Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
Ithin Happy birthday delma කැටේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපේ එළකිරි family එකේ යාව ජීව අති උත්තම සාමජිකයෙක් වෙන delmar කොලුවාගේ ගේ ජන්ම දිනය ... අනේ ඉතින් කල් යල් බලලා මුල්ම උපන්දින සුභ පැතුම ලැබිල තියෙන්නේ කලින් හිටිය ප්රේමවන්තියකගෙන්.අනේ පව් අසරණී .. ගොඩක් මහන්සි වෙලා සැමරුම් ලිපියක් හදලා යවලා

මේක මටත් ලැබුනේ අහම්බෙන් ... කියවලම බලන්නකෝ

ආදරණිය සූටි

මම මේ ලියුම ලියන්න හිතුවේ ගිය පාර වගේ ලඟට ඇවිත් ඔයාගේ උපන්දිනයට සුභ පතන්න තරං වාසනාවක් අද මට නැති නිසයි මගේ සූටි කුකූ . ඉතින් කොහොමද ??? ඔයා දැන් අන් සතු සමනලයෙක්ලු නේද ??? දැන් ඔයා ගොඩක් සතුටින් ඉන්නවා කියලා තමයි ආරංචිය නං . කමක් නෑ , කමක් නෑ මොනවා වුණත් සතුටින් ඉන්නවා නං මට ඒ ඇති වස්තුවේ . ඒත් මතක තියා ගන්න , දකින දකින හැම සමනලයම සමනලයෝ නෙමෙයි කියල . ඒ අතර සලභයොත් ඉන්න පුළුවන් . පරිස්සමින් හොඳේ .

ඒත් ඔයා දන් නෑ මගේ පණ , ඔයා මාව අමතක කරලා සතුටින් හිටියට මම තවමත් උදේ හවා ඔයාගේ ඔය සුදු මූණ බල බල හූල්ලනාව පැටියෝ .ඔයාගේ ඒ සූටි ඇස් දෙක , සූටි කන් දෙක , සූටි නහය , සූටි තොල් දෙක සූටි වුණත් දැන් ඒ සූටි කිසි දෙයක් මට අයිති නෑ.

ඔයාට මතකද ?? ඔයා අල්ලපු ගෙදර auntyගෙන් කොහු පාරක් කාල ඇවිත් පහු වෙනිදා කොන්ද රිදෙනවා කියලා අඬ අඬ කියත්දී , මම ඔයාගේ ඒ ජුංජන් නහයෙන් ආපු හොටු පිහදාපු හැටි ?? ඒ ලේන්සුව වත් අද මා ළඟ නෑ රත්තරනේ. ඒක සෝදලා වැලේ දැම්ම මම පහුවෙනිදම . ඒත් අපේ doggiya හිටි ගමන් ලෙඩ වුනේ ඒකෙ නිසයි කියල දැන ගත්ත ගමන් අම්ම ඒක අල්ලලා පුච්චලා දැම්ම  . ඒත් මට පස්සේ දවසක ආරංචි වුණේ අල්ලපු ගෙදර නංගි මල් පැල වලට වතුර දාත්දී ඔයා ඒ ළඟ පඳුරකට මුවා වෙලා ඉන්නවා, balcony එකේ හිටිය aunty දැකල තමයි මේ දේ වුණේ කියල. ඒ වෙලේ පඳුරෙන් එලියට ආව ඔයාව දැකල කලුකුමාරය කියල හිතල ඒ නංගි හොඳටම බය වෙලා පැටියෝ.දවස් ගානක් ගියාට පස්සේ තමයිලු වචනයක් දෙකක් කතා කරන්න අරන් තියෙන්නේ . ඒ වෙසක් කාලේ මම ඔයාට ඔයාගේ ආරක්ෂාවට අරන් දුන්න වෙස් මුණ වත් ගෙනිච්ච නං ඒ නංගිට ඔහොම වෙන් නෑ මගේ ගොන් කඳ

ඒ වෙස් මූණ ගත්ත දවස මට අද වගේම මතකයි මගේ පැටියෝ. ඔයාට අර කොන්ඩ කැරලි දෙකක් ගොතල ඉන්න බෝනික්කියකගේ මූණ තිබ්බ වෙස් මූණම ඕන කියල මට හුරතල් වුණ හැටි . අනේ මතක් වෙත්දී ආදරේ හිතෙනවා ආයෙත් . අම්මල සිල් ගන්න ගිය වෙලේ අපේ දිහා ඇවිත් ඒ වෙස් මූණත් දාගෙන මගේ සායකුත් ඇඳගෙන කෙලි පොඩ්ඩ වගේ අහසට පිඹින කවිය කිය කිය නටපු හැටි මතක් වෙත්දීත් හිනා යනවා  ඒත් ඉතින් ඒ සතුට තිබ්බේ කොච්චර පොඩි වෙලාවද ?  අම්මල එනකන් අපි දන් නෑ . අම්ම එදා ඔයාට සංග්රහ කරේ කුඩ මිටෙන් නේද දරුවෝ . අනේ පව් ඔයා . හොඳ වෙලාවට වෙස් මුහුණේ පිහිටෙන් රට්ටු දැක්කේ නෑ  . නැත්තන් එදා ඒ සායත් ඇඳන් පාරේ දුවත්දී කවුරු හරි අඳුර ගත්ත නං කාට කියන්නද දෙවියනේ??? ඒත් මට කෙනෙක් දවසක් ඇවිත් ඇහුවා ඒ ගියේ ඔයා නේද කියල . කොහොම හොයා ගත්තද කියල මට තවම හිත ගන්න බෑ කොල්ලෝ... එදා ගත්ත photo එකක් නං මං ගාව තිබුණ. ඔයා ඒක තවම දැක්ම නෑ ... මම ඔයාව surprize කරන්න හිතලයි ඒක තියන් හිටියේ  ( මම මේ photos print කර ගන්න rashee_irosh අයියාගෙන් උදවු ගත්ත පැටියෝ .... කමක් නෑ නේද ??? )

ගිය අවුරුද්දේ නං ඔයාගේ උපන්දිනේ දවසේ අපි දෙන්න පාර්ක් එකට ගිහින් මොන තරං නං විනෝදෙන් දවස ගෙව්වද නේද ??? ඔයාට මතකද එදා ??? බංකුවක් නැති තැන අපි දෙන්න පඳුරක් ඇතුලට වෙලා අපේම ලෝකේ තනි වුන හැටි ??? එදත් ඔයා බේරුනේ 99න් . බංකුවක් ලඟම තිබුන ඒ පඳුරේ අපි දෙන්න ලං වෙලා ඉන්දෙත්දී අර බංකුවේ හිටිය couple එක දිහා ඔයා බලන් ඉන්නවා මම දැක්කේ නෑ රත්තරන්  .... ඒත් ඇයි සුදූ ඔයා ඒ නංගි දිහා බලාගෙන අයියගේ අතින් ඇල්ලුවේ ??? එදා ඔයා එයාලගේ කකා හිටිය බත් මුලෙන් ගුටි කාල බේරුනා ඇති. එයා ඔයාව අඳුර ගත්තෙ නෑ කියල ඔයා එදා ගොඩක් දුක් වුණා  . ඒත් මට අද වෙනකන් ඔයා කියල නෑ ඒ කවුද කියල . ඇත්තටම ඒ කවුද පැටියෝ ??? මට හිතෙන්නේ නං ඒ අංජු කියලමයි . මට ඒ මූණ නං හොඳට පුරුදුයි . ලඟදි තමයි මට ඒ කවුද කියල මතක් වුණේ . ඔයාගේ mobile එකේ wallpaper එකේ හිටියේ හෙම වෙලේම විරිත්තන් හිටියේ එයා නේද ????

මොනවා වුණත් ඒ අතීතය හරිම සුන්දරයි නේද මගේ උම්මා කැටේ ???  මතක් වෙත්දීත් දුකයි . ඒත් මම තවම කල්පනා කරන්නේ ඔයාට මොකද වුණේ කියල ...  ..... ලඟදි මට ආරංචියකුත් ආව මගේ ඩෙල්මා රන්කඳ, පොඩි බබෙක් වගේ සමනල්ලු පස්සේ දුව දුව සෙල්ලං කරනවා කියල . අනේ ඔයා ඉස්සර වගේමයි නේද බබෝ ??? හරිම හුරතල් . මම ඔයාට මේ ලියුමත් එක්ක පොඩි තෑග්ගක් එවනවා . අකමැති වෙන එකක් නෑ කියල හිතනවා .ඔයාගේ මේ දවස් වල කැමතිම සමනල්ලු ටිකක් ... පරිස්සමට බලා ගන්න හොඳේ

මම එහෙනං නවතිනවා වස්තුවේ . ගොඩක් සතුටින් ඉන්න . මගේ පැටියගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන සුභම සුභ උපන්දිනයක් වේවා .... !!!!

මීට ඔයාගෙම ආදර සිරියාවතී

එහෙනම් අපේ සබන් කොලුවාගේ උපන් දිනේ දවසේ කට්ටියම තමන්ගේ හිතේ තියෙන දෙයක් සුභ පැතුමක් එහෙම මේ ත්රෙඩ් එකේ දාලා යන්න.

[QUOTE="Hashan dis, post: 15631811, member: 124785"] [CENTER][SIZE=5][COLOR=DarkRed]අද අපේ එළකිරි family එකේ යාව ජීව අති උත්තම සාමජිකයෙක් වෙන delmar කොලුවාගේ ගේ ජන්ම දිනය ... අනේ ඉතින් කල් යල් බලලා මුල්ම උපන්දින සුභ පැතුම ලැබිල තියෙන්නේ කලින් හිටිය ප්රේමවන්තියකගෙන්.අනේ පව් අසරණී .. ගොඩක් මහන්සි වෙලා සැමරුම් ලිපියක් හදලා යවලා :(:(:(:( [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] මේක මටත් ලැබුනේ අහම්බෙන් ... කියවලම බලන්නකෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes:[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=4]ආදරණිය සූටි :love::love::love::love:[/SIZE] [SIZE=4]මම මේ ලියුම ලියන්න හිතුවේ ගිය පාර වගේ ලඟට ඇවිත් ඔයාගේ උපන්දිනයට සුභ පතන්න තරං වාසනාවක් අද මට නැති නිසයි මගේ සූටි කුකූ . ඉතින් කොහොමද ??? ඔයා දැන් අන් සතු සමනලයෙක්ලු නේද ??? දැන් ඔයා ගොඩක් සතුටින් ඉන්නවා කියලා තමයි ආරංචිය නං . කමක් නෑ , කමක් නෑ මොනවා වුණත් සතුටින් ඉන්නවා නං මට ඒ ඇති වස්තුවේ . ඒත් මතක තියා ගන්න , දකින දකින හැම සමනලයම සමනලයෝ නෙමෙයි කියල . ඒ අතර සලභයොත් ඉන්න පුළුවන් . පරිස්සමින් හොඳේ .:nerd::nerd::nerd::nerd:[/SIZE] [SIZE=4] ඒත් ඔයා දන් නෑ මගේ පණ , ඔයා මාව අමතක කරලා සතුටින් හිටියට මම තවමත් උදේ හවා ඔයාගේ ඔය සුදු මූණ බල බල හූල්ලනාව පැටියෝ .ඔයාගේ ඒ සූටි ඇස් දෙක , සූටි කන් දෙක , සූටි නහය , සූටි තොල් දෙක සූටි වුණත් දැන් ඒ සූටි කිසි දෙයක් මට අයිති නෑ. :no::no::no::no:[/SIZE] [/CENTER] [CENTER] [SIZE=4][IMG]http://i.imgur.com/SAMXqIB.jpg?1[/IMG][/SIZE] [/CENTER] [CENTER][SIZE=4] ඔයාට මතකද ?? ඔයා අල්ලපු ගෙදර auntyගෙන් කොහු පාරක් කාල ඇවිත් පහු වෙනිදා කොන්ද රිදෙනවා කියලා අඬ අඬ කියත්දී , මම ඔයාගේ ඒ ජුංජන් නහයෙන් ආපු හොටු පිහදාපු හැටි ?? ඒ ලේන්සුව වත් අද මා ළඟ නෑ රත්තරනේ. ඒක සෝදලා වැලේ දැම්ම මම පහුවෙනිදම . ඒත් අපේ doggiya හිටි ගමන් ලෙඩ වුනේ ඒකෙ නිසයි කියල දැන ගත්ත ගමන් අම්ම ඒක අල්ලලා පුච්චලා දැම්ම :( . ඒත් මට පස්සේ දවසක ආරංචි වුණේ අල්ලපු ගෙදර නංගි මල් පැල වලට වතුර දාත්දී ඔයා ඒ ළඟ පඳුරකට මුවා වෙලා ඉන්නවා, balcony එකේ හිටිය aunty දැකල තමයි මේ දේ වුණේ කියල. ඒ වෙලේ පඳුරෙන් එලියට ආව ඔයාව දැකල කලුකුමාරය කියල හිතල ඒ නංගි හොඳටම බය වෙලා පැටියෝ.දවස් ගානක් ගියාට පස්සේ තමයිලු වචනයක් දෙකක් කතා කරන්න අරන් තියෙන්නේ . ඒ වෙසක් කාලේ මම ඔයාට ඔයාගේ ආරක්ෂාවට අරන් දුන්න වෙස් මුණ වත් ගෙනිච්ච නං ඒ නංගිට ඔහොම වෙන් නෑ මගේ ගොන් කඳ :baffled::baffled::baffled::baffled:[/SIZE] [SIZE=4] ඒ වෙස් මූණ ගත්ත දවස මට අද වගේම මතකයි මගේ පැටියෝ. ඔයාට අර කොන්ඩ කැරලි දෙකක් ගොතල ඉන්න බෝනික්කියකගේ මූණ තිබ්බ වෙස් මූණම ඕන කියල මට හුරතල් වුණ හැටි . අනේ මතක් වෙත්දී ආදරේ හිතෙනවා ආයෙත් . අම්මල සිල් ගන්න ගිය වෙලේ අපේ දිහා ඇවිත් ඒ වෙස් මූණත් දාගෙන මගේ සායකුත් ඇඳගෙන කෙලි පොඩ්ඩ වගේ අහසට පිඹින කවිය කිය කිය නටපු හැටි මතක් වෙත්දීත් හිනා යනවා :lol: ඒත් ඉතින් ඒ සතුට තිබ්බේ කොච්චර පොඩි වෙලාවද ? :( අම්මල එනකන් අපි දන් නෑ . අම්ම එදා ඔයාට සංග්රහ කරේ කුඩ මිටෙන් නේද දරුවෝ . අනේ පව් ඔයා . හොඳ වෙලාවට වෙස් මුහුණේ පිහිටෙන් රට්ටු දැක්කේ නෑ :( . නැත්තන් එදා ඒ සායත් ඇඳන් පාරේ දුවත්දී කවුරු හරි අඳුර ගත්ත නං කාට කියන්නද දෙවියනේ??? ඒත් මට කෙනෙක් දවසක් ඇවිත් ඇහුවා ඒ ගියේ ඔයා නේද කියල . කොහොම හොයා ගත්තද කියල මට තවම හිත ගන්න බෑ කොල්ලෝ... එදා ගත්ත photo එකක් නං මං ගාව තිබුණ. ඔයා ඒක තවම දැක්ම නෑ ... මම ඔයාව surprize කරන්න හිතලයි ඒක තියන් හිටියේ :D:D:D:D[COLOR=Navy] ( මම මේ photos print කර ගන්න rashee_irosh අයියාගෙන් උදවු ගත්ත පැටියෝ .... කමක් නෑ නේද ??? :confused::confused::confused::confused:)[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/lnQaMb7.jpg?1[/IMG] [SIZE=4] ගිය අවුරුද්දේ නං ඔයාගේ උපන්දිනේ දවසේ අපි දෙන්න පාර්ක් එකට ගිහින් මොන තරං නං විනෝදෙන් දවස ගෙව්වද නේද ??? ඔයාට මතකද එදා ??? බංකුවක් නැති තැන අපි දෙන්න පඳුරක් ඇතුලට වෙලා අපේම ලෝකේ තනි වුන හැටි ???:rolleyes::rolleyes::rolleyes::rolleyes: එදත් ඔයා බේරුනේ 99න් . බංකුවක් ලඟම තිබුන ඒ පඳුරේ අපි දෙන්න ලං වෙලා ඉන්දෙත්දී අර බංකුවේ හිටිය couple එක දිහා ඔයා බලන් ඉන්නවා මම දැක්කේ නෑ රත්තරන් :( .... ඒත් ඇයි සුදූ ඔයා ඒ නංගි දිහා බලාගෙන අයියගේ අතින් ඇල්ලුවේ ??? එදා ඔයා එයාලගේ කකා හිටිය බත් මුලෙන් ගුටි කාල බේරුනා ඇති. එයා ඔයාව අඳුර ගත්තෙ නෑ කියල ඔයා එදා ගොඩක් දුක් වුණා :( . ඒත් මට අද වෙනකන් ඔයා කියල නෑ ඒ කවුද කියල . ඇත්තටම ඒ කවුද පැටියෝ ??? :dull::dull::dull::dull:මට හිතෙන්නේ නං ඒ අංජු කියලමයි .:rofl::rofl::rofl::rofl: මට ඒ මූණ නං හොඳට පුරුදුයි . ලඟදි තමයි මට ඒ කවුද කියල මතක් වුණේ . ඔයාගේ mobile එකේ wallpaper එකේ හිටියේ හෙම වෙලේම විරිත්තන් හිටියේ එයා නේද ???? :frown::frown::frown::frown: [/SIZE][SIZE=4]මොනවා වුණත් ඒ අතීතය හරිම සුන්දරයි නේද මගේ උම්මා කැටේ ??? :love::love::love::love::love: මතක් වෙත්දීත් දුකයි . ඒත් මම තවම කල්පනා කරන්නේ ඔයාට මොකද වුණේ කියල ... :( ..... ලඟදි මට ආරංචියකුත් ආව මගේ ඩෙල්මා රන්කඳ, පොඩි බබෙක් වගේ සමනල්ලු පස්සේ දුව දුව සෙල්ලං කරනවා කියල . :lol::lol::lol::lol:අනේ ඔයා ඉස්සර වගේමයි නේද බබෝ ??? හරිම හුරතල් . මම ඔයාට මේ ලියුමත් එක්ක පොඩි තෑග්ගක් එවනවා . අකමැති වෙන එකක් නෑ කියල හිතනවා .ඔයාගේ මේ දවස් වල කැමතිම සමනල්ලු ටිකක් ... පරිස්සමට බලා ගන්න හොඳේ :)[/SIZE] [SIZE=4] මම එහෙනං නවතිනවා වස්තුවේ . ගොඩක් සතුටින් ඉන්න . මගේ පැටියගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන සුභම සුභ උපන්දිනයක් වේවා .... !!!! [/SIZE] [SIZE=4]මීට ඔයාගෙම ආදර සිරියාවතී [/SIZE] -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- [SIZE=4][COLOR=Navy]එහෙනම් අපේ සබන් කොලුවාගේ උපන් දිනේ දවසේ කට්ටියම තමන්ගේ හිතේ තියෙන දෙයක් සුභ පැතුමක් එහෙම මේ ත්රෙඩ් එකේ දාලා යන්න. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/4kL02nc.jpg?2[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom