Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN එකේ LTTE නාටකය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හා දෙමල ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් යාපනයේ පැවති "ඒකාබද්ධ විපක්ෂයේ" මැයි රැලිය වෙත එහි පැමිණි ඇතැම් පුද්ගලයින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයද ප්‍රදර්ශනය කරමින් ගිය බව පසුගියදා අප වාර්තා කළා.

මේ වනවිට වාර්තා වන්නේ එය ස්වාධින රුපවාහිනියේ සභාපති වන රොස්මන්ඩ් සේනාරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුතු නාටකයක් බවයි.

මැයි රැලිය ආවරණය කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීන් යාපනයට පැමිණ සිටියද කොටි ධජය රැගෙන යන තරුණයා පුදුමාකාර ලෙස හසුවන්නේ අයි.ටි.එන් කැමරා ශිල්පියාට පමණකි.

එමෙන්ම කොඩිය කැමරාවට පෙන්වූ ගමන්ම එය සඟවා ගැනීමටද එම තරුණයා වග බලා ගනී.මාධ්‍යවේදීන්ට පෙන්වූ මෙම කොටි ධජ සංදර්ශනය ගැන සැක සිතු එම පෙළපාලියට සහභාගී වූ අනෙක් තරුණයින් විසින් එම කොටි ධදජයක් පෙන්වූ තරුණයෙකු හා ඊලාම් සිතියම පපුවේ ගසා ගත් තරුණයෙකු අල්ලාගෙන පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා වෙත බාර කොට ඇත.

එහිදී ප්‍රශ්න කිරීම් හමුවේ එම තරුණයන් පවසා ඇත්තේ ස්වාධින රුපවාහිනී සභාපතිවරයාගේ උපදෙස් මත එසේ සිදු කල බවයි.මෙම තරුණයන් දෙදෙනා කොළොඹ සිට පැමිණ ඇත්තේද අයි.ටි.එන් මාධ්‍ය ආයතනය පැමිණි රථයෙන් වන අතර නැවත ඔවුන් කොළොඹ බලා ගොස් ඇත්තේද අයි.ටි.එන් මාධ්‍යය නඩය සමගිනි.

කොටි සංවිධානය වනාහි තහනම් සංවිධානයකි.එවන් සංවිධානයක කොඩි රැගෙන ගොස් මාධ්‍යයට පෙන්වූ අයි.ටි.එන් මාධ්‍යය ජාලය නිතිය හමුවට පැමිණවිය යුතු නොවේද?

ස්වාධින රූපවාහිනිය විසින් පටිගත කල දර්ශන පෙළ පහතින් බලන්න

[youtube]5Su_Aw37VNg[/youtube]

[QUOTE="openthemind, post: 12623351, member: 400050"] [img]http://2.bp.blogspot.com/-ln4_qaakW94/T6F_MBXrn9I/AAAAAAAAORc/RRvroPtrf1c/s1600/ITN.jpg[/img] [size=4]මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හා දෙමල ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් යාපනයේ පැවති "ඒකාබද්ධ විපක්ෂයේ" මැයි රැලිය වෙත එහි පැමිණි ඇතැම් පුද්ගලයින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයද ප්‍රදර්ශනය කරමින් ගිය බව පසුගියදා අප වාර්තා කළා. මේ වනවිට වාර්තා වන්නේ එය ස්වාධින රුපවාහිනියේ සභාපති වන රොස්මන්ඩ් සේනාරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුතු නාටකයක් බවයි. මැයි රැලිය ආවරණය කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීන් යාපනයට පැමිණ සිටියද කොටි ධජය රැගෙන යන තරුණයා පුදුමාකාර ලෙස හසුවන්නේ අයි.ටි.එන් කැමරා ශිල්පියාට පමණකි. එමෙන්ම කොඩිය කැමරාවට පෙන්වූ ගමන්ම එය සඟවා ගැනීමටද එම තරුණයා වග බලා ගනී.මාධ්‍යවේදීන්ට පෙන්වූ මෙම කොටි ධජ සංදර්ශනය ගැන සැක සිතු එම පෙළපාලියට සහභාගී වූ අනෙක් තරුණයින් විසින් එම කොටි ධදජයක් පෙන්වූ තරුණයෙකු හා ඊලාම් සිතියම පපුවේ ගසා ගත් තරුණයෙකු අල්ලාගෙන පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා වෙත බාර කොට ඇත. එහිදී ප්‍රශ්න කිරීම් හමුවේ එම තරුණයන් පවසා ඇත්තේ ස්වාධින රුපවාහිනී සභාපතිවරයාගේ උපදෙස් මත එසේ සිදු කල බවයි.මෙම තරුණයන් දෙදෙනා කොළොඹ සිට පැමිණ ඇත්තේද අයි.ටි.එන් මාධ්‍ය ආයතනය පැමිණි රථයෙන් වන අතර නැවත ඔවුන් කොළොඹ බලා ගොස් ඇත්තේද අයි.ටි.එන් මාධ්‍යය නඩය සමගිනි. කොටි සංවිධානය වනාහි තහනම් සංවිධානයකි.එවන් සංවිධානයක කොඩි රැගෙන ගොස් මාධ්‍යයට පෙන්වූ අයි.ටි.එන් මාධ්‍යය ජාලය නිතිය හමුවට පැමිණවිය යුතු නොවේද? ස්වාධින රූපවාහිනිය විසින් පටිගත කල දර්ශන පෙළ පහතින් බලන්න [/size] [youtube]5Su_Aw37VNg[/youtube] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom