Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Italy yanna kamatida..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටඇරගෙන ඉතාලි එන්න ඉන්න බුවාල වෙත අනුකම්&#

කටඇරගෙන ඉතාලි එන්න ඉන්න බුවාල වෙත අනුකම්පාවෙන් ලියමි...... උඹලට ඕන ඕන විදියට ඉතාලියට රැකියා සඳහා පැමිනීමට නොහැක....... ඒ සඳහා ඉතාලි රජය තම රටේ සේවක අවශ්‍යතාවය අනුව ගැසට් නිවේදනයක් මගින් මේ නීතිය ප්රසිද්දකරනු ලැබේ........ දැනට තිබෙන ආර්ථික පරිහානිය හා සේවක අතිරික්තයත් , ඉන්න උන්ට රැකියා නොමැතිකමත් නිසා ඉදිරි වසර ගනනාවකටවත් රැකීරක්ශා සඳහා දිගුකාලීන වීසා නිකුත් නොකරයි...........

මේ දවස්වල තාවකාලික රැකියා සඳහා කියමින් නීතියක් ගෙනවිත් ඇත.......(දැඩි සීතලෙන් පසු මේ දිනවල ආරම්භවන වගා හා වතුවැඩවලට පමණි.......) වීසා කාලය මාස 9ක් පමණි...... මොනම හේතුවක්වත් නිසා වීසා කාලය දීර්ග නොකරයි....... වීස එක්ස්පයර්වුනාම පොට්ටනි බැඳන් ගෙදර එන්න බලන් හිටපල්ලා.......

වීස නැතිව ජොබ් කරන හා ජොබ් දෙන උන්ට තරු පෙන්නන්න දැනටමත් ඉතාලි නීති සම්පාදනය කරල හමාරයි........ අනවසරව ඉතාලි රැඳීසිටින්නන්ට රැකියා ලබාදීම අපරාධ ගනයේ වරදක් ලෙසට නීති වෙනස්කිරීමත්, රැකියා ලබාදෙන්නාට මාස 3-12 සිරදඬුවමක්, අනවසර එක් සේවකයෙකු වෙනුවෙන් යූරෝ 5000ක දඩයක්, සේවක අර්ථසාදක නොගෙවීම මත වැඩ ගත් දින අනුව දඩයක් (*මතක හැටියට දිනකට යූරෝ 150.....) අනවසර පුද්ගලයා රටින් පිටුවහල්කිරීමේ සියලු වියදම් දැරීමත්, ඉදිරි අවස්ථාවක රැකියා සඳහ මිනිසුන් ගෙන්වීම තහනම්කිරීම අයත්ය........

අලුත් නීතිය නිසා වීස එක්ස්පයර් වුනාම වෙනින් ආයතන හිමිකරුවෙක්වත් රස්සාදෙන් නෑ....... මොකෝ උඹල වෙනුවෙන් උන්ට හිරේ යන්න ඇම්මක් නෑ නේ....... ඉතින් මාස නමයෙන් පස්සේ පොලීසියටත් හොරෙන් හිඟාකන්න තමයි වෙන්නේ........ මෙම අනවසර පුද්ගලයන් පිළිඹඳ ඉතාලිය ඉතා දැඩි නීති ක්‍රියාමාර්ග ගනිමින් පවතිනව..... උදාහරනෙකට අනවසර සංක්‍රමිකයෙක් තමුන්ගේ මෝටර් රථයේ ගෙනයාම, තමුන්ගේ නිවසේ තබාගැනීම පවා දැඩි දඬුවම් ලැබියහැකි වැරදි........ ඉතින් මේකේ ඉන්න උන් මළාට උඹලව ගෙවල්වල තියාගන් නෑ....... හිතාගන්න පුලුවන්නේ වීස අහවර වුනාම කෙලවෙන කෙලවිල්ල......... ඩොක්ටර් ආවත් ප්‍රොක්ටර් ආවත් ඉන්ජිනියර් ආවත් වීස ඉවරවුනුගමන් බල්ල මාර්ක් තමයි.......... අන්තිමට ඉතිරිවෙන්නේ මහපාර විතරයි....... ඒකත් සමර් එකට පිච්චෙන්න රත්වෙනව වින්ටර් එකට ගල්වෙන්න මිදෙනව.... තමුන්ට කැමති විදියකට මරණය තෝරගතහැකියි.......

බලන් හිටපල්ලා මූ මේ කියන විදියටම මේ රිස්ක් එක අරන් උඹලව ඉතාලි ගෙන්නන් කන්න බොන්න දීල තියාගනියි......... lolzzzzzz

මේ සම්භන්දව ක්‍රියාකරන විදේශ සේවා නියුක්ති කාර්යාන්ශයට මේ පිළිබඳව වහාම පැමිනිලිකරන්න.........

[QUOTE="LINDA_ADERSON_22, post: 12619071, member: 322784"] [b]කටඇරගෙන ඉතාලි එන්න ඉන්න බුවාල වෙත අනුකම්&#[/b] [SIZE=4]කටඇරගෙන ඉතාලි එන්න ඉන්න බුවාල වෙත අනුකම්පාවෙන් ලියමි...... උඹලට ඕන ඕන විදියට ඉතාලියට රැකියා සඳහා පැමිනීමට නොහැක....... ඒ සඳහා ඉතාලි රජය තම රටේ සේවක අවශ්‍යතාවය අනුව ගැසට් නිවේදනයක් මගින් මේ නීතිය ප්රසිද්දකරනු ලැබේ........ දැනට තිබෙන ආර්ථික පරිහානිය හා සේවක අතිරික්තයත් , ඉන්න උන්ට රැකියා නොමැතිකමත් නිසා ඉදිරි වසර ගනනාවකටවත් රැකීරක්ශා සඳහා දිගුකාලීන වීසා නිකුත් නොකරයි........... මේ දවස්වල තාවකාලික රැකියා සඳහා කියමින් නීතියක් ගෙනවිත් ඇත.......(දැඩි සීතලෙන් පසු මේ දිනවල ආරම්භවන වගා හා වතුවැඩවලට පමණි.......) වීසා කාලය මාස 9ක් පමණි...... මොනම හේතුවක්වත් නිසා වීසා කාලය දීර්ග නොකරයි....... වීස එක්ස්පයර්වුනාම පොට්ටනි බැඳන් ගෙදර එන්න බලන් හිටපල්ලා....... වීස නැතිව ජො[/SIZE][SIZE=4]බ්[/SIZE][SIZE=4] කරන හා ජොබ් දෙන උන්ට තරු පෙන්නන්න දැනටමත් [/SIZE][SIZE=4]ඉතාලි [/SIZE][SIZE=4]නීති සම්පාදනය කරල හමාරයි........ අනවසරව ඉතාලි රැඳීසිටින්නන්ට රැකියා ලබාදීම අපරාධ ගනයේ වරදක් ලෙසට නීති වෙනස්කිරීමත්, රැකියා ලබාදෙන්නාට මාස 3-12 සිරදඬුවමක්, අනවසර එක් සේවකයෙකු වෙනුවෙන් යූරෝ 5000ක දඩයක්, සේවක අර්ථසාදක නොගෙවීම මත වැඩ ගත් දින අනුව දඩය[/SIZE][SIZE=4]ක්[/SIZE][SIZE=4] (*මතක හැටියට දිනකට යූරෝ 150.....) අන[/SIZE][SIZE=4]ව[/SIZE][SIZE=4]සර පුද්ගලයා රටින් පිටුවහල්කිරීමේ සියලු වියදම් දැරීමත්, ඉදිරි අවස්ථාවක රැකියා සඳහ මිනිසුන් ගෙන්වීම තහනම්කිරීම අයත්ය........ අලුත් නීතිය නිසා වීස එක්ස්පයර් වුනාම වෙනින් ආයතන හිමිකරුවෙක්වත් රස්සාදෙන් නෑ....... මොකෝ උඹල වෙනුවෙන් උන්ට හිරේ යන්න ඇම්මක් නෑ නේ....... ඉතින් මාස නමයෙන් පස්සේ පොලීසියට[/SIZE][SIZE=4]ත්[/SIZE][SIZE=4] හොරෙන් හිඟාකන්න තමයි වෙන්නේ........ මෙම අනවසර පුද්ගලයන් පිළිඹඳ ඉතාලිය ඉතා දැඩි නීති ක්‍රියාමාර්ග ගනිමින් පවතිනව..... උදාහරනෙකට අනවසර සංක්‍රමිකයෙක් තමුන්ගේ මෝටර් රථයේ ගෙනයාම, තමුන්ගේ නිවසේ තබාගැනීම පවා දැඩි දඬුවම් ලැබියහැකි වැරදි........ ඉතින් මේකේ ඉන්න උන් මළාට උඹලව ගෙවල්වල තියාගන් නෑ....... හිතාගන්න පුලුවන්නේ වීස අහවර වුනාම කෙලවෙන කෙලවිල්ල......... ඩොක්ටර් ආවත් ප්‍රොක්ටර් ආවත් ඉන්ජිනියර් ආවත් වීස ඉවරවුනුගමන් බල්ල මාර්ක් තමයි.......... අන්තිමට ඉතිරිවෙන්නේ මහපාර විතරයි....... ඒකත් සමර් එකට පිච්චෙන්න රත්වෙනව වින්ටර් එකට ගල්වෙන්න මිදෙනව.... තමුන්ට කැමති විදියකට මරණය තෝරගතහැකියි....... බලන් හිටපල්ලා මූ මේ කියන විදියටම මේ රිස්ක් එක අරන් උඹලව ඉතාලි ගෙන්නන් කන්න බොන්න දීල තියාගනියි.........[/SIZE] lolzzzzzz [SIZE=4] මේ සම්භන්දව ක්‍රියාකරන විදේශ සේවා නියුක්ති කාර්යාන්ශයට මේ පිළිබඳව වහාම පැමිනිලිකරන්න......... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom