Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද යකෝ ලංකාවේ IT වලට කිසිම ගොඩ යාමක් නැහැ ඕකෙන්.

ඉන්දියන් කාරයොන්ට කවදාවත් අපේ රට දියුණු කරන්න ඕනේ නැහැ.

උන්ට ඕනේ උන්ගේ රටට කරන්න මිසක් අපේ රට ගැන උන්ට සත පහකට වැඩක් නැහැ.

උන් ඉන්ටර්නෙට් එකෙත් හෙන ලොකු ටෝක් දෙන්නේ ලංකාවේ කියල කිව්වහම.

උන් කරන්නේ මෙහෙ ඉන්න බඩුවක් එහෙම ගහල, මෙහේ තියෙන ජොබ් මාකට් එක පල්ලෙහාට දාන එක විතරයි.

ඉන්දියාවේ IT වලින් ගොඩක් දියුණුයි. නමුත් එකෙන් අපේ රටට සත පහකට වාසියක් වෙන්නේ නැහැ.

ලංකාවේ තියෙන IT Company ටිකත් ඉන්දියන් වෙන එක විතරයි වෙන්නේ. ඒවායේ වැඩ කරන්නෙත් ඉන්දියන් කාරයෝ සල්ලි යන්නෙත් එහාට.

මෙහෙ ඉන්න කම්පැනි වල එවුන් උන්ව හයර් කරනවා ලාබෙට. වැඩර් ල හිටියත් එහෙ ඉන්නව වැඩර් ල මෙහෙ එවුන්ට වඩා අඩු පඩියට 1000ක් උනත් බහින්ඩ. එතකොට මෙහෙ කම්පැනි වල එවුන් උනවයි රෙන්ට් කරන්නේ.

ඒ විතරක් නෙමෙයි තව IT කම්පැනි පටන් ගන්නවා උබ කිව්වා වගේ. නමුත් ඒවායේ වැඩ කරන්නේ ලාබෙට ඉන්දියන් කාරයෝ. ඒ කම්පැනි එක්ක ලංකාවේ IT Company වලට competition එක දෙන්න නං මෙහෙ තියෙන Company ටිකත් ඉන්දියන් එවුන්ගෙන් පුරෝගන්න වෙනවා ලාබෙට සහ ටැලන්ට් එක තියෙන ඉන්දියන් එවුන්ව.

ඒ රටේ මචන් මහන්සි වෙලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද මෙහෙට වඩා සිය ගුනෙකින් කන්න නැතිව අනාත අපායේ ජිවත් වෙන එවුන් ඉන්නවා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි.

ඉතින් ඒ රටේ පවුල් වල හැම එකාම බලන්නේ හොඳට ඉගෙනගන්න.

ඉතින් එහෙ ඉගෙනගත්ත එවුන් හම්බානෙකට ඉන්නවා. ඉගෙනගෙන වැඩකුත් නැහැ කොච්චර ඉගෙනගත්තත් උන් එක්ක තරඟෙට දෙන්න අමාරුයි උන් අපිට වඩා ලොකු රේස් එකක හිටපු එවුන්.

ඔන්න ඔතනයි ප්රශ්නේ.

ඇයි මේ හොඳට ඉන්න අපි නිකන් ටින්කිරි ගාගන්නේ? කිසිම වාසියක් නැතුව?

කිසිම වාසියක් කියන්නේ අපේ එවුන්ට ඒ රටවල් වල ගිහින් බඩු විකුනන්නද කියන්නේ?

ranil ta siraata awilla moodigen honda nama kiyala oluwa atha gaaganna eka witharai wenne.

උන් අපේ රටේ එන්න වගේම අපිට උන්ගේ රටට යන්න පුළුවන් උනාට අපිට එහෙ ගිහින් කොරන්න පුළුවන් දෙයක් නැහැ. කොරන්න නං මේ මහන්සියට වඩා දහස් වාරයක් මහන්සි වෙන්න වෙනවා පලක් වෙන්න. ඉතින් යකෝ හොඳට ඉන්න අපිට ඇයි නිකන් පුක ඉරාගන්න සෙට් කරන්නේ?

මෙහෙ කම්පැනි බිහි වෙලා දියුණු වෙනවා අරවා මේවා විහිලු කතා කියන්න එපා මචන්..

ඒ රටෙන් ඇවිල්ල මෙහෙ කම්පැනි හදල එහෙට සල්ලි ටික ඔක්කොම යයි.

උන් එකෙක් වත් ශ්රී ලංකා කියල නම වත් කියන්නේ නැහැ. උන් ඔක්කොම ඉන්දියන් කියනවා.

පුළුවන් නං චාටර් එවුන් ටික ගූ තුප්පහි වැඩ ඔක්කොම කරලා අපි ශ්රී ලන්කන් කියයි අපිව අහු වෙන්න. හොඳ දේවල් කරපු එවුන් කියයි අපි ඉන්දියන් කියල! මේඩ් ඉන් ඉන්දියා තමා එතකොට.

ඔන්න ඕක කල්පනා කරපන් දෙය්යනේ කියල!

මේකෙන් අපිට සත පහක හොඳක් වෙන්නේ නැහැ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19593801, member: 79414"] [SIZE="3"]පිස්සුද යකෝ ලංකාවේ IT වලට කිසිම ගොඩ යාමක් නැහැ ඕකෙන්. ඉන්දියන් කාරයොන්ට කවදාවත් අපේ රට දියුණු කරන්න ඕනේ නැහැ. උන්ට ඕනේ උන්ගේ රටට කරන්න මිසක් අපේ රට ගැන උන්ට සත පහකට වැඩක් නැහැ. උන් ඉන්ටර්නෙට් එකෙත් හෙන ලොකු ටෝක් දෙන්නේ ලංකාවේ කියල කිව්වහම. උන් කරන්නේ මෙහෙ ඉන්න බඩුවක් එහෙම ගහල, මෙහේ තියෙන ජොබ් මාකට් එක පල්ලෙහාට දාන එක විතරයි. ඉන්දියාවේ IT වලින් ගොඩක් දියුණුයි. නමුත් එකෙන් අපේ රටට සත පහකට වාසියක් වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන IT Company ටිකත් ඉන්දියන් වෙන එක විතරයි වෙන්නේ. ඒවායේ වැඩ කරන්නෙත් ඉන්දියන් කාරයෝ සල්ලි යන්නෙත් එහාට. මෙහෙ ඉන්න කම්පැනි වල එවුන් උන්ව හයර් කරනවා ලාබෙට. වැඩර් ල හිටියත් එහෙ ඉන්නව වැඩර් ල මෙහෙ එවුන්ට වඩා අඩු පඩියට 1000ක් උනත් බහින්ඩ. එතකොට මෙහෙ කම්පැනි වල එවුන් උනවයි රෙන්ට් කරන්නේ. ඒ විතරක් නෙමෙයි තව IT කම්පැනි පටන් ගන්නවා උබ කිව්වා වගේ. නමුත් ඒවායේ වැඩ කරන්නේ ලාබෙට ඉන්දියන් කාරයෝ. ඒ කම්පැනි එක්ක ලංකාවේ IT Company වලට competition එක දෙන්න නං මෙහෙ තියෙන Company ටිකත් ඉන්දියන් එවුන්ගෙන් පුරෝගන්න වෙනවා ලාබෙට සහ ටැලන්ට් එක තියෙන ඉන්දියන් එවුන්ව. ඒ රටේ මචන් මහන්සි වෙලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද මෙහෙට වඩා සිය ගුනෙකින් කන්න නැතිව අනාත අපායේ ජිවත් වෙන එවුන් ඉන්නවා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි. ඉතින් ඒ රටේ පවුල් වල හැම එකාම බලන්නේ හොඳට ඉගෙනගන්න. ඉතින් එහෙ ඉගෙනගත්ත එවුන් හම්බානෙකට ඉන්නවා. ඉගෙනගෙන වැඩකුත් නැහැ කොච්චර ඉගෙනගත්තත් උන් එක්ක තරඟෙට දෙන්න අමාරුයි උන් අපිට වඩා ලොකු රේස් එකක හිටපු එවුන්. ඔන්න ඔතනයි ප්රශ්නේ. ඇයි මේ හොඳට ඉන්න අපි නිකන් ටින්කිරි ගාගන්නේ? කිසිම වාසියක් නැතුව? කිසිම වාසියක් කියන්නේ අපේ එවුන්ට ඒ රටවල් වල ගිහින් බඩු විකුනන්නද කියන්නේ? ranil ta siraata awilla moodigen honda nama kiyala oluwa atha gaaganna eka witharai wenne. උන් අපේ රටේ එන්න වගේම අපිට උන්ගේ රටට යන්න පුළුවන් උනාට අපිට එහෙ ගිහින් කොරන්න පුළුවන් දෙයක් නැහැ. කොරන්න නං මේ මහන්සියට වඩා දහස් වාරයක් මහන්සි වෙන්න වෙනවා පලක් වෙන්න. ඉතින් යකෝ හොඳට ඉන්න අපිට ඇයි නිකන් පුක ඉරාගන්න සෙට් කරන්නේ? මෙහෙ කම්පැනි බිහි වෙලා දියුණු වෙනවා අරවා මේවා විහිලු කතා කියන්න එපා මචන්.. ඒ රටෙන් ඇවිල්ල මෙහෙ කම්පැනි හදල එහෙට සල්ලි ටික ඔක්කොම යයි. උන් එකෙක් වත් ශ්රී ලංකා කියල නම වත් කියන්නේ නැහැ. උන් ඔක්කොම ඉන්දියන් කියනවා. පුළුවන් නං චාටර් එවුන් ටික ගූ තුප්පහි වැඩ ඔක්කොම කරලා අපි ශ්රී ලන්කන් කියයි අපිව අහු වෙන්න. හොඳ දේවල් කරපු එවුන් කියයි අපි ඉන්දියන් කියල! මේඩ් ඉන් ඉන්දියා තමා එතකොට. ඔන්න ඕක කල්පනා කරපන් දෙය්යනේ කියල! මේකෙන් අපිට සත පහක හොඳක් වෙන්නේ නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom