Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
> IT startup සහ මෝඩ කම :/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇප්ලයි කරද්දි උඹට තියන එක්ස්පීරියන්ස් එකට වඩා අවුරුද්දක් වැඩිපුර ඉල්ලන ඒවට ඇප්ලයි කරපන්. ටිකක් අඩුවෙන් එක්ස්පීරියන්ස් ඉල්ලන ඒවටත් ඇප්ලයි කරපන්.

සැලරි ඉල්ලද්දි සෑහෙන ලොකු ගනන් ඉල්ලන්නෙ නැතිව ඔයා යන පොසිශන් එකේ ඇවරේජ් සැලරි එක ඉල්ලපන්

ඒකට හේතුව ගොඩක් වෙලාවට අවුරුදු දෙකක් කියලා ඉල්ලන්නෙ අවුරුද්දට වඩා වැඩි එක්ස්පීරියන්ස් එකෙක් හොයාගන්න ඕන උනාම, ඇත්තටම අවුරුද්දයි කියලා දැම්මම ෆ්රෙශ් ග්රැජුවේට්ලා ඉන්ටර්න්ලා එකී නොකී සේරම එවුන් ඇප්ලයි කරන එක නවතිනවා, ටෙක්නිකල් එවුන් ඒ තරම් කැමති නැහැ CV ශෝට් ලිස්ට් කරන්න ඒක නිසා ගැලපෙනම එවුන් ගන්න මේක කරනවා

අවුරුදු එක හමාරෙ ගැප් එකට මෙහෙම කියපන්, උඹට නිදහසේ අර කෝස් ටික කරගෙන හොද තැනකට යන්න ඕන නිසා ජොබ් එකක් කරන්නෙ නැතිව ඒ කෝස් ටික කරා කියලා

ඕන නම් කියන්න පුලුවන් ෆ්රිලාන්ස් කරා කියලා(හැබැයි ඒක කම්පැනිය අනුව කේස් වෙන්න පුලුවන්, සමහර කම්පැනි කැමති නැහැ ෆ්රීලාන්ස් කරන එවුන් ගන්න)

උඹ ඉන්ටවිව් එක ගොඩදැම්මොතින් ඔය ගැප් කතන්දර මොනවත් අදාල නැහැ බන් ගන්නවා

කලින් කම්පැනියෙ සර්විස් ලෙටර් එකත් තියන නිසා ගැප් එක ලොකුවට කේස් එකක් වෙන්නෙ නැහැ

ගැප් එක සැක කරන්නෙ කලින් කම්පැනියෙන් අයින් කරලා දාල ජොබක් හොයා ගන්න බැරුව හිටියා වගේ සැක කරන්න පුලුවන් නිසා

අනික ඔය වගේ අවුරුද්දෙ දෙකේ එක්ස්පීරියන්ස් තියන පොසිශන් වලට ඔය වගේ ගැප් එහෙම ලොකුවට බලන්නෙ නැහැ

Good Luck

[QUOTE="NEMISIS, post: 23257059, member: 494668"] [SIZE="3"]ඇප්ලයි කරද්දි උඹට තියන එක්ස්පීරියන්ස් එකට වඩා අවුරුද්දක් වැඩිපුර ඉල්ලන ඒවට ඇප්ලයි කරපන්. ටිකක් අඩුවෙන් එක්ස්පීරියන්ස් ඉල්ලන ඒවටත් ඇප්ලයි කරපන්. සැලරි ඉල්ලද්දි සෑහෙන ලොකු ගනන් ඉල්ලන්නෙ නැතිව ඔයා යන පොසිශන් එකේ ඇවරේජ් සැලරි එක ඉල්ලපන් ඒකට හේතුව ගොඩක් වෙලාවට අවුරුදු දෙකක් කියලා ඉල්ලන්නෙ අවුරුද්දට වඩා වැඩි එක්ස්පීරියන්ස් එකෙක් හොයාගන්න ඕන උනාම, ඇත්තටම අවුරුද්දයි කියලා දැම්මම ෆ්රෙශ් ග්රැජුවේට්ලා ඉන්ටර්න්ලා එකී නොකී සේරම එවුන් ඇප්ලයි කරන එක නවතිනවා, ටෙක්නිකල් එවුන් ඒ තරම් කැමති නැහැ CV ශෝට් ලිස්ට් කරන්න ඒක නිසා ගැලපෙනම එවුන් ගන්න මේක කරනවා අවුරුදු එක හමාරෙ ගැප් එකට මෙහෙම කියපන්, උඹට නිදහසේ අර කෝස් ටික කරගෙන හොද තැනකට යන්න ඕන නිසා ජොබ් එකක් කරන්නෙ නැතිව ඒ කෝස් ටික කරා කියලා ඕන නම් කියන්න පුලුවන් ෆ්රිලාන්ස් කරා කියලා(හැබැයි ඒක කම්පැනිය අනුව කේස් වෙන්න පුලුවන්, සමහර කම්පැනි කැමති නැහැ ෆ්රීලාන්ස් කරන එවුන් ගන්න) උඹ ඉන්ටවිව් එක ගොඩදැම්මොතින් ඔය ගැප් කතන්දර මොනවත් අදාල නැහැ බන් ගන්නවා කලින් කම්පැනියෙ සර්විස් ලෙටර් එකත් තියන නිසා ගැප් එක ලොකුවට කේස් එකක් වෙන්නෙ නැහැ ගැප් එක සැක කරන්නෙ කලින් කම්පැනියෙන් අයින් කරලා දාල ජොබක් හොයා ගන්න බැරුව හිටියා වගේ සැක කරන්න පුලුවන් නිසා අනික ඔය වගේ අවුරුද්දෙ දෙකේ එක්ස්පීරියන්ස් තියන පොසිශන් වලට ඔය වගේ ගැප් එහෙම ලොකුවට බලන්නෙ නැහැ Good Luck[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom