි ගන්නවා. (job money) අහු වෙන්න නම් එපා උන් සල්ලි අරන් මාරු වෙන එක විතරයි. සමහර company ත් කරනවා registration fee කියල.

ජොබ් එකක් හොයා ගත්තොත් ගොඩ.

web designer, web developer, front end develoer, back end developer - (AED 3000 - 5000) වගේ තමා යන්නේ පටන් ගන්නකොට .

මෙහෙ living cost එකත් 1500 ක් වගේ යනවා එකෙනෙකුට

angular ,react , node js වගේ පුළුවන් නම් තවත් හොදයි..

වෙන මොනවා හරි දැන ගන්න ඕනේ නම් DM එකක් දාන්න.

ජොබ් හොයල දෙන්න කියලා නම් DM දාන්න එපා. එක කරන්න අමාරුයි. මෙහෙ intervew කරලා හොදම ඒකාව තමා job එකට ගන්නේ. Luck එක තියෙන්නත් ඕනේ ඉතින්.

Good Luck.

[QUOTE="lasitha851, post: 29290982, member: 558281"] මෙහෙ IT ජොබ්ස් වලට තරගේ වැඩි යි. indian සෙට් එක ඉන්නවා ගොඩක්. ඒ නිසා වැඩ හොදට පුළුවන් වෙන්න ඕනේ. 5 Years වත් ජොබ් experiance තියෙන්න ඕනේ. Degree එක නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. (private or government campus ). [LIST] [*]ඒ ටික තියෙනවා නම් [URL]https://www.indeed.ae/[/URL] එකට ගිහන් ජොබ්ස් search කරලා බලන්න. [*]දැන් visa දෙන්නේ මාස 2කට (AED 700 වගේ ). ඒ මාස 2න් ජොබ් එක හොයා ගන්න බැරි උනොත් අයෙ විසා අලුත් කරන්න ඕනේ. ( එකට AED 1300 - 1800 ) වගේ ගානක් යන්නව. තව මාස 2කට තාම වීසා දෙන්නෙත් [*]Accomadation වලට Bed space AED 500 - 800 (මාසෙකට ) වගේ ( එක room එකේ 8 ක් විතර ඉන්නවා ) [*]Transport වලට AED 200 - 300 (public transport use කලොත්) taxi වලට නැතුව ගොඩක් ජොබ් interviews වලට public transport වලින් යන්න පුළුවන් [*]Food - කඩෙන් කෑවොත් නම් ටිකක් ගණන්, Indian කඩ වල බිරියනි, Rice වගේ ඒවා තියෙනවා (AED 12 - 40 ) ලංකාවේ කෑම හදල deliver කරන අය ඉන්නවා එහෙම එකක් සෙට් කර ගත්තොත් මාසෙටම ( AED 350) වගේ ගන්න පුළුවන්. [/LIST] One way Ticket - 850 Visa 2 months - 700 Accommodation 2 months - 1200 Food 2 months - 700 Transport 2 months - 500 Total = AED 3950 ( average) මම නම් ජොබ් Interview 20 කට වගේ යන්නන ඇති. මාස 3ක් ගියා ජොබ් එක සෙට් වෙන්න. set උන එකත් හොදයි . job එකක් හොයා ගන්න හොදම කාලේ තමා July - November. පුළුවන් නම් එන්න කලින් යාලුවෝ ඉන්නවා නම් එයාලට කියල ජොබ් සෙට් කර ගන්න බලන්න. මෙහෙ ඉන්න ලංකාවේ උන් ජොබ් හොයල දෙන්නම් කියල සල්ලි ගන්නවා. (job money) අහු වෙන්න නම් එපා උන් සල්ලි අරන් මාරු වෙන එක විතරයි. සමහර company ත් කරනවා registration fee කියල. ජොබ් එකක් හොයා ගත්තොත් ගොඩ. web designer, web developer, front end develoer, back end developer - (AED 3000 - 5000) වගේ තමා යන්නේ පටන් ගන්නකොට . මෙහෙ living cost එකත් 1500 ක් වගේ යනවා එකෙනෙකුට angular ,react , node js වගේ පුළුවන් නම් තවත් හොදයි.. වෙන මොනවා හරි දැන ගන්න ඕනේ නම් DM එකක් දාන්න. ජොබ් හොයල දෙන්න කියලා නම් DM දාන්න එපා. එක කරන්න අමාරුයි. මෙහෙ intervew කරලා හොදම ඒකාව තමා job එකට ගන්නේ. Luck එක තියෙන්නත් ඕනේ ඉතින්. Good Luck. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom