Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN එකේ ගිය " පබා " ඩ්‍රාම එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]182821[/ATTACH]

මීට සෑහෙන කාලෙකට කලින් ITN එකේ ගියා ඩ්‍රාමා එකක් "" පබා "" කියලා... බලපු කට්ටිය දන්නවා ඇති...

උපේක්ශා ස්වර්ණමාලි , අමිල අබේසේකර , ආනන්ද වික්‍රමගේ , සරත් චන්ද්‍රසිරි වගේ අය සහ තවත් නළුනිළි රැසක් හිටපු නාට්‍යයක්...

"පබා " කියන්නෙ සමගිපුර කියන මුඩුක්කු ගෙවල් පේලියක ඉපඳුන කෙල්ලෙක්... අයියා පාතාල කෙරුමෙක් , තාත්තා පිස්සු කෙලින චරිතයක්... පබා වැඩකරන ආයතන ප්‍රධානියාගේ පුතා එක්ක තමයි ප්‍රේම සම්බන්ධය පටන් ගන්නෙ... එදා ඉඳන් ධනේශ්වර පංතියේ හිටපු ආමන්තගේ තාත්තගේ තාඩන පීඩන වලට පබා ලක්වෙනවා... පබා අඬනකොට බලන් ඉන්න එවුනුත් වැලපෙනවා.... ඒ මැද්දෙන් ආදර කතාවත් ගලාගෙන යනවා... ඒ කාලේ ජනප්‍රියම මෙගා ටෙලිය වෙන්නෙ පබා...

ඉතිං ඔය නාට්‍ය පටන් ගත්ත දවස් වලම තමා මම ටෙක් කෝස් එක ඉවර කරලා ජොබකට සෙට් වුනේ... හාහාපුරා කියලා ජොබට යන්න වුනේ ගෙදර ඉඳන්... බස් වල යන එක මරන්නා හා සමාන වැඩක් වෙලා තිබ්බ මට , වෙලාවෙ හොඳ කම කියන්නෙ සෙට් වුනා හිතවතෙක්ගේ වෑන් එකක්... ඒක උදේට හවසට බොඩිලයින් ගාමන්ට් අක්කි බබාලා ගෙනියන වෑන් එකක්... උදේ හතට අපේ ගේ ගාවයින් නැග්ගම බහින්නේ හතයි හතලිහට වර්ක්ශොප් එක ගාවයින්... ( නෑ නෑ උඹලට හිතුන එක නෙවෙයි යකුනේ නැග්ගම බහින්නේ මම මම.... )

ඉතිං ඒ අක්කි බබාලගෙ ෆේවරිට්ම ඩ්‍රාමා එක වෙලා තිබුනේ " පබා " ඩ්‍රාමා එක.... ඉතිං නැගලා බහිනකංම මගෙයි ඩ්රයිවරයාගෙයි කර්ණපටහා පටලෙ දෙදරුම් කන්නෙ ඊයෙ රෑ ඩ්‍රාම එකේ තිබ්බ ස්පෙශල් සීන් වලින්... ආමන්ත පබා එක්ක කරපු ලව් සීන් , උන් එතන බලන් හිටියා වගේ අතිනුත් දාලා කියනව ඇහෙනකොට ඩ්‍රයිවරයයි මමයි මූණෙන් මූන බලාගන්නෙ ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා.. කොටින්ම ඒ ඩ්‍රාමා එකේ තමයි උන් ජීවත් වුනේ... ඒක ෆැන්ටසියක් කියලා හිතන්න වත් උන් කැමති නෑ....

කොහොම හරි ඔය ඩ්‍රාමා එකේ එක කොටසක තියනවා පබාට ඇ:සි:ඩ් ගහ*න කොටසක්... ඕක හරියටම සෙට් වෙන්නෙ එදා එපිසෝඩ් එකේ අන්තිම සීන් එකට... ඒ කියන්නෙ පබා පාරේ යනකොට සුදා කියන මෑන් පබාගේ පස්සෙන් ගිහින් පිටට පොඩි තට්ටුවක් දාලා හැරෙනකොටම ඇ:සි:ඩ් කප් එක ග:හ:න:වා මූණට... ඕඩර් එක බාර දුන්න එකා , ඇ:සි:ඩ් ගහපු එකා එතනින් සෙනිකව මාරුවෙනවා.. පබාට මොනවා වුනාද දන්නෙ නෑ..... එසැනින් එදා එපිසෝඩ් එක ඉවරයි...

ඔන්න පහුවෙනිදා උදේ ඈ... පහුවෙනිදා උදේ මුළු වෑන් එකම මලගෙයක් වගේ... එක එකා එක එක දේවල් කියනවා. මේන් මේ වගේ එව්වා...

"" අනේ පව් අනේ... ඒ කෙල්ලගේ ජීවිතේම ඉවරයිනෙ... මොන හිතකින් කලාද ඔය වැඩේ...

"" අනේ පබා කැතවෙයිද බං... මට ඇඟ හිරිවැටුනා බං ඒක දැක්කම...

"" අම්මපා මට අහුවුනා නම් ඔය සුදා කියන එකා කීතු කීතු කරනව...

"" ඒ වුනාට ආමන්ත පබාව දාලා යන එකක් නෑ... ආමන්ත පබාට පට්ට ආදරෙයි බං....

"" ආමන්ත පබාට ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා බේර ගනී බං... සල්ලි තියනවනෙ....

ඕක නෙවෙයි සිරා කතාව මේන් මේක....

ඉමක් කොනක් , කෙරවලක් නැති මුන්ගේ මොට්ටකතා ටික අහගෙන මායි ඩ්‍රයිවරයයි මූණෙන් මූණ බලා කට වහගෙන හිනා වෙවී එනවා... කියන්න අමතක වුනා ඩ්‍රයිවරයා පට්ට ජෝකර් කෙනෙක්... ඌ ඇවිල්ලා ගණ පිහිටවලා ඇවිදගෙන යන කෙබ්බ අතාරින්න උපන් කප්පිත්තෙක්... ඌ කියන කතා මතක් වෙලා මට නිවාඩු දවසටත් හිනා යනවා.... මළගෙවල් වල නිදිමරන්න කියාපු බඩුව.... ඉතිං මූ මේ කතා ටික සේරම අහගෙන ඉඳලා මගක් දුර ආවට පස්සෙ මට ඇහැක් එහෙම ගහලා මැද කන්නාඩියෙන් පිටිපස්ස බලලා කියනවා.....

"" පබාට ඇ:සි:ඩ් ගැහුවට පස්සෙ ගෙනත් තියෙන්නෙ බණ්ඩාරගම ගවර්මන්ට් හොස්පිටල් එකටලු බං....

අම්මපල්ලා බුදුන්පල්ලා ජේසු පල්ලා විස්වාස කරහල්ලා මිත්‍රවරුනි.... නැත්තං නිකං ඉඳහල්ලා මට වැඩක් නෑ....... මුන්ගෙ රියැක්ට් එක බලන්න මම එහෙම්ම පිටිපස්ස හැරුනා....

වාහනේ පිටිපස්සෙන් එක පාරටම කෙල්ලො තුන් හතර දෙනෙක් එකම ස්ටයිල් එකට , එකම පිලිවෙලට සීට් වලින් නැගිටලා මහා වේදනාබර එහෙත් බලාපොරොත්තු සහගත හඬකින් මෙහෙම කිව්වා....

"" අනේ සමන් අයියේ අපි මේ ගමන්ම යංකෝ එයාව බලන්න.....

ඩ්‍රයිවරයට ගිය හිනාව වැඩි කමට , කන්ට්‍රෝල් නැතුව තව පොඩ්ඩෙන් වෑන් එක අනිනවා රයිගම් වත්තෙ කිරිබවුසරේ පස්ස පැත්තෙ... බ්රේක් පාරෙ සද්දෙට ටැට්ටරේ හිටපු නඩේශන් පැටල් එක උඩ නැගල බ්රේක් ගැහුව... රයිගම් වත්තෙ සේරම ටැට්ටර වල එක රෝදෙයි බ්රේක් තියෙන්නෙ... හදිසියෙ ගැහුව බ්රේක් පාරට ටැට්ටරේ හැරුනා වෑන් එක පැත්තට.... ඒකට කලබල වෙච්ච පාර මම තව පොඩ්ඩෙන් දොර ඇරගෙන පනිනවා වෑන් එකෙන් එලියට.... එච්චරට විලම්බීත වුනා ඌයි මායි...

පස්සෙ කාලෙක පබා කියන නික් නේම් එකෙන්ම උපේක්ශා මැතිවරණයකට තරඟ කලා.... ඒ වගේම ඉහලම මනාප වලින් පාර්ලිමේන්තුවට පත් වුනා... ඒකට හේතුව පබා ටෙලිනාට්‍යයකදී නියෝජනය කල සමාජ තත්වය සහ විඳින්න වුන දුක් කම්කටොළු... හුඟක් මිනිස්සු ඒක තමන්ගේ ජීවිතය සංසන්දනය කරන්න පවා තෝර ගත්ත සාධකයක් වුනා.... ඒ වගේම ඒක පට්ට මාකටින් එකක් වුනා.... මිනිස්සුන්ට ගොඩ යන්න තියන හොදම මාර්ගය දුක අලෙවි කිරීම කියන එකට හොඳම සාක්ශිය තමයි පබා... හොඳට මතක තියාගන්න රටක ඉදිරිගමන් මග වෙනුවෙන් මේ රටේ කිසි කෙනෙක්ට එහෙම තීරණ ගන්න බෑ... ගන්න හොඳ නෑ.... ඒක තනිකරම බරපතල ඛේදවාචකයක්....

ඇත්තටම ඕකේ නෙගටිව්ම රිසාල්ට් එක මට පස්සෙ කාලෙකදි බුකියෙන් දකින්න ලැබුනා.... ඩිල්කා සමන්මලී එක්ක උපේක්ශා සහභාගි වුන එක දේශපාලන වැඩ සටහනකදි ඩිල්කා අහනවා උපේක්ශාගෙන්......

"" දහනව වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබගේ අදහස කෙබඳුද.....

පබා කියනවා....

"" ඔව් කෙබඳුයි....

සමාප්තයි...

[QUOTE="xcorat, post: 28110412, member: 555034"] [ATTACH type="full"]182821[/ATTACH] මීට සෑහෙන කාලෙකට කලින් ITN එකේ ගියා ඩ්‍රාමා එකක් "" පබා "" කියලා... බලපු කට්ටිය දන්නවා ඇති... උපේක්ශා ස්වර්ණමාලි , අමිල අබේසේකර , ආනන්ද වික්‍රමගේ , සරත් චන්ද්‍රසිරි වගේ අය සහ තවත් නළුනිළි රැසක් හිටපු නාට්‍යයක්... "පබා " කියන්නෙ සමගිපුර කියන මුඩුක්කු ගෙවල් පේලියක ඉපඳුන කෙල්ලෙක්... අයියා පාතාල කෙරුමෙක් , තාත්තා පිස්සු කෙලින චරිතයක්... පබා වැඩකරන ආයතන ප්‍රධානියාගේ පුතා එක්ක තමයි ප්‍රේම සම්බන්ධය පටන් ගන්නෙ... එදා ඉඳන් ධනේශ්වර පංතියේ හිටපු ආමන්තගේ තාත්තගේ තාඩන පීඩන වලට පබා ලක්වෙනවා... පබා අඬනකොට බලන් ඉන්න එවුනුත් වැලපෙනවා.... ඒ මැද්දෙන් ආදර කතාවත් ගලාගෙන යනවා... ඒ කාලේ ජනප්‍රියම මෙගා ටෙලිය වෙන්නෙ පබා... ඉතිං ඔය නාට්‍ය පටන් ගත්ත දවස් වලම තමා මම ටෙක් කෝස් එක ඉවර කරලා ජොබකට සෙට් වුනේ... හාහාපුරා කියලා ජොබට යන්න වුනේ ගෙදර ඉඳන්... බස් වල යන එක මරන්නා හා සමාන වැඩක් වෙලා තිබ්බ මට , වෙලාවෙ හොඳ කම කියන්නෙ සෙට් වුනා හිතවතෙක්ගේ වෑන් එකක්... ඒක උදේට හවසට බොඩිලයින් ගාමන්ට් අක්කි බබාලා ගෙනියන වෑන් එකක්... උදේ හතට අපේ ගේ ගාවයින් නැග්ගම බහින්නේ හතයි හතලිහට වර්ක්ශොප් එක ගාවයින්... ( නෑ නෑ උඹලට හිතුන එක නෙවෙයි යකුනේ නැග්ගම බහින්නේ මම මම.... ) ඉතිං ඒ අක්කි බබාලගෙ ෆේවරිට්ම ඩ්‍රාමා එක වෙලා තිබුනේ " පබා " ඩ්‍රාමා එක.... ඉතිං නැගලා බහිනකංම මගෙයි ඩ්රයිවරයාගෙයි කර්ණපටහා පටලෙ දෙදරුම් කන්නෙ ඊයෙ රෑ ඩ්‍රාම එකේ තිබ්බ ස්පෙශල් සීන් වලින්... ආමන්ත පබා එක්ක කරපු ලව් සීන් , උන් එතන බලන් හිටියා වගේ අතිනුත් දාලා කියනව ඇහෙනකොට ඩ්‍රයිවරයයි මමයි මූණෙන් මූන බලාගන්නෙ ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා.. කොටින්ම ඒ ඩ්‍රාමා එකේ තමයි උන් ජීවත් වුනේ... ඒක ෆැන්ටසියක් කියලා හිතන්න වත් උන් කැමති නෑ.... කොහොම හරි ඔය ඩ්‍රාමා එකේ එක කොටසක තියනවා පබාට ඇ:සි:ඩ් ගහ*න කොටසක්... ඕක හරියටම සෙට් වෙන්නෙ එදා එපිසෝඩ් එකේ අන්තිම සීන් එකට... ඒ කියන්නෙ පබා පාරේ යනකොට සුදා කියන මෑන් පබාගේ පස්සෙන් ගිහින් පිටට පොඩි තට්ටුවක් දාලා හැරෙනකොටම ඇ:සි:ඩ් කප් එක ග:හ:න:වා මූණට... ඕඩර් එක බාර දුන්න එකා , ඇ:සි:ඩ් ගහපු එකා එතනින් සෙනිකව මාරුවෙනවා.. පබාට මොනවා වුනාද දන්නෙ නෑ..... එසැනින් එදා එපිසෝඩ් එක ඉවරයි... ඔන්න පහුවෙනිදා උදේ ඈ... පහුවෙනිදා උදේ මුළු වෑන් එකම මලගෙයක් වගේ... එක එකා එක එක දේවල් කියනවා. මේන් මේ වගේ එව්වා... "" අනේ පව් අනේ... ඒ කෙල්ලගේ ජීවිතේම ඉවරයිනෙ... මොන හිතකින් කලාද ඔය වැඩේ... "" අනේ පබා කැතවෙයිද බං... මට ඇඟ හිරිවැටුනා බං ඒක දැක්කම... "" අම්මපා මට අහුවුනා නම් ඔය සුදා කියන එකා කීතු කීතු කරනව... "" ඒ වුනාට ආමන්ත පබාව දාලා යන එකක් නෑ... ආමන්ත පබාට පට්ට ආදරෙයි බං.... "" ආමන්ත පබාට ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා බේර ගනී බං... සල්ලි තියනවනෙ.... ඕක නෙවෙයි සිරා කතාව මේන් මේක.... ඉමක් කොනක් , කෙරවලක් නැති මුන්ගේ මොට්ටකතා ටික අහගෙන මායි ඩ්‍රයිවරයයි මූණෙන් මූණ බලා කට වහගෙන හිනා වෙවී එනවා... කියන්න අමතක වුනා ඩ්‍රයිවරයා පට්ට ජෝකර් කෙනෙක්... ඌ ඇවිල්ලා ගණ පිහිටවලා ඇවිදගෙන යන කෙබ්බ අතාරින්න උපන් කප්පිත්තෙක්... ඌ කියන කතා මතක් වෙලා මට නිවාඩු දවසටත් හිනා යනවා.... මළගෙවල් වල නිදිමරන්න කියාපු බඩුව.... ඉතිං මූ මේ කතා ටික සේරම අහගෙන ඉඳලා මගක් දුර ආවට පස්සෙ මට ඇහැක් එහෙම ගහලා මැද කන්නාඩියෙන් පිටිපස්ස බලලා කියනවා..... "" පබාට ඇ:සි:ඩ් ගැහුවට පස්සෙ ගෙනත් තියෙන්නෙ බණ්ඩාරගම ගවර්මන්ට් හොස්පිටල් එකටලු බං.... අම්මපල්ලා බුදුන්පල්ලා ජේසු පල්ලා විස්වාස කරහල්ලා මිත්‍රවරුනි.... නැත්තං නිකං ඉඳහල්ලා මට වැඩක් නෑ....... මුන්ගෙ රියැක්ට් එක බලන්න මම එහෙම්ම පිටිපස්ස හැරුනා.... වාහනේ පිටිපස්සෙන් එක පාරටම කෙල්ලො තුන් හතර දෙනෙක් එකම ස්ටයිල් එකට , එකම පිලිවෙලට සීට් වලින් නැගිටලා මහා වේදනාබර එහෙත් බලාපොරොත්තු සහගත හඬකින් මෙහෙම කිව්වා.... "" අනේ සමන් අයියේ අපි මේ ගමන්ම යංකෝ එයාව බලන්න..... ඩ්‍රයිවරයට ගිය හිනාව වැඩි කමට , කන්ට්‍රෝල් නැතුව තව පොඩ්ඩෙන් වෑන් එක අනිනවා රයිගම් වත්තෙ කිරිබවුසරේ පස්ස පැත්තෙ... බ්රේක් පාරෙ සද්දෙට ටැට්ටරේ හිටපු නඩේශන් පැටල් එක උඩ නැගල බ්රේක් ගැහුව... රයිගම් වත්තෙ සේරම ටැට්ටර වල එක රෝදෙයි බ්රේක් තියෙන්නෙ... හදිසියෙ ගැහුව බ්රේක් පාරට ටැට්ටරේ හැරුනා වෑන් එක පැත්තට.... ඒකට කලබල වෙච්ච පාර මම තව පොඩ්ඩෙන් දොර ඇරගෙන පනිනවා වෑන් එකෙන් එලියට.... එච්චරට විලම්බීත වුනා ඌයි මායි... පස්සෙ කාලෙක පබා කියන නික් නේම් එකෙන්ම උපේක්ශා මැතිවරණයකට තරඟ කලා.... ඒ වගේම ඉහලම මනාප වලින් පාර්ලිමේන්තුවට පත් වුනා... ඒකට හේතුව පබා ටෙලිනාට්‍යයකදී නියෝජනය කල සමාජ තත්වය සහ විඳින්න වුන දුක් කම්කටොළු... හුඟක් මිනිස්සු ඒක තමන්ගේ ජීවිතය සංසන්දනය කරන්න පවා තෝර ගත්ත සාධකයක් වුනා.... ඒ වගේම ඒක පට්ට මාකටින් එකක් වුනා.... මිනිස්සුන්ට ගොඩ යන්න තියන හොදම මාර්ගය දුක අලෙවි කිරීම කියන එකට හොඳම සාක්ශිය තමයි පබා... හොඳට මතක තියාගන්න රටක ඉදිරිගමන් මග වෙනුවෙන් මේ රටේ කිසි කෙනෙක්ට එහෙම තීරණ ගන්න බෑ... ගන්න හොඳ නෑ.... ඒක තනිකරම බරපතල ඛේදවාචකයක්.... ඇත්තටම ඕකේ නෙගටිව්ම රිසාල්ට් එක මට පස්සෙ කාලෙකදි බුකියෙන් දකින්න ලැබුනා.... ඩිල්කා සමන්මලී එක්ක උපේක්ශා සහභාගි වුන එක දේශපාලන වැඩ සටහනකදි ඩිල්කා අහනවා උපේක්ශාගෙන්...... "" දහනව වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබගේ අදහස කෙබඳුද..... පබා කියනවා.... "" ඔව් කෙබඳුයි.... [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] සමාප්තයි... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom