Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්න එකෙක් ඉන්න්වා ඉන්දියාවේ ඉගෙනගත්තු එකෙක්. උ මෙහෙම කියනවා. අඩෝ එතකොට අවුලක් නැහැ වගේ නේ

https://www.facebook.com/nipuna.wanninayakeරටවල් 2 ජීවන වියදම වෙනස දන්නවද? ඉන්ද්යාවෙ එකෙකුට ලංකාවෙ රස්සාවක් කරගෙන ජීවත් වීම පාඩුයි. අනික ලංකාවෙ ඉන්දියන් කාරයෙක් ඇවිත් 25000 පඩි ගත්තත් ඒක ඉන්දියන් රු.12000 වත් නෑ.. මම ඉන්දියාවෙ ඉන්නකොට දැක්ක ත්‍රීවිල් පදින එකෙක් මාසෙකට ඉන්දියන් රු.15000 විතර හොයනව... ඉතින් ඉන්දියන් අයිටී කාරයො ලංකාවෙ එකෙක් මාසෙට 40000 කරන වැඩේ 25000 කරයි කියල හිතනවද?
අනික උබ මේ ගිවිසුම දැකල තියෙනවද? මේකෙන් ඔනැම ඉන්දියන් අයිටී කාරයෙකුට ලංකාවට එන්න බෑ, එන්න පුලුවන් ලංකාවේ ආයෝජනය කර ඇති, ලාංකිකයො වැඩකරන ඉන්දීය සමාගමකට, expert level indian professionals සීමිත ගනනක් පමනයි.. එහෙම incentive එක දෙනකොට තමා infosys , Tech Mahindra, TATA consultancy වගේ ඉන්දියානු අයිටී කොම්පැනි ලංකාවෙ ආයෝජනය කරන්න එන්නෙ. අනික් අතට අපිටත් ගිහින් ඉන්දියාවෙ රස්සා කරන්න හම්බ වෙනව... හිතපන් මේ වගේ අයිටී වල ජොබ් කරන්න ලංකාවෙ එවුන්ට කවදාවත් චාන්ස් එකක් ලැබෙයිද? http://timesofindia.indiatimes.com/tech/slideshow/dqitcos/15-biggest-IT-companies-in-India/itslideshowviewall/15490992.cms

https://www.facebook.com/nipuna.wanninayake//අපේ එවුන්ට ඒ රටවල් වල ගිහින් බඩු විකුනන්නද කියන්නේ? උන් අපේ රටේ එන්න වගේම අපිට උන්ගේ රටට යන්න පුළුවන් උනාට අපිට එහෙ ගිහින් කොරන්න පුළුවන් දෙයක් නැහැ. // ගොන් කතා කියන්න එපා බන්... උබ ජීවිතේට බිස්නස් කරපු එකෙන් නෙමේ වගේ... ඉන්දියාවෙ ලන්කාවෙ වගේ 1000 ගුනයක කස්ටමර් බේස් එකක් තියෙනව... බිස්නස් කරපු එකෙක් දන්නව කස්ටමර්ස්ල වැඩි තැනක තමා වාසිය වැඩි කියල.. උබ මට ඉන්දියාව ගැන උගන්නන්න එන්න එපා කොල්ලො, මම අවුරුදු 4 දිල්ලි විෂ්වවිද්යාලෙ හිටිය, නවදිල්ලියෙ හා පන්ජාබ් වල ලන්කාවට වඩා දුප්පත් නේපාලෙ උනුත් බිස්නස් කරනව...
ඉන්දියාවෙ නගරවලට අපේ බිස්නස් ව්‍යාප්ත කරන්න ලැබෙන එකම ලන්කාවෙ උන්ට ලොකු වාසිය.. ඔය දූපත් මානසිකත්වෙ පැත්තකට දාන්න

//ඒ රටේ මචන් මහන්සි වෙලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද මෙහෙට වඩා සිය ගුනෙකින් කන්න නැතිව අනාත අපායේ ජිවත් වෙන එවුන් ඉන්නවා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි.//
බොරු කියන්න එපා බන්... ලංකාවෙ රස්සා හොයාගෙන එන්න තරම් ඉන්දියාවෙ ඉගෙනගත්ත උන්ට අහේනියක් නෑ.. උබ දන්නවද ලන්කාවට කවදාවත් එතියි කියල හිතන්න බැරි ඇමරිකන් කොම්පැනි ඉන්දියාවෙ තියෙනව... මාත් එක්ක ඉන්දියාවෙ එකට ඉගෙනගත්ත ඉන්දියන්ස්ල උපාධිය ගන්නකොටම මාසෙක ඉන්දියන් රු.60-70000 පඩියට කොම්පැනි පොරකාල ගත්ත...
ඒනිසා ඉන්දියාව කියන්නේ මේ දෙමල චිත්‍රපටි වලින් දකින රට නෙමේ

//උන් මෙහෙට ඇවිත් බත් පැකට් එකට-තුට්ටු දෙකට වැඩ කරන්න ගත්තාම රස්සා නැති වෙන්නේ කාට ද කියල හිතපං. ඉන්දියාව එක්ක සංසන්දනය කරද්දී මගේ රට දිව්‍ය ලෝකයක් උන්ට......උන් රොතු බුරුතු පිටින් මගේ රටට කඩා පාත් වෙලා උඹ ලක්ෂෙට කරන ජොබ් එක 10000ට කරන්න ගත්තාම//
බොරු නොකිය හිටහන් බන්.. මේ ගිවිසුමෙන් ඉන්දියාවෙ බත් පැකැට් එක ල්ට වැඩකරන්න ලෑස්ති උන් ඉන්නව.. උන් IT professionals ල නෙමේ... කම්කරුවො... උන්ව CEPA එකෙන් ගෙන්නන්න බෑ... කොහෙද බන් ඉන්දියන් කාරයො ලන්කාවෙ 10000 වැඩ කර්න්නෙ? ලන්කාවෙ 10000 කියන්නෙ ඉන්දියන් රු.5000.. Oය ගාන ඉන්දියාවෙ ත්‍රීවීල් පදින එකෙක්කුත් හොයනව... කියන දෙ පදනමක් ඇතිව කියහන් බන්..

https://www.facebook.com/nipuna.wanninayake.. //සුද්දො වතු කමුකරුවන් විදියට ගෙන්නුව ඉන්දියානුවන්.....-දැන් කොහොමද කෙළවෙලා තියන හැටි......!!!!!// තුට්ටු දෙකේ කතා කියන්න එපා බන්... අහින්සක ඉන්දියානු දෙමෙල කම්කරුවො ලයිම්වල දහදුක් විදගෙන දවසෙ පඩියට තේවතු වල කඹුරපු නිසා තමයි ලන්කාව ආඩම්බරෙන් මෑතක් වෙනකම්ම ලෝකෙ තේ මාකට් එකේ ඉස්සරහින්ම හිටියෙ.. එහෙම නැතිව සින්හල හෝ මුස්ලිම් මිනිස්සු තේවතුවල වැඩකෙරුවෙ නෑ.. අවුරුදු ගානක් ලන්කාවට තේ අපනයනය කරල විදේෂ විනිමය උපයල දුන්න මිනිස්සු පිරිසකට ගරහන්න එපා...

[QUOTE="chethana kalan, post: 19606352, member: 328308"] [CENTER][B][SIZE=5][COLOR=Red]දන්න එකෙක් ඉන්න්වා ඉන්දියාවේ ඉගෙනගත්තු එකෙක්. උ මෙහෙම කියනවා. අඩෝ එතකොට අවුලක් නැහැ වගේ නේ :confused:[/COLOR][/SIZE][/B] [/CENTER] [LIST] [*][B][URL="https://www.facebook.com/nipuna.wanninayake"][/URL][/B]රටවල් 2 ජීවන වියදම වෙනස දන්නවද? ඉන්ද්යාවෙ එකෙකුට ලංකාවෙ රස්සාවක් කරගෙන ජීවත් වීම පාඩුයි. අනික ලංකාවෙ ඉන්දියන් කාරයෙක් ඇවිත් 25000 පඩි ගත්තත් ඒක ඉන්දියන් රු.12000 වත් නෑ.. මම ඉන්දියාවෙ ඉන්නකොට දැක්ක ත්‍රීවිල් පදින එකෙක් මාසෙකට ඉන්දියන් රු.15000 විතර හොයනව... ඉතින් ඉන්දියන් අයිටී කාරයො ලංකාවෙ එකෙක් මාසෙට 40000 කරන වැඩේ 25000 කරයි කියල හිතනවද? අනික උබ මේ ගිවිසුම දැකල තියෙනවද? මේකෙන් ඔනැම ඉන්දියන් අයිටී කාරයෙකුට ලංකාවට එන්න බෑ, එන්න පුලුවන් ලංකාවේ ආයෝජනය කර ඇති, ලාංකිකයො වැඩකරන ඉන්දීය සමාගමකට, expert level indian professionals සීමිත ගනනක් පමනයි.. එහෙම incentive එක දෙනකොට තමා infosys , Tech Mahindra, TATA consultancy වගේ ඉන්දියානු අයිටී කොම්පැනි ලංකාවෙ ආයෝජනය කරන්න එන්නෙ. අනික් අතට අපිටත් ගිහින් ඉන්දියාවෙ රස්සා කරන්න හම්බ වෙනව... හිතපන් මේ වගේ අයිටී වල ජොබ් කරන්න ලංකාවෙ එවුන්ට කවදාවත් චාන්ස් එකක් ලැබෙයිද? [URL]http://timesofindia.indiatimes.com/tech/slideshow/dqitcos/15-biggest-IT-companies-in-India/itslideshowviewall/15490992.cms[/URL] [*] [*] [B][URL="https://www.facebook.com/nipuna.wanninayake"][/URL][/B]//අපේ එවුන්ට ඒ රටවල් වල ගිහින් බඩු විකුනන්නද කියන්නේ? උන් අපේ රටේ එන්න වගේම අපිට උන්ගේ රටට යන්න පුළුවන් උනාට අපිට එහෙ ගිහින් කොරන්න පුළුවන් දෙයක් නැහැ. // ගොන් කතා කියන්න එපා බන්... උබ ජීවිතේට බිස්නස් කරපු එකෙන් නෙමේ වගේ... ඉන්දියාවෙ ලන්කාවෙ වගේ 1000 ගුනයක කස්ටමර් බේස් එකක් තියෙනව... බිස්නස් කරපු එකෙක් දන්නව කස්ටමර්ස්ල වැඩි තැනක තමා වාසිය වැඩි කියල.. උබ මට ඉන්දියාව ගැන උගන්නන්න එන්න එපා කොල්ලො, මම අවුරුදු 4 දිල්ලි විෂ්වවිද්යාලෙ හිටිය, නවදිල්ලියෙ හා පන්ජාබ් වල ලන්කාවට වඩා දුප්පත් නේපාලෙ උනුත් බිස්නස් කරනව... ඉන්දියාවෙ නගරවලට අපේ බිස්නස් ව්‍යාප්ත කරන්න ලැබෙන එකම ලන්කාවෙ උන්ට ලොකු වාසිය.. ඔය දූපත් මානසිකත්වෙ පැත්තකට දාන්න [*] [*] //ඒ රටේ මචන් මහන්සි වෙලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද මෙහෙට වඩා සිය ගුනෙකින් කන්න නැතිව අනාත අපායේ ජිවත් වෙන එවුන් ඉන්නවා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි.// බොරු කියන්න එපා බන්... ලංකාවෙ රස්සා හොයාගෙන එන්න තරම් ඉන්දියාවෙ ඉගෙනගත්ත උන්ට අහේනියක් නෑ.. උබ දන්නවද ලන්කාවට කවදාවත් එතියි කියල හිතන්න බැරි ඇමරිකන් කොම්පැනි ඉන්දියාවෙ තියෙනව... මාත් එක්ක ඉන්දියාවෙ එකට ඉගෙනගත්ත ඉන්දියන්ස්ල උපාධිය ගන්නකොටම මාසෙක ඉන්දියන් රු.60-70000 පඩියට කොම්පැනි පොරකාල ගත්ත... ඒනිසා ඉන්දියාව කියන්නේ මේ දෙමල චිත්‍රපටි වලින් දකින රට නෙමේ [*] [*]//උන් මෙහෙට ඇවිත් බත් පැකට් එකට-තුට්ටු දෙකට වැඩ කරන්න ගත්තාම රස්සා නැති වෙන්නේ කාට ද කියල හිතපං. ඉන්දියාව එක්ක සංසන්දනය කරද්දී මගේ රට දිව්‍ය ලෝකයක් උන්ට......උන් රොතු බුරුතු පිටින් මගේ රටට කඩා පාත් වෙලා උඹ ලක්ෂෙට කරන ජොබ් එක 10000ට කරන්න ගත්තාම// බොරු නොකිය හිටහන් බන්.. මේ ගිවිසුමෙන් ඉන්දියාවෙ බත් පැකැට් එක ල්ට වැඩකරන්න ලෑස්ති උන් ඉන්නව.. උන් IT professionals ල නෙමේ... කම්කරුවො... උන්ව CEPA එකෙන් ගෙන්නන්න බෑ... කොහෙද බන් ඉන්දියන් කාරයො ලන්කාවෙ 10000 වැඩ කර්න්නෙ? ලන්කාවෙ 10000 කියන්නෙ ඉන්දියන් රු.5000.. Oය ගාන ඉන්දියාවෙ ත්‍රීවීල් පදින එකෙක්කුත් හොයනව... කියන දෙ පදනමක් ඇතිව කියහන් බන්.. [*] [*][B][URL="https://www.facebook.com/nipuna.wanninayake"][/URL][/B].. //සුද්දො වතු කමුකරුවන් විදියට ගෙන්නුව ඉන්දියානුවන්.....-දැන් කොහොමද කෙළවෙලා තියන හැටි......!!!!!// තුට්ටු දෙකේ කතා කියන්න එපා බන්... අහින්සක ඉන්දියානු දෙමෙල කම්කරුවො ලයිම්වල දහදුක් විදගෙන දවසෙ පඩියට තේවතු වල කඹුරපු නිසා තමයි ලන්කාව ආඩම්බරෙන් මෑතක් වෙනකම්ම ලෝකෙ තේ මාකට් එකේ ඉස්සරහින්ම හිටියෙ.. එහෙම නැතිව සින්හල හෝ මුස්ලිම් මිනිස්සු තේවතුවල වැඩකෙරුවෙ නෑ.. අවුරුදු ගානක් ලන්කාවට තේ අපනයනය කරල විදේෂ විනිමය උපයල දුන්න මිනිස්සු පිරිසකට ගරහන්න එපා... [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom