Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
IT Salaries in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ ඉන්න එවුන්ගෙන් අහලා නෙමේ ! උබම මල්ලියේ තීරණයක් ගන්න.

මොකද වැඩිපුර මෙතන ඉන්නේ එක්කෝ ලංකාවේ රජයේ උපාදියේ හරි ලංකාවේ පුද්ගලික ආයතනයේ උපාදිය ගැන පම්පෝරි ගහන එවුන් !

දැන් ඉතින් උබට උත්තරයක් වෙනුවට ඒ පම්පෝරි ටික බලගතහැකි උබ elakiriයට අලුත් නිසා !

උන්ගේ practical & theory knowledge එක ගැන දන්නේ උන් තමා

මොකද ඔය මොන රජයේ විශ්ව විද්‍යාල හෝ පුද්ගලික ආයතන වල ඉන්න මම දන්න සහ මගේ යාලුවෝ කියන දෙයක් තමයි group project කරන්න ගියහම තමා ඔය පම්පෝරි කටින් බේරෙන්නේ !

එකයි දෙන්නයි project එකේ මුළු බර අදින්නේ හැබැයි හැම එකාම degree එකනම් ගන්නවා ඒවගේම කොහොම හරි job එකකටත් පැන ගන්නවා.

අනිත් එක ලංකාවේ විශ්ව විද්‍යාල සහ පුද්ගලික ආයතන ඉන්නේ unversity rank වල 20000 30000

අතර..

එහෙම එකකින් degree එකක් අරගන්නවට වැඩ උබට ඔය වගේ රටකින් degree එකක් full scholarship එකකට ලැබෙනවා කියන්නේ පිනා chance එකක්

අනික මෙහෙ තියෙන මම internship කරන ඇතුළුව wso2, 99x, mit, virtusa, codegen, leapset, 24x7 etc. වගේ ඒවාට වැඩ ගැන දන්නේ ඒවායේ වැඩ කරන අයනේ.

හැබැයි ලොකුවට කියවනවා තමයි මෙහෙ ආයතන !

පිට රටකට ගිහිල්ලා හරියට studies කලොත් කට්ට කා ගෙන උබට ලැබෙන experience එක knowledge එක මෙහෙ ඉදලා උබට කවරදාකවත් ගන්න ලැබෙන්නේ නැහැ !

උබ එහෙ ගියොත් උබට degree එක ඉවර කරලා එහෙ internship එකක් හරි ස්ථිර job එකක් ලැබුනොත් උබ ලංකාව එන එකක් නැහැ !

මොකද මම දන්න ගොඩක් අය මුළු degree එකම හෝ අවසාන අවුරුද්ද හෝ MSc එක කරන්න ගිහිපු එවුන් ආයේ මේ ලංකාවට එන්නේ නැහැ.

අවශ්‍යනම් මම උබට නම් ටිකක් දෙන්නම් උබට ගිහිල්ල facebook එකෙන් බලන්න. උන් අද ඉන්නේ මොන ආයතන වලද කියල !

ඒක තමයි ඇත්ත.

මන් හිතන්නේ ඔය වුරුදු හයක් කියන්නේ ඔය degree එක part time වෙන්න ඕන.

ඕක කරද්දී එහෙනම් ඒ කැම්පස් එකෙන් industrial placement එකකට මොනවහරි companyයකට උබව දානවා ඇති ! එහෙම වුනොත් තවත් ගොඩ, මොකද ඉගෙන ගැන ගමන් working knowledge & experience එක ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒක ගැන හොයල බලන්න.

මාගලක් තමා පිළිතුර

[QUOTE="gobaby, post: 16574468, member: 31392"] මේකේ ඉන්න එවුන්ගෙන් අහලා නෙමේ ! උබම මල්ලියේ තීරණයක් ගන්න. මොකද වැඩිපුර මෙතන ඉන්නේ එක්කෝ ලංකාවේ රජයේ උපාදියේ හරි ලංකාවේ පුද්ගලික ආයතනයේ උපාදිය ගැන පම්පෝරි ගහන එවුන් ! [B]දැන් ඉතින් උබට උත්තරයක් වෙනුවට ඒ පම්පෝරි ටික බලගතහැකි උබ elakiriයට අලුත් නිසා ![/B] උන්ගේ practical & theory knowledge එක ගැන දන්නේ උන් තමා මොකද ඔය මොන රජයේ විශ්ව විද්‍යාල හෝ පුද්ගලික ආයතන වල ඉන්න මම දන්න සහ මගේ යාලුවෝ කියන දෙයක් තමයි group project කරන්න ගියහම තමා ඔය පම්පෝරි කටින් බේරෙන්නේ ! එකයි දෙන්නයි project එකේ මුළු බර අදින්නේ හැබැයි හැම එකාම degree එකනම් ගන්නවා ඒවගේම කොහොම හරි job එකකටත් පැන ගන්නවා. අනිත් එක ලංකාවේ විශ්ව විද්‍යාල සහ පුද්ගලික ආයතන ඉන්නේ unversity rank වල 20000 30000 අතර.. එහෙම එකකින් degree එකක් අරගන්නවට වැඩ උබට ඔය වගේ රටකින් degree එකක් full scholarship එකකට ලැබෙනවා කියන්නේ පිනා chance එකක් අනික මෙහෙ තියෙන මම internship කරන ඇතුළුව wso2, 99x, mit, virtusa, codegen, leapset, 24x7 etc. වගේ ඒවාට වැඩ ගැන දන්නේ ඒවායේ වැඩ කරන අයනේ. හැබැයි ලොකුවට කියවනවා තමයි මෙහෙ ආයතන ! පිට රටකට ගිහිල්ලා හරියට studies කලොත් කට්ට කා ගෙන උබට ලැබෙන experience එක knowledge එක මෙහෙ ඉදලා උබට කවරදාකවත් ගන්න ලැබෙන්නේ නැහැ ! උබ එහෙ ගියොත් උබට degree එක ඉවර කරලා එහෙ internship එකක් හරි ස්ථිර job එකක් ලැබුනොත් උබ ලංකාව එන එකක් නැහැ ! මොකද මම දන්න ගොඩක් අය මුළු degree එකම හෝ අවසාන අවුරුද්ද හෝ MSc එක කරන්න ගිහිපු එවුන් ආයේ මේ ලංකාවට එන්නේ නැහැ. අවශ්‍යනම් මම උබට නම් ටිකක් දෙන්නම් උබට ගිහිල්ල facebook එකෙන් බලන්න. උන් අද ඉන්නේ මොන ආයතන වලද කියල ! ඒක තමයි ඇත්ත. මන් හිතන්නේ ඔය වුරුදු හයක් කියන්නේ ඔය degree එක part time වෙන්න ඕන. ඕක කරද්දී එහෙනම් ඒ කැම්පස් එකෙන් industrial placement එකකට මොනවහරි companyයකට උබව දානවා ඇති ! එහෙම වුනොත් තවත් ගොඩ, මොකද ඉගෙන ගැන ගමන් working knowledge & experience එක ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒක ගැන හොයල බලන්න. මාගලක් තමා පිළිතුර :lol::lol::P [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom