Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN ඒක නිවැරදි කලාට ස්තුතියි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ITN ඒක නිවැරදි කලාට ස්තුතියි!

පහුගිය ආණ්ඩුව ස්වාධීන රූපවාහිනී සේවයට නියෝග කරලා තිබුණා ජින්ගල් වල සිංහලෙන් නම කියන්න එපා ඒකෙන් දෙමළ ජනතාවගේ සිත රිදෙනවා කියලා. ලාංඡනය වෙනස් කලා ලාංඡනයේ සිංහල වචන තිබීමෙන් සහජීවනයට බාදා වෙනවා කියලා. (හැබැයි වසන්තම් එකේ එක සිංහල වචනයක් කියන්නේ නෑ. ඒකෙන් සහජීවනයට කිසිම බාදාවක් නෑ.)

ITN එකේ ලස්සන ජය පිරිතක් ගියා විකාශන නිමාවෙදි. ඒක සජ්ජායනා කලේ පින්වත් ග-ලගො-ඩ-අත්-තේ ඤා-ණසා-ර ස්වාමීන් වහන්සේ. ඒක තහනම් කලා ස්වාමීන් වහන්සේ එක්ක තියෙන වෛ-රයට.

අන්තිමට ඒකෙ ටෙලිනාට්‍ය වල සිං-හල බෞ-ද්ධ සංඅස්කෘතියට hints drop කරන්න පටන් ගත්තා. බෞද්ධ සංස්කෘතිය තමා ඒකෙ සාකච්ඡා වලට එන මිනිස්සුන්ගෙත් බ-යිට් එක.

ඊළඟට ලක්හඬ වෙනස් කලා 'ITN FM' කියලා. (පොඩ්ඩක් මේකෙ තේරුම හිතලා බලන්න මේ නම කොච්චර මෝඩද කියලා.) ලක්හඬේ තිබුණ දේශීය උරුවක් තියෙන වැඩසටහන් ඔක්කොම නැති බංගස්තාන කරලා අර බස් වහල ඇහෙන තාලයේ හැ-කර කටවල් තියෙන උන් ටිකක් දාලා අඬන සින්දු play කරන්න පටන් ගත්තා.අන්තිමට ලක්හඬ පටන් ගත්ත දවසේ ඉඳලා අහපු මිනිස්සු ඒක නතර කලා. ඒ තරමටම හිරිකිත නිසා.

මේවා කලේ අතිගරු ජනාධිපතිවරයා, ජනමාධ්‍ය ඇමතිවයා, රාජ්‍ය සංස්කෘතික කමිටුව ආදී කිසිම කෙනෙක් දැනුම්වත් නොකර මේවට අරක්ගෙන උන්න NGO කාක්කන්ගේ වුවමනාවට.

හෙට ඉඳලා මේ ඔක්කොම වෙනස් වෙනවා. ආයෙත් රජයේ මාධ්‍ය වල ලස්සන ජාතිකාභීමානී ගීත වාදනත වෙන්න පටනා ගන්නවා. සිංහල භාෂාව දෙකේ කොලයට දැමීම නතර වෙනවා.

ඒ ඔක්කොටමත් වඩා රජයේ මාධ්‍ය වලින් අහිංසක 'සිං-හල බෞ-ද්ධයාට' නින්දා අපහාස කිරීම නතර වෙනවා.

මම ගෝ-ඨාභය රා-ජපක්ෂට ජන්දය දෙන්න මුල් වුණ එක හේතුවක් තමයි මේ රාජ්‍ය මාධ්‍ය අපට කරපු නින්දා අපහාස. පරක්කු වෙලා හරි ඒක නිවැරදි කලාට ස්තුතියි!

[QUOTE="xcorat, post: 25054499, member: 555034"] [b]ITN ඒක නිවැරදි කලාට ස්තුතියි![/b] [SIZE="5"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/81329904_1049023145447236_8136858294376464384_n.jpg?_nc_cat=103&_nc_ohc=CbhTN-H_qeUAQk8_Wk_QdatoYlLnWrUt0wmzvY1xgyweBbR1GyDGusrRA&_nc_ht=scontent.fcmb2-1.fna&oh=926f9395816446a727e3fd77f7b9c36e&oe=5E69B214[/IMG] පහුගිය ආණ්ඩුව ස්වාධීන රූපවාහිනී සේවයට නියෝග කරලා තිබුණා ජින්ගල් වල සිංහලෙන් නම කියන්න එපා ඒකෙන් දෙමළ ජනතාවගේ සිත රිදෙනවා කියලා. ලාංඡනය වෙනස් කලා ලාංඡනයේ සිංහල වචන තිබීමෙන් සහජීවනයට බාදා වෙනවා කියලා. (හැබැයි වසන්තම් එකේ එක සිංහල වචනයක් කියන්නේ නෑ. ඒකෙන් සහජීවනයට කිසිම බාදාවක් නෑ.) ITN එකේ ලස්සන ජය පිරිතක් ගියා විකාශන නිමාවෙදි. ඒක සජ්ජායනා කලේ පින්වත් ග-ලගො-ඩ-අත්-තේ ඤා-ණසා-ර ස්වාමීන් වහන්සේ. ඒක තහනම් කලා ස්වාමීන් වහන්සේ එක්ක තියෙන වෛ-රයට. අන්තිමට ඒකෙ ටෙලිනාට්‍ය වල සිං-හල බෞ-ද්ධ සංඅස්කෘතියට hints drop කරන්න පටන් ගත්තා. බෞද්ධ සංස්කෘතිය තමා ඒකෙ සාකච්ඡා වලට එන මිනිස්සුන්ගෙත් බ-යිට් එක. ඊළඟට ලක්හඬ වෙනස් කලා 'ITN FM' කියලා. (පොඩ්ඩක් මේකෙ තේරුම හිතලා බලන්න මේ නම කොච්චර මෝඩද කියලා.) ලක්හඬේ තිබුණ දේශීය උරුවක් තියෙන වැඩසටහන් ඔක්කොම නැති බංගස්තාන කරලා අර බස් වහල ඇහෙන තාලයේ හැ-කර කටවල් තියෙන උන් ටිකක් දාලා අඬන සින්දු play කරන්න පටන් ගත්තා.අන්තිමට ලක්හඬ පටන් ගත්ත දවසේ ඉඳලා අහපු මිනිස්සු ඒක නතර කලා. ඒ තරමටම හිරිකිත නිසා. මේවා කලේ අතිගරු ජනාධිපතිවරයා, ජනමාධ්‍ය ඇමතිවයා, රාජ්‍ය සංස්කෘතික කමිටුව ආදී කිසිම කෙනෙක් දැනුම්වත් නොකර මේවට අරක්ගෙන උන්න NGO කාක්කන්ගේ වුවමනාවට. හෙට ඉඳලා මේ ඔක්කොම වෙනස් වෙනවා. ආයෙත් රජයේ මාධ්‍ය වල ලස්සන ජාතිකාභීමානී ගීත වාදනත වෙන්න පටනා ගන්නවා. සිංහල භාෂාව දෙකේ කොලයට දැමීම නතර වෙනවා. ඒ ඔක්කොටමත් වඩා රජයේ මාධ්‍ය වලින් අහිංසක 'සිං-හල බෞ-ද්ධයාට' නින්දා අපහාස කිරීම නතර වෙනවා. මම ගෝ-ඨාභය රා-ජපක්ෂට ජන්දය දෙන්න මුල් වුණ එක හේතුවක් තමයි මේ රාජ්‍ය මාධ්‍ය අපට කරපු නින්දා අපහාස. පරක්කු වෙලා හරි ඒක නිවැරදි කලාට ස්තුතියි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom