Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT MSc එකක් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IT MSc එකක් කරමු

ලන්කාවේ ඉඳන් IT MSc එකක් කරන්න බලාගෙන ඉන්න අය ඔනේ තරම් ඉන්නවා. සමහර අය මේ ගැන හරියට දන්නේ නැතුව බාල MSc or Institute එකක් තෝරාගෙන අමාරුවෙ වැටෙනවා. ඉතින් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නිරපරාදේ නාස්ති නොවෙන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මග ඇරෙන්න පුලුවන් ඒවා ඇති. දන්න එවුන් එකතු කරපල්ලා. ආ තව එකක්. අර polwattacom සහෝ කිව්වා වගේ එලකිරිය ගුණාත්මක කරන්න කස්ටිය එකතු වෙලා වැඩ කරමු. මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා. ඒක නිසා අසභ්‍ය වචන වලින් වැලකී ඉමු. අයෙත් කියන්න ඔනේ.. මෙතන මම කතා කරන්නේ IT සහ IT වලට සම්බන්ධ MSc ගැන පමනයි. බිස්නස් MBA , MBS ගැන වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම්.

MSc එකක් තොරා ගන්න කොට සලකා බලන්න ඔනේ කරුණු කීපයක් තියනවා. අපි ඒවා ගැන කතා කරලා ඉමු ඉස්සරලම.

1. ෆීල්ඩ් එක එහෙමත් නැත්නම් විශේෂ වෙන ඒරියා ( Specialization Area) එක.

IT Msc කිව්වට මේවගේ විවිද විශේෂ වෙන ඒරියා (Specializations) තියනවා. උදාහරණයක් විදියට පහළ ඒවා බලන්න.

MSc in IT - Specialization in Cyber Security

Msc in IT - Specialization in Software Engineering

MSc in IT - Specialization in Project Managemet

මෙන්න මේ වගේ. ඉතින් තමන්ට ගැලපෙන සහ ආස Specialization එකක් තෝරාගන්න අමතක කරන්න එපා.

2. MSc පිරිණමන විශ්ව විද්‍යාලය නැත්නම් ආයතනය ( University or Awarding Institute)

මෙන්න මේක නම් ගොඩක් වැදගත්. තම්න් කරන එකට වටිනාකමක් ලැබෙන්න නම් ඒ එක පිරිණමන යුනිවර්සිටි එකේ රෑන්කින් (University Rank) හොඳ වෙන්න ඔනේ. දැන් මෙතනදි කාරණා දෙකක් වැදගත් වෙනවා. ඒවා තමයි ලෝකල් යුනිවර්සිටීස් (Local Universities - Ex UCSC, Moratuwa, Kelaniya) වලින් පිරිණමන MSc සහ ෆොරීන් යුනිවර්සිටීස් ( Foreign Universities - ex - Curtin , SHU, KEELE) වලින් පිරිණමන MSc. ගැන සලකා බලන එක. මේව ලන්කාවේ කරනවනම් වගේ පිලිගත් ආයතනයක කරන්න. (SLIIT, APPIT, NIBM) මොකක් උනත් රෑන්ක් එක බලන එක ඇඟට ගුනයි. මේකෙදිත් කොමන්වෙල්ත් යුනිවර්සිටි රාන්ක් එක සහ වර්ල්ඩ් රෑන්ක් එක කියලා දෙකක් තියනවා. ගූගල් සරණ පතන්න. ලේසියෙන් හොයාගන්න පුලුවන්.

3. MSc එකේ කාල සීමාව.

සමහර ඒවා ෆාස්ට් ට්‍රැක් එක්ස්ප්‍රස් කිය කියා තියනවා. ඒවට අහුවෙන්න එපා. MSc එකට වටිනාකමක් ලැබෙන්න අවුරුදු 1.5 - 2 දක්වා කාලයක් තියන එකක් තෝරාගන්න.

4. වැයවෙන මුදල.

Local University එකක කරනවානම් මිල සාපේක්ෂව අඩුයි. සාමාන්‍යයෙන් ලක්ෂ 3 ත් - 5 ත් අතර ගානකට කරන්න පුලුවන්. Foreign University එකක කරනවනම් ඒකේ ගාන හැදෙන්නේ ඒ ෆොරීන් යුනි. එකේ ගානයි මෙහේ ආයතනයේ ගානයි දෙකම එකතු වෙලා. කොහොම උනත් ලන්කාවෙදි ලක්ෂ 5 ත් 20 ත් අතර ගානකට කරන්න පුලුවන්.

හරි. දැන් බලමු ලන්කාවේ කරන්න පුලුවන් හොඳ IT MSc කීපයක්. විශේෂයෙන් කියන්න ඔනේ මම කාටවත් කඩේ යන්න මේක දැම්මේ නෑ. මේවා දැම්ම කියලා මට කවුරුවත් ගෙවන්නෙන්ත් නෑ.

Local Degrees Approved by UGC

UCSC

Master Of Computer Science (MCS)

Master Of Information Technology (MIT)

Master of Science in Information Security (MIS)

http://www.ucsc.cmb.ac.lk/node/62

SLIIT

MSc in Information Technology

MSc in Information Technology (Specialization in Cyber Security)

MSc in Information Management

MSc in Information Systems

http://fgs.sliit.lk/courses/

Moratuwa

Master of Science in Computer Science

Master of Business Administration in Information Technology

Master of Business Administration in e-Governance[/COLOR]

http://www.mrt.ac.lk/web/content/msc-pg-diploma-computer-science

Kelaniya

M. Sc. in Computer Science

M. Sc. in Management and Information Technology

http://www.kln.ac.lk/fgs/index.php/masters-programmes

Peradeniya

M.Sc. in Computer Science

http://www.pdn.ac.lk/sci/scs/postGdCourse.htm

Foreign Degrees

SLIIT

MSc in Enterprise Applications Development - Sheffield Hallam University UK

http://fgs.sliit.lk/postgraduates/master-of-science-in-enterprise-application-development

APPIT

MSc Computer Science -Staffordshire University රැන්ක් එකනම් ටිකක්

http://www.apiit.lk/images/pdf/MSc-Com.pdf

ICBT

MSc in Information Technology - Cardiff Metropolitan University (UK) රැන්ක් එකනම් ටිකක්

http://www.icbtcampus.edu.lk/post_programs.php

IIT

MSc ADVANCED SOFTWARE ENGINEERING

http://www.iit.ac.lk/courses/post-graduate/msc-advanced-software-engineering.aspx

තව හොඳ ඒවා ඇති. ඔක්කොම දාන්න බෑ . උඹලා එකතු කරපල්ලා. ප්‍රශ්ණයක් තියනවානම් කොමෙන්ටුවක් දපල්ලා. අර අසහන ත්‍රෙඩ් වලට බම්ප් දානවා වගේ මේකතත් බම්බියක් දාපල්ලා අනික් එව්න්ටත් බලන්න. එහෙනම් අපි ගියා.

මේටික දාන්න අමතක උනා. එකක් කරන ඔනේ සුදුසුකම් මොනවද කියන එක. ස්තුතියි Mozilla bro මේ ගැන මතක් කලාට.

ගොඩක් MSc වලට 4 year IT Degree එකක් ඔනේ 1st class or 2nd upper කාණ්ඩයේ ප්‍රතිපලයක් සමග

නැත්නම් 3 year IT Degree එකක් ඔනේ 1st class  කාණ්ඩයේ ප්‍රතිපලයක් සමග සහ අවුරුද්දක work experience එක්ක

එහෙමත් නැත්නම් 3 year IT Degree එකක් ඔනේ අවුරුදු 2ක work experience එක්ක

සමහර ඒවට පිලිගත් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධයිනම් පුලුවන්

IS , IM වගේ වලට IT ඩිගිරී එකක් ඕනෙම නෑ. බිස්නස් ඩිගිර්‍ර එකකිනුත් පුලුවන්

මොනව උනත් Recommendation letters ඉතාම වැදගත් වෙනවා. ඔබව සිලෙක්ට් වෙන නොවෙන එක තීරණය වෙන බලවත් සාධකයක් තමයි Recommendation කියන්නේ.

Jolly_Roger සහෝදරයගේ ඉල්ලීම පරිදි රෙකමන්ඩ් ලෙටර්ස් ගැන පොඩි විස්තරයක් දාන්නම්. රෙකම්න්ඩ් ලෙටර් එකක් කියලා කියන්නේ ඔබ ගැන පිලිගත් කෙනෙක් දෙන සහතිකයක්. ගොඩක් වෙලාවට උඹලා MSc කරන්න යන යුනිවර්සිටි එකෙන් රෙකම්න්ඩ් ලෙටර් ආකෘතියක්  : මගෙ මොකක්? ටෙම්ප්ලෙට් එකක් බන්  දෙනවා. මේ තියෙන්නේ ඔය වගේ එකක්.

මේ ලෙටර් එක ගිහින් දෙන්න ඔනේ තමන්ව හොඳටම දන්න සමාජයේ පිලිගත්ත දෙන්නෙකුට. මෙහෙම කිව්වට ඔය දේශපාලුවෙකුට එහෙම දෙනවා නෙවෙයි උස්සන් ගිහින්.  ඕක දෙන්න ඔනේ හොඳ අධ්‍යාපනික පසුබිමක් තියන උගත් කෙනෙකුට. මේ මං වගේ   එත්කොට ඒ කෙනා ඕක පුරවලා සීල් තියල දෙනවා. උඹලා කඩලා බලන්න එහෙම යන්නේ නෑ.  කැත වැඩ.  මතක තියාගන්න ගොඩක් ආයතන වලින් මේ අයට කතා කරලා අහනවා. ඉතින් දන්නේ නැති කෙනෙකුට දෙන්න එපා.

තේරුනා කියලා හිතනවා.

මාගේ අනිත් නූල් කීපයක්

එලකිරි ෆෝන් බයින් ගයිඩ්

http://www.elakiri.com/forum/showthread.php?t=1672987

ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්

http://www.elakiri.com/forum/showthread.php?t=1673972

කොරියන්ගේ G4 භාණ්ඩේ

http://www.elakiri.com/forum/showthread.php?t=1675353

ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

http://www.elakiri.com/forum/showthread.php?t=1670572

Zombi කැ* ෆන්ගයි

http://www.elakiri.com/forum/showthread.php?t=1676155

අනන්තය ලඟ….

http://www.elakiri.com/forum/showthread.php?t=1676205

My SAMSUNG S6 EDGE

http://www.elakiri.com/forum/showthread.php?t=1677400

[QUOTE="djiresh, post: 18371787, member: 41540"] [SIZE="4"][B][U][COLOR="Blue"]IT MSc එකක් කරමු[/COLOR][/U][/B] [CENTER]ලන්කාවේ ඉඳන් IT MSc එකක් කරන්න බලාගෙන ඉන්න අය ඔනේ තරම් ඉන්නවා. සමහර අය මේ ගැන හරියට දන්නේ නැතුව බාල MSc or Institute එකක් තෝරාගෙන අමාරුවෙ වැටෙනවා. ඉතින් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නිරපරාදේ නාස්ති නොවෙන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මග ඇරෙන්න පුලුවන් ඒවා ඇති. දන්න එවුන් එකතු කරපල්ලා. ආ තව එකක්. අර polwattacom සහෝ කිව්වා වගේ එලකිරිය ගුණාත්මක කරන්න කස්ටිය එකතු වෙලා වැඩ කරමු. මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා. ඒක නිසා අසභ්‍ය වචන වලින් වැලකී ඉමු. අයෙත් කියන්න ඔනේ.. මෙතන මම කතා කරන්නේ IT සහ IT වලට සම්බන්ධ MSc ගැන පමනයි. බිස්නස් MBA , MBS ගැන වෙනම ත්‍රෙඩ් එකකින් දාන්නම්. MSc එකක් තොරා ගන්න කොට සලකා බලන්න ඔනේ කරුණු කීපයක් තියනවා. අපි ඒවා ගැන කතා කරලා ඉමු ඉස්සරලම.[/CENTER] [B][SIZE="5"][U][COLOR="DarkRed"]1. ෆීල්ඩ් එක එහෙමත් නැත්නම් විශේෂ වෙන ඒරියා ( Specialization Area) එක.[/COLOR][/U][/SIZE][U][/u][/B][U][/U] IT Msc කිව්වට මේවගේ විවිද විශේෂ වෙන ඒරියා (Specializations) තියනවා. උදාහරණයක් විදියට පහළ ඒවා බලන්න. MSc in IT - Specialization in Cyber Security Msc in IT - Specialization in Software Engineering MSc in IT - Specialization in Project Managemet මෙන්න මේ වගේ. ඉතින් තමන්ට ගැලපෙන සහ ආස Specialization එකක් තෝරාගන්න අමතක කරන්න එපා. [B][SIZE="5"][U]2.[COLOR="DarkRed"] MSc පිරිණමන විශ්ව විද්‍යාලය නැත්නම් ආයතනය ( University or Awarding Institute)[/COLOR][/U][/SIZE][/B] මෙන්න මේක නම් ගොඩක් වැදගත්. තම්න් කරන එකට වටිනාකමක් ලැබෙන්න නම් ඒ එක පිරිණමන යුනිවර්සිටි එකේ රෑන්කින් (University Rank) හොඳ වෙන්න ඔනේ. දැන් මෙතනදි කාරණා දෙකක් වැදගත් වෙනවා. ඒවා තමයි ලෝකල් යුනිවර්සිටීස් (Local Universities - Ex UCSC, Moratuwa, Kelaniya) වලින් පිරිණමන MSc සහ ෆොරීන් යුනිවර්සිටීස් ( Foreign Universities - ex - Curtin , SHU, KEELE) වලින් පිරිණමන MSc. ගැන සලකා බලන එක. මේව ලන්කාවේ කරනවනම් වගේ පිලිගත් ආයතනයක කරන්න. (SLIIT, APPIT, NIBM) මොකක් උනත් රෑන්ක් එක බලන එක ඇඟට ගුනයි. මේකෙදිත් කොමන්වෙල්ත් යුනිවර්සිටි රාන්ක් එක සහ වර්ල්ඩ් රෑන්ක් එක කියලා දෙකක් තියනවා. ගූගල් සරණ පතන්න. ලේසියෙන් හොයාගන්න පුලුවන්. [B][SIZE="5"][U][COLOR="DarkRed"] 3. MSc එකේ කාල සීමාව.[/COLOR][/U][/SIZE][/B] සමහර ඒවා ෆාස්ට් ට්‍රැක් එක්ස්ප්‍රස් කිය කියා තියනවා. ඒවට අහුවෙන්න එපා. MSc එකට වටිනාකමක් ලැබෙන්න අවුරුදු 1.5 - 2 දක්වා කාලයක් තියන එකක් තෝරාගන්න. [B][SIZE="5"][U][COLOR="DarkRed"]4. වැයවෙන මුදල.[/COLOR][/U] [/SIZE][/B] Local University එකක කරනවානම් මිල සාපේක්ෂව අඩුයි. සාමාන්‍යයෙන් ලක්ෂ 3 ත් - 5 ත් අතර ගානකට කරන්න පුලුවන්. Foreign University එකක කරනවනම් ඒකේ ගාන හැදෙන්නේ ඒ ෆොරීන් යුනි. එකේ ගානයි මෙහේ ආයතනයේ ගානයි දෙකම එකතු වෙලා. කොහොම උනත් ලන්කාවෙදි ලක්ෂ 5 ත් 20 ත් අතර ගානකට කරන්න පුලුවන්. හරි. දැන් බලමු ලන්කාවේ කරන්න පුලුවන් හොඳ IT MSc කීපයක්. විශේෂයෙන් කියන්න ඔනේ මම කාටවත් කඩේ යන්න මේක දැම්මේ නෑ. මේවා දැම්ම කියලා මට කවුරුවත් ගෙවන්නෙන්ත් නෑ. [B][U][SIZE="5"][COLOR="blue"]Local Degrees Approved by UGC[/COLOR][/SIZE][/U][/B] [B][U][SIZE="5"]UCSC[/SIZE] [/U][/B] [COLOR="Black"]Master Of Computer Science (MCS) Master Of Information Technology (MIT) Master of Science in Information Security (MIS)[/COLOR] [COLOR="Blue"][SIZE="2"]http://www.ucsc.cmb.ac.lk/node/62[/SIZE][/COLOR] [B][U][SIZE="5"]SLIIT[/SIZE][/U][/B] MSc in Information Technology MSc in Information Technology (Specialization in Cyber Security) MSc in Information Management MSc in Information Systems [COLOR="blue"][SIZE="2"]http://fgs.sliit.lk/courses/[/SIZE][/COLOR] [B][U][SIZE="5"]Moratuwa[/SIZE][/U][/B] Master of Science in Computer Science Master of Business Administration in Information Technology Master of Business Administration in e-Governance[/COLOR] [COLOR="blue"][SIZE="2"] [url]http://www.mrt.ac.lk/web/content/msc-pg-diploma-computer-science[/url][/SIZE][/COLOR] [B][U][SIZE="5"]Kelaniya[/SIZE][/U][/B] M. Sc. in Computer Science M. Sc. in Management and Information Technology [COLOR="blue"][SIZE="2"]http://www.kln.ac.lk/fgs/index.php/masters-programmes[/SIZE][/COLOR] [B][U][SIZE="5"]Peradeniya[/SIZE][/U][/B] M.Sc. in Computer Science [COLOR="blue"][SIZE="2"]http://www.pdn.ac.lk/sci/scs/postGdCourse.htm[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"][B][U]Foreign Degrees [/U][/B][/SIZE][/COLOR] [B][U][SIZE="5"]SLIIT[/SIZE][/U][/B] MSc in Enterprise Applications Development - Sheffield Hallam University UK [COLOR="blue"][SIZE="2"]http://fgs.sliit.lk/postgraduates/master-of-science-in-enterprise-application-development[/SIZE][/COLOR] [B][U][SIZE="5"]APPIT[/SIZE][/U][/B] MSc Computer Science -Staffordshire University රැන්ක් එකනම් ටිකක් :no: [COLOR="blue"][SIZE="2"]http://www.apiit.lk/images/pdf/MSc-Com.pdf[/SIZE][/COLOR] [B][U][SIZE="5"]ICBT[/SIZE][/U][/B] MSc in Information Technology - Cardiff Metropolitan University (UK) රැන්ක් එකනම් ටිකක් :no::no: [COLOR="blue"][SIZE="2"]http://www.icbtcampus.edu.lk/post_programs.php[/SIZE][/COLOR] [/SIZE] [B][U][SIZE="5"]IIT[/SIZE][/U][/B] MSc ADVANCED SOFTWARE ENGINEERING [COLOR="Blue"][SIZE="2"]http://www.iit.ac.lk/courses/post-graduate/msc-advanced-software-engineering.aspx[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"]තව හොඳ ඒවා ඇති. ඔක්කොම දාන්න බෑ . උඹලා එකතු කරපල්ලා. ප්‍රශ්ණයක් තියනවානම් කොමෙන්ටුවක් දපල්ලා. අර අසහන ත්‍රෙඩ් වලට බම්ප් දානවා වගේ මේකතත් බම්බියක් දාපල්ලා අනික් එව්න්ටත් බලන්න. එහෙනම් අපි ගියා.[/COLOR][/SIZE] [CENTER][SIZE="5"]මේටික දාන්න අමතක උනා. එකක් කරන ඔනේ සුදුසුකම් මොනවද කියන එක. ස්තුතියි [B][U][SIZE="5"][COLOR="Red"]Mozilla bro [/COLOR][/SIZE][/U][/B]මේ ගැන මතක් කලාට. [COLOR="Blue"]ගොඩක් MSc වලට [B][U]4 year IT Degree[/U][/B] එකක් ඔනේ [B][U]1st class or 2nd upper[/U][/B] කාණ්ඩයේ ප්‍රතිපලයක් සමග[/COLOR] [COLOR="blue"]නැත්නම් [B][U]3 year IT Degree[/U][/B] එකක් ඔනේ [B][U]1st class [/U][/B] කාණ්ඩයේ ප්‍රතිපලයක් සමග සහ අවුරුද්දක work experience එක්ක එහෙමත් නැත්නම් [B][U]3 year IT Degree[/U][/B] එකක් ඔනේ [B][U]අවුරුදු 2ක work experience එක්ක[/U][/B] සමහර ඒවට [B][U]පිලිගත් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධයිනම්[/U][/B] පුලුවන්[/COLOR] IS , IM වගේ වලට IT ඩිගිරී එකක් ඕනෙම නෑ. බිස්නස් ඩිගිර්‍ර එකකිනුත් පුලුවන් මොනව උනත් Recommendation letters ඉතාම වැදගත් වෙනවා. ඔබව සිලෙක්ට් වෙන නොවෙන එක තීරණය වෙන බලවත් සාධකයක් තමයි Recommendation කියන්නේ.[/SIZE][/CENTER] __________________________________________________________________________________________________________________________________ [SIZE="5"][B] Jolly_Roger සහෝදරයගේ ඉල්ලීම පරිදි රෙකමන්ඩ් ලෙටර්ස් ගැන පොඩි විස්තරයක් දාන්නම්. රෙකම්න්ඩ් ලෙටර් එකක් කියලා කියන්නේ ඔබ ගැන පිලිගත් කෙනෙක් දෙන සහතිකයක්. ගොඩක් වෙලාවට උඹලා MSc කරන්න යන යුනිවර්සිටි එකෙන් රෙකම්න්ඩ් ලෙටර් ආකෘතියක් :oo::oo::baffled::baffled: : මගෙ මොකක්? ටෙම්ප්ලෙට් එකක් බන් :P:P:rofl: දෙනවා. මේ තියෙන්නේ ඔය වගේ එකක්.[/B][/SIZE] [img]http://i.imgur.com/ONyiyiO.jpg[/img] [img]http://i.imgur.com/AAIaTcn.jpg[/img] [SIZE="4"]මේ ලෙටර් එක ගිහින් දෙන්න ඔනේ තමන්ව හොඳටම දන්න සමාජයේ පිලිගත්ත දෙන්නෙකුට. මෙහෙම කිව්වට ඔය දේශපාලුවෙකුට එහෙම දෙනවා නෙවෙයි උස්සන් ගිහින්. :angry::angry: ඕක දෙන්න ඔනේ හොඳ අධ්‍යාපනික පසුබිමක් තියන උගත් කෙනෙකුට. මේ මං වගේ :rolleyes::rolleyes: :P :yes::yes:එත්කොට ඒ කෙනා ඕක පුරවලා සීල් තියල දෙනවා. උඹලා කඩලා බලන්න එහෙම යන්නේ නෑ. :no::no: කැත වැඩ. :frown::frown: මතක තියාගන්න ගොඩක් ආයතන වලින් මේ අයට කතා කරලා අහනවා.:yes: ඉතින් දන්නේ නැති කෙනෙකුට දෙන්න එපා.:rolleyes::rolleyes: තේරුනා කියලා හිතනවා.[/SIZE] __________________________________________________________________________________________________________________________ මාගේ අනිත් නූල් කීපයක් එලකිරි ෆෝන් බයින් ගයිඩ් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1672987[/url] ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1673972[/url] කොරියන්ගේ G4 භාණ්ඩේ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1675353[/url] ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට [url]http://www.elakiri.com/forum/showthread.php?t=1670572[/url] Zombi කැ* ෆන්ගයි [url]http://www.elakiri.com/forum/showthread.php?t=1676155[/url] අනන්තය ලඟ…. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1676205[/url] My SAMSUNG S6 EDGE [url]http://www.elakiri.com/forum/showthread.php?t=1677400[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom