
sadaranayak kara ganna tibba.. eeta kalin mama rata aawa bro.. dan sweden inne..

මේ වගේ ගැටළු තව ඕනෑ තරම් මේ ලංකාව ඇතුලේ තියෙනවා. IT කොම්පැනි වල වැඩ කරන ගොඩක් දෙනෙක් තමුන්ගේ යුතුකම් හා අයිතිවාසිකම් ගැන හරියට දැනුවත් නැහැ. ඒ වගේම ගොඩක් කොම්පැනි අයිති කරුවන් සහ ඒවා කළමනාකරණය කරන අයත් මේ නීති ගැන දැනුවත් නැහැ.
මේ වගේ ගැටළු වලට මුහුණ පාන්න සිද්ද වුනොත් මොකද කරන්නේ?
උපදෙසක් ගන්න කෙනෙක් ඉන්නවද?
අපිට බැරිද එකතු වෙලා මොකක් හරි දෙයක් කරන්න ?
ඔය වගේ ප්‍රශ්න හිතට එනවනම් UNITE අපිට කතා කරන්න. ඕනෑම වෙලාවක ඔබ වෙනුවෙන් පෙනී සිට ඔබේ ගැටලුව නිවැරදිව නිරාකරණය කරදීමට අපි සුදානම්. ඔබට අවශ්‍ය නීතිමය සහයෝගය සහ උපදේශනය නොමිලේම ලබා දෙන්න අපි කටයුතු කරනවා.
වැඩි විස්තර සඳහා
අමතන්න.
මිලින්ද : 0773064212
දයාල් : 0715525554
අසංක : 0777809046
web site ekath danna, nathnam FB link eka hari
meva share karana eka aluthen jobs hoyana unta udauvak. nathnm nikanma amaruve vatenava![]()
uba sweden giye aluth company eka through nm ekema hitapan![]()
10+
yanna epa ban me wage places wala wada karanna