Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Italy yanna kamatida..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංක 01 එකට කියන්න ඕනේ මම උඹට -Rep දුන්නේ නෑ කියලයි. මම සාමාන්‍යයෙන් argue කරලා පොස්ට් දාන එවුන්ට reply කරනවා මිසක් කොන්ද පන නැතුව -Rep දෙන්නේ නෑ.

අංක 02 උඹ දැන් කියනවා අපි උඹලට කරන සේවාවට සල්ලි හුරගෙන කනවා කියලා. අයියෝ මේවාට මට හිනා. මොකද මචං මම (මම අනික් එවුන් ගැන දන්නේ නෑ) ඒ ඒ රටවල ආයතන එක්ක register වුනාම එන පලවෙනි නීතිය තමයි මට customersලාගෙන කිසිම මුදලක් අය කරන්න බෑ කියන එක. ඒ නිසා මට කියන්න බෑ මට හම්බෙන්න එන අයට "මගේ consultation charges 10,000 යි, 20,000 යි" කියලා. මේ කරුණ ගැන මම බ්ලොග් පොස්ට් එකකුත් දාලා ඇති. පොඩ්ඩක් මේ ලින්ක් එක බැලුවනම් ඔයාට ඇත්ත තේරෙයි.

http://jineegekatha.blogspot.com/2012/02/1.html

අංක 03 ඔයා දැන් කියනවා ඕනෙම රටක වෙබ් සයිට් එකෙන් හෝ මහකොමසාරිස් කාර්යාලයෙන් ලබාගන්න ව්ස්තර අනුව වීසා අනුමත කර ගැනීම බොහොම සුළු දෙයක් කියලා. ඒත් මචං මම මුලින්ම කියන්න ඕනේ (මම ඔය ඉතාලි වගේ රටවල් ගැන දන්නෙත් නෑ, එව්වා සමබන්ධව උපදෙස් දෙන්නෙත් නෑ) ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල වීසා අයදුම් කරද්දී වෙබ් සයිට්වල තියන විදියට කොළ පුරෝගෙන ගියොත් ඔයාට සොරිම තමයි කියලා. මොකද අපි උදාහරණයක් විදියට නවසීලන්තයට වීසා අයදුම් කිරීමේදී අපේ උපකාරක ලියකියවිලි (sipporting documents) තහවුරු කර ගන්න (verify) යන IOM ආයතනය සම්බන්ධව නවසීලන්ත රජයේ වෙබ් අඩවිය තුල කිසිම සදහනක් නෑ. හොදම දේ කියන්නේ මේ IOM ආයතනය verify නොකරපු ලියවිලි නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුව පිළිගැනීමකට ලක් කරන්නේ නෑ. ඒ කියන්නේ ඒ documents වීසා එකට දාලා ඇති වැඩක් නෑ කියලයි. ඔය වගේ ඔයා කියන "පොතේ" නොතිබෙන points බර ගානක් මට පෙන්නලා දෙන්න පුළුවන්. ඒ නිසා යමක් කියන්න කලින් පිළිගන්න මේ රටේ මිනිස්සු migration consultantsලා ලගට ඇදෙන්නේ සල්ලි වියදම් කරන්න තියන ආසාවට නෙමෙයි (ඒ කවුරු හරි මුදල් අය කරනවානම් විතරයි) ඒ මිනිස්සු "පොතේ" තියනවාට වඩා දෙයක් මේ ක්ෂේත්රය සම්බන්ධව දන්නා නිසයි.

[QUOTE="darshana007, post: 12628060, member: 3951"] [COLOR="Blue"][SIZE="4"]අංක 01 එකට කියන්න ඕනේ මම උඹට -Rep දුන්නේ නෑ කියලයි. මම සාමාන්‍යයෙන් argue කරලා පොස්ට් දාන එවුන්ට reply කරනවා මිසක් කොන්ද පන නැතුව -Rep දෙන්නේ නෑ. අංක 02 උඹ දැන් කියනවා අපි උඹලට කරන සේවාවට සල්ලි හුරගෙන කනවා කියලා. අයියෝ මේවාට මට හිනා. මොකද මචං මම (මම අනික් එවුන් ගැන දන්නේ නෑ) ඒ ඒ රටවල ආයතන එක්ක register වුනාම එන පලවෙනි නීතිය තමයි මට customersලාගෙන කිසිම මුදලක් අය කරන්න බෑ කියන එක. ඒ නිසා මට කියන්න බෑ මට හම්බෙන්න එන අයට "මගේ consultation charges 10,000 යි, 20,000 යි" කියලා. මේ කරුණ ගැන මම බ්ලොග් පොස්ට් එකකුත් දාලා ඇති. පොඩ්ඩක් මේ ලින්ක් එක බැලුවනම් ඔයාට ඇත්ත තේරෙයි. [URL="http://jineegekatha.blogspot.com/2012/02/1.html"]http://jineegekatha.blogspot.com/2012/02/1.html[/URL] අංක 03 ඔයා දැන් කියනවා ඕනෙම රටක වෙබ් සයිට් එකෙන් හෝ මහකොමසාරිස් කාර්යාලයෙන් ලබාගන්න ව්ස්තර අනුව වීසා අනුමත කර ගැනීම බොහොම සුළු දෙයක් කියලා. ඒත් මචං මම මුලින්ම කියන්න ඕනේ ([COLOR="Red"]මම ඔය ඉතාලි වගේ රටවල් ගැන දන්නෙත් නෑ, එව්වා සමබන්ධව උපදෙස් දෙන්නෙත් නෑ[/COLOR]) ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල වීසා අයදුම් කරද්දී වෙබ් සයිට්වල තියන විදියට කොළ පුරෝගෙන ගියොත් ඔයාට සොරිම තමයි කියලා. මොකද අපි උදාහරණයක් විදියට නවසීලන්තයට වීසා අයදුම් කිරීමේදී අපේ උපකාරක ලියකියවිලි (sipporting documents) තහවුරු කර ගන්න (verify) යන IOM ආයතනය සම්බන්ධව නවසීලන්ත රජයේ වෙබ් අඩවිය තුල කිසිම සදහනක් නෑ. හොදම දේ කියන්නේ මේ IOM ආයතනය verify නොකරපු ලියවිලි නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුව පිළිගැනීමකට ලක් කරන්නේ නෑ. ඒ කියන්නේ ඒ documents වීසා එකට දාලා ඇති වැඩක් නෑ කියලයි. ඔය වගේ ඔයා කියන "පොතේ" නොතිබෙන points බර ගානක් මට පෙන්නලා දෙන්න පුළුවන්. ඒ නිසා යමක් කියන්න කලින් පිළිගන්න මේ රටේ මිනිස්සු migration consultantsලා ලගට ඇදෙන්නේ සල්ලි වියදම් කරන්න තියන ආසාවට නෙමෙයි (ඒ කවුරු හරි මුදල් අය කරනවානම් විතරයි) ඒ මිනිස්සු "පොතේ" තියනවාට වඩා දෙයක් මේ ක්ෂේත්රය සම්බන්ධව දන්නා නිසයි.[/SIZE][/COLOR] :cool::cool::cool::cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom