Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
10 minutes ago
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
11 minutes ago
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
12 minutes ago
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Italy yanna kamatida..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) රෙප් සීන් එක උඹට අදාලව කියපු දෙයක් නෙමෙයි....... මේ ත්‍රෙඩ් එක සම්භන්දව කල පැහැදිලිකිරීම් නිසා ගතමනාව හොයාගන්න බැරිවුන උන්ගේ වැඩක්......... උඹ ඒකට අදාල නෑ........ (අනික රෙප් කන්නද බං)

2) උඹටම පේනවනේ මෙතන තක්කඩි වැඩක් වෙනව..... ෆේක් අයිඩී ගහන් විස්තර ප්‍රසිද්ද නොකර ප්‍රයිවට්ලි කන්ටෑක් කරන්න කියනකොටම මගඩිය තේරෙනව....... මිනිස්සුන් නොමග යවල රටරටවල අතරමන් කරන එක සහගහනව.............

3) මේ දේ වැදගත්......... ලංකාවේ ඉන්නව යුරෝපේ ගියොත් මළත් සනීපයි කියල ජාතියක්....... ඕකුන් මළත් කමක්නෑ කියල බෝට්ටුවේ හරි ඉතාලි එනව...... වීස ඇතා නැතා කොහේ හරි එල්ලිල ජීවිතේ ගොඩදාගන්නව..... අන්න එහෙම උන්ට මේ ආපු නීතිය පට්ට වටිනව..... (බෝට්ටුවල රිස්ක් ගන් නැතිව මේ වීස එකට නීත්‍යානුකූලව ඇවිත් වීස එක්ස්පයර් වුනාම හොරෙන් ඉන්න පුලුවන් නිසා) බෝට්ටුවේ එන්න ඇඩ්වාන්ස් දීල හිටිය කිහිපදෙනෙක්ටත් මම මේ විදියට සියල්ල පැහැදිලිකරල උදව්කරල තියෙනව....... මෙතන වෙන්න ඕන මිනිස්සු නොමග යැවීමක් නොකිරීමයි...... සියල්ල පැහැදිලිව පාරදෘශ්‍යව දාල තිබුනනම් මම මෙතන කමෙන්ට් කරන් නෑ....... ත්‍රෙඩ් එකට මිනිස්සු බනින්නෙත් නෑ, මොකෝ ගන්න එකාටත් එන එකාටත් සෙතක් වෙන නිසා.......

4) වීස ඇප්ලයිකරන්න ගියාම උඹ කියපු සියලු කරුණු මහකොමසාරිස් කාර්යාලවලින් දැනුම්දෙනව මචන්...... අනික වීස රිජෙක්ට් වුනොත් ඒකට අදාල හේතුවත් උන් පැහැදිලිව කියනව...... මොනව වුනත් ලංකාව කොච්චර හොඳ රටක් වුනත් ඔහේ ඉඳන් වෙනින් රටකට යන්න ඇප්ලයිකරනකොට හිතෙනව මොකට ලංකාවේ ඉපදුනාද කියල........ හැම තැනින්ම හිරකරල තියෙන්නේ....... අදාල නීති හිතුමනාපේ වෙනස්වෙනව...... ඉතින් මේ සම්භන්දව නිරවුල්ව මේ දේවල් කරගන්න අපහසු අයට උඹලගෙන් සේවයක් වෙනබව පිළිගන්නව......... ඒක ගැන තර්කයක් නෑ......

එක්කෙනෙක් කියල තිබුන ඉතාලි ඉන්න උන් රස්සාවල් හංගනව කියල........ එහෙම වෙන්නේ කොහොමද??? එතකොට ඒ අදාල වැඩේ වෙන්නේ කොහොමද?? රස්සාවක් තියෙනවනම් අහුවුන එකා රිංගනව....... පහුවුන එකා පරාදයි.... එච්චරයි........ මොනව වුනත් කියපු ඉතුරුටිකට කටේ මසුරන් දාන්න ඕන...... මෙහේ ඉන්න උන් අජූතයි... කුජීතයි...... මෙලෝ රහක් නෑ..... මළාට උදව්වක් දෙන් නෑ...... එකඅතකින් එහෙම නොකරත් බෑ මොකෝ ගොඩක් ලාංකිකයො උදව් අරන් උදව් දීපු එකාටත් ඇරල යන්නේ......

ඔක්කෝටම බායි.....

[QUOTE="LINDA_ADERSON_22, post: 12629144, member: 322784"] [SIZE=2][/SIZE][SIZE=2] [/SIZE] [SIZE=4] 1) රෙප් සීන් එක උඹට අදාලව කියපු දෙයක් නෙමෙයි....... මේ ත්‍රෙඩ් එක සම්භන්දව කල පැහැදිලිකිරීම් නිසා ගතමනාව හොයාගන්න බැරිවුන උන්ගේ වැඩක්......... උඹ ඒකට අදාල නෑ:)........ (අනික රෙප් කන්නද බං) 2) උඹටම පේනවනේ මෙතන තක්කඩි වැඩක් වෙනව..... ෆේක් අයිඩී ගහන් විස්තර ප්‍රසිද්ද නොකර ප්‍රයිවට්ලි කන්ටෑක් කරන්න කියනකොටම මගඩිය තේරෙනව....... මිනිස්සුන් නොමග යවල රටරටවල අතරමන් කරන එක සහගහනව............. 3) මේ දේ වැදගත්......... ලංකාවේ ඉන්නව යුරෝපේ ගියොත් මළත් සනීපයි කියල ජාතියක්....... ඕකුන් මළත් කමක්නෑ කියල බෝට්ටුවේ හරි ඉතාලි එනව...... වීස ඇතා නැතා කොහේ හරි එල්ලිල ජීවිතේ ගොඩදාගන්නව..... අන්න එහෙම උන්ට මේ ආපු නීතිය පට්ට වටිනව..... (බෝට්ටුවල රිස්ක් ගන් නැතිව මේ වීස එකට නීත්‍යානුකූලව ඇවිත් වීස එක්ස්පයර් වුනාම හොරෙන් ඉන්න පුලුවන් නිසා) බෝට්ටුවේ එන්න ඇඩ්වාන්ස් දීල හිටිය කිහිපදෙනෙක්ටත් මම මේ විදියට සියල්ල පැහැදිලිකරල උදව්කරල තියෙනව....... මෙතන වෙන්න ඕන මිනිස්සු නොමග යැවීමක් නොකිරීමයි...... සියල්ල පැහැදිලිව පාරදෘශ්‍යව දාල තිබුනනම් මම මෙතන කමෙන්ට් කරන් නෑ....... ත්‍රෙඩ් එකට මිනිස්සු බනින්නෙත් නෑ, මොකෝ ගන්න එකාටත් එන එකාටත් සෙතක් වෙන නිසා.......:dull: 4) වීස ඇප්ලයිකරන්න ගියාම උඹ කියපු සියලු කරුණු මහකොමසාරිස් කාර්යාලවලින් දැනුම්දෙනව මචන්...... අනික වීස රිජෙක්ට් වුනොත් ඒකට අදාල හේතුවත් උන් පැහැදිලිව කියනව...... මොනව වුනත් ලංකාව කොච්චර හොඳ රටක් වුනත් ඔහේ ඉඳන් වෙනින් රටකට යන්න ඇප්ලයිකරනකොට හිතෙනව මොකට ලංකාවේ ඉපදුනාද කියල........ හැම තැනින්ම හිරකරල තියෙන්නේ....... අදාල නීති හිතුමනාපේ වෙනස්වෙනව...... ඉතින් මේ සම්භන්දව නිරවුල්ව මේ දේවල් කරගන්න අපහසු අයට උඹලගෙන් සේවයක් වෙනබව පිළිගන්නව......... ඒක ගැන තර්කයක් නෑ......:) එක්කෙනෙක් කියල තිබුන ඉතාලි ඉන්න උන් රස්සාවල් හංගනව කියල........ එහෙම වෙන්නේ කොහොමද??? එතකොට ඒ අදාල වැඩේ වෙන්නේ කොහොමද?? රස්සාවක් තියෙනවනම් අහුවුන එකා රිංගනව....... පහුවුන එකා පරාදයි.... එච්චරයි........ මොනව වුනත් කියපු ඉතුරුටිකට කටේ මසුරන් දාන්න ඕන...... මෙහේ ඉන්න උන් අජූතයි... කුජීතයි...... මෙලෝ රහක් නෑ..... මළාට උදව්වක් දෙන් නෑ...... එක[/SIZE][SIZE=4]අ[/SIZE][SIZE=4]තකින් එහෙම නොකරත් බෑ මොකෝ ගොඩක් ලාංකිකයො [/SIZE][SIZE=4]උදව්[/SIZE][SIZE=4] අ[/SIZE][SIZE=4]රන් උදව් දීපු එකාටත් ඇරල යන්නේ...... ඔක්කෝටම බායි..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom