Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Italy Yanna kemathi aya innawada ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියපන්කො බලන්න විස්තර ටිකක්.. උඹ යවන්නේ කොහොමද, මොනවද ජොබ්ස්, වීසා ටයිප් එක මොකක්ද, උඹේ agency license type එක මොකක්ද වගේ දේවල්.

මාත් දැන් අවරුදු ගානක ඉඳන් ඉන්නේ abroad . සැහෙන්න බොරු කාරයෝ දැකල තියනවා.. අපේ එකෙක් අමාරුවේ වැටෙන්න දෙන්න බැහැනේ. උඹ කරන්නේ ඇත්තක්නම් විස්තර කියන්න බය වෙන්න ඕනේ නැහැනේ.

මොකද දැන් වීස නැතිව ජොබ් කරන හා ජොබ් දෙන උන්ට තරු පෙන්නන්න දැනටමත් ඉතාලි නීති සම්පාදනය කරල ඉවරයි........ අනවසරව ඉතාලි රැඳීසිටින්නන්ට රැකියා ලබාදීම අපරාධ ගනයේ වරදක් ලෙසට නීති වෙනස්කිරීමත්, රැකියා ලබාදෙන්නාට මාස 3-12 සිරදඬුවමක්, අනවසර එක් සේවකයෙකු වෙනුවෙන් යූරෝ 5000ක දඩයක්, සේවක අර්ථසාදක නොගෙවීම මත වැඩ ගත් දින අනුව දඩයක් (*මතක හැටියට දිනකට යූරෝ 150.....) අනවසර පුද්ගලයා රටින් පිටුවහල්කිරීමේ සියලු වියදම් දැරීමත්, ඉදිරි අවස්ථාවක රැකියා සඳහ මිනිසුන් ගෙන්වීම තහනම්කිරීමත් අයත්........

අලුත් නීතිය නිසා වීස එක්ස්පයර් වුනාම වෙනින් ආයතන හිමිකරුවෙක්වත් රස්සාදෙන් නෑ....... මොකෝ උඹල වෙනුවෙන් උන්ට හිරේ යන්න ඇම්මක් නෑ නේ....... ඉතින් මාස නමයෙන් පස්සේ පොලීසියටත් හොරෙන් හිඟාකන්න තමයි වෙන්නේ........ මෙම අනවසර පුද්ගලයන් පිළිඹඳ ඉතාලිය ඉතා දැඩි නීති ක්‍රියාමාර්ග ගනිමින් පවතිනව..... උදාහරනෙකට අනවසර සංක්‍රමිකයෙක් තමුන්ගේ මෝටර් රථයේ ගෙනයාම, තමුන්ගේ නිවසේ තබාගැනීම පවා දැඩි දඬුවම් ලැබියහැකි වැරදි........ ඉතින් මේකේ ඉන්න උන් මළාට උඹලව ගෙවල්වල තියාගන් නෑ....... හිතාගන්න පුලුවන්නේ වීස අහවර වුනාම කෙලවෙන කෙලවිල්ල......... ඩොක්ටර් ආවත් ප්‍රොක්ටර් ආවත් ඉන්ජිනියර් ආවත් වීස ඉවරවුනුගමන් බල්ල මාර්ක් තමයි.......... අන්තිමට ඉතිරිවෙන්නේ මහපාර විතරයි....... ඒකත් සමර් එකට පිච්චෙන්න රත්වෙනව වින්ටර් එකට ගල්වෙන්න මිදෙනව.... තමුන්ට කැමති විදියකට මරණය තෝරගතහැකියි.......

[QUOTE="snoop, post: 12804841, member: 3495"] [SIZE="3"]කියපන්කො බලන්න විස්තර ටිකක්.. උඹ යවන්නේ කොහොමද, මොනවද ජොබ්ස්, වීසා ටයිප් එක මොකක්ද, උඹේ agency license type එක මොකක්ද වගේ දේවල්. මාත් දැන් අවරුදු ගානක ඉඳන් ඉන්නේ abroad . සැහෙන්න බොරු කාරයෝ දැකල තියනවා.. අපේ එකෙක් අමාරුවේ වැටෙන්න දෙන්න බැහැනේ. උඹ කරන්නේ ඇත්තක්නම් විස්තර කියන්න බය වෙන්න ඕනේ නැහැනේ. මොකද දැන් වීස නැතිව ජොබ් කරන හා ජොබ් දෙන උන්ට තරු පෙන්නන්න දැනටමත් ඉතාලි නීති සම්පාදනය කරල ඉවරයි........ අනවසරව ඉතාලි රැඳීසිටින්නන්ට රැකියා ලබාදීම අපරාධ ගනයේ වරදක් ලෙසට නීති වෙනස්කිරීමත්, රැකියා ලබාදෙන්නාට මාස 3-12 සිරදඬුවමක්, අනවසර එක් සේවකයෙකු වෙනුවෙන් යූරෝ 5000ක දඩයක්, සේවක අර්ථසාදක නොගෙවීම මත වැඩ ගත් දින අනුව දඩයක් (*මතක හැටියට දිනකට යූරෝ 150.....) අනවසර පුද්ගලයා රටින් පිටුවහල්කිරීමේ සියලු වියදම් දැරීමත්, ඉදිරි අවස්ථාවක රැකියා සඳහ මිනිසුන් ගෙන්වීම තහනම්කිරීමත් අයත්........ අලුත් නීතිය නිසා වීස එක්ස්පයර් වුනාම වෙනින් ආයතන හිමිකරුවෙක්වත් රස්සාදෙන් නෑ....... මොකෝ උඹල වෙනුවෙන් උන්ට හිරේ යන්න ඇම්මක් නෑ නේ....... ඉතින් මාස නමයෙන් පස්සේ පොලීසියටත් හොරෙන් හිඟාකන්න තමයි වෙන්නේ........ මෙම අනවසර පුද්ගලයන් පිළිඹඳ ඉතාලිය ඉතා දැඩි නීති ක්‍රියාමාර්ග ගනිමින් පවතිනව..... උදාහරනෙකට අනවසර සංක්‍රමිකයෙක් තමුන්ගේ මෝටර් රථයේ ගෙනයාම, තමුන්ගේ නිවසේ තබාගැනීම පවා දැඩි දඬුවම් ලැබියහැකි වැරදි........ ඉතින් මේකේ ඉන්න උන් මළාට උඹලව ගෙවල්වල තියාගන් නෑ....... හිතාගන්න පුලුවන්නේ වීස අහවර වුනාම කෙලවෙන කෙලවිල්ල......... ඩොක්ටර් ආවත් ප්‍රොක්ටර් ආවත් ඉන්ජිනියර් ආවත් වීස ඉවරවුනුගමන් බල්ල මාර්ක් තමයි.......... අන්තිමට ඉතිරිවෙන්නේ මහපාර විතරයි....... ඒකත් සමර් එකට පිච්චෙන්න රත්වෙනව වින්ටර් එකට ගල්වෙන්න මිදෙනව.... තමුන්ට කැමති විදියකට මරණය තෝරගතහැකියි.......[/SIZE] :lol: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom