Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
!!!!--- IT WORLD ---!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 8 Upgrade Offer

Microsoft සමාගම october මාසයේ නිකුත් කිරීමට නියමිත windows 8 සඳහා අපුරු offer එකක් දීල තියෙනවා. offer එකේ විදිහට, දැනට genuine windows xp, vista, 7 තියෙන අයට 40$ ක මුදලකට windows 8 වලට upgrade කර ගන්න පුළුවන්. මිට අමතරව bonus එකක් විදිහට windows media center එකත free ලබා දෙනවා. මේ offer එක පටන් ගන්නේ october 26 වෙනිදා windows 8 නිකුත් කලට පසුවයි. ඒ වගේම January 31, 2013 වෙනිදායින් මේ offer එක ඉවර වෙනවා. මේ offer එක ගැන විස්තර october 26 වෙනිදට පසු microsoft site එක බල ගන්න පුළුවන් වෙයි.

මේ offer එක මගින් windows 8 home edition සහ pro edition වලට upgrade කර ගන්න අවස්ථාව දීල තියෙනවා. pro edition එකේ home edition එකට වඩා features වැඩයි. ඒ අතරින් pro edition එකේ තියෙන BitLocker encryption, booting from a virtual hard disk, Hyper-V විශේෂයි.

windows 8 වලට upgrade කිරීමේදී , windows xp තියන අයට තිය ගන්න පුළුවන් වෙන්නේ personal files පමණයි. vista තියෙන අයට persona files සහ windows settings තිය ගන්න පුළුවන්. windows 7 තියෙන අයට personal files, windows settings සහ apps තිය ගන්න පුළුවන්. මිට අමතරව කෙමති අයට full format කරලා new windows 8 copy එකක් ද ගන්නත් පුළුවන්.

[QUOTE="coolzap, post: 13252614, member: 218450"] [CENTER][COLOR="Navy"][SIZE="3"] Windows 8 Upgrade Offer Microsoft සමාගම october මාසයේ නිකුත් කිරීමට නියමිත windows 8 සඳහා අපුරු offer එකක් දීල තියෙනවා. offer එකේ විදිහට, දැනට genuine windows xp, vista, 7 තියෙන අයට 40$ ක මුදලකට windows 8 වලට upgrade කර ගන්න පුළුවන්. මිට අමතරව bonus එකක් විදිහට windows media center එකත free ලබා දෙනවා. මේ offer එක පටන් ගන්නේ october 26 වෙනිදා windows 8 නිකුත් කලට පසුවයි. ඒ වගේම January 31, 2013 වෙනිදායින් මේ offer එක ඉවර වෙනවා. මේ offer එක ගැන විස්තර october 26 වෙනිදට පසු microsoft site එක බල ගන්න පුළුවන් වෙයි. මේ offer එක මගින් windows 8 home edition සහ pro edition වලට upgrade කර ගන්න අවස්ථාව දීල තියෙනවා. pro edition එකේ home edition එකට වඩා features වැඩයි. ඒ අතරින් pro edition එකේ තියෙන BitLocker encryption, booting from a virtual hard disk, Hyper-V විශේෂයි. windows 8 වලට upgrade කිරීමේදී , windows xp තියන අයට තිය ගන්න පුළුවන් වෙන්නේ personal files පමණයි. vista තියෙන අයට persona files සහ windows settings තිය ගන්න පුළුවන්. windows 7 තියෙන අයට personal files, windows settings සහ apps තිය ගන්න පුළුවන්. මිට අමතරව කෙමති අයට full format කරලා new windows 8 copy එකක් ද ගන්නත් පුළුවන්. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom