Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ithin Awasarayi Samugannata Tika Kalakata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අෆ්ෆා කැත සීන් එකනේ.... දැන් කාලේ වෙන වැඩ.. අය්යා ඇත්තටම බැන්දලද? ලමයෙකුත් ඉන්නවද?

එහෙනම් සීන් එක දරුනුය් නේ.. දැන්කාලේ මාසයකට කාලා බීලා ඇඳලා පැලදලා ඉන්න ගියහම මාසයකට කී දාහක් නම් යනවද? අනිවාර්යෙන් විසි තිස් දාහකට එහේඅ පැත්තෙන් යනවනේ.. අනික අය්යාට ලමයෙකුත් ඉන්නවනම් තවත් වැඩ ගොඩාය්.. අනික දැන් ජොබ් එකක් කරන්න පටන් ගත්තත් ඉතින් විසි දාහකට එහා ය්න්න අමාරුය්නේ මුල් කාලේ.. එතකොට අනිවා ඔයාගේ පවුල නඩත්තු කරන්න අමාරුය්.. ඔයාගේ අක්කා ජොබක් කරනවද එයාගේ ගෙදරින් සප් එකක් ගන්නත් බැරිද? සහෝදර සහෝදරියන්ගෙත් වත් සප් එකක් ගන්න බැරිද?

ඔය එකක් වත් හරි යන්නේ නැත්නම් අය්යේ තියෙන්නේ ශේප් එකේ ගෙදරටම වෙලා ඉන්න එක තම මොකද මේ කාලේ තියන වියදම් එක්ක ඔයට ගොඩක් අමාරු වෙය් ගෙදරින් පිට ගිහිල්ලා පවුලත් එක්ක ජීව්වත් වෙන එක.. මම නම් කියන්නේ කලබල වෙලා ගෙදරින් යන්න එපා.. හිමින් සැරේ ගෙදර අය්ත් එක්ක ශේප් එකේ ඉන්න.. හැබැය් අය්යේ ටික දවසක් ගිහිල්ල ගෙදර අම්මලා තාත්තලාට න්දැනෙන්න හරි දැනුවත් කරලා හරි තමන්ගේ දෙයක් ගොඩ නගා ගන්න.. එතකොට ආයෙත් මේ වගේ අසරන වුනොත් කාටවත් දෙකට නැමෙන්න ඔනා නෑනේ.. අනේ මම ත් තාම පොඩි එකා.. නැත්නම් අපේ ගෙදර හරි ගෙන්න ගන්නවා ඔයාව මම... මමත් තාම අම්මලාගෙන් නේ යැපෙන්නේ..

ආයෙත් කියන්නේ අය්යේ ගෙදරින්නම් යන්න එපා ඩ්රය්වර් කෙනෙක් අතු ගාන කෙනෙක් වෙලා ඒ දහ පාලොස්දාක පඩියෙන් ඔයාට පවුලක් නඩත්තු කරන්න බෑ..

[QUOTE="මම කට්ටා, post: 13348058, member: 402124"] [CENTER][SIZE="4"][COLOR="Blue"]අෆ්ෆා කැත සීන් එකනේ.... දැන් කාලේ වෙන වැඩ.. අය්යා ඇත්තටම බැන්දලද? ලමයෙකුත් ඉන්නවද? එහෙනම් සීන් එක දරුනුය් නේ.. දැන්කාලේ මාසයකට කාලා බීලා ඇඳලා පැලදලා ඉන්න ගියහම මාසයකට කී දාහක් නම් යනවද? අනිවාර්යෙන් විසි තිස් දාහකට එහේඅ පැත්තෙන් යනවනේ.. අනික අය්යාට ලමයෙකුත් ඉන්නවනම් තවත් වැඩ ගොඩාය්.. අනික දැන් ජොබ් එකක් කරන්න පටන් ගත්තත් ඉතින් විසි දාහකට එහා ය්න්න අමාරුය්නේ මුල් කාලේ.. එතකොට අනිවා ඔයාගේ පවුල නඩත්තු කරන්න අමාරුය්.. ඔයාගේ අක්කා ජොබක් කරනවද එයාගේ ගෙදරින් සප් එකක් ගන්නත් බැරිද? සහෝදර සහෝදරියන්ගෙත් වත් සප් එකක් ගන්න බැරිද? ඔය එකක් වත් හරි යන්නේ නැත්නම් අය්යේ තියෙන්නේ ශේප් එකේ ගෙදරටම වෙලා ඉන්න එක තම මොකද මේ කාලේ තියන වියදම් එක්ක ඔයට ගොඩක් අමාරු වෙය් ගෙදරින් පිට ගිහිල්ලා පවුලත් එක්ක ජීව්වත් වෙන එක.. මම නම් කියන්නේ කලබල වෙලා ගෙදරින් යන්න එපා.. හිමින් සැරේ ගෙදර අය්ත් එක්ක ශේප් එකේ ඉන්න.. හැබැය් අය්යේ ටික දවසක් ගිහිල්ල ගෙදර අම්මලා තාත්තලාට න්දැනෙන්න හරි දැනුවත් කරලා හරි තමන්ගේ දෙයක් ගොඩ නගා ගන්න.. එතකොට ආයෙත් මේ වගේ අසරන වුනොත් කාටවත් දෙකට නැමෙන්න ඔනා නෑනේ.. අනේ මම ත් තාම පොඩි එකා.. නැත්නම් අපේ ගෙදර හරි ගෙන්න ගන්නවා ඔයාව මම... මමත් තාම අම්මලාගෙන් නේ යැපෙන්නේ.. ආයෙත් කියන්නේ අය්යේ ගෙදරින්නම් යන්න එපා ඩ්රය්වර් කෙනෙක් අතු ගාන කෙනෙක් වෙලා ඒ දහ පාලොස්දාක පඩියෙන් ඔයාට පවුලක් නඩත්තු කරන්න බෑ..[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom