Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ITN එකේ sexual harassment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම

ගරුත්වය වෙනුවෙන්..

මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ

කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන

නිසා මේ කතාව මම අද කියනවා....

2008 අවුරුද්දේ ළමා ප්රවෘත්ති නිවේදිකාවක ලෙස

මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ

මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ

ලොකු කලකිරීමක් දුකක් එක්ක.

මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම

ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු

කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන

පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ

කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය

ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක්

මවාගෙන.

මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ

ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට

යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන

වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ.

කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන්

පිහිටට බලෙන් එන බොස්ලා...

මම මේ ගැන සාක්ශි එක්ක audio video recording

එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම

කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන

දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ

ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ

කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන

තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා

නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම

නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.

ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double

meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක

විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන්

කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන්

ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක්

නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ

ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු

15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි ,

මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන්

සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත්

මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල

තියෙන්නේ ලොකු සැකයක්.

ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ

වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට

වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,

බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න

දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු

බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට

වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

"ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක්

කල් මගේ ප්රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට

ඔබට ස්තූතියි....

-https://www.facebook.com/ishara.dewendra.5/posts/6120405754716986

[QUOTE="gnilukshi, post: 28798943, member: 132616"] [IMG]https://lankacnews.com/wp-content/uploads/2023/04/444545-2.jpg[/IMG] මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම ගරුත්වය වෙනුවෙන්.. මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා. නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා.... 2008 අවුරුද්දේ ළමා ප්රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක. මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන. මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා. නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා... මම මේ ගැන සාක්ශි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා. TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි. ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ .. කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා. මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්. ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය , බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා.. "ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට ඔබට ස්තූතියි....🙏🏻🙏🏻 -https://www.facebook.com/ishara.dewendra.5/posts/6120405754716986 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom